එන්රිකේ මොන පොරක්ද
අන්න ඒකට
අපේ ගමේ හිටිය අැන්ටන් සිරා...
බීලා වෙරි වුණාම
පාර දිගේ සින්දු කිය කිය ගියාට
බ්‍රා විතරක් නෙමෙයි උෟට
පෑන්ටිත් දාලා තිබුණා කෙල්ලෝ.
මෙහෙව් සම්පතක වටිනාකම
දශමයක්වත් තේරුම් නොගත්
අපේ ගමේ මෝඩ හැත්ත
ගල්ගහලා පැන්නුවානේ උෟට
ජංගි හොරා කියලා...!
කසුප් අනුරාධ
.
ඇන්ටන් සිරා
ReplyDeleteසරම නැතුව යන නිසා නේද
හොරකං කල ජංගිය පෙනුනෙ.
නෑ ප්‍රසා අයියා......... අැන්ටන් සිරා සිරාවට ම පොරක් වෙන්ටෑ.... ඒන්රිකේ වගේ ..... නැත්තං ඔ්වා දායි යෑ ගෑණු.....
Deleteඋඹ ඹය ඇන්ටන් සිරාද මොකාද කිව්වේ අහිංක තුසාරයට නේද???
ReplyDeleteජ ය වේ වා !!!
උඹට තුසාරයත් එක්ක මොකක් හරි ඇරියස් එකක තියෙයි වගේ
Deleteතුෂාරයා අැන්ටන් කෑල්ල නෑ බොලව් සිරා විතරයි..........
Delete(තුෂාර දෙන්න කිව්ව පිළිතුර සටහන් කළ බව සලකන්න.)
"උඹලගේ" ගමේ මෝඩ හැත්ත "අපේ" කොලඹ ඇවිල්ලා ජනාදිපතිකම් කොරන්න පටන් ගත්තාම ඔන්න ඕවා තමා වෙන්නේ...
ReplyDeleteහ්ම්.....................
Deleteඅනේ අනේ කුරුටු දන්නෙ නැද්ද ? ගමෙන් පැන්නුවට පස්සෙ ඇන්ටන් සිරා රටෙන් ගහින් “එන්රිකේ“ කියලා නම වෙනස් කරන් ගමට නෑවිත් නගරෙට ආව බව.
ReplyDeleteහත්තිලව්වයි............. සාරිකා කියනකල් ඔලුවට අාවේ නැහැනේ.... අම්මපා....
Deleteඅපේ ගමෙත් හිටිය ඇන්ටන් චෙකොප් කියල කෙනෙක්,,,හෙක් හෙක්.....!!!
ReplyDeleteපොර පොත් ඒහෙම උස්සලා මාට්ටු වුණාද???? නැත්තං බෝතල් පත්තර ඒකතු කරාද??????? නෑ මට ඒ නම අහලා පුරුදුයි..... ඒකයි
Deleteඔක්කොම ඉදලා තියෙන්නේ උබලගේ පැති වලනේ....
ReplyDeleteජය වේවා!!!
උඹත් ඒහෙද??????
Deleteඅපේ රටේ වෙන දැවෙන ප්‍රශ්න ඇත්තෙම නැහැනෙ. තියන එකම ප්‍රශ්නෙ එන්රික් සහ බ්‍රා :V
ReplyDeleteඅනිවා........... අපි ඒ තරම් සංවේදී ජාතියක්.......
Deletehttp://tinypic.com/r/1zwhok4/9
ReplyDeleteමොන සිරා කිව්වා?
ReplyDeleteඅැන්ටන් සිරා......... අැන්ටන් සිරා..... නම අැන්ටන් කරොත් ඉතින් සිරා වැඩක් තමයි.....
Deleteබ්‍රා නිශ්පාදකයෙක්ට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් 'එන්රිකේ බ්‍රා' . ඇඩ්වටයිස් කරන්න වැඩි වියදමක් යන්නෙ නෑ.
ReplyDeleteමෙන්ඩාට අැහෙන්න කියන්න ඒපා ඔ්කා පේටන්ට් ගනියි ඔ්වාට........
Deleteදේශීය දේ අගයන්න දන්නේ නැති මිනිස්සු.
ReplyDeleteඔව් දිනේෂ්......... අපිට තියෙන මාර සම්පත්නේ..... උන්ට ඒක ඒන්රිකේ කෙනෙක් ඉන්නවා වුණාට අපේ ගමට ඒකා ගානේ විතර ඉන්නවානේ......
Deleteමට හිතෙන්ේනම ඔය ඇන්ටන් කියලා කිව්වේ මෙන්ඩාට කියලා!!!
ReplyDeleteඋඹට හිතෙනවාම නං ඉතින් අපිට නෑ බෑ කියන්නත් බැහැනේ......
Deleteසියරට දේ සිරි සැප දේ
ReplyDeleteඒත් වචනෙට විතරයි
හැක් හැක්
ගන්න අපේ දේ............ කියලා අැන්ටන් සිරාට තැනක් දෙන්න තිබුණානේ...... ඒහෙනං අර උතුම් ක්‍රීඩකයන් දෙන්නාගේ සල්ලිත් රටටනේ...... අනේ පව් අෆ්ෆා..........
Deleteඔය කියන ඇන්ටන් සිරාමද කොහෙද, කොහේදෝ දුරු රටක ජනාධිපතිකමක් කොරන්න ට්‍රයි කරන ගමන් ආපහු පරණ පුරුද්ද මතක් වෙලා බ්‍රා ගැන කියවන්න පටන් අරගෙනය කියන්නේ ඇත්තද කුරුටු...
ReplyDeleteහත්තිලව්වයි............. ලොකු පුතා දන්න දේවල්.......
Deleteඑල ද බ්‍රා මෙන්ඩාගේ අතුරුදන් වීමත් මෙම සිද්ධියත් අතර සම්බන්ධයක් ඇත්දැයි සෙවීමට විශේෂ විමර්ෂන කොමිසමක්.
ReplyDeleteදාමු.......... දාමු............. ඒකේ සභාපතිකම විදානයාට දෙමු.... උෟ මේවාට ස්පෙෂලිස්ට්.... හැක්
Deleteඔය යක්කු ගමේ හැම තැනම.. කළු කුමාරයාගේ සිට ග්‍රීස් යකා දක්වා..
ReplyDeleteසිරිසේනගේ මලයා වැලි රාජුත් පොරෝ පාර කන්නේ ගමේ වරකා හොරෙන් කන්න ගිහිල්ලා...
අපි දන්න විදිහටනං මාතා මුං මොලේ අමාරුකාරයෝ.......
Deleteඒතකොට ඒන්රිකේ.........???????
සිරා ලා ඔක්කොම සිරා පොරවල්.. කොහෙද මේ අපේ ගමේ මෝඩ හැත්තෑ එක්ක.. හිහි..
ReplyDeleteඔව් කමියා...............
Deleteකොහෙද අපේ ගමේ මෝඩ හැත්තට මේවා තේරෙන ඒකක් යෑ......
අපේ දේ අපේ එවුන්ට අගේ නෑ ඒකනෙ එළවලා තියෙන්නේ.. ඇන්ටලා වගේ උන්ට සප් එක දුන්නනම් එන්රිකාලා කැලේ..
ReplyDeleteඅනිවා............... කොහොමත් අපේ අයගේ වැඩ වලට ඒන්රිකේ ලගටවත් ඒන්න බැහැ.... තව ටික දවසක් යද්දි ඒන්රිකේවත් අත්අඩංගුවට ගයිද දන්නෑ..... තත්වය හරිම බරපතලයි....
Deleteඋඹලට වඩා ගොඩක් 'ග්ලෝබලයිස්' පොරක් නෙ ඇන්ටයියා... හෙහ් හෙහ්..
ReplyDeleteජයවේවා..!!
අන්න මිනිස්සු..... බ්‍රා විතරක් නෙමෙයි...... අපේ ගම්වල කොච්චර ඉන්නවාද ඒන්රිකේලා....... හැක්
Deleteයකෝ මේ කේස් එක හැම තැනම ගිහිල්ලනේ..
ReplyDeleteඔව් ඔව්.......... නොලියා ම බැරිවුණා...
Deleteමේකත් අරක ගැන. හයියූ රටකට ගිය කලක්
ReplyDeleteහයියූ............. හයියූ.............
DeleteThis comment has been removed by the author.
ReplyDeleteWish You A Happy New Year Friends...!
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා.....
Delete