දයාසිරි - ඔයා දිහායි බලන් හිටියේ
අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා (දැන් ඉතින් මාව පේන්නෑ)
ළගින් හිටියේ නැති ටික කාලෙට
ඔයා හුගාක් වෙනස් වෙලා .............. (දැන් ලොකු මිනිහෙක්නේ)
රනිල් - අපේ හීන වලින් ඔයා
ගියා කියා ඉවත් වෙලා (අපේ පක්ෂයට කෙලලා ගියාම)
සුසුම් හොරෙන් ළගින් තියාගෙන
හිටියේ මං තිගැස්සිලා (ඉවරයක් ම වෙයිද කියලා තිගැස්සුනා)
ඔයත් ටිකක් වෙනස් වෙලා......... (ඔයා ටිකක් මහත් වෙලා)
රනිල් - තනිවුණ කුසුමෙක තනිකකම මැකුවෙත්
ඔබ විතරක් හින්දා (යන්තම් හරි කෑ ගහන්න හිටියේ ඔයා විතරයි)
දවසෙම හිනැහුණු හිත හැම රෑකම
තනියම ඉකිබින්දා (රටට පේන්න හිනාවෙලා හිටියට රෑට අැඩුනා)
දයාසිරි
- අකලට
කදුලින් නා කපනා වැහි
වැස්සුවේ මං හින්දා (හිතවේවත් නැති වෙලාවක කෙලවලා
ගියේ මං හින්දා)
ගෙන යන්නම් කැන්දා
රනිල්
- අපි
වෙනුවන් අපි තනියම
හිටි හැටි අපිවත් දන්නෑ (විපක්ෂයට වෙලා අපි ටික දෙනා
හිටපු කාලේ)
ලොවට හොරෙන් කළ කී
දේවල් කවුරුත් දන්නෑ (ඒවත් ඉතින් අපි අතර නොවුණා
නෙමෙයිනේ)
දයාසිරි
- මගේ
ලොවට ඔබ හැර
වෙන සැලසුම් මට කිසිවක් නෑ (ඊළග පාර නොමිනේෂන්
දෙන්නකෝ)
අායෙත් අපි තනිවෙන්නෑ........ (අම්මපා අායෙත් දාලා
යන්නෑ.......)
දයාසිරි
- ඔයා
දිහායි බලන් හිටියේ
අැස් පිය නොහෙලා මෙතෙක්
වෙලා.......................
කසුප් අනුරාධ
ගීතය මෙතැනින් බලන්න.