හොරු කව්ද පිච්ච මල කඩපුරැකිය හැකි මලඑය නම් ගල් මල
හැම මලක් ම අන්තිමට හොරු කඩාවි..................
හ්ම්....
ඒක තමයි චතූ
නටුවෙන් මුදාගෙන බදාගෙන හාදු දී මල් බිම හලන එක, සුළං වල පුරුද්දය රිදවුම් අයිති පොළොවට...
නටුවෙන් ගිලිහුනු පින්න මලක්.. සුළගට පාව ඇවිත්....
ඒ කියන්නේ හුළගත් හොරෙක්..............
හැඩකාර හයිකුවක් තුෂාර...බොහෝ වෙලාවට, හොරකම් කරන්න තියන හදිසිය රකින්න නැහැ...
ගොඩක් ගැඹුරට හිතලා නොවැ.............. මිනිස් ගතිය නේද?????
හොරකම් කරන්නයි රකින්නයි තියන ඉඩ නිදහසිනුයි තේරුන්ගැනිමෙනුයි පිරවුනොත්....
වැදගත් වෙන්නේ ඒකයි............ චතූ මේ ගැන හොදට දන්න පාටයි.........
හිතට ආව දේ ලියලා ගියා විතරයි තුෂාර ...
හිතට එනවා කියන්නේ ඉතින් හරි තමා...... ජයවේවා
:) හ්ම්...
ඒකනේ කියන්නේ.................
superb...
තෑන්කූ විභියා..........
හොරා රකියි අරං ගිය මලතණමල්විල එකක් වූ වා නම්අගෙයි මේ හයිකුව
ආ.................... මේ ඉන්නේ අර සම්මානලාභී දමිල නයන අයියා....... අඩේ ප්‍රසා අයියා සුභ පතන්න බැරිවුණා....... මේ වෙලාවේ හරි සුභ පැතුවා ඔන්න හරිය.... පහුගිය දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවුණා...... ටිකක් විතර බ්ලොග් මගහැරුණා...... ඒ ගැන වෙනම කතා කරමු......... සම්පූර්ණයෙන් ම මගහැරෙයි ද මන්දා........ බලමුකෝ නේද?????????
කොකා සංගමයෙ සභාපති විදියට උඹලට බ්ලොග් නොලිය ඉන්න මම ඉඩ තියන්නෙ නෑ හිටං. හැක්..
ඒ විස්තරේ කියන්නම් කෝ දුක ඇමතුමකින් ම .................. හිටං
ගසක් හැඬ කරන මලවෙන් නොකර නටුවෙනහැඬ බලනු ඇති ලෙසටමතුශාරගේ මේ හයිකුවත් අපූරුයි... අගෙයි...
ඒකත් ඇත්ත නිර්මාණී............. එක එක මල්වල කැමැත්ත වෙනස්.... සමහර මල් සමනල්ලු එනකල් මගබලනවා..... සමහර මල් බඹරු එනකල් මගබලනවා..... තවත් සමහර මල් පූජාසනයක පූජා වෙන්න මගබලනවා.... තවත් සමහරු හොරු එනකල් බලාන ඉන්නවා..........
හොරා ගැන තරහවක්නොමැත මග දමාගියබැල්ලි පැටියා ගැනම මිස....
බලු පැටියෙක් නං ඔය රිස්ක් එක අඩුයි............. හයිකුව නියමයි.......
අලුත් ම ට්‍රෙන්ඩ් එක හයිකු නොවෙයි හබරල නේද?
ඒකත් ඇදලා යනවා............ හබරල නෙමෙයි පතොක් වුණත් මොකෝ වැඩේ ඇදලා යනවානේ...... ජයවේවා රසිකයියේ....
ගෑණිත් එක්ක වලියක්ද ඒකි හොරු ගෙනියකනක් ඉන්නෙ?
ඕකනේ කියන්නේ ඔක්කොම හරහටනේ බලන්නේ......... වයසෙ වැරැද්දද මන්දා........
කාටත් හොරෙන් ගෙනගියගෙන නොගිය බව පවසනමලක් රැකුනිද කිසි කලෙක?ජයවේවා..!!
ෂාහ්........... ලබ්බාගේ හයිකුව බලහල්ලාකෝ............ ජයවේවා....
හොරු ගැන විශ්වාස තියන්න හොද නෑ.
හැම හොරාම එකවගේ නැහැනේ දිනේෂ්........ බලමුකෝ.......
හැම කලු වලාකුලකම රිදී ඉරක් තියනවනෙ, රකිනවනම්, ආදරේ දෙනවනම් හොරා මොකෝ කියල මලට හිතිලද දන්නෑනෙ. කොහොමවෙතත් ඔය හොරු නෙවේ, උපාසක කියන ඈයො කම්බ හොරු. මල දන්නව ඇති ඒක
යකෝ................ හයිකුව ගිය දුර............ ලේ දන්න දේවල්...... අලේ අලේ...........
එල...
මලක් තිබේ මගෙ වත්තේපාට හොඳයි සුවඳ වැඩියිමල් ඕනෑ හොරෙක් වෙතොත් තරහක් නෑ කඩන් යන්න....
මට නං ඔය හයිකු දැනෙන්නෙ කවි වගේ නොවෙයි. ප්‍රචාරක පෝස්ටර් වගේ.
නිසදැස් වලට නිමක් නැතිසිවුපදයට හතරක් ඇතිහයිකුවකට නම් තුනක් ඇති
හොරෙක් හරි අරං ගිහින් පණ වගෙ රකිනවනම් කමක්නෑ.. කවිකාරිගේ නැතිවුන බලු පැටිය වගෙ. .
හැමදේම අස්තිර ලෝකේ ඒක විතරක් හැමදාම බලාගන්නේ කෝම ?ජයවේවා !!!
දැන් කවුද පිච්ච මල? නියම හයිකුව !
හොරු කව්ද
ReplyDeleteපිච්ච මල කඩපු
රැකිය හැකි මල
එය නම් ගල් මල
හැම මලක් ම අන්තිමට හොරු කඩාවි..................
Deleteහ්ම්....
ReplyDeleteඒක තමයි චතූ
Deleteනටුවෙන් මුදාගෙන බදාගෙන හාදු දී
ReplyDeleteමල් බිම හලන එක, සුළං වල පුරුද්දය
රිදවුම් අයිති පොළොවට...
නටුවෙන් ගිලිහුනු පින්න මලක්.. සුළගට පාව ඇවිත්....
Deleteඒ කියන්නේ හුළගත් හොරෙක්..............
Deleteහැඩකාර හයිකුවක් තුෂාර...බොහෝ වෙලාවට, හොරකම් කරන්න තියන හදිසිය රකින්න නැහැ...
ReplyDeleteගොඩක් ගැඹුරට හිතලා නොවැ.............. මිනිස් ගතිය නේද?????
Deleteහොරකම් කරන්නයි රකින්නයි තියන ඉඩ නිදහසිනුයි තේරුන්ගැනිමෙනුයි පිරවුනොත්....
ReplyDeleteවැදගත් වෙන්නේ ඒකයි............ චතූ මේ ගැන හොදට දන්න පාටයි.........
Deleteහිතට ආව දේ ලියලා ගියා විතරයි තුෂාර ...
Deleteහිතට එනවා කියන්නේ ඉතින් හරි තමා...... ජයවේවා
Delete:) හ්ම්...
Deleteඒකනේ කියන්නේ.................
Deletesuperb...
ReplyDeleteතෑන්කූ විභියා..........
Deleteහොරා රකියි අරං ගිය මල
ReplyDeleteතණමල්විල එකක් වූ වා නම්
අගෙයි මේ හයිකුව
ආ.................... මේ ඉන්නේ අර සම්මානලාභී දමිල නයන අයියා....... අඩේ ප්‍රසා අයියා සුභ පතන්න බැරිවුණා....... මේ වෙලාවේ හරි සුභ පැතුවා ඔන්න හරිය.... පහුගිය දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවුණා...... ටිකක් විතර බ්ලොග් මගහැරුණා...... ඒ ගැන වෙනම කතා කරමු......... සම්පූර්ණයෙන් ම මගහැරෙයි ද මන්දා........ බලමුකෝ නේද?????????
Deleteකොකා සංගමයෙ සභාපති විදියට උඹලට බ්ලොග් නොලිය ඉන්න මම ඉඩ තියන්නෙ නෑ හිටං. හැක්..
Deleteඒ විස්තරේ කියන්නම් කෝ දුක ඇමතුමකින් ම .................. හිටං
Deleteගසක් හැඬ කරන මල
ReplyDeleteවෙන් නොකර නටුවෙන
හැඬ බලනු ඇති ලෙසටම
තුශාරගේ මේ හයිකුවත් අපූරුයි... අගෙයි...
ඒකත් ඇත්ත නිර්මාණී............. එක එක මල්වල කැමැත්ත වෙනස්.... සමහර මල් සමනල්ලු එනකල් මගබලනවා..... සමහර මල් බඹරු එනකල් මගබලනවා..... තවත් සමහර මල් පූජාසනයක පූජා වෙන්න මගබලනවා.... තවත් සමහරු හොරු එනකල් බලාන ඉන්නවා..........
Deleteහොරා ගැන තරහවක්
ReplyDeleteනොමැත මග දමාගිය
බැල්ලි පැටියා ගැනම මිස....
හොරා ගැන තරහවක්
ReplyDeleteනොමැත මග දමාගිය
බැල්ලි පැටියා ගැනම මිස....
බලු පැටියෙක් නං ඔය රිස්ක් එක අඩුයි............. හයිකුව නියමයි.......
Deleteඅලුත් ම ට්‍රෙන්ඩ් එක හයිකු නොවෙයි හබරල නේද?
ReplyDeleteඒකත් ඇදලා යනවා............ හබරල නෙමෙයි පතොක් වුණත් මොකෝ වැඩේ ඇදලා යනවානේ...... ජයවේවා රසිකයියේ....
Deleteගෑණිත් එක්ක වලියක්ද
ReplyDeleteඒකි හොරු ගෙනියකනක් ඉන්නෙ?
ඕකනේ කියන්නේ ඔක්කොම හරහටනේ බලන්නේ......... වයසෙ වැරැද්දද මන්දා........
Deleteකාටත් හොරෙන් ගෙනගිය
ReplyDeleteගෙන නොගිය බව පවසන
මලක් රැකුනිද කිසි කලෙක?
ජයවේවා..!!
ෂාහ්........... ලබ්බාගේ හයිකුව බලහල්ලාකෝ............ ජයවේවා....
Deleteහොරු ගැන විශ්වාස තියන්න හොද නෑ.
ReplyDeleteහැම හොරාම එකවගේ නැහැනේ දිනේෂ්........ බලමුකෝ.......
Deleteහැම කලු වලාකුලකම රිදී ඉරක් තියනවනෙ, රකිනවනම්, ආදරේ දෙනවනම් හොරා මොකෝ කියල මලට හිතිලද දන්නෑනෙ. කොහොමවෙතත් ඔය හොරු නෙවේ, උපාසක කියන ඈයො කම්බ හොරු. මල දන්නව ඇති ඒක
ReplyDeleteයකෝ................ හයිකුව ගිය දුර............ ලේ දන්න දේවල්...... අලේ අලේ...........
Deleteඑල...
ReplyDeleteමලක් තිබේ මගෙ වත්තේ
ReplyDeleteපාට හොඳයි සුවඳ වැඩියි
මල් ඕනෑ හොරෙක් වෙතොත්
තරහක් නෑ කඩන් යන්න....
මට නං ඔය හයිකු දැනෙන්නෙ කවි වගේ නොවෙයි. ප්‍රචාරක පෝස්ටර් වගේ.
ReplyDeleteනිසදැස් වලට නිමක් නැති
ReplyDeleteසිවුපදයට හතරක් ඇති
හයිකුවකට නම් තුනක් ඇති
හොරෙක් හරි අරං ගිහින් පණ වගෙ රකිනවනම් කමක්නෑ.. කවිකාරිගේ නැතිවුන බලු පැටිය වගෙ. .
ReplyDeleteහැමදේම අස්තිර ලෝකේ ඒක විතරක් හැමදාම බලාගන්නේ කෝම ?
ReplyDeleteජයවේවා !!!
දැන් කවුද පිච්ච මල?
ReplyDeleteනියම හයිකුව !