කොතෙක් මාවත්, ගොඩනැගිලි හැදුවත්සියොතෙකුගේ ගී රාවයක්හරිත පැහැ තුරු වියනක්නැති ලෝකයෙන් ඇති ඵලය කිම.නියමයි.
ස්තූතියි ප්‍රසන්න අයියේ............. අර තුෂාර කියන සම්පත් බැංකු ගොඩනැගිල්ල දිහා බලාගෙන ද ලියුවේ......
හැක්... ඒකෙ මේ දවස්වල බලන්න දෙයක් නෑ. 30 තමයි ඕපනිං එක තියෙන්නෙ.
අන්තිමේ තුෂාර අයියගෙ හීනේ හැබෑ වෙලා හැමතැනම සම්පත් බැංකු හදනවද
අනිවා සබරේ........ මේක අපේ තුෂාර අයියාගේ හීනයකටත් වැඩිය ප්‍රසන්න අයියාගේ හීනයක් කියලා විදානේ කියනවා... විදානේ උදේ 9 ට විතර වැඩ අැරිලා ගෙදර ඒද්දි ප්‍රසන්න අයියා හූල්ල හූල්ල ඔය බිල්ඩිම දිහා බලාගෙන ඉන්නවාලු..... හා නැද්ද ...?????
වැඩට යනගමන් ලෙස නිවැරදි විය යුතුයි...
කිව්වත් වගේ විදානෙ අයියා නයිට් ඩියුටිද. උදේ 9ට ඕෆ් වෙන්න
කුරුටු, මේක ඕපන් කරනකල් බලාගෙන ඉන්නෙ කුට්ටිය ගිහිල්ල දාන්න.විදා, සබරේ,විදානය වැඩට යන්නෙ එන්නෙ දෙකම කරන්නෙ උදේ 9 ට තමයි. වැඩේ අහුවෙනවට වැඩට යනගමං නවත්තන්නෙ නෑ.
ප්‍රසන්න අයියා....මේකයි සිද්ධිය විදානේ වැඩට යන්නේ හරිම හදිස්සියෙන්නේ..... මොකද ඒකට පොඩි වෙලාවයිනේ තියෙන්නේ.... ඒත් ගෙදර යන්න වැඩ කරන පැය 8යි තව කලුවර වැටෙන්න කලින් තියෙන පැය දෙකකුයි තියෙන නිසා ගෙදර යන්නේ හරි හිමීට.... ඒකයි යද්දි ඒ පැත්තේ ඒන්නේ.....
යනගමං මගදි දෙකක් නමාගෙන එහෙමලු යන්නෙ.
ඔව් ඔව්................ බයිට් මදි වුණාමලු ප්‍රසන්න අයියලාගේ දිහාවේ ගොඩ වෙන්නේ...... අනේ මන්දා විදානේ කියන දේවල් තමයි ඉතින්.......
අන්තිමට චිනයේ බිජිං නුවර වගේ හුස්ම ගන්න ඔක්ෂිජන් බොතල් කඩෙන් ගන්න වෙයි...
සියැටල් කිව්වේ මේක තමා....... අදවෙනකොට ලෝකය......
ලස්සනයි මචන්
ස්තූතියි මචං............
මේක දකිද්දී මට සින්දුවක් මතක් වෙන්වාඕං රීං කට්ටු කට්ටුඔහෙලගෙ මොලවල පිට්ටු පිට්ටුමෙන්න දැම්මා අපි තට්ටු තට්ටු වෙයි ලගදිම හැම මට්ටු මට්ටුමේකෙ ඉතුරු ටික මතක නෑ අනේ අපේ සින්දු ආවොත් අහගම්මු.ලස්සනයි කුරුටු .
ස්තූතියි සබරේ..............සින්දුවා අාපු ගමන් අඩුව පුරවයි..... ජයවේවා
//සඳ තරණය කලද, පිටසක්වලට පණිවිඩකරුවන් යැවූවද, අඟහරු මත ගවේෂණයෙහි යෙදෙන කියුරියෝසිටි ආදී රෝවරා මෙහි සිට පාලනය කලද, ස්වභාව ධර්මයට මිනිසා තවමත් තමන්ට රිසි පරිදි රිසි මොහොතක තලාපෙලා දැමිය හැකි කුරා කුහුඹුවකු පමණකි. අප ස්වභාව ධර්මයා තම අණසකට නතුකොට ගැන්මට දරණ අනවරත ප්‍රයත්නයට තම ප්‍රතිචාර ලෙස ස්වභාව ධර්මයා විරින් විට මිනිසා කොපමණ නොවැදගත් අසරණයකුද යන්න අපට සාහසික ලෙස මතක් කොට දෙයි.//උපුටාගැනීම-http://economatta.blogspot.com/2015/12/blog-post_26.html?showComment=1451153434662#c610444294627538884
ඉකොනොමැට්ටා කියලා තියෙන්නේ පිරිසිදු අැත්තක්....... අපි ස්වාභාවධර්මයට විරුද්ධ වෙමින් කොච්චර දියුණු වෙන්න හැදුවත් අන්තිමට අපි පැරදිලා විතරයි..
කමෙන්ටුුව රවී අයියගෙ.
අා........... පෝස්ටුවක් නෙමෙයි කොමෙන්ටුවක්.......
අර තුසාරයගේ ලදරමේ පෙටෝ එකක් දැම්මේ ඇයිා???ජ ය වෙව්ව ා ා ා !!!!
බොට ඒකෙ බෆර් එකට ගේමක් දෙන්න ආසාවක් ඇති උනාද මල්ලි?
ප්‍රසන්න අයියා කතාව දන්නවැයි........විදානයාට තාප්ප ගේට්ටු ඒහෙම පේන්න බැහැ.... අර වැඩේට අැවිල්ලත් කාර් ඒකේ ඉස්සරහා හයියද බැලුවා....... හැක්....
සියැටල්ලා කියපු දේවල් අද හුඟක් ඇත්ත වෙලා තියෙනවා. ඉස්සරහට මීට වඩා දේවල් වේවි. ඒකයි අවාසනාව.
දිනේෂ්............ස්වාභාවධර්මය විනාශ කිරීම අපේ අවසානය කියලත් අපි දන්නවා.... ඒත් අපි ඒකම කරමින් ඉන්නවා... ගෝලීය උණුසුම වැඩි වීම නවත්තන්න අපි සමුළු තියනවා... හැබැයි අපි ඒකම කරමින් ඉන්නවා.... පරිසර දූෂණය නවත්තන්න අපි ම නීති ගේනවා.. හැබැයි අපි ඒකම කරමින් ඉන්නවා..හරියට කුඩු ගහන ඒකේ අාදීනව ගැන දැන දැන කුඩු ගහන මිනිස්සු වගේ......
සල්ලි කන්න ඕනලු ඉක්මණටඒකලු එහෙම කරන්නෙ
මොනවා...................????????
ඇත්ත...
තැන්කූ............
ඇත්තටම අපේ මිනිස්සු පුලුවන් පොඩි ගමනක් යන්න වත් පුශ් බයිසිකලේ පාවිච්චි නොකලොත් චීනෙට වෙච්ච වැඩේ වෙනව ලඟදිම..
අපේ මිනිස්සු තත්වය ගැන මනින්න පුරුදු වෙලා ඉන්නේ වාහනෙන්...... ගෙදර හැටියට..... අදින අැදුම් වලින්... ඉතින් මොන ෆුට් සයිකල්ද සාජ්ජා.....???? මුංගෙ මොල වෙනස් කරන්න වෙනවා......
හරිම ලස්සනයි අයියේ....
ස්තූතියි විශ්...................
පහන් පින්කම පින්කම් කරන්නේ මේ පුදුම රටේඅමුතු විධියකටයිදැල්වෙන පහන්ගංඟා දියේ ගලා යවන්නේඉතිරෙන භක්තිය නිසයිවිචාර බුද්ධියෙන් තොර හිස් මිනනිසුනේජලාශ අපවිත‍්‍ර කරන්නේපහන් ලක්‍ෂයේ පූජාවන් තෙල්මංඩි සමග
විකාර විකාර............. කරන බහුතරයක්ම විකාර......
ඕවා කියලා පයින් යන්ඩ පුළුවන්ද??? තත්වෙට මොනවාහරි වුනොත්?
අනිවා රූපේ.............. තෙල් ලීටරයෙන් කිලෝමීටරයක් දෙකක් දුවන ඉන්ටකූලරයකින් තමා යන්න ඔ්නේ... ඒතකොටයි පොරක් වෙන්නේ බොල.........
සියැටල් පසුකර යන්නේ විනාශය දෙසට නේද?අර්ථවත් ජයවේ කුරුටු!
ස්තූතියි වර්ණ.............මනාගේ අලුත් සින්දුව අැහුවා.... අගෙයි..... සුභ පැතුම්...
දෙසැම්බර් විසිහය වෙනිදට ගැලපෙන කවියක්.. ලෝකය ඉස්සරහට යනවා කියලා ආපස්සට යනවද මන්දා..
අපි විනාශ වෙන්නේ අපේම මෝඩකම නිසා....... මොනවා කරන්නද කමියෝ....... මිනිස්සු මේවා කරන්නේ දැන දැන...
කොතෙක් මාවත්, ගොඩනැගිලි හැදුවත්
ReplyDeleteසියොතෙකුගේ ගී රාවයක්
හරිත පැහැ තුරු වියනක්
නැති ලෝකයෙන් ඇති ඵලය කිම.
නියමයි.
ස්තූතියි ප්‍රසන්න අයියේ............. අර තුෂාර කියන සම්පත් බැංකු ගොඩනැගිල්ල දිහා බලාගෙන ද ලියුවේ......
Deleteහැක්... ඒකෙ මේ දවස්වල බලන්න දෙයක් නෑ. 30 තමයි ඕපනිං එක තියෙන්නෙ.
Deleteඅන්තිමේ තුෂාර අයියගෙ හීනේ හැබෑ වෙලා හැමතැනම සම්පත් බැංකු හදනවද
Deleteඅන්තිමේ තුෂාර අයියගෙ හීනේ හැබෑ වෙලා හැමතැනම සම්පත් බැංකු හදනවද
Deleteඅනිවා සබරේ........ මේක අපේ තුෂාර අයියාගේ හීනයකටත් වැඩිය ප්‍රසන්න අයියාගේ හීනයක් කියලා විදානේ කියනවා... විදානේ උදේ 9 ට විතර වැඩ අැරිලා ගෙදර ඒද්දි ප්‍රසන්න අයියා හූල්ල හූල්ල ඔය බිල්ඩිම දිහා බලාගෙන ඉන්නවාලු..... හා නැද්ද ...?????
Deleteවැඩට යනගමන් ලෙස නිවැරදි විය යුතුයි...
Deleteකිව්වත් වගේ විදානෙ අයියා නයිට් ඩියුටිද. උදේ 9ට ඕෆ් වෙන්න
Deleteකුරුටු, මේක ඕපන් කරනකල් බලාගෙන ඉන්නෙ කුට්ටිය ගිහිල්ල දාන්න.
Deleteවිදා, සබරේ,
විදානය වැඩට යන්නෙ එන්නෙ දෙකම කරන්නෙ උදේ 9 ට තමයි. වැඩේ අහුවෙනවට වැඩට යනගමං නවත්තන්නෙ නෑ.
ප්‍රසන්න අයියා....
Deleteමේකයි සිද්ධිය විදානේ වැඩට යන්නේ හරිම හදිස්සියෙන්නේ..... මොකද ඒකට පොඩි වෙලාවයිනේ තියෙන්නේ.... ඒත් ගෙදර යන්න වැඩ කරන පැය 8යි තව කලුවර වැටෙන්න කලින් තියෙන පැය දෙකකුයි තියෙන නිසා ගෙදර යන්නේ හරි හිමීට.... ඒකයි යද්දි ඒ පැත්තේ ඒන්නේ.....
යනගමං මගදි දෙකක් නමාගෙන එහෙමලු යන්නෙ.
Deleteඔව් ඔව්................ බයිට් මදි වුණාමලු ප්‍රසන්න අයියලාගේ දිහාවේ ගොඩ වෙන්නේ...... අනේ මන්දා විදානේ කියන දේවල් තමයි ඉතින්.......
Deleteඅන්තිමට චිනයේ බිජිං නුවර වගේ හුස්ම ගන්න ඔක්ෂිජන් බොතල් කඩෙන් ගන්න වෙයි...
ReplyDeleteසියැටල් කිව්වේ මේක තමා....... අදවෙනකොට ලෝකය......
Deleteලස්සනයි මචන්
ReplyDeleteස්තූතියි මචං............
Deleteමේක දකිද්දී මට සින්දුවක් මතක් වෙන්වා
ReplyDeleteඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගෙ මොලවල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ලගදිම හැම මට්ටු මට්ටු
මේකෙ ඉතුරු ටික මතක නෑ අනේ අපේ සින්දු ආවොත් අහගම්මු.
ලස්සනයි කුරුටු .
මේක දකිද්දී මට සින්දුවක් මතක් වෙන්වා
ReplyDeleteඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගෙ මොලවල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ලගදිම හැම මට්ටු මට්ටු
මේකෙ ඉතුරු ටික මතක නෑ අනේ අපේ සින්දු ආවොත් අහගම්මු.
ලස්සනයි කුරුටු .
ස්තූතියි සබරේ..............
Deleteසින්දුවා අාපු ගමන් අඩුව පුරවයි..... ජයවේවා
//සඳ තරණය කලද, පිටසක්වලට පණිවිඩකරුවන් යැවූවද, අඟහරු මත ගවේෂණයෙහි යෙදෙන කියුරියෝසිටි ආදී රෝවරා මෙහි සිට පාලනය කලද, ස්වභාව ධර්මයට මිනිසා තවමත් තමන්ට රිසි පරිදි රිසි මොහොතක තලාපෙලා දැමිය හැකි කුරා කුහුඹුවකු පමණකි. අප ස්වභාව ධර්මයා තම අණසකට නතුකොට ගැන්මට දරණ අනවරත ප්‍රයත්නයට තම ප්‍රතිචාර ලෙස ස්වභාව ධර්මයා විරින් විට මිනිසා කොපමණ නොවැදගත් අසරණයකුද යන්න අපට සාහසික ලෙස මතක් කොට දෙයි.//
ReplyDeleteඋපුටාගැනීම-
http://economatta.blogspot.com/2015/12/blog-post_26.html?showComment=1451153434662#c610444294627538884
ඉකොනොමැට්ටා කියලා තියෙන්නේ පිරිසිදු අැත්තක්....... අපි ස්වාභාවධර්මයට විරුද්ධ වෙමින් කොච්චර දියුණු වෙන්න හැදුවත් අන්තිමට අපි පැරදිලා විතරයි..
Deleteකමෙන්ටුුව රවී අයියගෙ.
Deleteඅා........... පෝස්ටුවක් නෙමෙයි කොමෙන්ටුවක්.......
Deleteඅර තුසාරයගේ ලදරමේ පෙටෝ එකක් දැම්මේ ඇයිා???
ReplyDeleteජ ය වෙව්ව ා ා ා !!!!
බොට ඒකෙ බෆර් එකට ගේමක් දෙන්න ආසාවක් ඇති උනාද මල්ලි?
Deleteප්‍රසන්න අයියා කතාව දන්නවැයි........
Deleteවිදානයාට තාප්ප ගේට්ටු ඒහෙම පේන්න බැහැ.... අර වැඩේට අැවිල්ලත් කාර් ඒකේ ඉස්සරහා හයියද බැලුවා....... හැක්....
සියැටල්ලා කියපු දේවල් අද හුඟක් ඇත්ත වෙලා තියෙනවා. ඉස්සරහට මීට වඩා දේවල් වේවි. ඒකයි අවාසනාව.
ReplyDeleteදිනේෂ්............
Deleteස්වාභාවධර්මය විනාශ කිරීම අපේ අවසානය කියලත් අපි දන්නවා.... ඒත් අපි ඒකම කරමින් ඉන්නවා... ගෝලීය උණුසුම වැඩි වීම නවත්තන්න අපි සමුළු තියනවා... හැබැයි අපි ඒකම කරමින් ඉන්නවා.... පරිසර දූෂණය නවත්තන්න අපි ම නීති ගේනවා.. හැබැයි අපි ඒකම කරමින් ඉන්නවා..
හරියට කුඩු ගහන ඒකේ අාදීනව ගැන දැන දැන කුඩු ගහන මිනිස්සු වගේ......
සල්ලි කන්න ඕනලු ඉක්මණට
ReplyDeleteඒකලු එහෙම කරන්නෙ
මොනවා...................????????
Deleteඇත්ත...
ReplyDeleteතැන්කූ............
Deleteඇත්තටම අපේ මිනිස්සු පුලුවන් පොඩි ගමනක් යන්න වත් පුශ් බයිසිකලේ පාවිච්චි නොකලොත් චීනෙට වෙච්ච වැඩේ වෙනව ලඟදිම..
ReplyDeleteඅපේ මිනිස්සු තත්වය ගැන මනින්න පුරුදු වෙලා ඉන්නේ වාහනෙන්...... ගෙදර හැටියට..... අදින අැදුම් වලින්... ඉතින් මොන ෆුට් සයිකල්ද සාජ්ජා.....???? මුංගෙ මොල වෙනස් කරන්න වෙනවා......
Deleteහරිම ලස්සනයි අයියේ....
ReplyDeleteස්තූතියි විශ්...................
Delete
ReplyDeleteපහන් පින්කම
පින්කම් කරන්නේ මේ පුදුම රටේ
අමුතු විධියකටයි
දැල්වෙන පහන්
ගංඟා දියේ ගලා යවන්නේ
ඉතිරෙන භක්තිය නිසයි
විචාර බුද්ධියෙන් තොර හිස් මිනනිසුනේ
ජලාශ අපවිත‍්‍ර කරන්නේ
පහන් ලක්‍ෂයේ පූජාවන් තෙල්මංඩි සමග
විකාර විකාර............. කරන බහුතරයක්ම විකාර......
Deleteඕවා කියලා පයින් යන්ඩ පුළුවන්ද??? තත්වෙට මොනවාහරි වුනොත්?
ReplyDeleteඅනිවා රූපේ.............. තෙල් ලීටරයෙන් කිලෝමීටරයක් දෙකක් දුවන ඉන්ටකූලරයකින් තමා යන්න ඔ්නේ... ඒතකොටයි පොරක් වෙන්නේ බොල.........
Deleteසියැටල් පසුකර යන්නේ විනාශය දෙසට නේද?
ReplyDeleteඅර්ථවත්
ජයවේ කුරුටු!
ස්තූතියි වර්ණ.............
Deleteමනාගේ අලුත් සින්දුව අැහුවා.... අගෙයි..... සුභ පැතුම්...
දෙසැම්බර් විසිහය වෙනිදට ගැලපෙන කවියක්.. ලෝකය ඉස්සරහට යනවා කියලා ආපස්සට යනවද මන්දා..
ReplyDeleteඅපි විනාශ වෙන්නේ අපේම මෝඩකම නිසා....... මොනවා කරන්නද කමියෝ....... මිනිස්සු මේවා කරන්නේ දැන දැන...
Delete