Thursday, January 8, 2015

දේශපාලනඥයා සහ ගැහැණිය.................


දේශපානලඥයෙක් කියයි නම් 'හා' = 'සලකා බලන්නම්'
දේශපාලනඥයෙක් කියයි නම් 'සලකා බලන්නම්' = 'බැහැ'
දේශපාලනඥයෙක් කියයි නම් 'බැහැ' = ඔහු දේශපාලනඥයෙකු නොවේ.


ගැහැණියක් කියයි නම් 'බැහැ' = 'සලකා බලන්නම්'
ගැහැණියක් කියයි නම් 'සලකා බලන්නම්' = 'හා'
ගැහැණියක් කියයි නම් 'හා' = අැය ගැහැණියක් නොවේ..................

(කුගැගීප කියයි - මෙය කවියක් නොවේ.....)


තුෂාර විතාරණ


.

13 comments:

  1. Mama Ahala thiyena widiyata Oya "Salaka Balannam"kiyana kapati wachana deke Arambakaya Maha Bandaranayakai.(Ranjan-düsseldorf)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්ජන් අදහස් දැක්වීමට............

      මහා බණ්ඩාරනායක කිව්වේ බණ්ඩාරනායක මහත්තයාද??? ඒහෙනම් ඒංගලන්තයෙන් ම තමයි ගේන්නට අැත්තේ.........................

      Delete
  2. ගැහැණු බහුතරයකගේ තව කියමනක් තියනවා.

    "එන්න එපා දන්නවද"

    ඒ කියන්නේ, දන්නවනම් එන්න. දන්නේ නැත්නම් එන්න එපා. කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඒන්නේ තව තව අත්දැකීම්.............

      විචාරක වගේ අත්දැකීම් බහුල අය මේවා හරි හරියට දන්නවා අැති... විචාරකයෝ තව ටිකක් මේ ගැන විචාරය කරමුකෝ...... අාසයි අහන්න.......

      Delete
  3. අනේ යන්න මෙයා යන්න... ඒ කියන්නෙත් "හා" කියන එක...

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ මාතා...........

      තව ඒකක් තමයි කවුරුත් දකී........ කියන ඒක ... ඒ කියන්නේ කවුරුත් දැක්කේ නැත්තම් කිසිම අවුලක් නැහැ කියන ඒකනේ.. කාටවත් නොපෙනෙන්න කරපං කියලා කෙලින්ම කියන්න බැරි හින්දා කියන ඒක.....

      Delete
  4. අත්දැකීම් ඇති උදවිය වශයෙන් කුරු‍ටු ගෑ ගී පවුරෙ ඈයො වගේම විචාරක තුමා , මාතලන් වගේ ඈයො කියන දේවල් අපි වගේ හැදෙන පොඩි උන්ට බොහොම වටිනවා ..

    ඒ නිසා කවියක් නොවූ කවියේ අන්තර්ගතය වගේම , විචාරක තුමා , මාතලන් කියූ දේවල් මනසේ සටහන් කරගත් වග මෙසේ ලියා තබමි.

    උගත් පාඩම :- එක්වරම " බැහැ" කියන දේසපාලඥයා සහ එක්වරම " හා " කියන ගැහැණිය විශ්වාස නොකරන්න.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ සදරු ගානට අැනලයිස් කරලා........ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ ඔ්කනේ.................. කවුරුවත් හා කිව්වැයි.???

      Delete
  5. ඇයි? “එපා අනේ කවුරුවත් දකියි.“

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කාටවත් පේන්නැතුව ඔ්න දෙයක් කියලානේ............

      Delete
  6. ඇයි බවලත් උදවිය කියන තව වචනයක් තමා "බලමු" කියන එක. :)

    ReplyDelete
    Replies
    1. ඒහෙනම් බලමු කියපු ගමන් පෙන්නන්න තමයි තියෙන්නේ...........

      Delete
  7. මේක පට්ට :D. විශේෂයෙන් ගැහැණිය සම්බන්ධ කරල ලියල තියෙන එක.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...