නැතිවුණත් කමක් නැහැ පාළුවනං
තනිව උන්නාට වඩා අගෙයි මේ මල් පොකුර
මේක වෙන්න ඇති නේද ජීවිතය ?
තුෂාර විතාරණ
.
පසු සටහන - 2016 ජූනි 11 තුන්වැනි හයිකුව ලියුවාට පස්සේ https://kurutugegeepawra.blogspot.com/2016/06/blog-post_11.html (මාස 4.5 පමණ කාලයකට පෙර) බ්ලොග්කරණයෙන් ඈත් වී සිටි නමුත් නැවතත් බ්ලොග්කරණයේ යෙදීමේ හැකියාව පිළිබද ව උත්සහ කොට බැලීමට තැබූ සටහනක් ලෙස මෙම හයිකුව සලකන මෙන් කාරුණික ව ඉල්ලා සිටීමට කැමැත්තෙමි.