Monday, January 5, 2015

මහත්තයා......


කෙනෙක් එක මිනිහෙක්ව මැරුවොත් ඒකා මිනීමරුවෙක්...
කෙනෙක් මිනිස්සු විස්සක් මැරුවොත් ඒකා සමූල ඝාතකයෙක්...
කෙනෙක් මිනිස්සු දහස් ගණනින් මැරුවොත්...???

ඌට සාම සාකච්ජා සඳහා සුඛෝපභෝගී රටවල්වලට ආරාධනා කරනවා...

ඉතිං එහෙව් වූ උත්තමයෙකුට...

අපේ හිටපු උත්තමාවියක විසින්...

'මිස්ටර්' යනුවෙන් ඇමතීම මේ හැටිම අපරාධයක්ද...???


-අසංක ගයාන් අබේසිංහ-

56 comments:

  1. නෑ නෑ එහනම් අර වගේ දියුනු රටවලින් එන්න කියයිද? යන්න ගුවන් හමුදා හෙලිකෝපටර් පහසුකම් දෙයිද?
    කයිය නම් එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මිස්ටර් මෙන්ඩා..

      Delete
    2. @ මෙන්ඩා

      ඒකනම් ඇත්ත මෙන්ඩා...කියලා වැඩක් නෑ...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  2. ඒකනම් මොකද්ද අසංක. හාමුදුරුවරු සමූල ඝාතනය කරපු, පොලීසියේ හයසීයක් මරපු එකෙක්ට අද අපේම ආමි එකේ කොල්ලන්ට "සර්" කිය කිය සැලියුට් ගහන්න වෙනකොට. දැන් ඔය ඌ අගේට ඉන්නෙ මිස්ටර් පට්ටමට එහා ඒව අරගෙන. ඌ දැන් නායකයෙක්.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් මනෝස්..

      Delete
    2. @ මනෝෂ්

      මේක පුදුම රටක් මනෝෂ්...කියන්න දෙයක් නෑ...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  3. KARUNA, Garu niyojya amathi/Garu Upa sabapathi-slfp unanam uge nayakayata Mahaththaya Kiwwama moko.Anika Ara Loka Pattipaluwek awilla inne kumara(n)kiyala utath mahaththaya kiyanne,

    ReplyDelete
    Replies
    1. අද හැමෝම මහත්තුරු බං ඇනෝ...අපි තමයි බලු වෙලා ඉන්නේ...

      Delete
  4. මිනිසත් කමට තිරිසනුත් අතර තැනක් නොමැත...

    ReplyDelete
    Replies
    1. මිස්ටර් මාතලං..

      Delete
    2. @ මාතලන්

      මේ රටේ හරි මිනිහෙකුට තැනක් ගන්න එක බොහොම අමාරුයි මාතලන්...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  5. කියන්න දෙයක් නැති කමට කියන එව්වා බං ඕවා.ඔය කතාව ලොකු කරන් ඉන්නේ අමන හරක් තමයි.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් මනෝජ්..

      Delete
    2. @ මනෝජ්

      මටත් කියන්න දෙයක් නෑ මනෝජ්...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  6. උත්තමාවි විතරක්යැ. උත්තමයත්.
    ඒක රාජතාන්ත්‍රිකයි හැක්.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් මදාවි..

      Delete
    2. @ මාධවී

      අපේ රට පුදුමාකාර රාජ්‍ය තාන්ත්‍රිකයි මාධවී...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  7. අප්පට සිරි ,එහෙම කියලද?

    ReplyDelete
    Replies
    1. මිස්ටර් අජන්ත..

      Delete
    2. ඊ..යා නමේ කැත..
      ඉවාන් ලස්සනයි

      Delete
    3. @ ඉවාන්

      ඊයා...මෙන්ඩා කිව්වා වගේ අජන්ත මහ චාටර් ඈ..ඔව් ඔව් එහෙම වෙලා තමයි බොල...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  8. ෂ් .. ෂ් ..

    මන්දිරේ කැඩපත් නැතිලු .. අනිකගේ ඇහේ තියෙන පොල් කීර පෙනුනත් , තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නැත්තේ ඒකලු. ඒ විතරක් යෑ නඩුත් - බඩුත් දෙකම හාමුදුරුවන්ගෙලු.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් සදරු..

      Delete
    2. @ සඳරු

      අම්මප සඳරු...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  9. Replies
    1. මිස්ටර් ඉන්දරේ..

      Delete
    2. @ ඉන්දරේ

      මරු කමෙන්ට් එක...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  10. වර්ථමානයෙ සමූල ඝාතකයො ඉතිහාසයෙදි විමුක්තිකාමියො වෙන්න පුළුවන්. කට පරිස්සමින්..

    ReplyDelete
    Replies
    1. මිස්ටර් ඉංදික..

      Delete
    2. @ ඉන්දික

      වැඩි පරිස්සම අනතුරුදායකයි...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  11. සියලු අපරාධවලට අනදුන්නේ ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් එල් ටී ටී ඒ යේ තනි අණදෙන්නාය.එල් ටී ටී ඊය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් නොවේ.ත්‍රස්ත සංවිධානවල සාමාජිකයන්ට තමන්ට ඕනෑ පරිදි වැඩ කළ නොහැක.එම නිසා ප්‍රභාකරන් නිර්දෝෂී කර ඔහුගේ සංවිධානයේ සාමාජිකයන්ට පමනක් වැරදි පැටවිය නොහැක.

    ReplyDelete
    Replies
    1. @ යකා

      ඒකත් හැබෑව...ප්‍රභාකරන් නිර්දොශී වෙන්නේ කොහොමද...

      @ විදානේ

      නොදකිං විදානේ...

      Delete
  12. Replies
    1. හලෝ මිස්ටර් විදානේ...හැක් හැක්..

      Delete
    2. හලෝ මිස්ටර් නොදකිං විදානේ...

      Delete
  13. වොහ් කුමක් කියන්නද... වැටහීමක් නැත..කිවයුතු සියල්ල පළමුව පැමිණි අය කොමෙන්ට් කර ඇත..කවිය නම් පට්ට පටය.

    ReplyDelete
    Replies
    1. මොකුත් කියන්න වුවමනා නැත...කිව්වා හා සමානය...ස්තුතිය...

      Delete
  14. කමෙන්ට් වලට පිලිතුරැ සැපැයිමේ අලුත්ම විප්ලවය..

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං විප්ලවය ?

      Delete
  15. කන්න ඕු නෑ නං කබර ගොයත් තලගොයා කරගන්නට අපේ උංට ඇත්තේ පුලුම හැකියාවක්ය

    ReplyDelete
    Replies
    1. ඒ හැකියාවනම් උපරිමයි බං...

      Delete
  16. යාපනේදි එහෙම නොකිය බැහැ.. පිරපාහරන් ඔවුන්ගේ වීරයෙක්... අපිට හතුරෙක් උනාට.. අනික මැරිච්චි එකාට මිස්ටර් කිව්ව කියල මොකක්ද වෙන අවුල... මෙතන දේශපාලකයෝ (පාලක පන්තිය) හා අනිත් අය දකින විදිය සාපෙක්ෂයි..

    ReplyDelete
    Replies
    1. ඒක හරි දේශෝ...හැමදේම සාපේක්ෂයි...ඒත් සාපේක්ෂව වුණත් මිනිසුන් මරණයට බිලිවීම වැරදියි...ඉතිං ඒවට උදව් වෙන දේවල් කරන කවුරු වුණත් වටිනා මිනිසුන් ගණයට දැමිය හැකිද...පාලක පන්තිය හෝ අපි සාමාන්‍ය ජනතාව විදිහට මොනදේ කිව්වත් කළත් අපරාධය අපරාධයමයි...අපරාධකරු අපරාධකරුමයි...මෙතනදි මම ප්‍රභාකරන් ගැන විතරක්ම අදහස් කළේ නෑ...ඒ හා සමාන අය අද රජයේත් ඉහළින්ම වැජඹෙනවා...මිස්ටර් කියන පට්ටමටත් ඉහළින්ම...

      Delete
    2. හා හා එ් අය මිනිස්ටර්ලා..

      Delete
    3. යා යා වයි නොට්...

      Delete
  17. මහත්තයෝ.. ජනාදිපති උත්තමයාගෙ මහින්ද චින්තනෙත් 2005 ප්‍රබාකරන් මහතා කියල ලියල තියෙන්නෙ ? ඉතිං මල මිනිහාට මහත්තයා කීවම මොකෝ මිනී කන කාලෙත් ලොක්ක එයාට පොතකම ලියලා මහත්තයා කීවානම්..මැරිච්ච මිනිහාට අගරු නොකිරීම මහත්ම ගතියක්.. අනේ පනේ .. තමුංගෙ ඇහේ පොල් පරාලෙ නොපෙනෙන හැටි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඇනෝ...ගොඩක් අයට තමන්ගේ දේවල් පේන්නෙ නෑ තමයි...

      Delete
  18. මැරිච්ච ප්‍රබාකරන් ට මහත්මයා කියා ඇමතීම ජීවත්ව ඉන්න දෙමළ හා මුස්ලිම් තරුණයින් සියල්ල එක්කෝ කොටි නැත්නම් අයි .එස්.අයි.එස් යයි සළකා ඔවුනට ආයුධ අතට ගැනීමට පොලඹවන අයුරින් කතා කිරීම තරම් භයංකාර නොවේ.

    ReplyDelete
    Replies
    1. යළි යුද්ධයක් ඇතිකරවීම තරම් නම් කිසිම දෙයක් භයානක නෑ තමයි කමියා...

      Delete
  19. රාජතාන්ත්‍රික සම්භන්දතා පව්වන නායකයෙකුට වීරවංශ මෙන් අරු, මූ, ඒකා, බල්ලා වාගේ කතා කරන්න බෑ. මට මතකයි Mr ප්‍රභාකරන් කියා මහින්ද මහතාද පුවත්පතකට කියා තිබූ අවස්තාවක්ද.

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව...රාජ්‍ය තාන්ත්‍රික භාෂාව වෙනම එකක්ලුනෙ...

      Delete
  20. මේ රටේ මිස්ට කියන ගොඩක් දෙනෙක්ට මහත්ම ගති නෑනේ ඕක මොකක්ද :D

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබෑව...කලිසං අඳින හැමෝම මහත්තුරු වෙන්නෙ නෑ...අද රටේ ඇත්ත මහත්මාකමට කිසි තැනක් නෑ හංසි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...