tag:blogger.com,1999:blog-4045550716397360221.post4853941105334653573..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4045550716397360221.post-7236490472026865672016-06-16T13:44:27.193+05:302016-06-16T13:44:27.193+05:30Me gani six year girl kenek rape karapu ekek goda ...Me gani six year girl kenek rape karapu ekek goda dapu ekek. gadffi marapu eka gana ujaruwata katha karapu ekek. jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90621117693083679452016-06-11T17:53:48.874+05:302016-06-11T17:53:48.874+05:30අජිත් අයියා දාමුද ඔට්ටුවක්........ ඇන්ටි දිනනවා......අජිත් අයියා දාමුද ඔට්ටුවක්........ ඇන්ටි දිනනවා......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36277708325203129242016-06-11T17:53:28.602+05:302016-06-11T17:53:28.602+05:30හත්තිලව්වයි විචාට පිස්සු.................හත්තිලව්වයි විචාට පිස්සු.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30203196317387844862016-06-11T17:53:12.304+05:302016-06-11T17:53:12.304+05:30කොහෙ හිටියත් වෙනසක් නැහැ බං.......... කොහෙ හිටියත් වෙනසක් නැහැ බං.......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90875571648271792562016-06-11T17:52:50.504+05:302016-06-11T17:52:50.504+05:30ගෑණුනේ බං............... ගෑණුනේ බං............... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-78840798322087171802016-06-11T17:52:24.472+05:302016-06-11T17:52:24.472+05:30ඔව් බං........... දැන් ඇමරිකාවත් අපේ තමා කියයි.......ඔව් බං........... දැන් ඇමරිකාවත් අපේ තමා කියයි......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75068580501608473972016-06-11T17:52:02.285+05:302016-06-11T17:52:02.285+05:30ඔය කිව්වේ අත්දැකීමෙන් ම .................. ඔය කිව්වේ අත්දැකීමෙන් ම .................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-2005193836394416972016-06-11T17:51:36.671+05:302016-06-11T17:51:36.671+05:30ඔව් බං............ මොනවා වුණත් මොකෑ....... අපේ යෑ....ඔව් බං............ මොනවා වුණත් මොකෑ....... අපේ යෑ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34172898417411077012016-06-11T17:51:16.793+05:302016-06-11T17:51:16.793+05:30අනිවා............. තුන කෙසේ වෙතත් හතරත් කරයි.........අනිවා............. තුන කෙසේ වෙතත් හතරත් කරයි.......... එතකොට රටේ ඉතිහාසයෙන් අවුරුදු 16 ක් ම ඒ පවුලට ගිහින් ඉවරයි....... බුෂ්ලා වගේ........ ක්ලින්ටන්ට කලිනුත් බුෂ්...... ක්ලින්ටන්ට පස්සෙත් බුෂ්..... අප්පයි පුතයි......... කොහොමද වැඩේ..... අපේ අයත් ලෑස්ති වුණේ ඕකට තමයි...... දැනටත් එක පවුලක් නිදහසින් පසු බාගයක් ම විතර කලානේ........ හරියට බැලුවොත් තාම කරනවානේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76397282460126885982016-06-11T17:48:31.793+05:302016-06-11T17:48:31.793+05:30මර්සි ආච්චියෙක්....................... මර්සි ආච්චියෙක්....................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71991711341139482342016-06-11T17:48:17.334+05:302016-06-11T17:48:17.334+05:30මේ ඡන්දය මහ අමුතු ඡන්දයක් වෙනවා ෂුවර් කස්සා..........මේ ඡන්දය මහ අමුතු ඡන්දයක් වෙනවා ෂුවර් කස්සා....... දැන් බලන්න මීට කලින් ඇමරිකාව පළවෙනි පාරට කළු මිනිහෙක් ජනාධිපති කරගත්තා. මාර්ටීන් ලූතර් කිං කලු අයිතීන් වෙනුවෙන් කතා කරපු කාලේ කවුද හිතුවේ කලු ජනාධිපතිකෙනෙක් මෙච්චර ඉක්මනට එයි කියලා......

දැන් වෙන්නේ අමුතුම දෙයක්. එක පැත්තකින් අන්තවාදී දක්ෂිණාංශිකයෙක් ඡන්දෙට ඇවිත්.... කලු මිනිහෙක් ජනාධිපති වෙලා අවුරුදු කීපයකින් ආයෙම ආගම මුල්කරගෙන සටන් පාඨ හදාගෙන ප්රධාන අපේක්ෂකයෙක් ඇවිත්...... යකෝ ඇමරිකාව දියුණුයි කියලා හිතුවාට එහෙම නැහැ කියලා ඒකෙන් ම පේනවා.... ඒකට අනික් පැත්තෙන් ගැහැණියක් ඇවිල්ලා........ යකෝ අර මිනිහාගේ අන්තවාදීකම පරද්දන්න අහිංසක මුහුණු පාවිච්චි කරලා....... මේවා ප්රාථමික දේශපාලන උපක්රම.......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70333231695405268442016-06-11T17:44:27.250+05:302016-06-11T17:44:27.250+05:30මොන......... ඒ ගැන සද්ද කරන එකක්වත් නැහැ....... ඒ ...මොන......... ඒ ගැන සද්ද කරන එකක්වත් නැහැ....... ඒ වගේ යෑ මේ තානාන්තර....... ඔය කොහෙවත් ඉන්න ගෑණු නිසා ඒවාට කෙලවගන්න බැහැනේ....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76181240112920907962016-06-11T17:43:26.688+05:302016-06-11T17:43:26.688+05:30රාජ ඌෂ්ණෙ නැතෑ.............. රාජ ඌෂ්ණෙ නැතෑ.............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17247536690382423112016-06-11T17:43:01.047+05:302016-06-11T17:43:01.047+05:30ලෝකේ ලොකුම බොරුව කරන්න වෙන්නේ මෙයාට තමා......... ලෝකේ ලොකුම බොරුව කරන්න වෙන්නේ මෙයාට තමා......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-30644104007364352632016-06-11T06:20:39.871+05:302016-06-11T06:20:39.871+05:30තම ජනාධිපති වෙලා නැහැනේ. මේ "වෙන්න කලින්"...තම ජනාධිපති වෙලා නැහැනේ. මේ "වෙන්න කලින්" පොස්ට් එකක්ද? කොහොමත් බිල් ඉන්න කාලෙත් රට ගෙනිච්චේ මෙයා නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-886568761259223502016-06-10T22:30:01.349+05:302016-06-10T22:30:01.349+05:30මමනම් චන්දෙ දෙනවා.මමනම් චන්දෙ දෙනවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11055167347818752622016-06-10T14:35:42.288+05:302016-06-10T14:35:42.288+05:30ඔඕන් දැන් මට මතක නෑ මාගරට් නැන්දා හිටියේ ඉන්ගලන්තේ...ඔඕන් දැන් මට මතක නෑ මාගරට් නැන්දා හිටියේ ඉන්ගලන්තේද, ඇමෙරිකාවේද කියල...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-62508820979579393732016-06-09T19:36:18.404+05:302016-06-09T19:36:18.404+05:30ඇමෙරිකාව ලංකාවටත් වල පහලට ගමන් කරයිද හැක හැක.ඇමෙරිකාව ලංකාවටත් වල පහලට ගමන් කරයිද හැක හැක.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91656145993901541812016-06-09T17:49:00.512+05:302016-06-09T17:49:00.512+05:30අපේ ගෑනුන්ගේත් සද්ද වැඩිවෙයිද මංදා අෆ්ෆා.. අපේ ගෑනුන්ගේත් සද්ද වැඩිවෙයිද මංදා අෆ්ෆා.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85222101181354500522016-06-09T16:06:26.437+05:302016-06-09T16:06:26.437+05:30නැතුව....නැතුව....කොහෙත් එහෙම තමයි.ගැලවිල්ලක් ඇත්ත...නැතුව....නැතුව....කොහෙත් එහෙම තමයි.ගැලවිල්ලක් ඇත්තෙම නෑකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-59086798167766923142016-06-09T13:40:07.830+05:302016-06-09T13:40:07.830+05:30//මෙච්චරකල් පිරිමි පත්වුණාට
ධවලමන්දිරය භාරගත්තේ ගෑ...//මෙච්චරකල් පිරිමි පත්වුණාට
ධවලමන්දිරය භාරගත්තේ ගෑණු තමා.
ඒ විතරක් නං මදෑ
රටම පාලනය කළෙත් ගෑණු තමා.//

එහෙත් එහෙමද
නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75045918033877496122016-06-09T11:37:27.998+05:302016-06-09T11:37:27.998+05:30බලා ඉමු මොනාද වෙන්නේ කියලා.
ජයවේවා!!!බලා ඉමු මොනාද වෙන්නේ කියලා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-14445341132635696222016-06-09T10:55:06.306+05:302016-06-09T10:55:06.306+05:30තුන්වෙනි පාරටත් ධවල මන්දිරය පාලනය කරයිද?තුන්වෙනි පාරටත් ධවල මන්දිරය පාලනය කරයිද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28053138105421197692016-06-09T06:45:54.736+05:302016-06-09T06:45:54.736+05:30පොලිස් නෝනා කෙනෙක්පොලිස් නෝනා කෙනෙක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57830027777342583142016-06-09T05:35:57.351+05:302016-06-09T05:35:57.351+05:30අර ඩොනල් ඩක් ට යනවනම් මම කැමති. මිනිහ පිස්සෙක් උනත...අර ඩොනල් ඩක් ට යනවනම් මම කැමති. මිනිහ පිස්සෙක් උනත්, ඌ කියන වැඩටික කලොත් අන්තවාදීන් අඩපන කරගන්න පුලුවන් වෙයි.වචන ටික මරුයකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.com