Thursday, November 5, 2015

ලක්ෂයට කොඩිය දැමීම....................... අපි ලක්ෂය පැන්නෝ....



නැරඹූවන් ගණන - 100,260 ට වැඩි

බ්ලොගයට වයස - දින 900

පෝස්ට් ගණන - 331

කමෙන්ටු ගණන - 10,030 ට වැඩි

ෆලෝවර්ස් ගණන - 138

ගූගල් මිතුරු කැළ - 270

ෆ්ලෑග් කවුන්ටර් රටවල් ගණන - 80



කවි වලින් විතරක්
මෙහෙම ගමනක් යන්න
අපිට හිටපු ලොකුම ශක්තිය
උඹලා හැමෝම තමා......

ඒ වෙනුවෙන් කුරුට්ටෝ හැමෝම
උඹලා ඔක්කොට ම 
මෙහෙම කියන්නම්

බොහොම ස්තූතියි මචං........


.

99 comments:

  1. Replies
    1. තැන්කූ සුදු පූසාේ.................. පළවෙනියට ම ලක්ෂයට සුභ පැතුවාට.....

      Delete
  2. සුභ පැතුම් ජයෙන් ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ.................

      බ්ලොග්කරණයට අා දා ඉදලා මේ පැත්තට අාවාට...

      Delete
  3. හා අපිටත් පොඩි සතුටක් එනව මචෝ මේව දකිනකොට. ලක්ශය කෝටියක් වේවා. ජයෙන් ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. කසුනා.....................

      මේ වචන වලට ස්තූතියි මචං..... බ්ලොග් කෙරුවාවට අා දවසේ ඉදලා ම මේ පැත්තට අැවිත් අපිට දක්වපු සහයට ස්තූතියි මචං.....

      Delete
  4. අපෙත් අවංක සුබ පැතුම් කිව්වා..............

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අවංකව ම කියලා දන්නවා මචං.......

      Delete
  5. ජයවේවා කුරුටු සහෝදර වරුනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොමි............... මචං....

      Delete
  6. කුරුටුවන් ලක්ෂෙට කොඩිය දැමීම ගැන අපේ සතුට සහ ආචාරය.

    ReplyDelete
    Replies
    1. බාෙහොම ස්තූතියි ඉයන් සහෝ........... ඒකම සතුට මෙච්චර තමා...

      Delete
  7. කුරුට්ටන්ගේ ලක්ෂයට ලක්ෂයක් ආ වඩා ආයුබෝවේවා...

    මම උඹලට එකතු වුනේ ලගදි..ඒත් දැනෙන්නේ අවුරුදු ගානක් තිබුන සහෝදරත්වයක්..උඹලගේ මේ සතුට අපේ හදවතටත් දැනෙනවා මචංලා..

    කුරුටු ගෑ ගී පොතේ අපේ සහෝදරයෝ සියලු දෙනාටම සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ.......................

      අපිට කියන්න තියෙන්නෙත් ඒකම තමා..... උඹලා අවුරුදු ගානක ඉදලා අපිත් ඒක්ක හිටියා වගේ තමයි..... විශේෂයෙන් ම උඹේ හරබර කමෙන්ටු සහ සාකච්ඡා වලට තමා අපිනං කැමතිම.... ජයවේවා

      Delete
  8. කුරුට්ටන්ට ජයවේවා.. මොකෝ යකුනේ සුදු කොඩියක් දැම්මෙ.. ආයු බෝ වේවා...

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ හිතපු දේ බලහං..... උඹටත් ඉතින් මොකක් හරි පේනවා නේද???? යකෝ ලෙළදෙන කොඩියකට හම්බුණේ මෙච්චරයි බං..... අනික්වා රටවල් වල ඒවා....

      Delete
  9. හොඳා හොඳා ඔහොම යං...ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචා තුමෝ.............

      හැමදාම අපිට වැඩිහිටියෙක් වගේ උපදෙස් දුන්නාට තුති... ජයවේවා

      Delete
  10. කුරු‍ටු ගගා ආවා එහෙනම්...
    ජයෙන් ජයම වේවා...!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා...................

      අපිටත් හරිම සතුටුයි.... වචනෙන් කියන්න බැහැ මචං....

      Delete
  11. කුරැටෝ හොද කාලේ මම ආයේ ලියන්න ආවේ නැත්තම් මෙ අවස්තාව මග ඇරෙනවා...මගෙනුත් හද පිරි සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ශානු........

      බ්ලොග් ලෝකේ අපි දැකපු හොද වගේ ම අඩුපාඩුත් ගොඩක් තියෙනවා..... ඒ අතරින් ලොකුම කණගාටුව තමා මාස කිහිපයක් හෝ අවුරුද්දක් විතර ලියාගෙන ඒන බ්ලොග් හිටි ගමන් නවත්තලා දානවා.... හැමෝට ම අමාරු කාල තියෙනවා තමයි... ඒත් නවත්තන්න තරම් ඒක හේතුවක් නෙමෙයි... අවුල තමා අායෙම පටං ගන්න අමුතු ලැජ්ජාවක් වගේ ඒකක් තියෙනවා..... මොනවා වුණත් කියන්න තියෙන්නේ අපිවත් හැකි විදිහට බ්ලොග් දිගට ම කරගෙන යමු කියලා තමා......

      Delete
  12. සුබ පැතුම් මචංන්ස්ලා.. තව හොදට ලියමු..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්....................

      දන්න දවසේ ඉදලා අපිට සහයෝගය දක්වපු සහෝදරයා... අපිට ලොකු හයියක් වුණා.... ස්තූතියි දිනේෂ්..........

      Delete
  13. Replies
    1. ස්තූතියි අජිත් අයියා.......

      බ්ලොග් ලෝකයට මේ දක්වන ශක්තියට සහ අපිව දිරිගන්වනවාට... ජයවේවා

      Delete
  14. මේක ලෝක වාර්තාවක් බොලව්.. ලෝකේ පලවෙනි වතාවට තමා කුරුටුගාපුවා බලන්න ලක්ෂයක් දෙනා ඇවිත් තියෙන්නේ.. හැක් ..හැක් ..
    සුභපැතුම් මචෝ... ලක්සෙට ලක්ස දහයක් ජයවේවා කිව්වා ඔන්න... තව කුරුටුගාපන් කැටපත් පවුර ලෝකෙ පුරාම ප්‍රසිද්ද වෙන්න..

    ReplyDelete
    Replies
    1. අන්න කතාව....

      කුරුටු ගාපුවා බලන්න ලක්ෂයක් අාවා.... පට්ට කතාව බං...

      Delete
  15. ගොඩාක් සතු‍ටුයි මිත්‍රයිනේ ....
    කුරුට්ටෝ සේරම සක්‍රීය උනා නම් තවත් සතු‍ටුයි ...

    මේ දීර්ඝ ගමනක තවත් එක මංධිස්ථානයක් විතරයි, ඒ ගමන ඔහෝම යං

    අපේ රසවින්දනය වෙනුවෙන් වෙහෙසෙන නිසා, අපිත් මෙහෙම කියන්නම්,

    බොහෝම ස්තූතියි මිත්‍රයනේ ...!

    ReplyDelete
    Replies
    1. සදරුවා.....................

      ස්තූතියි මේ දෙන හයියට...... අැත්තට ම අපි සෙට් ඒකක් ම හිටියාට ලියන්නේ කිහිපයයි..... කාලෙන් කාලෙට කවුරු හරි ඉදිරිපත් වෙලා මේක අැදගෙන යනවා. මොනවා වුණත් ඒ හැම පෝස්ටුවක ම පාහේ අකුරු කොටලා යන්න අාවාට තුති සදරුවෝ............

      Delete
  16. Replies
    1. ස්තූතියි මිත්‍රයෝ.....................

      Delete
  17. ජයවේ කුරුටු. තවත් ඉදිරියට චිරාත් කාලයක් කව් පබැඳුම් අමුණන්ට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. තෙලී...................

      ස්තූතියි මචං ස්තූතියි.............

      Delete
  18. හද පත්ලෙන් නැග එන සුබ පැතුම් හා උත්තමාචාරය මෙන්න මගෙන්..
    මගේ නම් ඇවිත් ගිය අය 6765 යි...

    ReplyDelete
    Replies
    1. අපිත් ඔය ඉලක්කමේ හිටියා කියලා මට සීයට සීයක් විශ්වාසයි.... දිගට ම ලියන්න....... හැම බ්ලොගයක් පැත්තෙම යන්න.... මේක තමයි දෙන්නට හැකි උපදේශයනම්...... ජයවේවා...............

      Delete
  19. සුබ පැතුම් කුරුටු ගෑ සැමට. ලක්ෂය කෝටියක් දක්වා අරගෙන යන්න හැකියාව ලැබේවා කියල පතනව.

    කෝ මේ මෙන්ඩ. අඹ ගහට ගල් ගහල සමරන් වරෙන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා..................

      මේ බොක්කෙන් දෙන සුභ පැතුම් අපි හදවතින් ම පිළිගන්නවා..... ස්තූතියි මචං...

      මෙන්ඩා නිෂ්පාදනයක් අස්සේ හිරවෙලාලු....

      Delete
  20. තවත් ලියන්න "නෑදෑ හිතවත්" සෙට් එකටම සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්.................. හම්බුණ වෙලාවක දෙන්න තෑග්ගක් තියෙනවා... පස්සේ දෙන්නම්

      Delete
  21. ජය ෙව්වා.. සිංහල අවුල්.. පසුව ඒන්නං

    ReplyDelete
    Replies
    1. දේශෝ මගෙත් ඔය අවුල අාවා.... මං ඒකට හැකි ක්‍රමයක් පුරුදු වුණා... ඒත් මචං කසුනා කිව්වා ඒහෙම ලියුවා ම කසුනාට කියවගන්න බැහැ කියලා... ඒ නිසා ක්‍රමයක් හොයා ගත්තොත් මටත් කියාපල්ලා

      Delete
    2. හත්තිලව්වයි...................

      ஸொக் ஹிோது ஐசோசீ தஏபதி்ோ தாகோடடடடடடட ைஹோஹஸ் ஹிோத கஹோ .ி்நேகோ லிோீ .கோகர் லி்ீௌகிோதயயயயய

      හා නැද්ද හොදයි?????

      Delete
    3. மொனவத அர தேஷகய லியல தியென்னெ

      Delete
    4. WU,d okak ofu<''''' okak isxy,fka ,shyx nx'''''

      Delete
    5. 'දමෙල' නං දන්නෑ තමයි බං. ඔය උඩ එක ලියල තියෙන්නෙ සිංමල වලන්.

      Delete
    6. මොනවද අර දේශකයා ලියලා තියෙන්නේ.... අන්න අපි හොයා ගත්තා... මචං දෙමළ කතා කරන්න බැරි වුණාට... ලියන්න කියවන්න හැකියි...... පට්ට ක්‍රමය... ජයවේවා

      Delete
    7. උඹල ලඟ හිටියනම් සිංහල මකල හරි දෙන්න තිබුනා. තුශාරයො, අපි ලඟදි ඔය පැත්තෙ එන්න ඉන්නෙ. ආවොත් හම්බෙමු. එතකොට සිංහල මකමු.


      කනවිකාවෙකබකඩඉමමරැරසටමසබසඅුඉසඅමැසමාවාවයාාදාමෙහැහැසසෙබොවෙ

      Delete
    8. අනිවා............. අනිවා........

      ඒනවානං ටික දවසකට කලියෙන් අැමතුමක් දීහල්ලා.... නැත්තං මගේ මයිලක්වත් රැකියා ස්ථානයෙන් ඒළියට ඒවන්නෑ...... දැන් නං සුපිරියි.... වහිනවා හෝ ගාලා... සීතලයි නහුතෙට.....

      Delete
    9. රැයිකා ඉස්තානෙ උඹේ මයිලුත් ගලෝනවද?

      Delete
    10. උන් මයිලුත් සල්ලි වලට අරං බං......

      Delete
    11. හෑ ...එලියට එන්න දෙන්නෙ නෑ ? මට ලොක්කගෙ නොම්බරේ දියං , හදල දෙන්නම් එලියට යන්ඩ එක call එකෙන් ..

      Delete
    12. අන්න කොල්ලෝ................ ඔය ප්‍රසා.. විදානේ කෑ ගැහුවිට ඔහොම උදව්වක් කරන්න හිටියේ උඹ විතරයි... මචං උඩු කය ඡායාරූපයක් ඒහෙම ගහලා තියලා වරෙන් උදව් කරන්න...... අපි බලාන ඉන්නවා හරිය....

      Delete
  22. උඔලටත් බොහොම ස්තූතියි මචංලා........අපි වෙනුවෙන් ලියනවට
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනේ මෙන්ඩෝ අැයි මේ දුක හිතෙන කමෙන්ටුවක්...

      Delete
  23. Replies
    1. ස්තූතියි ට්‍රාන්ස්....................... ජයවේවා

      Delete
  24. කුරුටු ළමයින්ගෙ ලක්ෂයට සුබ පැතුම්.ලක්ෂයේ අගට තව බිංදුවක් එකතුවෙන දිනය ඉක්මනටම උදාවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප සහෝ....................

      කවදත් මේ විදිහට අපිත් ඒක්ක ඉන්නවාටත් ස්තූතියි හොදේ......

      Delete
  25. ඔන්න එහෙනම් සුබ පැතුම එක් කලා ලක්ශ දෙක ඉක්මනට එන්නට....

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා........... මේ හයිය තමා ඉතින් සතුට... ජයවේවා

      Delete
  26. දෙවෙනි පනස් දාහ දින 300ක් වගේ ඇතුළත.. පේනවා නේද ජනප්‍රියත්වය.. හැක හැක..
    පනස් දාහට 'කොඩිය දාපු' වෙලෙත් කියුවේ මේකමයි.. කුරුටු පවුල දිගු කල් දිනේවා! ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔව් කමියා..............

      මං හිතන්නේ අපේ පළවෙනි පෝස්ටු 8කට ම ඒකම ඒක කමෙන්ටුවයි හම්බුණේ..... පළවෙනි හිට්ස් දාහ පනින්ම ලොකු කාලයක් ගියා... ඒත් දාහක් අාවා කියලා හිතුවාම සතුටු හිතුණා.... පන්දාහ දහදාහ තාමත් මතකයි..... විසිපස්දාහ ඒන්න ගිය කාලය ගොඩක් විශාලයි..... පනස් දාහ අාවාම අපි කවුද කියලා විස්තරත් ඒක්කම කිව්වා..... හැත්තෑ පන්දාහ ඉක්මනට අාවා.... ඒදා අපි කුරුටු සින්ඩිය විවෘත කරා..... දැන් ලක්ෂය......

      බ්ලොග් කෙරුවාවෙන් ලැබෙන සතුට මේක තමා... අපි දාන නිර්මාණයක් උඹලා හැමෝම රස විදලා ඒ ගැන කතා කරන ඒකයි වැදගත් ම ..... අපි ලියන කියන දේවල් වල හරි වැරදි තියෙන්න පුළුවන්... ඒවා ගැන හොද සංවාදයක් අැති වෙනවා දැක්කා ම ලොකු සතුටක් දැනෙනවා..... බ්ලොග් ලිවිල්ලෙන් අපි ඊට ඒහා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ කමියා...... මේක දැන් ජීවිතේ කොටසක්..... ස්තූතියි

      Delete
  27. ජයෙන් ජයම වේවා
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත්................. ඔබටත් ලොකු ගමනක් ප්‍රාර්ථනා කරනවා...

      Delete
  28. මගෙනුත් සුභ පැතුම් කට්ටියටම.

    ලොකු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ................ තැන්කූ...................

      Delete
  29. Replies
    1. ස්තූතියි සාරිකා.......................

      Delete
  30. මචං කියන එකේ ස්ත්‍රී ලිංගික පදයක් තියනව නං ස්තුතිය අපටත් අදාල කරගන්න තිබුණ. මචං කියල අපි අපිත් කතා කළාට ඇඟට දැනෙන්නේ ඒක පුරුෂ ලිංග පදයක් අපි ණයට ගත්තා වගේ හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සාරිකා...............

      ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ.... අපේ බැච් ඒකේ හිටිය ගැහැණු පිරිමි හැමෝට ම කියන්නේ මචං කියලා.... පිරිමින්ටනං ඉතින් කොහොමත් මචංනේ... ඒත් ගොඩක් සමීප මිතුරියන්ටත් ඒකම කියනවා... ඒ කියන්නේ සාරිකෝ මේ බ්ලොග් ලෝකයේ ඉන්න කාන්තාවේ සෙට් ඒකත් අපිට දැනෙන්නේ ඒහෙමමයි........

      ප්‍රසාගේ වචනෙත් නරකම නැහැ... ඔය ස්ත්‍රී ලිංග පද ගැන ප්‍රසා හොදට දන්නවා........ නැද්ද හොදයි////

      Delete
  31. මචෝ....
    එන්න පරක්කු උනාට සොරි....
    ලක්ෂෙට මගේන් උණුසුම් සුභ පැතුම්...
    කියන්න දෙයක් නෑ... බොක්කෙන්ම සතුටුයි....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි විදානේ අැවින්................

      මචං හැමදාම අැවිත් මොනවා හරි ලියලා යනවාට තුති..... අපි ඉතින් බැන ගත්තාට, අනං මනං වලි දාගත්තාට, කතා කියා ගත්තාට ඉතින් සහෝදරයෝ වගේනේ...... උඹ අාවේ නැත්තං පෝස්ට් ඒක වුණත් මාර පාලුයි බං......

      (උඹ දාලා තියෙන කොමෙන්ටුව දැක්කා ම මොකුත් කියන්න හිතෙන්නෙත් නැහැ..... ඒ නිසා ම අායෙම අපි අර ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන කියලා උඹට විහිලු නොකර ඉන්නම්කෝ..... )

      Delete
    2. සමපෝෂ.... මට මතක නෑ.
      -විදානේ-

      Delete
    3. ඒ ප්‍රසා..............

      අද අපේ අධිකරණ අැමතිතුමානෝ මාර අාතල් කතාවක් කිව්වා..... ෆීල්ඩ් මාෂල් ඒක්ක මේ දවස් වල සුපිරි වලියක් යනවානේ... ඒ නිසා ඒතුමා ෆීල්ඩ් මාෂල් කියන ඒකේ සිංහල අර්ථය පැහැදිලි කරා...

      ෆීල්ඩ් = වෙල
      මාෂල් = විදානේ

      ෆීල්ඩ් මාෂල් = වෙල් විදානේ...

      අම්මපා අපි ළග ම ෆීල්ඩ් මාෂල් කෙනෙක් ඉදලානේ... අපි මේකව ගනන් ගත්තේ නැතුවාට මාර පොරක්නේ.... විදානේ අද සිට ඔබට අපි අතිශයින් ම ගරු කරන්නෙමු.... අපෙන් වරදක් වූවා නම් සමාවන්න..... අනේ අපිට දඩුවම් නොකරන්න...... ෆීල්ඩ් මාෂල් තුමනි ඔබතුමාට අපේ උත්තමාචාරය.......

      කුරුටු පවුලේ සාමාජිකයෝ...... සමග ප්‍රසා...

      Delete
  32. උණුසුම් සුභ පැතුම් මුළු ගී පවුරටම.. සුදු කොඩියක් දැම්මෙ යටත් වෙනව කියලද? :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අශාන්...............

      සුදු කොඩිය දැම්මේ වෙන කිසිම කොඩියක් හරියන්නැතු නිසා.... ඔ්කම අැහුවා සාජ්ජත්... උඹත් උගේ වර්ගේ වගේ......

      Delete
  33. උඹලැ පවුලේ ව්‍යපාරයට සුබ පැතුම් තවත් චිරාත් කාලයක් සයිබරේ හැඩ කරන්න පුළුවන් වේවා ...!!

    ReplyDelete
    Replies
    1. අැගිලි හෙල්ලෙනකල් බ්ලොග් ටයිප් කොරනවා...

      ජයවේවා මනෝජ්............

      Delete
  34. ලක්ෂය දෙකක් වෙලා හතරක් වෙන්න දිගටම ලියමු! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අගහරුවෝ............... තැන්කූ.......................

      Delete
  35. ඉදිරි ගමනට හදවතින්ම සුබපැතුම් ! කලින් ලිපි ඔක්කොම බැලුවා.හැම ලිපියක්ම උසස් මට්ටමින් තියෙනවා.තව තවත් නිර්මාණ කරන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබෙිවා ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..................

      ලක්ෂයට සුභ පතන්න අාවාට තුති..... කැළණියේ නේද???? අපිත් කිහිප දෙනෙක් ම කැළණියේ සහෝදරත්වය තමා..... ජයවේවා

      Delete
  36. /* කවි වලින් විතරක් */

    That says a lot. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අැත්ත රසිකයියේ..................

      කවි වලින් මේ විදිහට ගමනක් ඒනවා කියන ඒක ලොකු අමාරු වැඩක්...... ඔබලා වැනි සහෘදයන් නැත්තං මෙහෙම ගමනක් කොහොමත් නැහැ.... ජයවේවා

      Delete
  37. කවි හින්ද වෙන්ඩ ඇති මට උඹලව මිස් වෙලා මචංලා .. ...( මට කවි තේරුම් ගන්ඩ අමාරුයි ) , අවුලක් නෑ හිටහල්ලකො ඊලග පෝස්ට් එකේ ඉදං වත් තේරුම් ගන්ඩ උත්සාහ කරන්ඩ.
    ලක්ෂෙට කොඩි දැමූ කුරුට්ටන්ට ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. අා............. කම්....

      අපිට ඉතින් කවි කියන්නේ කම්මලේ බල්ලන්ට වගේ නැතුව ම බැරි දෙයක් වෙලා බොලං.... තේරුම් ගන්න දගලන්න ඒපා .... නිකං කියවලා බලාපං.. ඒ අැති..... ඊට පස්සේ තේරෙන විදිහකට තේරුම් ගත්තා ම හරි....

      Delete
  38. ඩෙනිමක දවටා දෙන උණුසුම් සුභ පැතුම් පිළිගනු මැනව!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා....................

      අපේ සහෘදයන්ගේ සුභ පැතුම් භාර නොගෙන කොහොමෙයි...... ඩූඩ් මචෝ තැන්කූ....

      Delete
  39. ෆලෝවර්ස් ගණනින් එකෙකු වී මෙතෙක් කල් කුරුටු කවි කියවූ සතුට වැඩි වැඩියෙන් දැන් සමරමි.කුරුට්ටෝ සැමටම මගෙන් සුබපැතුම් :) :) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි..................... පුලු පුලුවං හැම වෙලාවෙම අපි ලියන දේවල් කියවලා අපිව දිරිගන්වන්න කමෙන්ටුවක් දාලා යනවාට.....

      Delete
  40. අම්මේ එන්න පරක්කු වුනො සමාවෙයෝ , මම ආවෝ .. සුබ පැතුම් වේවා , දසලක්ෂයට මග හෙළිවේවා , අසංකයා ට සහ තුශාරයාට කෙලවේවා .. හැක

    ReplyDelete
    Replies
    1. තරහයි තරහයි........ තරහාම තරහයි.....

      Delete
  41. බොහොම සන්තොසයි.,

    හිට් සංවත්සරයට උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් විභී.................. මේවා සමරන්න වටින දේවල් නොවැ.... ජයවේවා

      Delete

Related Posts Plugin for WordPress, Blogger...