මොනවා.............
ඇමරිකාවටත් ගෑණියෙක්.
ගෑණු විදිහට හිතන ගෑණු වැඩ කරන
දවසක් ඒවිද ඇමරිකාවට...............?
මේ අර ඇමරිකාව නේද...?
ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය යෑ
අනික් අතට ජර්මනිය තියා එංගලන්තය යෑ............
ඇමරිකාව යකුනේ ඇමරිකාව........
ලෝකෙම පොලිස්කාරයා
ලෝකෙම සල්ලිකාරයා
ලෝකෙම හයිකාරයා
ලෝකෙට ම සද්දෙ දාන මර්සියා
කොහොම තියෙයි ද
පොලිස් නෝනා කෙනෙක්
සල්ලිකාර ඇන්ටි කෙනෙක්
හයිකාර මැඩම් කෙනෙක්
ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්
ධවල මන්දිරයට භාර ගන්නා
පළමුවැනි කාන්තාවලු......
මොන පිස්සු ද ?
මෙච්චරකල් පිරිමි පත්වුණාට
ධවලමන්දිරය භාරගත්තේ ගෑණු තමා.
ඒ විතරක් නං මදෑ
රටම පාලනය කළෙත් ගෑණු තමා.
හැබැයි මේකත් එක විදිහක
රෙකෝඩ් එකක් නොකියත් බැහැ.
මොක ද තුන්වෙනි පාරටත්
ඇමරිකාව භාරගන්නා එකම එක
ජනාධිපති(නිය) තමයි මේ....................... (ගොඩක් විට)
කසුප් අනුරාධ
.
මෙහේ ගෑනුන්ට
ReplyDeleteහැඳිමිටේ නුවන තිබුණට
ඔහේ අයට තියෙන්නෙ
ගෑරුප්පුමිටේ නුවන
කොහොමද ඒකෙන්
ලෝකෙට අනිනකොට. හැක්..
ගෑණු මිනිස්සු නෙමෙයි පොල් මුඩ්ඩක් ජනාධිපති වුණත් වෙන්නේ එක දෙයක් ප්‍රසා අයියා.......
Deleteඋඹ ඔය 'හැක්' ගාන එකට අර වේශකයගෙන් අවසර ගත්තද? හැක්..
ReplyDeleteko ada puka? Hak
DeletePuka තමයි බොල මේ ඉන්නෙ. අමුඩෙ තමයි නැත්තෙ. හොක්...
Deleteඅමුඩේ හෝදලා වනලා................
Deleteඅපේ ආච්චිලයි උන්ගෙ ආච්ච්ලයි...
ReplyDeleteයකෝ එහෙත් පවුල් පාලනය නේද??????????
Deleteහැබැයි ලේසි වෙන්නෑ...
ReplyDeleteහෙහ් හෙහ්
ජයවේවා..!!
වෙනසක් වෙන එකක් නැහැ.... තිබ්බා වගේ ම තියෙයි.........
Deleteකෙප්ප වැස්සියක් නෙ තනිකර..
ReplyDeleteබොනිකර තරුව කියල නම වැටෙයි.. හෙහ් හෙහ්...
කෝමත් බොනිකර තරුව තමයි හිහි...
මරු ඈ.... ;-) ;-)
ලෝකේ ලොකුම බොරුව කරන්න වෙන්නේ මෙයාට තමා.........
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමොනිකා ලෙවන්ස්කිලාටත් කාලයක් එයී
Deleteරාජ ඌෂ්ණෙ නැතෑ..............
Deleteමොනිකා ලෙවන්ස්කි අතුරුදහන් කරවයිද
ReplyDeleteමොන......... ඒ ගැන සද්ද කරන එකක්වත් නැහැ....... ඒ වගේ යෑ මේ තානාන්තර....... ඔය කොහෙවත් ඉන්න ගෑණු නිසා ඒවාට කෙලවගන්න බැහැනේ.......
Deleteඅර ඩොනල් ඩක් ට යනවනම් මම කැමති. මිනිහ පිස්සෙක් උනත්, ඌ කියන වැඩටික කලොත් අන්තවාදීන් අඩපන කරගන්න පුලුවන් වෙයි.වචන ටික මරුය
ReplyDeleteමේ ඡන්දය මහ අමුතු ඡන්දයක් වෙනවා ෂුවර් කස්සා....... දැන් බලන්න මීට කලින් ඇමරිකාව පළවෙනි පාරට කළු මිනිහෙක් ජනාධිපති කරගත්තා. මාර්ටීන් ලූතර් කිං කලු අයිතීන් වෙනුවෙන් කතා කරපු කාලේ කවුද හිතුවේ කලු ජනාධිපතිකෙනෙක් මෙච්චර ඉක්මනට එයි කියලා......
Deleteදැන් වෙන්නේ අමුතුම දෙයක්. එක පැත්තකින් අන්තවාදී දක්ෂිණාංශිකයෙක් ඡන්දෙට ඇවිත්.... කලු මිනිහෙක් ජනාධිපති වෙලා අවුරුදු කීපයකින් ආයෙම ආගම මුල්කරගෙන සටන් පාඨ හදාගෙන ප්‍රධාන අපේක්ෂකයෙක් ඇවිත්...... යකෝ ඇමරිකාව දියුණුයි කියලා හිතුවාට එහෙම නැහැ කියලා ඒකෙන් ම පේනවා.... ඒකට අනික් පැත්තෙන් ගැහැණියක් ඇවිල්ලා........ යකෝ අර මිනිහාගේ අන්තවාදීකම පරද්දන්න අහිංසක මුහුණු පාවිච්චි කරලා....... මේවා ප්‍රාථමික දේශපාලන උපක්‍රම..........
පොලිස් නෝනා කෙනෙක්
ReplyDeleteමර්සි ආච්චියෙක්.......................
Deleteතුන්වෙනි පාරටත් ධවල මන්දිරය පාලනය කරයිද?
ReplyDeleteඅනිවා............. තුන කෙසේ වෙතත් හතරත් කරයි.......... එතකොට රටේ ඉතිහාසයෙන් අවුරුදු 16 ක් ම ඒ පවුලට ගිහින් ඉවරයි....... බුෂ්ලා වගේ........ ක්ලින්ටන්ට කලිනුත් බුෂ්...... ක්ලින්ටන්ට පස්සෙත් බුෂ්..... අප්පයි පුතයි......... කොහොමද වැඩේ..... අපේ අයත් ලෑස්ති වුණේ ඕකට තමයි...... දැනටත් එක පවුලක් නිදහසින් පසු බාගයක් ම විතර කලානේ........ හරියට බැලුවොත් තාම කරනවානේ......
Deleteබලා ඉමු මොනාද වෙන්නේ කියලා.
ReplyDeleteජයවේවා!!!
ඔව් බං............ මොනවා වුණත් මොකෑ....... අපේ යෑ......
Delete//මෙච්චරකල් පිරිමි පත්වුණාට
ReplyDeleteධවලමන්දිරය භාරගත්තේ ගෑණු තමා.
ඒ විතරක් නං මදෑ
රටම පාලනය කළෙත් ගෑණු තමා.//
එහෙත් එහෙමද
නැතුව....නැතුව....කොහෙත් එහෙම තමයි.ගැලවිල්ලක් ඇත්තෙම නෑ
Deleteඔය කිව්වේ අත්දැකීමෙන් ම ..................
Deleteඅපේ ගෑනුන්ගේත් සද්ද වැඩිවෙයිද මංදා අෆ්ෆා..
ReplyDeleteඔව් බං........... දැන් ඇමරිකාවත් අපේ තමා කියයි.........
Deleteඇමෙරිකාව ලංකාවටත් වල පහලට ගමන් කරයිද හැක හැක.
ReplyDeleteගෑණුනේ බං...............
Deleteඔඕන් දැන් මට මතක නෑ මාගරට් නැන්දා හිටියේ ඉන්ගලන්තේද, ඇමෙරිකාවේද කියල...
ReplyDeleteකොහෙ හිටියත් වෙනසක් නැහැ බං..........
Deleteමමනම් චන්දෙ දෙනවා.
ReplyDeleteහත්තිලව්වයි විචාට පිස්සු.................
Deleteතම ජනාධිපති වෙලා නැහැනේ. මේ "වෙන්න කලින්" පොස්ට් එකක්ද? කොහොමත් බිල් ඉන්න කාලෙත් රට ගෙනිච්චේ මෙයා නේ.
ReplyDeleteඅජිත් අයියා දාමුද ඔට්ටුවක්........ ඇන්ටි දිනනවා.........
DeleteMe gani six year girl kenek rape karapu ekek goda dapu ekek. gadffi marapu eka gana ujaruwata katha karapu ekek.
ReplyDelete