හිස් අතින් ඔබ එන්න
දෝර ගලනා ආදරේ - කීරි ගැහෙනා වේදනා
නැතිව ඇවිදින් යන්න
හිස් අතින් ඔබ එන්න
ඉකි ගැහෙන හදවතක ඇති බර මනින්න
නෙත් අගින් හැලෙනා කදුළු කැට ගනින්න
හිස් අතින් ඔබ එන්න
එපා හිත සනසන්න - එපා නෙතු පිසලන්න
කිසිත් නොකියා ඉන්න
අදුරු හවසක දැනෙන පාලුව විදින්න
රෑහි නාදෙට පිපෙන හිරිගඩු බලන්න
හිස් අතින් ඔබ එන්න
එපා කිසිවක් දෙන්න - එපා කිසිවක් ගන්න
හිස් අතින් ඔබ යන්න
තුෂාර විතාරණ
.
+++++
ReplyDelete- - - - - - - - -
Deleteඑන්නෙනං කොහොමත් හිස් අතින් තමයි. ආපහු යනකොට ඔය තියෙන දෙයක් අතගාගෙන යන්න බැරියැයි. හැක්..
ReplyDeleteඕං ඉතින් ගතිය එළියට ආවා..............
Deleteහිස් බවම මහා බරක්...
ReplyDeleteකමියා............... ජයවේවා
Deleteහ්ම්..................
ReplyDelete++++++++
ReplyDeleteපරාර්ථකාමී ප්‍රේමවන්තයෙක්
ReplyDeleteවිචාරක දියණිය
නොකියා බෑ....මේක මරු 😇
ReplyDeleteමේ විදියට ඇවිත් යන්න නම් එන්න කියන්නේ ඇයි.?
ReplyDeleteහප්පෙ දැකපු කල් ...කොහෙ මක බැ උනෙ?????????????
ReplyDeleteඒන්න... ඔබ ඇවිත් යන්න එන්න...
ReplyDeleteසිහිනපුරේ සරන්න...
සිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න.
http://sihinapure.blogspot.com
දැං මොනවහරි කියහං.
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteඋබලා ලියන්නෙත් නෑ නේද දැන්?
ReplyDelete:(
ඇයි දැං ලියන්නැත්තෙ....😔
ReplyDeleteහාව මැරිච්ච මදාවිය වගේ ඉන්නැතුව මොනව හරි ලියනවකො.
ReplyDeleteතවුසෙල යහතිං ඉන්නවද?
ReplyDelete