Monday, October 27, 2014

අන්න......අන්න......






මචං සිරා...
උඹට මතකද දවසක්...
අපි ට්‍රිප් එකක් ගියා...කෝච්චියේ...
මරු නේ...මාර ආතල් බං...
එදා විතර ජොලියක් මට නම් කවදාවත් දැනුණේ නෑ...
අපි දෙන්නා හිටියේ ජනේලයක් ගාව...
අපිට නිකමට හිතුණා එළියේ ඉන්න එවුන්ට කෝචොක් එකක් කරන්න...
ඉතිං අපි මොකද කළේ...මතකයි නේද උඹට...



උඹ උඹේ මූණත්තහඩුව ජනේලෙන් එළියට දාලා විරිත්තගෙන ගියා...


මම මගේ පශ්චාත් භාගය ජනේලෙන් එළියට දාලා පෙන්නගෙන ගියා...



ඒක දැකපු මග දිගට හිටපු මිනිස්සු කෑගැහුව හැටි උඹට මතකද...



ඒයි...ඒයි...අන්න නිඹුල්ලු දෙන්නෙක් යනවා...අන්න නිඹුල්ලු දෙන්නෙක් යනවා...!!!

( ඇසූ කතාවකි. මෙහි චරිත සඳහා කැමති ආදේශකයන් යොදාගත හැක. අපේ බ්ලොග් සගයන් එකිනෙකාට ආදේශ කර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි )




අසංක ගයාන් අබේසිංහ

46 comments:

  1. උඹයි තුසාරයි නං ගාව ගත්තේ නෑ...

    හැ ක් හැක්

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ විදානේ.............................

      තුෂාර දැන් ලංකාවේ නැහැ..මේක පෝස්ට් කරපු ගමන් තුෂාර වෙන රටකට ගියා... පව් අහිංසක කොල්ලා....

      මීට තුෂාර විතාරණගේ මිතුරෙක්..

      Delete
    2. මම කියන්න ආපු එක විදානේ කියලා

      Delete
    3. ඒයි විදානයා, ඉවානයා, ඇත්ත කතාව දැනගන්න ඕනනම් උඹල දෙන්නම පහළ කමෙන්ට් බලපංකෝ...ඒ කමෙන්ට් එකක මම ඇත්ත කතාව දානවා...හිකිස්...

      Delete
    4. ගී පවුරේ...තුෂාර ගැන ඔය සිරාවටමද කිව්වේ?

      Delete
    5. මමත් හරියටම දන්නෙ නෑ බං...ඒත් ඉතිං මේ විදානයා එහෙම කරන අඩන්තේට්ටම් වල හැටියට මිනිහෙකුට රටේ ඉන්න පුළුවනෑ...නේද...

      Delete
    6. මමත් කියන්න ආවේ ඕකමයි බොලවු! මුන් දෙන්නාම තමා ඔය. :D

      Delete
    7. ඔව්...ඔව්...මෙන්න මුන් දෙන්න තමයි...විදානෙයි...ප්‍රි...හිහි...

      Delete
    8. එක කැම්පස් එකේ නේහ්!!!

      Delete
    9. හාපෝ...කට...කට...මේව්ව වැඩිය පොරසිද්ද කරන්න එපා මනෝෂ්...කොච්චර වුණත් පව්නේ...

      Delete
    10. යකෝ මම ගියෙ කැළණි කැම්පස්!

      ඒ ගියෙත් ඒකේ ඉන්න කෙල්ලො බලන්න. ඉගෙන ගන්න නම් ගිහින් නෑ බොලවු. :D

      Delete
    11. ඹව් ඹව් ඉවානුයි මායි තමයි..
      මම තමයි පස්ස එලියට දාගෙන ගියේ..

      හැක් හැක් හැක් හ්...

      Delete
    12. @ ප්‍රියා...

      ඔන්න ඇත්ත කතාව...ඉගෙන ගන්න කවුද බං කැම්පස් යන්නේ දැන්...මම ගියෙත් ජපුරෙ...ඒත් ඉතිං ඉගෙන ගත්තෙ ඉගෙන නොගන්න ඕන කොහොමද කියන එක තමයි හරියටම...කැම්පස් එකට තේරුණු ජොලියට මෝඩකමට එකපාරින්ම ගියේ අනාගතේ ගැන ටිකක්වත් නොහිතා... ඒක හොඳටම තේරුණේ එළියට ඇවිත් ජොබ් වලට ඉන්ටර්වීව් යද්දී...අපි මොනවද කළේ කියන එක...

      @ විදානේ...

      මොනවා වුණත් ඇත්ත පිළිගැනීමට උඹට තියන හැකියාවට ගරු නමස්කාර කරමි...

      Delete
    13. @ විදානේ... ප්‍රියා.... මනෝෂ්..... ඉවාන්..... සහ අසංක.....

      දැන් ලංකාවේ මට එරෙහිව ක්‍රියාත්මක වන මඩ ප්‍රචාරයන් අඩු බැවින් මේ දැන් ආයෙම ලංකාවට ආව බව කරුණාවෙන් සලකන්න... හැක් හැක් හෑ..............................

      උඹලා දන්නවාද මං ගිය රට....... මචං ඒ රජරට.......

      තුෂාර විතාරණ

      Delete
    14. මං දන්නවා උඹ ගිය රට!!!

      Delete
    15. @ විදානේ - එතකොට කෝච්චියේ ඇතුලේ හිටපු උනුත් ඔය කතාවම කියලා

      Delete
  2. හෙහ් හෙහ්.. දැන් එතකොට ඔය දෙකේම දත් තිබුණ ද ??? වැඩිය සිරියාවන්ත කොයි එක ද ? :D :D :D

    ReplyDelete
    Replies
    1. දත්...???...හිහ්...හිහ්...මම හිතන්නෙ දෙකම ලොඹු කටවල් මචං...

      Delete
  3. හයියූ හයියූ අසංක අයියත් කියන ඒවා... :D

    ReplyDelete
    Replies
    1. ඔන්න නංගියෝ...ඔයාට තමයි මම මේකෙ ඇත්ත කතාව කියන්න යන්නේ...මේක රහසක්...කාටවත් කියන්න නම් එපා...හරි නෑනේ...

      අපේ විදානයා තමයි ඔය මූණ එළියට දාගෙන ගියපු එකා...ඒත් අර අනිත් එක එළියට දාගෙන ගියපු එකා නම් ඉවානයා හරි ප්‍රියා හරි...ම්හු...මට හරියටම ඒක නම් මතක නෑ...සමාවෙන්න ඕන...කොහොම හරි මේ මුන් තුන්දෙනාගෙන් දෙන්නෙක් නම් මේකට අනිවාර්යයෙන්ම සම්බන්ධයි...ඒක නම් ෂුවර් ඔන්න...හිකිස්...

      Delete
    2. අනිච්චේ දුක්කේ සංසාරේ කිව්වලු

      Delete
    3. ඒකනේ...ඒකනේ...නංගෝ...මුන් මේ උඩදාගෙන කෑ ගැහුවට ඔන්න ඕකයි හැබෑව...

      Delete
    4. යකෝ අපි විතරක් දැනන් හිටිය කතාව මෙච්චර ලීක් කලාට මෙ අසංකයව තියන්න වටින්නෑ!!! :p :p

      Delete
    5. උඹල කරන තව තව දේවල් මම දන්නවා...ඒ හින්දා පරිස්සමින් හිටපිය...ඔය විදානයත් එක්ක පංගාර්තු වෙලා කඩප්පුලි වැඩ කොරන්න ආවොතින් මම ඒ සේරොම හෙළිකොරනව ඕං...තේරුණැයි බොට...එතකොට ඉතිං ඉන්න වෙයි බුකවගෙන අර මොකාද එකා වගේ...

      Delete
    6. මොක කීවත් මචෝ අරක නම් කියන්න එපා!! *ක විකාගෙන මැරෙන්න වෙන්නෙ. :D

      Delete
    7. අඩෝව්....
      මං තමයි *ක එලියට දාගෙන ගියේ.. ලඟ හිටපු එකාගෙන් බේරගන්න බැරුව..

      Delete
    8. @ ප්‍රියා...

      අරක නේ...හරි හරි...කියන්නෙ නෑ...බය වෙන්න එපා මචං...අපි අපිනෙ...

      @ විදානේ...

      යකෝ ළඟ හිටපු ඉවානයා ඒ තරම් දරුණු පොරක්ද...මමනං ඩිංගිත්තක්වත් හිතුවෙ නෑ බං ඉවානයා එහෙම එකෙක් කියලා...හිකිස්...

      Delete
    9. හැක හැක හක ඊට පස්සේ තමා විදනේයා නිට්ටඹු ගිහිං හැංගුනේ

      Delete
  4. නොකියමි, කියවමි, කොටමි, නැවතත් එමි,

    ReplyDelete
    Replies
    1. නැවතත් එමි...??? එහෙනම් බොහොම ස්තුතියි...

      Delete
  5. අර කම්මුල් දෙකට කිස් එකක් දුන්න කතාව මතක් උනා..

    ReplyDelete
    Replies
    1. මොකක්ද මාතෙ ඒ කතාව...?

      Delete
  6. අම්මපා එළියේ උන්නු උන් කියපු කතාව ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්...එහෙනං...ඉවානයා...ඇත්තම ඇත්ත...ඉහළ කමෙන්ට් එකක බලපංකෝ කවුද ඕවට සම්බන්ධ කියලා...හිහි...

      Delete
  7. ආච්චි කෙනෙකුත් ඕම විකාර වැඩක් කොලාලු නේහ්...
    මූන නම් ලස්සනයි හම්මෝ කටේ ගද කීවලු...
    ඔහැක් ඔහැක්...
    පට්ටයි මචෝ ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒක ඊට ආතල් කතාවක්ද කොහෙද...මමනම් දන්නෙ නෑ බං කතාව හරියටම...බැරිවෙයිද දන්නෙ නෑ ඒක මෙතන කියන්න නේ...

      Delete
  8. අපේ රාජ්ලා ඩබල තමයි මතක් උනේ. ඒ වුනාට ඉතිම් ආදේශ කරගන්න එපාලුනේ..!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ඒකනේ...අපේ මනෝෂ් ඉතිං එපා කියන දේවල් කරන්න දන්නෙම නෑනේ...හිකිස්...

      Delete
  9. හෙක් හෙක් බොලත් ලියන කතා

    පුතේ උඹේ මූණ කලින්ට වැඩිය සිරියාවන්තයිනේ, මට හරි ආඩම්බරයි දැන්.
    (මවක් අනතුරකින් පසු සම බද්ද කරණ ලද පුතෙකුගේ මුහුණ ඉම්බිමින් කීහ)

    නද්දම්මේ උඹ ඉම්බින්නේ මගේ *ක නේ, මට උඹට වැඩිය ආඩම්බරයි බන්
    (ලේලිය අතින් කට වසා ගනිමින් හිනාහව නවතා ගත නොහැකිව සිතූහ)

    හෙක් හෙක්. :D

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වේ සොමියා...උඹත් කියන කතා...මටත් නවතාගත නොහැකිව සිනා පහළ වූහ...

      Delete
  10. කවුද බන් ඒ නස්කූනිය .....

    ReplyDelete
    Replies
    1. මොන නස්කූනියද බං...?

      Delete
  11. "කට වට කර වැට බැන්දත් - *ක වට කර වැට බදින්න බෑ" කියනවනෙ. කවුරුත් නෙමේ, මමයි කිවුවෙ ඕන්! :p

    සිරාවටම කවුද බන් ඕකුන් දෙන්නා.? :D

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ ප්‍රියා...ලැජ්ජා නැතුව අහන හැටි විතරක්...දන්නෙම නෑ නේද...ඔන්න ඇත්ත කතාව උඩ කමෙන්ට් එකක දාලා ඇති...උන් දෙන්න ගැන...හිකිස්...

      Delete
  12. අයවැය කියපු එක වෙනම දෙයක්. ඒ වුනාට වටින්නෙ නැහැනේ උන්නැහෙටයි උන්නැහේ මලයගේ පස්ස පැත්තටයි අරවා මෙව්වා කියන්න.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ඔබතුමාට නම් යමක් අවබෝධ වෙලා වගේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...