මං හොඳ ළමයෙක් ළඟකදි ඉදලා
දඟ වැඩ දන්නෑ මං දැං හැදිලා
පුංචි පුතා මගෙ සුරතල් කරලා
කුක්කු පොවන්නට කාලෙ අැවිල්ලා
ගස් බඳින්නෙ නෑ ගස්ගැන දන්නෑ
වෙඩි තියන්නේ නෑ තුවක්කු දන්නෑ
ටවුමට කඩේට මං දැන් යන්නෑ
දැන් ඒ කිසිවක් මට මතකත් නෑ
අපේ ලොක්කා ගොස් ගෙවන වාට්ටූ
උන්ගේ ෆයිල් මං කළා මාට්ටූ
දැන් ඒ නඩේට හරිම තෙහෙට්ටූ
දත කට අත පය වෙලා පූට්ටූ
මගේ කතා දැන් ගණන් ගන්නේ නැහැ
මාධ්‍ය කොල්ලෝ පස්සෙන් එන්නැහැ
ඉස්සර උසාවි නොගිය දිනක් නැහැ
දැන් නං ළගකදී උසාවි ගියෙ නැහැ .....................
කසුප් අනුරාධ
.
ඔයාල මට බැන්නට මං හොඳයි..යේ යේ යේ
ReplyDeleteඋබ කොහෙන්ද බන් ආවේ
Delete@ මහේෂ්..............
Deleteඅම්මපා හරිම අහිංසකයෙක් නේද???
@ නිමෝ......
මහේෂ් ඔවටේක් කරා නේද????
නිමෝ.....
Deleteහූ හූ මං එක :D
අනේ ඔව්ව්ව්...මං ඉතින් අහිංසකයි රටක් වටී
Deleteඅන්න නිමෝට කෝචොක් කරනවා මහේෂ්.............. හහ් හහ් හා.........
Deleteමම එක
ReplyDeleteනෑ උඹ දෙක....
Deleteමරු...
ReplyDeleteතැන්කූ....
Deleteමම ඉතින් මේවට කොහොමත් මනාපයිනේ..
ReplyDeleteඉස්තරන් පුතේ....
තැන්කූ මාමේ.................
Deleteමේ පද ටික රොක් අජියට කියල කියවන්න වටිනව සිරාවටම :D.
Deleteමනාට ජයවේවා... අජියට ජයවේවා
Deleteවමෙන් ගියත් දකුණෙ කොල්ලො
ReplyDeletelකොහොමත් වමට සිග්නල් දාලා දකුණට හරවයි වගේ
Deleteමටනං ඔය මූණ දකිනකොට අර වයසක, වාතෙ ඇරගත්තු ගමන් ඉන්න පොරවල් තමා මතක් වෙන්නෙ. චික්!
ReplyDeleteඔ්කත් ඒක විදිහක වාතයක් තමා..... මේ දවස් වල පොල්මුඩ්ඩ ගහගෙන ඉන්න්... ඒකනේ සද්ද නැත්තේ
Deleteඑයා දැන් ලොකු ළමයෙක්.. ලොකුයි කියන්නේ ජේශ්ඨ.. ජේශ්ඨ උනාම කොහොමත් ලංකාවේ බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑනේ.. හැක්..
ReplyDeleteඔව් ඔව් ඒයා දැන් ලොකු ළමයෙක්.... ලොකු වුණේ ජනවාරි නමය රූ....
Deleteහැක් හැක්.. ලෙල්ල නැති කෙහෙල් ගෙඩිය.. කිසි වටිනාකමක් නෑ...
ReplyDeleteනෑ නෑ කෙහෙල් ගෙඩිය නැති ලෙල්ල.....
Deleteමේ ඉන්නේ නරියෙක් නොවන, සිංහයෙක්ම වන අපේ අතිගරු මර්වින් සිල්වා මැතිතුමා නොවෙද. මර්වින් මැතිඳුනි, ඔබේ පුනරුප්පත්තියට ගැත්තා ගේ ආසිරි.. ඔබතුමා ජන. 8ට කලින් ගෙවුනු ඔබේ පෙර භවයේදීත් සියල්ලන්ම දන්නා පරිදි කිසිදා රහසින්වත් පව් කරලා නෑ.. කුරා කූඹියෙක්ට හිංසාවක් කරලා නැති අහිංසකයෙක් වන අපේ මර්වින් මැතිඳුන්ට දූෂණය, වංචාව, මිනීමැරීම්, නීතිය අතට ගැනීම් පෙන්නන්න බෑ. ඒකයි මේ දැන් දැන් එතුමා පෙර භවයේ එතුමාගේ රජවරුන්ගේ නිළමේ වරුන්ගේ සළුපිළි ගැලවීමේ මහා පිංකමක් පටන් ගෙන ඇත්තේ. අනේ අපේ අහින්සක මර්වින් මැතිඳුන් සදා දිනේවා.. වැජඹේවා.. කැලඹේවා.. නැගිටේවා.. වරේවා !
ReplyDeleteඅා............. ලොක්කා මැරිලා ඉපදුනාද????? පව් අහිංසකයා... කිරිසප්පයෙක් වගේ... අම්මපා
Deleteජේශ්ඨ.. ජේශ්ඨ නෙවි සුපිරි ජේශ්ඨ... :)
ReplyDeleteඔව් ඔව්.............. දැන් ලොකුයි නෙවැ.... හොදට ම ලොකු වෙලා
Deleteමුවත් ඇතුලට ගන්නම ඕනේ එකෙක්.කඩේ ගිය පලියට පිස්සු බල්ලන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ.
ReplyDeleteමං කවියෙක් කියන්න දගලපු දේ ඔය වචනෙන් ම කියලා තියෙන්නේ...
Deleteසිල්ගත් පූසෙක්....
ReplyDeleteපූසෙක්...........??? පූසෝ දැනගත්තොත් උඹ ඉවරයි..
Deleteඅනේ අප්පේ අහිංසක මිනිස්සුන්ට මේ බ්ලොග් කාරයෝ පාඩුවේ ඉන්න දෙන්නේ නැනේ
ReplyDeleteඅැත්ත මැලේ..............
Deleteළගකදී ඉදලා සද්දෙයක්ම නැතුව හිටපු මිනිහා... මං හිතන්නේ ඉන්නේ අැද යටද කොහෙද????? අර කොලු පැංචාත් දැන් සද්ද නැහැ නේද??? අනේ පව්...
නියමයි ඈ. පද ගැළපිල්ල සුපිරි. ඔය පොර නම් ඉතිං මෙලෝ රහක් නෑ. ඒ උනාට මේ පද ටිකට පට්ටම ලයික්.
ReplyDeleteජය වේවා!!!
ස්තූතියි මනා...... සංගීතය උතුරන ඒකෙක් ඒ විදිහේ කතාවක් කිව්වාම හරිම සතුටුයි... මේක තමා ඒකම වින්දනය... ජයවේවා
Deleteඅනේ කවුරුහරි මට ගහපල්ලකෝ, මාව ගස් බැඳපල්ලකෝ, මාව සුදුවෑන් එකකින් පැහැරගෙන පලයල්ලකෝ. යකෝ මම ඉන්නවද නැද්ද කියලා රටට දැනෙන්න මට මොනවහරි කරපල්ලකෝ.
ReplyDeleteඅනේ මගේ පුතාටවත් ගහපල්ලාකෝ......
Deleteඒ මිනිහ හැදෙනවට තොපිට ඊරිසියාව....ඔය විදිහට හිටියේ නැත්තන් පුතාට නොමිනේශ්න් දෙන්නේ අහවල් පස්සකින්ද?
ReplyDeleteඅපි මාලකට මාලක අපිට... ජයවේවා
Deleteඅනේ පව් අහිංසකයා.
ReplyDeleteඅම්මපා කුක්කු පැටියා..... කිරිසප්පයා.. අත දරුවා....
Deleteමේකට කුක්කු පොවන්න පබාව ගේන්න වෙයිද මන්දා.. හෙහ්..
ReplyDeleteඅලුත් පක්සයක් හදනවා කියාගෙන ආයෙ එයිද දන්නෑ...
ReplyDelete