Wednesday, December 10, 2014

කාක්කෝ.........


කෑමට එක්සත්
තනියම නොකා
කෑ ග ගා
වර්ගයා රැස්කරන්
පොරවැටෙමින් බුදිති
කාකයෝ
මෙඩිකල් සෙන්ටර්
පොලි ක්ලිනික්
ලැබෝරටරි
පාමසි
එක්සත්ව
      බුදින්නේ කවුරුන්ද?      
    
.
.
.

ඩබ්.ටී වීරසිංහ



31 comments:

  1. කාක් කාක් ..
    ලස්සන කවියක්
    කාක් කාක් .... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි.............................. ඒ අදහස අපිට හයියක්...

      Delete
  2. මෙඩිකල් සෙන්ටර්
    පොලි ක්ලිනික්
    ලැබෝරටරි
    පාමසි...
    සමග අවමංගල අධ්‍යක්ෂක

    ReplyDelete
    Replies
    1. මැරෙනතුරා ඔබ
      බලා සිටිමු අප
      අවසාන ගෞරවය කරන්නට.
      එතෙක් මතක තබා ගන්න.
      මැරෙන ලෝකයේ නොමැරෙන නාමය.
      අයි.ඕ.යව්දිව් සිල්වා
      මන්ගල - අවමන්ගල අද්යක්ෂක.

      (නොමියෙමි - මහගම සේකර )

      Delete
    2. ජයරත්න නම් මල්...මල් නම් ජයරත්න...

      Delete
    3. ජයරත්න මල් ශාලාවේ අතීත කතාවත් හරිම කටුකයිද දන්නෙ නෑ නේද.

      Delete
    4. මාධවී................ සින්දුවා................. මනෝෂ්.......................

      මේ හැම දෙයක් ම ව්‍යාපරයන්............. අපි ලෙඩ වෙනකල් මැරෙනකල් බලාගෙන ඉන්න ව්‍යාපාරයන්.................

      Delete
  3. ඔය ප්‍රශ්නාර්ථයයි තිතයි හරිගස්සන්න. නැත්නම් ඒ දෙකම වෙයි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, ඔබතුමාට අවවාද දෙනවා හෙම නොවෙයි.

      Delete
    2. අනේ ඒහෙම හිතන්නේ නැහැ මාධවී.....................

      මොකක්ද වෙනස් කරන්න කිව්වේ.......... පැහැදිලි නැහැනේ.............

      Delete
  4. එක් සිද්ධියක් පාදක කොටගෙන ලියූවක්ද? නැත්නම් මට නිර්මාණයෙන් කියන්න හදන දේ තේරෙන්නෙ නැත්ද? ලස්සන නිර්මාණයක්. නමුත් තේරුම්ගන්න තරම් මගෙ මොලේ මෝරල නෑ වගේ. මාධිවී එහෙමනම් තේරුම්ගෙන වගේ.. කියල දියල්ලකෝ...

    ReplyDelete
    Replies
    1. මනෝෂ්, වෛද්‍ය ක්ෂේත්‍රයේ මාෆියාව ගැන මේ කියන්නේ. හැම එකක්ම අනික්වායේ පැවැත්ම වෙනුවෙන් (මම එකතුකල එකත් ඇතුලුව) ක්‍රියාකරනවා. අපි (සාමාන්‍ය ජනතාව) තමා මේ මාෆියාවෙ ගොදුරු.

      Delete
    2. ආ.. එහෙනම් මට වැඩේ තේරිලා. මං මේක කාලීන සමස්ථ ශ්‍රී ලංකාවටම ගලපන්න ගිහින් තමයි කෙලවගත්තේ.

      Delete
    3. මාධවී හරිය........................

      Delete
  5. ඇල්පිටියේ දොස්තර කෙනෙක් මරලත් දැම්මේ.. කන්ට්‍රැක්ට් එක අරක්කු බෝතලයයි. රුපියල් දෙදාහයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මාතලං..........................

      මේක විකාර සෙල්ලමක් වෙලා...... අනිකා මරලා හරි කමක් නැහැ තමන්ගේ පාර හදාගන්න

      Delete
  6. ඔය මුළු ක්ශේත්‍රයම අද එකම මාෆියාවක්.. ලෙඩේ මොකක් උනත් බෙහෙත කලින් තීරණය කරල වගේ.. ඇමතියාටත් වලංගු නැත්නම් තව කොහෙද?

    මොනවා උනත් ඔබතුමාගේ නිර්මාණයක් දැකීම සතුටක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමි........................

      වෙෙද්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි මේ විකාරය රට හැම තැනම පැතිරිලා.............

      Delete
  7. මගේ යාලුවක් වහබොන මට්ටමට ගියා ඔය මහත්තුරැ කියන කැ# දොස්තරලා කරන වැඩ නිසා..සල්ලි වලටඅමිමත් විකුනන රටක අපි ඉන්නේ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මෙන්ඩා.......................

      මේක දැන් විහිලුවක් තරමට සාමාන්‍ය වෙලා...............

      Delete
  8. දොස්තර මහතාණෙනි
    මේ ආබාධය කුමක්ද කියනු මැනව
    මේ ආබාධය කුමක්ද
    සොයාගෙන නැත තවම.
    දොස්තර මහතාණෙනි
    මේ ආබාධයට හේතු කියනු මැනව,
    මේ ආබාධයට හේතු
    සොයාගෙන නැත තවම.
    දොස්තර මහතාණෙනි
    මේ ආබාධයට බෙහෙත් කියනු මැනව
    මේ ආබාධයට බෙහෙත්
    සොයාගෙන නැත තවම.
    තමුසෙ එහෙනම් බම්බු ගහනව…!

    (නොමියෙමි, මහගම සේකර )

    ReplyDelete
    Replies
    1. නියමයි සින්දුවා............................

      ඔහොම කියන්න තරම් දැන් ඉන්න ඒකෙක්ටවත් හයියක් නැහැනේ............... අැමතිලා මුන්ගේ රෙද්ද අස්සේ ඉන්නේ..............

      Delete
  9. පට්ට , කාක්කෝ නැති රටක් හදන්න පොද්දටවත් කියමු

    ReplyDelete
    Replies
    1. හහ්............... හහ්..................... හා.................... අන්න කතාව

      Delete
  10. පේන්න බැරි සත්තු ජාතියක් සහ උන්ගේ ඇඟේ ඉඳගෙන උන් හරහා අපේ සාරය උරාබොන පරපෝෂිත සත්තු ගොන්නක්....
    අපේ කරුමේ කියන්නේ උන් නැතුවත් බැහැ.
    අපි ජාතියක් විදිහට ඒ තරමටම ලෙඩ්ඩු වෙලා...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා................. සාදරයෙන් පිළිගන්නවා අපේ අඩවිය දිහාට............... දිගට ම කතා කරමු මේ දේවල් ගැන අපි.................

      Delete
  11. මේ ශෙස්ත්‍රයෙ ඉන්න අයව පොදුවෙ විවේචනය කරන එකට මම එකඟ නෑ.ඒ වුනත් සමාජයට හොද පණිවුඩයක් දෙන්න පුලුවන් නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. මේකත් ඒක විදිහක දෙෙවෝපගත දෙයක් නේද?????? මං කියන දේ තේරෙනවා අැති ..............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...