Friday, July 24, 2015

සුභ උපන්දිනයක් ම වේවා...................



යනෙන මග ජය ටැඹ දකීවා
ගොඩනැගෙන බාධක බිදේවා
දුටු සිහින හැබැහින් දකීවා
සුභ උපන්දිනයක් ම වේවා...........

සිනා හසරැල් මල් පිපේවා
නෙතින් කදුලක් නොම නැගේවා
සිතින් නිදහස සුව ලැබේවා
සුභ උපන්දිනයක් ම වේවා............

හිතන හැමදේ සපල වේවා
පතන හැමදේ නිති ලැබේවා
සතුට සොම්නස උරුම වේවා
සුභ උපන්දිනයක් ම වේවා.............



තුෂාර විතාරණ



පසු සටහන - අද දිනට යෙදී අැති, කුරුට්ටන්ගේ ලොකු අක්කා වන කාංචනා චන්ද්‍රසේකරගේ උපන්දිනය වෙනුවෙන් කුරුටුගාන ලද කවියක්......... 


.

48 comments:

  1. Replies
    1. සුබ උපන්දිනයක් වේවා...!!
      අපිට කේක් ලැබේවා...!!!!

      Delete
    2. සතුටුයි සතුටුයි............ උපන්දිනයට සුභ පතන්නට නිමෝ අාවානේ කොහොම හරි.......... කේක් නම් මොනවද?????

      Delete
  2. මැනි මැනි හැපී රිටර්න්ස් ඔෆ් ද ඩේ!

    මෙන්න බෝත්ඩේ ගෝල්ට මගෙන් ගීතයක්..

    කාංචනා...කාංචනා... හිතන්න පොඩ්ඩක්... (එක්කො ඕන්නෑ...එපා)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාධුවෝ....................

      ගීතයත් දිගට ම දැම්මානම් තව ටිකක් හිතන්න තිබ්බා.... අැයි ලැජ්ජයිද?????

      Delete
  3. ශුභ ජන්මදිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශෝ.................

      ශු යන්න හරියට ම හරිද?????? මට නං හිතෙන්නේ ෂු කියලා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ශුක්‍ර ජන්මදිනයක් වේවා..!! හැක්

      Delete
  4. තව තව ලියවේවා!

    ReplyDelete
    Replies
    1. මාත් ඒකම තමා කියන්නේ කිචියෝ............ කාංචනා නං ලියන්නේ නැති තරම් දැන්........ ඉදලා හිටලා කුණු කතාවක් ලියුවොත් තමා ඉතින්

      තුෂාර

      Delete
    2. ඒ ඉතින් මදාවියගේ වැරදි පූර්වාදර්ශ නේ ...

      Delete
    3. මාත් ඒකම තමා කියන්නේ කිචියෝ............ කාංචනා නං ලියන්නේ නැති තරම් දැන්........ ඉදලා හිටලා කුණු කතාවක් ලියුවොත් තමා ඉතින්

      තුෂාර

      Delete
  5. ශුබ උපන්දිනයක් වේවා , වලත්ත අසංක සහ තුෂාර ඇතුළු කුරුට්ටොන්ට... ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවානයෝ.......................... අැයි දැන් සද්ද නැත්තේ....... ඉවානි බැන්නද???????

      Delete
    2. ඉහත ප්‍රකාශයේ කුඩා අඩුපාඩුවක් අැත... මෙලෙස වෙනස් විය යුතුය....

      ''වලත්ත අසංක'' සහ තුෂාර ඇතුළු කුරුට්ටොන්ට... ජයම වේවා

      මීට තුෂාර

      Delete
    3. ඇඩෝව්...හිටිං මං ගමේ එනකං...වලත්තයා මොකාද කියල පෙන්නන්න...අර අහිංසක කාංචනා නංගි හින්දම ඉවසනව මං...ඉවානය ගැන නං එහෙමවත් හිතන්න දෙයක් නෑ...ඇයි ඕකගෙ වැඩ හින්ද කෙල්ලෙක් ළඟින්වත් ඉන්න එකක්යැ...හැක්...හැක්...

      මීට අසංක

      Delete
    4. අම්මපා දැන් ගමේ ඒනවාද?????????? අපි හිතුවේ ගම වෙනස් කරා කියලා................

      කාංචනා

      Delete
  6. [̲̅̅H̲̅][̲̅̅A̲̅][̲̅̅P̲̅][̲̅̅P̲̅][̲̅̅Y̲̅] [̲̅̅B̲̅][̲̅̅I̲̅][̲̅̅R̲̅][̲̅̅T̲̅][̲̅̅H̲̅][̲̅̅D̲̅][̲̅̅A̲̅][̲̅̅Y̲̅] ...!

    සුභම සුභ උපන් දිනක් වේවා ..! දිවි තව සරු වේවා ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සදරු................ සුභ පැතුම පට්ට............

      Delete
  7. සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සැප සම්පත් සමඟ දිගාසිරි වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්................. හදවතින් ම ගෙනෙන මේ සුභ පැතුම් ගොඩක් වටිනවා මට......................

      Delete
  8. සුබ උපන්දිනයක් වේවා ! ඉදිරි දිවිය සරු වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසා...................

      Delete
  9. සුබ උපන්දිනයක් වේවා ! ඉක්මනට අපිටත් උපන්දින කේක් ලැබේවා :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි............................ කේක් ඒකට දාහක් දෙන්නම්කෝ... මේ පැත්තෙත් අාවානම්...........

      Delete
  10. කාන්චනා ට සුභ උපන් දිනයක් පැතූ බව කියන්න..

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නැහැ කමියෝ.............. මං ඉන්නවා...... ස්තූතියි ස්තූතියි.....

      Delete
  11. මගේම ආදරණීය අක්කණ්ඩි වෙත,

    ඔබට සුභම සුභ උපන් දිනයක් වේවායි මුලින්ම ප්‍රාර්ථනා කරමි.

    ඉතින් කොහොමද සැප සනීප? මමනම් හොඳින් බැරිනම් නරකින් ජීවිතේ ගෙවමි. ඉතින් ඉතින්...මටත් දැන් වයස 35 ට කිට්ටුයි...ඒත් ඉතින් මටත් වඩා වයස අක්කෙක් මේකෙ ඉඳීම ගැන මට දැනෙන්නේ පුදූදූදූදූදූදූම...ආඩම්බරයක්...හැක්...හැක්...

    ඒ බොල තුෂාරයො...තෝ මේ කෙල්ලව නාකි කියල ඇඟට නොදැනී කියල දැම්ම නේ...

    අසංක

    ReplyDelete
    Replies
    1. අසංක මාමේ......................

      මට අක්කණ්ඩි කිව්වේ මේකේ ඉන්න කුරුටු කාන්තාවන්ගේ අක්කා කියලා මිස හැම අංකල් කෙනෙක්ගේම අක්කා නෙමෙයි හරිය...... ඒක නෙමෙයි මොකක්දෑ අර වැඩේ තත්වේ.................. මං අැහුමේ හිරේ ගැන...........

      Delete
    2. හුහ්...අංකල්...යකෝ මම හෙට අනිද්ද හිරයක් ගන්න ඉන්න නාඹර කොල්ලෙක් හරිය...

      ඈ බොල නංගියේ...ඇයි මේ වගේ කතා කොලල්ලේ...ඉහි...ඉහි...ඇඬෙනවා ඕයි...හිටපියි බොටයි තුෂාරයටයි ගමේ ආවම දෙන්නම් බැස්ටිය...

      ඒක නෙවෙයි...දැන්නම් හිරේ කූරු ගනින්න ළඟයි බොලව්...

      අසංක

      Delete
    3. හම්බුණා හම්බුණා............... හිරේ අාරාධනාව.... අපි ඉතින් ඔ්කට අැගිලි ගැන ගැන තමා හිටියේ.......... අම්මපා ඒදාට කවි පොතක් ලියනවා බ්ලොගයට.................

      තුෂාර

      Delete
  12. ලොකු අක්කේ සුභ උපන් දිනක් වේවා......තව වැඩි වැඩියෙන් ලියවේවා.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්................. මේ වචන වලට........

      Delete
  13. ඔබට සුභ උපන් දිනයක් වේවා කුරුටු පවුරේ නමක්ම නොවී ඉස්සරහට වත් ලියන්න හිත් දේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. හැමෝම කියනවා මහේෂ්........... ඒත් නිදහසක් නැහැනේ............. ඉදිරියට බලමු....

      Delete
  14. ඔන්න අපිත් හැපිබර්ත් ඩේ කිව්වා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ රූපේ................... තැන්කූ

      Delete
  15. පාටියක් ඔනේ..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩෝ............. ඒත් කොහොමද ඔය මූණ බලාගෙන ගල් ගහන්නේ................... ඒත් ඔ්නේම ගල්නම් ඉතින් හිත හදාගෙන හරි වැඩේ කරන්නම්.....

      Delete
  16. අඩේ මගේ උපන්දිනෙත් එදාමනේ!
    සුභ උපන් දිනයක්!

    ReplyDelete
    Replies
    1. දැනට හම්බුණා ඒදාම උපන්දින තිබුණ 4ක්....... ජයවේවා... සුභ උපන්දිනයක් වේවා..... දැන් කීයද?????

      Delete
  17. හෝවු හෝවු හෝවු ලේට් විෂෂ් මග එනෝ......
    සුබම සුබ උබන්දිනයක් වේවා අක්කන්ඩී

    ReplyDelete
  18. තව අවුරුද්දකින් වයසට ගියාට මගෙන් සුභ පැතුම්..

    ReplyDelete
  19. Happy birthday ...... me kaviya lassanaiiii ....

    ReplyDelete
  20. Happy birthday ...... me kaviya lassanaiiii ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...