Saturday, June 28, 2014

mini කවිය ...............




එක් වූයේ අප දෙදෙන 
සම වූ නිසාවෙනි අප සිතුම් පැතුම් ....

වෙන්වූයේ ද අප දෙදෙන 
සම වූ නිසාවෙනි අප සිතුම් පැතුම් ....


අසංක ගයාන් අබේසිංහ



.

27 comments:

  1. සිතුම් පැතුම් සමාන නම් වෙන් වෙන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. තුශානි හිතන්න ම බැරිද ඒ ගැන???

      ටිකක් ට්‍රයි කරලා බලන්නකෝ. අපි කතා කරමු ඒ ඇයි කියලා.......

      ස්තූතියි අදහස් දැක්වීමට සහ අපි වෙනුවෙන් කමෙන්ටුවක් කොටලා ගියාට. අපිට ඒක හයියක් තුශානි.

      Delete
  2. 100%++++++++++++++++++++
    කවුරු හරි WHY ....? කියල අහන්න ආවොත් ....
    දෙන්නම්...... උත්තර.... හෙක්....හෙක්.....

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි හිතාගෙන හිටියේ. ඒත් තුශානි පළවෙනියට ම අහලා තියෙන්නෙත් ඒකනේ...............

      අන්න එහෙම වුණාම ඉතින් මොනවා කරන්න ද නේද කෙන්ජියෝ.........

      කොහොම වුණත් ස්තූතියි කොන්ද කෙලින් තියාගෙන දුන්න උත්තරේට.......

      Delete
  3. හරියට හරි ,මෙක මෙහෙම තමයි

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙ අත්දැකීමෙන්......
      උඹ........ ?????
      තාම පොඩි එකා නේද.........??????

      Delete
    2. @ සහෝදර,

      ස්තූතියි කතාව තේරුම් ගත්තාට.... ඒ වගේ ම අපි දිරිගන්වලා අපිට කමෙන්ටුවකුත් කොටලා ගියාට...........

      Delete
    3. @ කෙන්ජි,

      කෙන්ජි අපිට අහගන්නත් එක්ක ම කියමුකෝ ඔය අත්දැකීම ගැන... ලැජ්ජා වෙන්න එපා... අපි අපිනේ........

      Delete
    4. ලජ්ජා.... හෙක්...හෙක්...
      මට ද බොලාල කියන්නෙ ...
      හෙහ්....හෙහ්... කියන්නම් පෝස්ට් එහෙකින්....

      Delete
    5. අන්න කොල්ලෝ...................

      ලියමු ලියමු..... අපි කට්ටියට ම ඒ පැත්තට එන්න කියමු බලන්න....... හැක්. එලස්..........

      Delete
    6. කෙන්ජී මාමෝ සමහර පොඩි උන්ට අත්දැකීම් පොඩි වයසෙමදිම ලැබෙනවාලු නේ ,.. ;)))))

      Delete
  4. මිස්ට පර්ෆෙක්ට් ල යි ම්ස් පර්ෆෙක්ට් ලයි කොහොමත් මැච් වෙන්නෙ නෑ...
    කොයිතරං සමාන වුණත් ඒ සමාන කම තමයි පරහට හිටින්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව මහේෂ්...........

      දෙන්නට ම එකට තරහා යනවා නම් ඉතින් කවදාවත් එකට ඉන්න වෙන්නෑ. එහෙම වෙන්නෙත් ඒ දෙන්නාගේ සමාන කම නිසාමයි.....

      ස්තූතියි අදහස් දැක්වීමට....

      Delete
  5. දොර ඇරලා සමානයි..දොර වහලා..

    ඇත්තෙන්ම හිතන විදිය සමාන උනාම අපි එකතුවෙනවා. ඒත් එක්කම අපි හිතන විදිය වෙනස් උනාම දෙපාර්ශ්වේටම හිතෙනවා එකම දෙයක්. දැන් අපි ගැලපෙන්නෙ නෑ....... එකම විදියට හිතුන නිසා එක්වුනා, එකම විදියට හිතුන නිසා වෙන් උනා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මනෝෂ්.........

      සමාන ව හිතන්නට පුළුවන් නිසා දෙන්නා එකතු වුණත් සමාන ව හිතන නිසාම වෙන්වීමක් වෙන්නත් පුළුවන්..... ඔබ ඒක නියම විදිහට තේරුම් ගත්තා මනෝෂ්....... ඔව් ඉතින් අපේ විචාරකයානේ....

      Delete
  6. ඕනම දේක දෙපැත්තක් තියෙනවා කියන්නේ මේකට වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් හරි සුසී.....

      හැම දේකම හොදක් සහ නරකක් තියෙනවානේ........

      Delete
  7. ඕනෑවට වඩා සමාන වුණාමත් ඔහොම වෙනවා...

    ReplyDelete
    Replies
    1. කොහොමත් මනෝජ්..........

      සීයට සීයක් සමාන වුණොත් ඉතින් වැඩකුත් නෑනේ නේද????

      ස්තූතියි අදහස් දැක්වීමට...

      Delete
  8. කවදාවත් සම සිතුම් පැතුම් තියෙන අයට හොදට ඉන්න බැහැ. ඒකට ඕන ඉවසීමයි තේරුම් ගැනීමයි..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත දේශකයා.... ඉවසීම පවුල් ජීවිතයේ දී ඉතා වැදගත් දෙයක්.. දේශකයා ඕක මනාවට දන්නවා නේද???

      Delete
  9. Replies
    1. තැන්කූ......... තැන්කූ.............

      Delete
  10. දෙන්නගෙම අදහස් එක වගේ උනාම කාලෙකදි එකාකාරි බවක් දැනෙනවනේ..

    ReplyDelete
    Replies
    1. එකත් හැබැයි.............

      Delete
  11. සිරාවටම.....සිතුම් පැතුම්වල වෙනසක් තියෙන්න ඕනමයි....නැත්නං එපාවෙනවා තමයි.ඒත් ඉතං දෙන්නට දෙන්න ආදරෙයිනම් ඒත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. විවාහ වුණා කියලා ආදරය ඉවර වෙන්නේ නෑ නේද මල්... ආදරය තමයි එකිනෙකා කෙරෙහි ආකර්ෂණයට වැදගත්. ඒක පවුල් ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය දෙයක් තමයි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...