Tuesday, February 17, 2015

විදානේ, ඉවාන්, මෙන්ඩා......



විදානේ, ඉවාන්, සහ මෙන්ඩා යනු එකම ආයතනයක සේවය කරන දීප්තිමත් පුද්ගලයින් තිදෙනෙකි. දිනක් මොවුන් තිදෙනාම දීර්ඝ නිවාඩුවකට පසු බොහෝ පරක්කු වී සේවයට වාර්තා කරති.

ඉන්පසු......

ආයතන ප්‍රධානියා : මොකෝ මොකෝ පරක්කු වී අපේ විදානේ
විදානේ : ගොනෙක් හැප්පිලා බස් එක ලේට් වුණානේ

නිදහසට කරුණු පිළිගැනේ. විදානේ ඇතුළට යයි. ස්වල්ප වේලාවකට පසු ඉවාන් පැමිණේ...



ආ.ප්‍ර : ඉවාන් ගොයිය පරක්කු වී ඒ මොකද ගොඩක්
ඉවාන් : අනේ සර් අපෙ බස් එකෙ හැප්පුනා ගොනෙක්

ප්‍රධානියාට සැකයක් උපදියි. ඒත් ඉවාන්ගේ මූණේ හැටි දැක්කාම යන්නට දෙයි. ඊටත් පසු මෙන්ඩා වාර්තා කරයි...ආයතන ප්‍රධානියාට කලින් ඔහු ඉස්සර වෙයි...



මෙන්ඩා : අපෙ බස් එ............

ආයතන ප්‍රධානියා වහාම මෙන්ඩාව නවතයි...ඔහුම පිළිතුර දෙයි...

ආ.ප්‍ර : උඹලා හිතුවද මෙන්ඩෝ මම කවුරු කියා
          උඹේ බස් එකෙත් හැපුණද ගොනෙක් මග තියා

මෙන්ඩා : පිස්සු කතා කරනවදැයි අපේ බොස් තුමා
                බස් එකනං ආව හොඳින් එළද බ්‍රා කියා

                ඉඩක් තිබුණෙ නෑ ඒකට එන්න මග තියා
                පාර මැදම ගොං දෙන්නෙක් මැරීල හිටියා


සැ.යු : මෙහි එන විදානේ, ඉවාන්, සහ මෙන්ඩා යනුවෙන් හැඳින්වෙන පුද්ගලයින් සහ අපේ බ්ලොග් අවකාශයේ ඒ නම් සඳහන් සගයින් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරමි.

-අසංක ගයාන් අබේසිංහ-

98 comments:

  1. හිටහන් දෙන්නං.....!!!!

    ReplyDelete
    Replies
    1. කාටද නිමෝ...?

      Delete
    2. තෝව මාට්ටු කරන්නං අරුන් ටිකට....
      හිටු...

      Delete
    3. වැඩක් නෑ නිමෝ කූරැට්ටෝ බයයි..අපේ විදානයා ගේම ඉල්ලපු දවසේ එලියටවත් බැස්සෙ නෑලු..කෑම එකත් කාමරයට ගෙන්න ගත්තලු..ඔි යෙස්..

      Delete
    4. නෑ............. නෑ මෙන්ඩා............

      පවුනේ අහිංසකයා පඹහින්නට ඇවිත් යන්න අපි ඉඩ දුන්නා.. දැන් බලහං.. කොහේ හරි චන්ඩියෙක් ඉන්නවානම් වෙන එකෙක් එ් පැත්තට යද්දි ඌට කියලා අවසර අරන්නේ යන්නේ.. විදානයත් එකම තමා කරේ..... උඹලා එනවාද හම්බෙන්න කියලා වහෙං ඔර‍ව ඇහුවේ මං ඇවිල්ලා ගියාට කමක් නැහැ කියලානේ... අපි ඉතින් අහිංසකයාට අවසර දුන්නා......... එච්චරයි

      Delete
  2. හැක් හැක්.....ඒ නම් මෙන්ඩම තමා ..ආය කතා දෙකක් නෑ

    ReplyDelete
    Replies
    1. ස්..ස්..කෑ ගහන්න එපා යකෝ..බෝසාට ඇහුනත් වරැවක පඩි කපයි.

      Delete
    2. මූ වරුවක පඩිය පරිස්සම් කරගන්න මේ හැටි දඟලන්නෙ මොකෑ කියල හොයන්ට ඕනෑ...හැක්...හැක්...

      Delete
    3. මෙන්ඩි........... වරුගාන ගණන් හදලාලු පඩි පැකට් ඒක අතට ගන්නේ.... අඩුවෙලා තිබුනොත් ඉතින් දුම්මල වරම අරන්ලු නටන්නේ..........

      තුෂාර

      Delete
    4. වරු ගාන නෙවෙයි...බොඩි ගාන...බොඩි ගාන...හැක්...හැක්...හෑ...

      Delete
  3. විදානෙ, ඉවාන් කියන්නෙ උං දෙන්නම නොවෙන්න ඇති උනත් ඔය මෙන්ඩ කියන එකානං අනිවාර්යෙන්ම අර බ්‍රා මෙන්ඩ වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රසා....................

      විදානයත් ඕකම තමා කියලා ෂුවර්... ම‍ොකද කෙප්පමනේ ඇද බාන්නේ........... ඕක තමා.............

      ඒත් මං කල්පනා කරන්නේ ඉවානයා ගැනයි............

      තුෂාර

      Delete
    2. ආයත් අහලා..බ්‍රා මෙන්ඩා ඉතිං දන්නවනේ..
      මම බෝසාට කියලා අරැන් දෙන්නාගෙ වරැවක පඩි කැපුවා..

      Delete
    3. ආයෙත් අහන්න දෙයක් නෑ තුෂාරයෝ...ඉවානයා කෙබර ගොයා...මෙන්ඩා ඊට එහා බ්‍රා බ්‍රාස්...

      Delete
    4. කවුද ඩො කෙබර ගොයා .. උඹලා දන්නවද සිල්වතුන්ට අපහාස කිරීම ආනන්තරීය පාප කරුමයක් බව

      Delete
    5. සිල්වතුන් 'සීල්වතුන්' ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
    6. ප්‍රසන්න අය්යේ අන්න අපේ දිහැ සීල් බෝතලයක් තියනවා ..හෙමින් ඔය පැත්තෙන් ආවානම් ...හැක්

      "සීල් බෝතලේ, සීල් බොතලේ -තමයි මගේ මිත්‍රයා
      ඇඟේ ශක්තිය ගෙන එන ශුරයා ..
      කොටියා පොල්ගහ යට ඉන්නේ පොල් වීරයා
      දාන් ලෑල්ල වගේ එන්නේ ගල් මාරයා
      සීල් බෝතලේ ....."

      Delete
    7. මේ යක්ෂයට කොහෙන් ගියත් සින්දුවක් තියනවනේ අම්මපා...

      Delete
  4. හත්තිලව්වයි................. බ්ල‍ොග් අවකාශය හ‍ොල්ලන කවියක් න‍ොවැ ලියලා තියෙන්න‍ේ....... නෑ මං කිව්ව්‍‍ෙ කවිය‍ේ ඉන්නා තුන්කට්ටුව ගැනයි...

    මං නං හිතු‍ව්‍ෙ මෙන්ඩා ඔය විදිහ කතාවක් කියයි කියලා නෙමෙයි... මං බස් එකක හැප්පුනා කියයි කියලා........

    තුෂාර

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි තුෂාරයා මම බෝසාට කිව්වා එහනම් ලෝරියක් දිලා උන් දෙන්නා යවලා හරක් දෙන්නා ගෙන්න කියලා..පස්සේ වැඩේ මාට්ටු උන් දෙන්නා බොරැ කිව්වා කියලා. උන් දෙන්නාගේ වරැවක පඩි කැපුවා...(මගේ දවසක කැපුවා ඇයි යකෝ මම කිව්වේ හරක් දෙන්නෙක් කියලානේ)

      Delete
    2. ඔව්මයි...උඹ හරි...ගේන හරක් දෙන්නයි, ගේන්න ගිය දෙන්නයි, උඹයිත් එක්ක පහයිනේ...හැක්...හැක්...

      Delete
    3. අඩෝ අසංකයා මාව ගව ගාතයක් කරගන්න එපා....හරිය...

      Delete
    4. උඹනම් ගව ගාතයක් නෙවෙයි...ගව පට්ටියක්...හැක්...හැක්...අහුවෙයංකෝ...මම හරක් මස් නොකන හින්දා උඹ බේරනවා ඕං...

      Delete
  5. මෙන්ඩා කිව්වේ අසංකයයි, තුෂාරයයි හැප්පිලා හිටියා කියලා...

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. මම කියලා තියනවා බං අසංකයාටයි තුෂාරටයි පරිස්සමට පාර පනින්න කියලා..බලපන් ඉතිං වැඩට යන්නත් පරක්කු වුනා..

      Delete
    2. බ්‍ර මෙන්ඩා,
      පට්ට් උත්තරේ බං...:D හෙහේ.

      Delete
    3. නෑ නෑ ‍මෙන්ඩා කියලා තියෙන්න‍ේ හරක් දෙන්නෙක් තමන්ට ඉස්සර වෙලා එනවා දැක්කා කියලා විතරලු...............

      තුෂාර

      Delete
    4. හුටා,එකත් එහෙමද ?:D

      Delete
    5. හාපෝ හරක් සේරොමල මෙතන උම්බෑ කියන්න තියාගෙන...හැක්...හැක්...

      Delete
    6. අඩෝ විදානේ ඒක ඇත්ත බං. මටත් ඇහුනා මෙන්ඩ එහෙම කියනවා .සිරාවටම

      Delete
    7. උඹ ඉතින් අනුන්ගෙ ඒව අහන්න රුසියනේ...අනේ යකෝ...

      Delete
  6. අසංකා රෙස්පා..ඇ..අපි ගැන එහම ලිපියක නමක් හරි සදහන් වෙන එක..
    අපි තුන් දෙනා ඉරිදා බොන ගමන් උඔ ගැන කතා වුනා..(හුටා..ඒ කියන්නෙ අපි බිව්වද?)
    ඔය විදානයයි ඉවානයයි ඉන්නවා නේද වැඩට ගියත් පාටියකට ගියත් පාන්දරම යනවා..මොකක්ද ඇහැව්වේ? අරක්කු බොන්න පෙරේතකමටද? චැහැ..පිස්සුද? එහනම් ඉතිං ඔය පත්තරයත් අනිත් අය පත්තු කරන සිගරට් එක දෙකට නැමිලා හැගිලා ඉල්ලන්නෙ බයටද? නෑ නෑ භක්තිය..පතිබක්තිය.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. පති බක්කිය................... හැක් හැක් හෑ.............

      කවුද පතියා... ඉවානයාද??? විදානයාද????

      Delete
    2. පති බත්තිය බලන්න ඕන මෙන්ඩගේ ... බලන්න එපැයි , හාමිනේ කථාඅ කලාම මේස පුටු අස්සෙන් බදගාගෙන යන්නේ ලඟට ඕ.. යේස්... මේ ඇස්දෙකෙන් දැකපුවා

      Delete
    3. උඹ කොහෙද මෙන්ඩගෙ ගෙදර රිංගන්න ගියේ...මෙන්ඩ දන්නවද දන්නෑ...වහාම කියන්ට ඕනෑ...අනතුරක් අත ළඟ...පව් අපේ මෙන්ඩා...

      Delete
    4. යකෝ ගෙදර ගියත් කමක් නෑ කියමුකෝ.... මෙන්ඩාට හාමිනේ අඩගහපු වෙලාවේ ඉවානයා මේසේ අස්සේ හිටියේ අැයි????? යකෝ උංගේ ගෙදර කෑම කන්නේ මේසේ යටද?????

      තුෂාර

      Delete
  7. මුන් තුන්දෙනා එකට වැඩ කරන ආයතනය හොඳින් තියෙනවාද ?
    පට්ට ආතල් කවිය.

    ReplyDelete
    Replies
    1. උඔට කියන්න මනෝ අපි තුන් දෙනා ඉන්නවනම් කෙල්ලෝ පඩි එපා නිකන් වැඩ කරනවලු..

      Delete
    2. මන‍ෝජ් මචං.....

      මේක ආයතනයක් කිව්වාට ආයතනයක් ම නෙමෙයි.... ගොවිපලක්...

      Delete
    3. " මේ තිදෙනා සේවය කරන යම් ආයතනයක් වේද , එය දියුණුවෙන් දියුණුව කරාම ගමන් කරයි " කියලා පුරාන වේද ග්‍රන්ථ වල සඳහන වෙනවා :P

      Delete
    4. පුරාන වේදනා ග්‍රන්ථ වල නම් ඇති...තොපි ඉන්න තැනක් වේද එතැන මහා වේදනාවකි...හැක්...හැක්...

      Delete
  8. අනේ අර උඩ ඉන්න හුරතල් මුන..කාගේ හරි නිවුන් සහෝදරයෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. කණ්ණාඩියෙන් මූණ බලද්දි පේනවා වග‍ේ මතකද????? හැක් හැක් හෑ.......

      තුෂාර

      Delete
    2. යකෝ උඔලට වචනයක් වරදින්න බෑනේ..

      Delete
    3. මාගෙන් අවසර නොගෙන ඡායරූප පලකිරීම පිළිබඳ මාගේ දැඩි විරෝධය....

      Delete
    4. ඔය උඹේ තිබුණු ලස්සනම එක තමයි දැම්මේ ඉතින්...හැක්...හැක්...

      Delete
  9. මරු යාළුවො තුන්දෙනා, බොරු කෙලින් කරල පයින් ගහනවා...
    අනේ අසරණ බොසා..

    ReplyDelete
    Replies
    1. මුන්ගේ හැටි දැනගන්නත් එක්ක තමයි මේවා පල කොරන්නේ...මුන්ගෙන් ප්‍රවේශම් වෙයන් වර්ණයෝ...

      Delete
  10. එලද බ්‍රා...

    එළ දෙනෙක්ද දන්නෑ මැරිල හිටියේ??

    ReplyDelete
    Replies
    1. ඒ ගමන උඹත් මෙන්ඩගෙ බ්‍රා ෆැක්ටරියෙ වැඩද...හැක්...හැක්...එළදෙන්නු නම් ඉතින් මුන්ට...ඉතුරු ටික දැනගන්න...දිගටම අපිත් සමග රැඳී ඉන්න...

      Delete
  11. අසන්කයා,ප්‍රශ්නයක්.....
    මැරිල හිටපු හරක් දෙන්න හණ ගහල හිටියෙත් බ්ලොග් ලියන එවුන් දෙන්නෙක්ගේ නමින් කියල කතාවක් යනවා.ඇත්තද ඒ කතාව?

    ReplyDelete
    Replies
    1. හරියට හරි කටුස්සා...කොහොමද දැනගත්තේ...හණ ගහල හිටපු උන් ඒ නමින්ම ඉන්න එවුන් ගිය බස් වලමයි හැපිලා තියෙන්නෙ බං...හැක්...හැක්...

      Delete
    2. මචං ඒ ළග පාත කසුට්ටෙකුත් මැරිලා හිටියාලු......... ඒක ලොකු ගැටලුවක් නොවුණ නිසා කියලා නැහැ කියලත් කතාවක් යනවා.....

      තුෂාර

      Delete
  12. හා එහෙනං තමුසෙත් යනව කිව්වලු ලොක්ක. එතකොටම මෙන්ඩ කිව්වලු "බ්‍රෑන්ඩ් එක ගල්!! " කියල.

    ReplyDelete
    Replies
    1. තෝ එහෙනං ගල්ම ගගහ හිටපිය කියල රස්සාවෙන් දොට්ට දාන්නත් ගිහින්...

      Delete
    2. එහෙම කියුවට ගල් දිහා බලන්නේවත් නැ

      Delete
    3. පලයන්ඩ අටමා..යකෝ ගල් ගැහැව්වෙ නැත්තේ හිටපු නැති සමාඡිකයෝ තරහවෙයි කියලා..
      බ්‍රෑන්ඩ් එක ගල්
      සඡ්ඡා
      ඇයි බං එල ද බ්‍රා

      Delete
    4. ගල් දිහා කොහෙ බලන්නද අටමෝ බ්‍රා දිහා බලන්න තියනවනේ...හැක්...හැක්...

      Delete
  13. ශික් බලපන් විදානේ & මෙන්ඩ ,උඹලා ආවේ නෑනේ අසංකයගෙයි තුශාරයගෙයි මල ගෙවල්වල යන්න , නොදකින් තොපි වව්ගේ යාළුවො .. හැක

    ReplyDelete
    Replies
    1. බූ...හහ්...හහ්...හා...මේ කොමෙන්ට් වලට උත්තර දෙන්නේ තුෂාරගෙයි මගේ භූතයෝ වෙන්ටැ...කමක් නෑ...තොපි දෙන්නත් ඒ ලෝකෙදිම හම්බු වෙයි අපිට...හැක්...හැක්...

      Delete
    2. අඩෝව්.....................

      අපිව මරා ගන්න තමයි උඹලාගේ ප්ලෑන.... අපි මලත් කවි ලියනවා බොල.... මලත් මඩ ගහනවා ...... හොල්මන් වෙලා අැවිත් (හොල්මන් වෙන්න දෙයක් නැහැ නේද මලාම කොහොමත් හොල්මන් තමයි) අපි උඹලාවත් ඒක්කම්ම තමයි යන්නේ............

      තුෂාර

      (දැන් ඉතින් බය වෙයංකෝ.... )

      Delete
    3. මැරෙන්න දෙයක් නෑ තූෂාරයෝ උඔ දැකපු එවුන් කිව්වා ඇවිදින නරලොව මල හොල්මන් කියලා.
      ඉවානයා..
      අපි තුන්දෙනාටම එකට ආයතනයෙන් එලියට යන්න දෙන්නෙ නෑනේ බං අපිව දැක්කෙ නැතිවුනාම කෙල්ලෝන්ට වැඩ කරන්න හිතෙන්නෙ නෑ කියලා.

      Delete
    4. ඇයි උඹලා කෙල්ලොන්ට කුචු කවලා ආතල් දෙන එවුන් සැට් එකක්ද...???

      Delete
  14. මරු බං.. මේකට මෝඩ ඉවාන් ගාවගත්ත එකයි මට තියෙන අවුල.. හැක්

    ReplyDelete
    Replies
    1. අන්න හරි...ඌ මෝඩයා කියලා තේරුණාද උඹටත්...මම එහෙම කෙලින්ම කිව්වෙ නෑ ඉතිං...පව්නේ කියලා...හැක්...හැක්...

      Delete
    2. දේශාට පොඩි වැරදීමක් , මෝඩ නෙවෙයි අහිංසක කියලා තමයි දේශා කියන්න ගියේ නේද දෙශෝ

      Delete
    3. අහිංසක මෝඩයෙක්...හැක්...හැක්...

      Delete
  15. බුහක්....
    හොද වැඩේ මෙන්ඩට හිහි

    ReplyDelete
    Replies
    1. ඇයි මේ මෙන්ඩටම අංචි අදින්නේ උඹලා සේරොමලත් එක්ක...ඌ බ්‍රා කොල්ලනේ...අල්ලගනිංකෝ ඔය විදානෙ කියන එකයි ඉවාන් කියන එකාවයි...හැක්...හැක්...

      Delete
    2. මහේෂයා දෙන්නෙ නෑ උඔට එක රට බෝඩියක්වත් ඡංගියක්වත්.

      Delete
    3. අම්මට හුඩු...අපේ මහේෂයා අඳින්නේ රට බඩු...!!!

      Delete
  16. එදා පාටිය වෙලාවෙනම් එක ගොනෙක් කාණුවේ ඉන්නවා දැක්කා.

    ReplyDelete
    Replies
    1. එන්න එපා විචා අපේ විදානයාට ගොනා ගොනා ගාන්න...ඌ ගොනා තමයි...ඒත් ඔහොම කියන්න එපා ඒක...හැක්...හැක්....

      Delete
    2. හපොයි මේ නාකි මනුස්සයව ගඟකට දොලකටවත් තල්ලු කරල නාපු මෝඩකම් චැහ්...

      Delete
  17. ත්‍රී idiots පන්නයේ තවත් කතාමාලාවක ඇරඹුමද මේ ?

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වේ...ත්‍රී ඉඩියට්ස්...නියමයි...නියමයි තිලක...හැක්...හැක්...හෑ...

      Delete
  18. කාලෙකට පස්සේ හොඳ මෙව්වා එකක්... හෙහ්... :)

    ReplyDelete
    Replies
    1. උඹටත් ඉතින් කාට හරි මොකක් හරි නෝන්ඩියක් වැටෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ...සෑහෙන්න අගෙයි නේ...අනේ අනේ ලොකු පුතේ...හැක්...හැක්...

      Delete
  19. හොඳ වැඩේ මුන්ට ....අපිව දාලා ගියාට ...


    නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
    මගෙ පබී නෝන පෙනෙනා විට නටන්ඩ හිතුණා
    සාලෙ නටන්ඩ හිතුණා

    නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    පිස්සෙක්ය සිතා සෙනග පිරේ නටන්ඩ හොඳ නෑ
    සාලෙ නටන්ඩ හොඳ නෑ

    හරි විහිළුකාරයා මේ මාගෙ පුරුෂයා //
    ලැජ්ජ නැද්ද මේ දොඩවන්නෙ පිස්ස සේ //
    පිස්සු කමට නොවෙයි විහිළු මගේ හැටි තමයි //
    සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    ආදර මුහුණා හරි රූබර පානා
    ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
    නුඹේ ආදර මුහුණා හරි රූබර පානා
    ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
    කෝප ගන්ඩ එපා ආදරෙටයි කියන්නේ //
    නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
    සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    නවනින්දා නොකර මෙ ලෙස
    වැදගත් ලෙස හැසිරියන්කො
    මගෙ හැටියක් උඹට මොටෝ
    හොඳ විදියට උඹ ඉඳින්කො
    තරහ ගියා
    තරහ ආව
    තරහ ගියා
    තරහ ආව

    ඔව්

    ඔව්
    නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
    සාලෙ නටන්ඩ හොද නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ

    ගායනය – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා
    ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
    සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

    ReplyDelete
    Replies
    1. නියමයි...නියමයි...සින්දුවෝ...

      Delete
  20. බොහෝම අගෙයි කුරුටු බොහෝම අගෙයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සාරිකා බොහෝම ස්තුතියි...

      Delete
  21. Replies
    1. බොහොම ස්තුතියි ඈ...

      Delete
  22. හොඳ වැඩේ ඉවානයාට.. ඕක වතාවක් අමු අමුවෙම මගේ නම විකුණල බොගක් ලියල තිබ්බ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේ ඉවානයට බනින්න ඉන්න සැට් එක...

      Delete
  23. කොමෙන්ට්ස් කියවන්නෙ නෑ දැන්ම... දන්නවා සම්බුව හම්බෙන බව.
    ඇයි අප්පා මෙහෙම මඩ ගහන්නෙ. මං හිතුවා මෙන්ඩා තමා හැප්පිලා ඇත්තෙ කියලා :-) අම්මෝ... මෙන්න මෙන්ඩා අනින්න එනො.. ::::----))))

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මාධවියෝ උගේ අං දෙක නැමිලා...අර බලන්නකෝ ෆොටෝ එකේ හැටි...හැක්...හැක්...

      Delete
  24. Replies
    1. ස්තුතියි...ස්තුතියි...

      Delete
  25. හෙහ්, කියන්න හිතෙන එක ඉතින් මම නොකියම ඉන්නම් ඔන්න ඔහේ මම..

    ReplyDelete
    Replies
    1. ඇයි කිව්වොත් බයද මුං අනීද කියලා...

      Delete
  26. අනේ අපි නම් මුකුත් දැක්කෙත් නෑ.. ඇහුනෙත් නෑ..කාටවත් මඩ ගැහුවෙත් නෑ .. මුකුත් දන්නෙත් නැති ගානට ඉන්නං අසංක අයියා... හිකිස් .. ;p

    ReplyDelete
    Replies
    1. මම ගැන දුකක් හිතුනේ දිලිනි නංගියට විතරමයි...මුං හැමෝම අහිංසක මට ගහන්න බලාගෙන ඉන්න රැළක්...ඉහි...ඉහි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...