අැස් වලින් පවා නුඹ හිනැහුණ දා
සද රැස් ගැලුවා......
නෙත් වලින් පවා ඉගි බිගි කළ දා
තරු නෙතු දිලුනා......
මත් සිතින් බලා මට අැරයුම් කළ දා
හදේ සුව වින්දා.........
සරා සද ඒළියේ
සුසුම් සර වැදිලා
ඔබේ නෙතු විමනේ
මගේ රුව අැදුනා.......
අැරයුම් පිරි ඔබ දෙඅැසේ
කැල්මෙන් හද සැලුණා
සීතල දෙතොලත මාගේ
උණුසුම් සුව වින්දා........
කාංචනා චන්ද්‍රසේකර
ලඟ එන ඇනිවසරියට මටම ලිව්ව වගේ. නියමයි.
ReplyDeleteස්තුතියි..
Deleteඅැනිවසරියට සුබ පැතුම් මනෝෂ්.......
ඇනිවැසැරි කොරන්න කලින් බැදගං
Deleteබැන්දත් ඇනිවසරි ඉතින් කොක්ක ගහපු දවසෙම තමා.
Deleteඅා........... ඒ කියන්නේ දැන් හිරවෙලා ඉවරයි කියලා තමා...
Deleteනියමයි.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅඩෝ ආතරය, තෝ පරිස්සං වෙලා හිටු.
Deleteඅැයි අැයි ප්‍රසන්න අයියා......... මොකක්ද ප්‍රශ්ණේ.........?????
Deleteලස්සනයි කාන්චනා අක්කේ
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමල මගුලයි..
Delete(ගෑනුන්ට රහසක් කිව්වා වගේ කියන්නේ කට කහනවටෙයි???)
Deleteඅනේද කියන්නෙ විදානෙ අයියා. (කුරුටු නිකමටයෑ කියන්නෙ ගෑනු නේ බං කියලා )කුරුටු පුතේ හනික එන්ටෝ.....
Deleteඅනේද කියන්නෙ විදානෙ අයියා. (කුරුටු නිකමටයෑ කියන්නෙ ගෑනු නේ බං කියලා )කුරුටු පුතේ හනික එන්ටෝ.....
Delete@ විදානෙ.....වරදින ඒක මනුස්ස ගතියනෙ.ඒච්චර ගණන් ගන්න ඒපා.
Delete@ තැන්කූ සබරෙ......
යකෝ සබරෙට සොරි කියලා මට තැන්කිව් කිය...
Deleteඅනේ මන්දා..
කුරුටු වැරදි දෙයක් බීලා වත්ද විදානෙ අයියෙ
DeleteThis comment has been removed by the author.
Deleteharima lassanayi
ReplyDeleteතැන්කූ....
Deleteහිරි ගඩු පිපුනා... හීතලටද කවියටද මන්දා...
ReplyDeleteජ ය වේ වා !!!
ටිකක් හාමිනේගෙන් අහලා බලපන්කො.......
Deleteතුෂාර
ඕක අහන්න ගියාමත් හිරිගඩු පිපෙනවලු.
Deleteඒක අැත්ත.... ප්‍රසන්න අයියත් ඔ්වා අත්දැකීමෙන් කියන නිසා අපි උඩින් ම පිළිගන්නවා.....
Deleteවැඩිපුර ලනුවක් එහෙම නැද්ද මට
ReplyDeleteවැඩිපුර ලනුවක් එහෙම නැද්ද මට
ReplyDeleteදෙකක්ම ඕනද?
Deleteසබරෙත් දැන් කම්මල් සින්ඩ්‍රෝමයට ගොදුරු වෙලා නේද ප්‍රසන්න අයියා
Deleteබවුසරේ අවුල කුරුටු
Deleteමේකට කියන්නේ "ග්‍රස්ථික නියුරෝනියාව" කියලා..
Deleteගන්ට බෙහෙතකුත් කිව්වා නම්
Deleteසමපෝෂ සමග ගල්.
Delete"දෙතොලඟ සිනහා ආදර කැල්මෙන් නැහැවේ"
Delete//"ග්‍රස්ථික නියුරෝනියාව" // විදානේ මේ වචනේ හරියට ම හරි කියලා ෂුවර්ද???????
Deleteබ්ලු පිලුමක ආරම්භයත් ඔය වගේ.. හැක්.. ආදරය අදහම් වන්නේ විවිධවයි.
ReplyDelete//අදහම්//
Deleteමචං දේශා...... මේ අදහම් ගන්න තියෙන්නේ කොහෙන්ද බං....????
කියන්න බැරි වුණානේ මේ ප්‍රශ්ණය අහපු මම තුෂාර
Deleteයකෝ ගොං තුසාරයෝ තෝ දන්නැද්ද විරුද්ද පද
Deleteදහම් කියන එකේ විරුද්ද පදේ තමයි "අදහම්" කියන්නේ.. හැක්
උත්තරේ දීපු මම චාමර
"අද අමුතුම රැයකි
Deleteහොඳ සීතල පැයකි
අඳුරු වළා වැලපී
මගෙ හිත සතුට දකී.."
//උත්තරේ දීපු මම චාමර// චාමර මචං විදානෙව මතක් කරා කියන්න....
Deleteතුෂාර
Romantic
ReplyDeletethanks maatha...........
DeleteThis comment has been removed by the author.
Delete"උන්මාද දෙතොල් සායම් සුවඳින්
Deleteකම්මුල් තෙමන්නෙපා
මට තුරුළු වෙලා මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා"
ගී පද ටික සුපිරියි සින්දුවෝ.....
Deleteරාගය පිරි ආදරයද....ආදරය පිරි රාගයද...
ReplyDeleteදෙකම තමයි මයේ හිතේ..රාගයයි අාදරයයි වෙන් කරන්න සීමාවක් නැහැනෙ..........
Deleteලස්සනයි.
ReplyDeleteස්තූතියි දිනේෂ්............ මොකෝ පරක්කු.......
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි ලලිත්..........
Deleteඅතීතයට යන පාර කියන් මිතුරෝ
ReplyDeleteගිලිහුනු මතකය නැවත ගෙනින් මිතුරෝ
සීතල ඒ සඳ එළි මමද දිටී මිතුරෝ
ඒ සඳ අසලම ඇයද සුදුයි මිතුරෝ
රසවත් ඒ තොල් සිතට නැගෙයි මිතුරෝ
රතුවන් තොල් මල අසල නැතයි මිතුරෝ
ගව් ගන ඈතක ඇයද වෙසෙයි මිතුරෝ
යහතින්ද ඈ තව නොදනිමි මගේ මිතුරෝ
ඒ බව නොදැගෙන පපුව දැවෙයි මිතුරෝ
විසිවෙනි සංවසර එයට පිරෙයි මිතුරෝ
මතකය පමනකි ඉතිරිය මගේ මිතුරෝ
සුන්දර අතීතය මටද හිමියි මිතුරෝ
ලස්සනයි උන්මන්තක.............
Deleteතේරුනේ නම් නැද්ද කොහෙද.. පොඩි අවුලක් නිසා ගිය සතිය පුරාවට මේ පැත්තේ එන්න බැරි උනා..
ReplyDeleteඅපිත් බැලුවා පොඩ්ඩා කෝ කියලා......
Deleteහ්ම්ම්ම්... මට මතක්වෙනව... සඳ දිය උතුරා සින්දුව... අපූරුයි...
ReplyDeleteස්තූතියි සාජ්ජෝ.........
Deleteලස්සනයි,පංකාදුයි,විශිෂ්ඨයි,උත්කෘෂ්ඨයි...
ReplyDelete"හා හා බලාගෙනයි
Deleteදෙතොලේ කටු ඇනෙයි" හැක්
ඇයි මචෝ කටු නැති මල් තියෙන්නේ...
Deleteස්තූතියි මනෝ..............
Deleteකටු අැනුණත් මොකෑ සින්දුවෝ.......
Oba langa nathi me sasare... kiyana song ekath mekata yanawa neda.?
Deleteසීතල සිතුවිලි උණුසුම් සුසුමින්
ReplyDeleteසුවපත් කල ළබැඳේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින්
පෙර මං කී නිරිඳේ....
මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවදින් පිරූ හැටී
ගිනියම් සැඩ හිරු දෝතින් මුවා කරන්
සුවබර සැවනැලි හැදූ හැටී...
නොසීතූ මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැදුනු හැටී
වැළපෙන පැළකට මල්කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටී...
ගායනය - රූකාන්ත / චන්ද්‍රලේඛා
අැත්තට ම මං හරිම අාස ගීතයක් සින්දුවෝ........
Delete