Friday, February 17, 2017

විහාර මහ දේවියේ..........




විහාර මහ දේවි
සුනාමියට බිය නොවී
රට බේරා දුන්
වීර මහා දේවියේ
වඩිනු මැනවි තුසිතයෙන්
දේශපාලන සුනාමියෙන්
සිරිලක් මෑණිගෙ දරුවෝ
දුකට පත් වෙලා
උන්ගේ දුක් ගිනි නිවන්න
මෙත් සිත් පා ඉන් චුත වී
වඩිනු මැනවි තුසිතයෙන්
විහාර මහ දේවියේ..........


ඩබ්.ටී වීරසිංහ
Related Posts Plugin for WordPress, Blogger...