Friday, December 12, 2014

පසුතැවිල්ල..............










20 comments:

  1. සිතක් සිතකට කා වැදීමේ දුබලතාව.
    මං ලියන්නයි ඉන්නේ ඔය පේලි මාරුව ගැන.

    ReplyDelete
    Replies
    1. ලියමු මාධවී ලියමු.............................

      Delete
  2. හැමෝටම එක වගේ ඉගෙන ගන්න බෑ නේ.... ඉතින් ඔවුන් දාන්න ඕන වෙනම අංශ වලට.. ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද...

    ReplyDelete
    Replies
    1. මාතලං හරි............... වෙනස් වෙන්න උවමනා ඒක දිහා නොබලා වෙන තැන් වලට බැනලා වැඩක් නැහැ..................

      Delete
  3. ඔය පාර්ශව තුනම වැරදි ...

    ගුරුවරු බැහැයි කියල හංවඩු ගහද්දි මට පුළුවන් කියල තනියම උත්සාහයෙන් වැඩ කරලා තමන් මේ වගේ කෙනෙක් කියල ගුරුවරුන්ටත් ,ලෝකෙටමත් පෙන්නන උත්සාහ වන්ත අයත් ඉන්න ලෝකෙ කවුද වැරදි කියල හොයන එක තේරුමක් නෑ. වැරදි කාරය වෙන කෙනෙක් වුනොත් මොනවා කරන්නද තමන්ව වෙනස් කරන්න පුළුවන් තමන්ටමනෙ .

    මං ඉස්කෝලෙ යන කාලෙත් ඕවගේ ඉගෙන ගන්න දුර්වල යාලුවෝ හිටිය සමහර ගුරුවරු හිටිය ඒ ළමයි පන්තියේ ඉන්නවද කියල වත් දන්නේ නැති ගානට උගන්වන අය. තමන්ට බෑ කියන මානසිකත්වය ඒ ලමයින්ගේත් හිතේ කාවැදිලා තිබ්බෙ ඒ නිසාම ඉගෙන ගන්න උනන්දුවක් තිබ්බේ නෑ.

    අපේ අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙ ගිරව් වගේ කටපාඩම් කරලා එක්කෙනෙක්ට ඉහලින් ලකුණු ගත්තම ඉහලටම යන්න පුළුවන් ක්‍රමයක්.දුර්වල ශිෂ්‍යයන්ට යන එන මං නැතිවෙනවා O /L පාස් නම් ඊළඟට A /L ,විශ්වවිද්‍යාල ඒත් O /L ෆේල් නම් ඊළඟට මොකද කරන්නෙ ඒ ළමයින්ගේ ඉහල අධ්‍යාපනය අවිනිශ්තිතයි නේද ? .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ අදහස්වලට කවියක් කියන්නේ හැම දේම කියන දෙයක් නෙමෙයි සහෘදයාට හිතන්න දෙයක් ඉතිරි කළේ නැත්නම් කවියෙන් වැඩක් නෑනේ නේද

      Delete
  4. "වැඩිහිටියන්ගේ නොමනාකම් වල
    දුක උහුලන්නේ පොඩි දරුවෝ.."

    මේකට ගැලපෙනවද දන්නේ නැ ...මට මතක උනේ මේ සින්දුව .මේක තනිකරම අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද.පොඩි කාලේ ඉඳලාම ගොට්ට අල්ලන්න හුරු කරනවා .කොච්චර වැඩ බැරි උනත් දෙමාපියන්ට සල්ලි බලය තියනවා නම් ගුරුවරුත් සලකනවා .

    පුංචි පංතිවල හැබෑම හුරතල්
    කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ..
    උදෙන් ම පාසැල් අරගෙන ආවෝ
    මේ පොඩි පැටවුන් දෙමව්පියෝ......//

    මව්වරු ඇති නැති පියවරු දැක නැති
    දරුවන් කොතරම් මෙහි ඇති දෝ...
    උන්ගේ සිත් වල මොන වගෙ දේවල්
    මොන විදිහට හිර වී ඇතිදෝ......

    වැඩිහිටියන්ගේ නොමනාකම් වල
    දුක උහුලන්නේ පොඩි දරුවෝ...
    උන්ගේ නාමෙන් එකමුතු වීයන්
    දෙපිල බෙදී ඇති දෙමව්පියෝ......


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: ටියුලින් ජයරත්න
    ගායනය: ටී. එම්. ජයරත්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවා......................

      හැමදාම වගේ කතාවට නියමෙට ම ගැලපෙන ගීතයක්............. ස්තූතියි සින්දුවා................

      Delete
  5. මෙ ලොකෙට එන හැම කෙනාම ගණිතය විද්‍යාව විතරක් ඉගෙන ගන්න ඕනි කියලා නීතියක් නෑනෙ.සමහර අය චිත්‍ර සංගීතයට දක්ශයි.තමන්ගෙ දක්ශතාවයට සරිලන විශ්‍ය නිර්දේශයකට අනුව අධ්‍යාපනය ලබාදෙන්න ඕනි.අධ්‍යාපන ක්‍රමයෙයි වරද.අද ලෝකෙ අනිත් රටවල වෙන්නෙ ඒක.දක්ශතාවය අදුරගෙන ඒ ඒ අංශ වලට යොදවනවා.ඒකනෙ ඒ දියුණුයි කියන රටවල හැම කෙනාටම පිලිගැනීමක් තියෙන්නෙ.
    දොස්තරගේ මහ දඩුමොණරය
    වුවිට අබලන් යෑමට නොහැකි ලෙස
    නොහැක ඔහුහට එය සාදාගැනීමට
    දුවයි හනිකට ග‍රාජය වෙත

    දොස්තර කියන මිනිසා මහහපනෙකි නම්
    කිමද ඔහුට නොහැකි රි‍ය සුව කිරීමට
    ලොවේ සැමට සම තැන ලැබිය යුතුමය
    ලොවෙන් එකෙක් වෙයි එකදෙයට සමත

    නියම නිර්මාණය සුරංග සහෝදරයා.ජය වේවා

    ReplyDelete
    Replies
    1. නියමයි...................... අාක

      කතාව සීයට සීයක් අැත්ත....... ඔය කියන සමාන කම හැදුනානම් ඒකම දෙයක් පස්සේ දුවන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන ඒකත් අඩු වේවි.....................

      Delete
  6. ගුරුවරයෙක්ට කිසිදාක, අයිතියක් වත් යුතුකමක් වත් නෑ ළමයෙකුට බෑ කියන්න. ළමයෙක්ව පහලට දාල කතාකරන්න. එහෙනම් ඒ ගුරුවරයෙක් නෙවෙයි, ගුරු හොරෙක්. මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනි කියන එක අමුතුවෙන් කතාකරන්න දෙයක් නෙවෙයි. හැම ළමෙක් සතුවම තියෙනවා කුමක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව විශේෂඥතාවයක්. එයයි ඉස්මතු කොට ඉදිරියට ගෙනයා යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒක ගුරුවරයාගේ රාජකාරිය............... ඒකට තමයි අපි ඔහුට ගෙවන්නේ........ ඒත් ඒ දේ වෙන්නේ නැහැ මනෝෂ්.............. සැබෑ ගුරුවරු ඉන්නවා ........... හැබැයි හරිම අඩුයි............

      Delete
  7. කියවලා රස වින්දා...
    ලියලා තියනවා එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා....................

      Delete
  8. කියන්ඩ ගොඩයි..ලියන්ඩ අමාරුයි.. රටාව වෙනස් විය යුතුයි.. කවිය සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමි..................... අපි ඒකගයි

      Delete
  9. හැමදාම වෙනස් කරන කවදාවත් වෙනස් නොවෙන එකම දේ - අපේ අධ්‍යාපන ක්‍රමය

    ReplyDelete
    Replies
    1. නියම කතාව......................... ඉවාන් පහුගිය ටිකේ කොහෙද අතුරුදහන් වෙලා හිටියේ........

      Delete
  10. හැම කෙනෙකු තුලම පුළුවන් දෙයකුත් තියෙන නිසා පසු තැවිය යුතු නෑ කියන එක තේරේන්නේ හුඟක් වෙලාවට පාසල් කාලේන් සමු ගත්තට පස්සේ..

    ReplyDelete
    Replies
    1. හරියට හරි තුශානි......... ඒතකොට කාලේ ගිහිල්ලා........ අායෙම පාසල් යන්නත් බැහැ.............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...