Friday, December 26, 2014

වෙඩින් ෆොටෝ එක..............................



දවසක් දා
ශුභ මොහොතින්
රිංගුවා
රිංගුවාමයි
අැතුළට.............

අාසයි දැන් මට
ළියට න්නට
ගං දෑලක අැවිදින්නට
යහළු යෙහෙළියෝ ක්කලා
ෆිල්ම් ඒකක් නරඹන්නට.............

කොහොම හිතන්න ද?
ඒ ගැන
ළියට න්නට 
අවසර නැති කොට.............................


ඩබ්. ටී. වීරසිංහ


.

22 comments:

  1. මාත් රිංගුවා
    දහ දොලොස් අවුරුද්දකට
    පෙරාතුව..
    එදා එදායින් පස්සේ..
    සියල්ල
    රාමුව තුල..
    හැක් හැක්..
    පට්ට අදහස..

    ReplyDelete
    Replies
    1. අායෙනම් රිංගන්නෑ කියලා කියැවෙනවා නේද කමි.........................

      Delete
  2. රිංගන්න බැරි වෙච්ච උන් රිංගන්න මාර ට්‍රයි එකක් දෙන්නේ එතකොට

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++

      අයියෝ සංසාරේ...

      Delete
    2. අයියෝ සල්ලි...........................

      Delete
  3. වෙනස්ම සිතුවිල්ලක් ....

    රිංගපු එවුන් ( සමහරු / බහුතරයක් ) එලියට එන්න බැරිව ලතවෙන , එලියේ ඉන්න උන් ඇතුලට රිංගන්න දඟලන මායා ජාලයක්(ලු) නේ Sir ඕක ...

    ReplyDelete
    Replies
    1. අැඹුල් කනවා වගේ තමයි................

      කන ඒකාට ඒපා වෙලා ඉන්නේ........ ඒත් දකින ඒවුන්ගේ කටට කෙළ උනනවා.............

      Delete
  4. වෙන මොනා කියන්නද?

    පැහැදිලි පිරිසිදු ඇත්ත ...

    ReplyDelete
    Replies
    1. අපි තාම ෆොටෝ එකට රිංගන්න ට්‍රයි කරන ගමන්,

      Delete
    2. හැක් .. ඒ කියන්නේ, දැන දැනත් ඔබතුමාත් ඕකට රිංගන්නයි ට්‍රයි එක ?
      සුභ පැතුම් හොඳේ !!

      Delete
    3. මොනා කරන්නද බන්.

      ඕක ඇතුවත් බෑ..නැතුවත් බෑ...එකක් නේ

      Delete
    4. @ විභී............................

      ඔ්ක අපි කොච්චර කිව්වත් බෑ.. රිංගුවා ම තමයි තේරෙන්නේ............ ඒපා කිව්වොත් හිතන්නේ ඉරිසියාවට කියලා............... රිංගමු.............. රිංගමු..........................

      Delete
    5. සදරු..........................

      අපි කිව්වට හරි යන්නෑ................. අත්දැකීමෙන්ම තේරුම්ගත්ත දැන්...............

      අපි ඉතින් අත්වින්දා නෙවැ..................

      Delete
  5. යකෝ මම රිංගලා දැන් අවුරුදු 32 ක්. අම්මපා දැන්නම් එලියට පනින්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක.................................

      අපිට ඒකපාර දැනෙන හැගීම ඔ්ක තමයි... ඒත් අැත්තට ම විචාරක මහත්තයෝ නෝනා ගෙදර නැති දවසට කොහොමද දැනෙන්නේ.............. අැත්ත ම කිව්වොත්................ මොකද මේක කතා කරන්න ඔබතුමා තමයි අත්දැකීම් වැඩිම කෙනා................

      Delete
  6. බඳිනවා කියන්නේ නිකමටය. කවිය නම් මැක්සා...

    ReplyDelete
    Replies
    1. නැහැ මාතා............ ඒකත් ඒක අාකාරයක බැදිල්ලක් තමයි............. අාය ගලවගන්න බැරිව නොවැ බැදෙන්නේ................

      Delete
  7. ටික වුණත් හොඳායි. රිංගපු අය එළියට එන්න දඟලන දැඟලිල්ලද එළියෙ ඉන්න අය රිංගන්න දඟලන දැඟලිල්ලද ලොකු? මං හිතන්නෙ දෙවනි එක. පළවෙනි එක හිත ඇතුලෙ බිහිවෙලා දරුවො හින්දා එහෙම්ම මියයනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මාධවී දරුවොත් ඒක සාධකයක් තමයි........... ලෝකයාට මුහුණ දෙන්න බැරිකම වගේ තව තවත් දාහක් කාරණාවන් තියෙනවා... ඒත් ඒළියේ ඉන්න උන්ට මේවා පේන්නැහැ....... අැතුළට රිංගගන්නම තමයි ට්‍රයි ඒක..............................

      Delete
  8. ඕකත් අඹ කනව වගෙ එකක් බන්.එළියෙ ඉන්න එකාගෙ කටට කෙළ උනනව.කන එකාගෙ දත් හිරි වැටිල.
    තව එකක්.ඇතුලෙ ඉන්න උන් එළියට එන්න දගලන එළියෙ ඉන්න උන් ඇතුලට යන්න දගලන අමුතුම කානිවල් එකක් බාන්

    ReplyDelete
    Replies
    1. ඔව් ම.ම................................

      මේක නම් මාර සිද්ධිමන්ට් ඒකක් තමයි........... මොනවා වුණත් හැමෝම මේ අත්දැකීම ලබනවා.... කොච්චර කරත් ඔය දේ නැතුවත් බැහැනේ නේද????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...