Friday, January 3, 2014

චේ......................................................






ත්‍රිවිල් පෝස්ටර කලිසම් කමිස බිත්ති වල
මගෙ නම අසාවත් නැති ගැහැනුන්ගෙ පපුව උඩ
ඉන්න වන බව දනී නම් විප්ලව කළ කල
විප්ලව තියා නොකමි බත් කටක් පිඟානක
විප්ලවකාරයෝ කන.....................


මෙත්මල් සුබසිංහ

5 comments:

  1. චේ බොහොම ප්‍රායෝගික මිනිසෙක්,අනිත් අතට ඔහු විප්ලවවාදියෙක් වුනත් තරමක ස්ත්‍රී ලෝලයයෙක්,ඒනිසා ඔහුගේ රුව කොතැනක තිබුනත් ඔහු නම් පසුතැවිලි නොවේවි.

    ReplyDelete
  2. ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි ඇනොනි

    ReplyDelete
  3. ඕනම රෙද්දක් විකුනන විකිනෙක මේ කාලේ දෙයියන් වහන්සේ ආවත් විකුණනවා විකුණවමයි.. එතකොට චේ ගැන කවර කතාද

    ReplyDelete
  4. ඒක නම් ඇත්ත තමයි විදානේ...........දෙමව්පියො ළමයින් විකුණන ලෝකයක්නෙ මේක.............ස්තුතියි ඔබගේ අදහස් වලට

    ReplyDelete
  5. චේ යනු සැබෑ මිනිසෙකි.. ඒත් අද චේ අලෙවි කරන්නේ වංචාකාරයෝය..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...