කීරි ගැහෙන අතීතයක
සොඳුරු මතක දිගන්තයක
තනි වී සිටි අනන්තයක
සිත දිවයයි මිරිඟුව දැක
සුවඳ අඬගසයි හෙමිහිට
මා වෙත එනු මැන හනිකට
අවනත වී නපුරු හිතට
ළං වෙන්නට බෑ නුඹ හට
චපල වේද නුඹ ළඟ සිත
මතක පොතෙන් නොමැකෙන වත
මට අවනත නොවේ මනෙත
දැවටෙයි රුව සමඟ මසිත
නිහඬ රැයක අඳුරු පැයක
ලොව නැවතුනු නිමේෂයක
යළි කිසිදා නොඑන දිනෙක
සිත දිවයයි අනන්තයක
.
.
.
ඉසුරිකා උත්පලානී
.
ටිපිකල්..
ReplyDeleteට්වින්කල්..
ReplyDeleteඅපූරුයි...
ReplyDeleteබොහොම ඉස්තූතියි තුශානි
Deleteඉසූ...
කවිය ලස්සනයි ඉසුරි...............
ReplyDeleteස්තූතියි කාංචනා අක්කේ.....
Deleteලස්සන කෙල්ලෙක්ගෙ පින්තූරයක් දැම්මම කවියට යන්න ඕන හිත ඒකට යනවනේ ඉසුරිකා.2nd verse //අවනත වී නපුරු හිතට// කියනවට වඩා 'අවනත වී බොලඳ හිතට' කිව්වනම් වඩා හොඳයි කියා සිතුනා.
ReplyDeleteඔබේ විචාරය සතුටින් භාරගන්නවා ඉයන්...ස්තූතියි
Deleteලස්සනයි..
ReplyDeleteස්තූතියි ගිම්මි......
Deleteමටනම් ලස්සන "ඉසුරිකා උත්පලානි" කියන නම
ReplyDeleteආ....
Deleteහා ඉසුරිකා බොහොම කාලෙකින්. කොහොමෙයි?
ReplyDeleteඉඳලා ඉඳලා ඇවිත් අගේ ඇති කවියක් ලියලනෙ. නියමයි ඈ.
ඔව් ඔව් කසුන් බොහොම කාලෙකින්..පහු ගිය දොහේ මං නාට්ටි ලියන එක කොළේ... කවි සිතුවිල්ලක් ආවා..ඉතිං මාත් ආවා..
Deleteමට අවනත නොවේ මනෙත.. ලස්සනයි.. ජය!
ReplyDeleteස්තූතියි මිත්‍ර...
Deleteහරිම ලස්සනයි :)
ReplyDeleteබොහොම ස්තූතියි............
Deleteයන්ට
ReplyDeleteකියන්ට මෙයා
යන්ට කියන්ට..
(කොහොමද මගෙ කවිය..?)
ජයවේවා..!!
ලස්සනයි ලබු අයියේ........... ලස්සන කවිය.....
Delete2TU (two thumbs up)
ReplyDeleteHi Trans...............
Deleteතැන්ක් යූ.........
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletegodak kaalekin mama asa karana widiye wachana tikak...
ReplyDeletewishishtai....
ස්තූතියි අයියේ අගය කිරීමට.........
Deleteදුක් මතක අඳුරුයි
ReplyDeleteමුත් මෙකව් පද සොඳුරුයි
පද ගැලපුම අපූරුයි......
Deleteඔබේ අදහස අපට මහරුයි...
ලස්සනයි ඉසුරිගේ කවිය
ReplyDeleteස්තූතියි මනෝ..
Deleteමනරම් අෑ...
ReplyDeleteඅායෙත් ලගදීම ඒකක් දාන්ඩ අැෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑැැැැැැ
ජ ය ෙව් ව වා ාවා වා !!!
තුසාර අයියේ අනිත් කවියත් දාන්නලු..
Deleteස්තූතියි විදාන අයියෙ...
ඇත්ත තමයි.ඔය හිත කියන එකා මහ එපාම කරපුඑකෙක්.හැම තිස්සෙම දෙන්නේ වැරදි කමාන්ඩ්'මයි.
ReplyDeleteලස්සනයි ඉසුරිකා.
මහ එපාම කරපුඑකෙක්/
Deleteඔ්ව් බං තුසාරයා නේද
විදානේ...............
Deleteතුෂාර නෙමෙයි බං ටිකිරා.... ටිකිරා......
මීට තුෂාර
කුගෑගීප
//නිහඬ රැයක අඳුරු පැයක
ReplyDeleteලොව නැවතුනු නිමේෂයක
යළි කිසිදා නොඑන දිනෙක
සිත දිවයයි අනන්තයක///
මම කැමතිම ටික.....
මාත් කැමතිම ටික..
Deleteස්තූතියි රසික
ආයේ ඉතින් කියන්න වචන නැහැ....
ReplyDeleteබොහොම ලස්සනයි..
ස්තූතියි විභීෂණ..
Deleteහිත කියන එකාට රැවටෙන්න එපා :D
ReplyDeleteබලාගෙනයි පරිස්සමෙන්..
Deleteලස්සනයි... ලස්සනයි...
ReplyDeleteකවිය.
ආ............. ඒක මිසක්...
Deleteතුෂාර
අපූරු නිර්මාණයක්...
ReplyDeleteස්තූතියි ඉන්ද්‍රජීත්.............
Deleteඔය වගේ හූල්ල හූල්ල ඉන්න වෙන නිසා තමා මම ආදරේ කොරන්නේ නැත්තේ කාටවත්.
ReplyDeleteඒකනං හොද අදහසක් තමා.... ඒත් තව කොච්චර කල් ඉදීවිද බලමු......
Deleteඅපොයි මගෙ දිරිය
ReplyDeleteබිඳියි මේ කවිය
කවුද මේ දැරිය
කරගන්ට මා බිරිය
අපොයි මගෙ දිරිය
ReplyDeleteබිඳියි මේ කවිය
කවුද මේ දැරිය
කරගන්ට මා බිරිය
හෙක්ටර් ඔබේ කවිය
Deleteකොටින් කිව්වොත් සුපිරිය
නමුත් එකියන දැරිය
නොවෙයි ඔබගේ බිරිය
ස්තූතියි
මක්ක කියන්නද මන්දා...මට හිතෙන විදිහට මෙච්චරයි..ඒක ආදරේට ආදරේ හිතෙන කවි පොඩ්ඩක්
ReplyDeleteස්තූතියි දබොස්.........
Deleteකුරැටු හැමදාම වගේ සුපිරි
ReplyDeleteස්තූතියි කිඹුලී..
Deleteලස්සන් කවි පෙළක් ඉසුරිකා. මේ දවස් වල බිසී නිසා මේ වැඩ කෙරෙන්නේ නැහැ.
ReplyDeleteබොහොම ස්තූතියි අජිත් අයියෙ..බිසී වෙලත් මේ පැත්තට ගොඩ වෙලා අපිව දිරිමත් කරනවට
ReplyDelete