Tuesday, December 29, 2015

අපේ ගමේ මෝඩ හැත්ත...................


න්රිකේ මොන පොරක්ද
අන්න ඒකට
අපේ ගමේ හිටිය අැන්ටන් සිරා...
බීලා වෙරි වුණාම
පාර දිගේ සින්දු කිය කිය ගියාට
බ්‍රා විතරක් නෙමෙයි උෟට
පෑන්ටිත් දාලා තිබුණා කෙල්ලෝ.
මෙහෙව් සම්පතක වටිනාකම
දශමයක්වත් තේරුම් නොගත් 
අපේ ගමේ මෝඩ හැත්ත
ගල්ගහලා පැන්නුවානේ උෟට
ජංගි හොරා කියලා...!


කසුප් අනුරාධ


.

45 comments:

  1. ඇන්ටන් සිරා
    සරම නැතුව යන නිසා නේද
    හොරකං කල ජංගිය පෙනුනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රසා අයියා......... අැන්ටන් සිරා සිරාවට ම පොරක් වෙන්ටෑ.... ඒන්රිකේ වගේ ..... නැත්තං ඔ්වා දායි යෑ ගෑණු.....

      Delete
  2. උඹ ඹය ඇන්ටන් සිරාද මොකාද කිව්වේ අහිංක තුසාරයට නේද???

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඹට තුසාරයත් එක්ක මොකක් හරි ඇරියස් එකක තියෙයි වගේ

      Delete
    2. තුෂාරයා අැන්ටන් කෑල්ල නෑ බොලව් සිරා විතරයි..........

      (තුෂාර දෙන්න කිව්ව පිළිතුර සටහන් කළ බව සලකන්න.)

      Delete
  3. "උඹලගේ" ගමේ මෝඩ හැත්ත "අපේ" කොලඹ ඇවිල්ලා ජනාදිපතිකම් කොරන්න පටන් ගත්තාම ඔන්න ඕවා තමා වෙන්නේ...

    ReplyDelete
  4. අනේ අනේ කුරුටු දන්නෙ නැද්ද ? ගමෙන් පැන්නුවට පස්සෙ ඇන්ටන් සිරා රටෙන් ගහින් “එන්රිකේ“ කියලා නම වෙනස් කරන් ගමට නෑවිත් නගරෙට ආව බව.

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි............. සාරිකා කියනකල් ඔලුවට අාවේ නැහැනේ.... අම්මපා....

      Delete
  5. අපේ ගමෙත් හිටිය ඇන්ටන් චෙකොප් කියල කෙනෙක්,,,හෙක් හෙක්.....!!!

    ReplyDelete
    Replies
    1. පොර පොත් ඒහෙම උස්සලා මාට්ටු වුණාද???? නැත්තං බෝතල් පත්තර ඒකතු කරාද??????? නෑ මට ඒ නම අහලා පුරුදුයි..... ඒකයි

      Delete
  6. ඔක්කොම ඉදලා තියෙන්නේ උබලගේ පැති වලනේ....

    ජය වේවා!!!

    ReplyDelete
  7. අපේ රටේ වෙන දැවෙන ප්‍රශ්න ඇත්තෙම නැහැනෙ. තියන එකම ප්‍රශ්නෙ එන්රික් සහ බ්‍රා :V

    ReplyDelete
    Replies
    1. අනිවා........... අපි ඒ තරම් සංවේදී ජාතියක්.......

      Delete
  8. http://tinypic.com/r/1zwhok4/9

    ReplyDelete
  9. මොන සිරා කිව්වා?

    ReplyDelete
    Replies
    1. අැන්ටන් සිරා......... අැන්ටන් සිරා..... නම අැන්ටන් කරොත් ඉතින් සිරා වැඩක් තමයි.....

      Delete
  10. බ්‍රා නිශ්පාදකයෙක්ට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් 'එන්රිකේ බ්‍රා' . ඇඩ්වටයිස් කරන්න වැඩි වියදමක් යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩාට අැහෙන්න කියන්න ඒපා ඔ්කා පේටන්ට් ගනියි ඔ්වාට........

      Delete
  11. දේශීය දේ අගයන්න දන්නේ නැති මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්......... අපිට තියෙන මාර සම්පත්නේ..... උන්ට ඒක ඒන්රිකේ කෙනෙක් ඉන්නවා වුණාට අපේ ගමට ඒකා ගානේ විතර ඉන්නවානේ......

      Delete
  12. මට හිතෙන්‍ේනම ඔය ඇන්ටන් කියලා කිව්වේ මෙන්ඩාට කියලා!!!

    ReplyDelete
    Replies
    1. උඹට හිතෙනවාම නං ඉතින් අපිට නෑ බෑ කියන්නත් බැහැනේ......

      Delete
  13. සියරට දේ සිරි සැප දේ
    ඒත් වචනෙට විතරයි
    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ගන්න අපේ දේ............ කියලා අැන්ටන් සිරාට තැනක් දෙන්න තිබුණානේ...... ඒහෙනං අර උතුම් ක්‍රීඩකයන් දෙන්නාගේ සල්ලිත් රටටනේ...... අනේ පව් අෆ්ෆා..........

      Delete
  14. ඔය කියන ඇන්ටන් සිරාමද කොහෙද, කොහේදෝ දුරු රටක ජනාධිපතිකමක් කොරන්න ට්‍රයි කරන ගමන් ආපහු පරණ පුරුද්ද මතක් වෙලා බ්‍රා ගැන කියවන්න පටන් අරගෙනය කියන්නේ ඇත්තද කුරුටු...

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි............. ලොකු පුතා දන්න දේවල්.......

      Delete
  15. එල ද බ්‍රා මෙන්ඩාගේ අතුරුදන් වීමත් මෙම සිද්ධියත් අතර සම්බන්ධයක් ඇත්දැයි සෙවීමට විශේෂ විමර්ෂන කොමිසමක්.

    ReplyDelete
    Replies
    1. දාමු.......... දාමු............. ඒකේ සභාපතිකම විදානයාට දෙමු.... උෟ මේවාට ස්පෙෂලිස්ට්.... හැක්

      Delete
  16. ඔය යක්කු ගමේ හැම තැනම.. කළු කුමාරයාගේ සිට ග්‍රීස් යකා දක්වා..

    සිරිසේනගේ මලයා වැලි රාජුත් පොරෝ පාර කන්නේ ගමේ වරකා හොරෙන් කන්න ගිහිල්ලා...

    ReplyDelete
    Replies
    1. අපි දන්න විදිහටනං මාතා මුං මොලේ අමාරුකාරයෝ.......

      ඒතකොට ඒන්රිකේ.........???????

      Delete
  17. සිරා ලා ඔක්කොම සිරා පොරවල්.. කොහෙද මේ අපේ ගමේ මෝඩ හැත්තෑ එක්ක.. හිහි..

    ReplyDelete
    Replies
    1. ඔව් කමියා...............

      කොහෙද අපේ ගමේ මෝඩ හැත්තට මේවා තේරෙන ඒකක් යෑ......

      Delete
  18. අපේ දේ අපේ එවුන්ට අගේ නෑ ඒකනෙ එළවලා තියෙන්නේ.. ඇන්ටලා වගේ උන්ට සප් එක දුන්නනම් එන්රිකාලා කැලේ..

    ReplyDelete
    Replies
    1. අනිවා............... කොහොමත් අපේ අයගේ වැඩ වලට ඒන්රිකේ ලගටවත් ඒන්න බැහැ.... තව ටික දවසක් යද්දි ඒන්රිකේවත් අත්අඩංගුවට ගයිද දන්නෑ..... තත්වය හරිම බරපතලයි....

      Delete
  19. උඹලට වඩා ගොඩක් 'ග්ලෝබලයිස්' පොරක් නෙ ඇන්ටයියා... හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු..... බ්‍රා විතරක් නෙමෙයි...... අපේ ගම්වල කොච්චර ඉන්නවාද ඒන්රිකේලා....... හැක්

      Delete
  20. යකෝ මේ කේස් එක හැම තැනම ගිහිල්ලනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.......... නොලියා ම බැරිවුණා...

      Delete
  21. මේකත් අරක ගැන. හයියූ රටකට ගිය කලක්

    ReplyDelete
    Replies
    1. හයියූ............. හයියූ.............

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...