නැරඹූවන් ගණන - 100,260 ට වැඩි
බ්ලොගයට වයස - දින 900
පෝස්ට් ගණන - 331
කමෙන්ටු ගණන - 10,030 ට වැඩි
ෆලෝවර්ස් ගණන - 138
ගූගල් මිතුරු කැළ - 270
ෆ්ලෑග් කවුන්ටර් රටවල් ගණන - 80
කවි වලින් විතරක්
මෙහෙම ගමනක් යන්න
අපිට හිටපු ලොකුම ශක්තිය
උඹලා හැමෝම තමා......
ඒ වෙනුවෙන් කුරුට්ටෝ හැමෝම
උඹලා ඔක්කොට ම
මෙහෙම කියන්නම්
බොහොම ස්තූතියි මචං........
.
Jaya wewa.
ReplyDeleteතැන්කූ සුදු පූසාේ.................. පළවෙනියට ම ලක්ෂයට සුභ පැතුවාට.....
Deleteසුභ පැතුම් ජයෙන් ජයවේවා.....
ReplyDeleteස්තූතියි වර්ණ.................
Deleteබ්ලොග්කරණයට අා දා ඉදලා මේ පැත්තට අාවාට...
හා අපිටත් පොඩි සතුටක් එනව මචෝ මේව දකිනකොට. ලක්ශය කෝටියක් වේවා. ජයෙන් ජයම වේවා.
ReplyDeleteකසුනා.....................
Deleteමේ වචන වලට ස්තූතියි මචං..... බ්ලොග් කෙරුවාවට අා දවසේ ඉදලා ම මේ පැත්තට අැවිත් අපිට දක්වපු සහයට ස්තූතියි මචං.....
අපෙත් අවංක සුබ පැතුම් කිව්වා..............
ReplyDeleteඔය කියන්නේ අවංකව ම කියලා දන්නවා මචං.......
Deleteජයවේවා කුරුටු සහෝදර වරුනි.
ReplyDeleteස්තූතියි සොමි............... මචං....
Deleteකුරුටුවන් ලක්ෂෙට කොඩිය දැමීම ගැන අපේ සතුට සහ ආචාරය.
ReplyDeleteබාෙහොම ස්තූතියි ඉයන් සහෝ........... ඒකම සතුට මෙච්චර තමා...
Deleteකුරුට්ටන්ගේ ලක්ෂයට ලක්ෂයක් ආ වඩා ආයුබෝවේවා...
ReplyDeleteමම උඹලට එකතු වුනේ ලගදි..ඒත් දැනෙන්නේ අවුරුදු ගානක් තිබුන සහෝදරත්වයක්..උඹලගේ මේ සතුට අපේ හදවතටත් දැනෙනවා මචංලා..
කුරුටු ගෑ ගී පොතේ අපේ සහෝදරයෝ සියලු දෙනාටම සුභ පැතුම්
ස්තූතියි මනෝ.......................
Deleteඅපිට කියන්න තියෙන්නෙත් ඒකම තමා..... උඹලා අවුරුදු ගානක ඉදලා අපිත් ඒක්ක හිටියා වගේ තමයි..... විශේෂයෙන් ම උඹේ හරබර කමෙන්ටු සහ සාකච්ඡා වලට තමා අපිනං කැමතිම.... ජයවේවා
කුරුට්ටන්ට ජයවේවා.. මොකෝ යකුනේ සුදු කොඩියක් දැම්මෙ.. ආයු බෝ වේවා...
ReplyDeleteඔන්න උඹ හිතපු දේ බලහං..... උඹටත් ඉතින් මොකක් හරි පේනවා නේද???? යකෝ ලෙළදෙන කොඩියකට හම්බුණේ මෙච්චරයි බං..... අනික්වා රටවල් වල ඒවා....
Deleteහොඳා හොඳා ඔහොම යං...ජයවේවා!
ReplyDeleteස්තූතියි විචා තුමෝ.............
Deleteහැමදාම අපිට වැඩිහිටියෙක් වගේ උපදෙස් දුන්නාට තුති... ජයවේවා
කුරුටු ගගා ආවා එහෙනම්...
ReplyDeleteජයෙන් ජයම වේවා...!
අනිවා අනිවා...................
Deleteඅපිටත් හරිම සතුටුයි.... වචනෙන් කියන්න බැහැ මචං....
කුරැටෝ හොද කාලේ මම ආයේ ලියන්න ආවේ නැත්තම් මෙ අවස්තාව මග ඇරෙනවා...මගෙනුත් හද පිරි සුබ පැතුම්!
ReplyDeleteඅනිවා අනිවා ශානු........
Deleteබ්ලොග් ලෝකේ අපි දැකපු හොද වගේ ම අඩුපාඩුත් ගොඩක් තියෙනවා..... ඒ අතරින් ලොකුම කණගාටුව තමා මාස කිහිපයක් හෝ අවුරුද්දක් විතර ලියාගෙන ඒන බ්ලොග් හිටි ගමන් නවත්තලා දානවා.... හැමෝට ම අමාරු කාල තියෙනවා තමයි... ඒත් නවත්තන්න තරම් ඒක හේතුවක් නෙමෙයි... අවුල තමා අායෙම පටං ගන්න අමුතු ලැජ්ජාවක් වගේ ඒකක් තියෙනවා..... මොනවා වුණත් කියන්න තියෙන්නේ අපිවත් හැකි විදිහට බ්ලොග් දිගට ම කරගෙන යමු කියලා තමා......
සුබ පැතුම් මචංන්ස්ලා.. තව හොදට ලියමු..
ReplyDeleteදිනේෂ්....................
Deleteදන්න දවසේ ඉදලා අපිට සහයෝගය දක්වපු සහෝදරයා... අපිට ලොකු හයියක් වුණා.... ස්තූතියි දිනේෂ්..........
.සුභ පැතුම්
ReplyDeleteස්තූතියි අජිත් අයියා.......
Deleteබ්ලොග් ලෝකයට මේ දක්වන ශක්තියට සහ අපිව දිරිගන්වනවාට... ජයවේවා
මේක ලෝක වාර්තාවක් බොලව්.. ලෝකේ පලවෙනි වතාවට තමා කුරුටුගාපුවා බලන්න ලක්ෂයක් දෙනා ඇවිත් තියෙන්නේ.. හැක් ..හැක් ..
ReplyDeleteසුභපැතුම් මචෝ... ලක්සෙට ලක්ස දහයක් ජයවේවා කිව්වා ඔන්න... තව කුරුටුගාපන් කැටපත් පවුර ලෝකෙ පුරාම ප්‍රසිද්ද වෙන්න..
අන්න කතාව....
Deleteකුරුටු ගාපුවා බලන්න ලක්ෂයක් අාවා.... පට්ට කතාව බං...
ගොඩාක් සතුටුයි මිත්‍රයිනේ ....
ReplyDeleteකුරුට්ටෝ සේරම සක්‍රීය උනා නම් තවත් සතුටුයි ...
මේ දීර්ඝ ගමනක තවත් එක මංධිස්ථානයක් විතරයි, ඒ ගමන ඔහෝම යං
අපේ රසවින්දනය වෙනුවෙන් වෙහෙසෙන නිසා, අපිත් මෙහෙම කියන්නම්,
බොහෝම ස්තූතියි මිත්‍රයනේ ...!
සදරුවා.....................
Deleteස්තූතියි මේ දෙන හයියට...... අැත්තට ම අපි සෙට් ඒකක් ම හිටියාට ලියන්නේ කිහිපයයි..... කාලෙන් කාලෙට කවුරු හරි ඉදිරිපත් වෙලා මේක අැදගෙන යනවා. මොනවා වුණත් ඒ හැම පෝස්ටුවක ම පාහේ අකුරු කොටලා යන්න අාවාට තුති සදරුවෝ............
සුබ පැතුම් කුරුට්ටෝ..........
ReplyDeleteස්තූතියි මිත්‍රයෝ.....................
Deleteජයවේ කුරුටු. තවත් ඉදිරියට චිරාත් කාලයක් කව් පබැඳුම් අමුණන්ට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteතෙලී...................
Deleteස්තූතියි මචං ස්තූතියි.............
හද පත්ලෙන් නැග එන සුබ පැතුම් හා උත්තමාචාරය මෙන්න මගෙන්..
ReplyDeleteමගේ නම් ඇවිත් ගිය අය 6765 යි...
අපිත් ඔය ඉලක්කමේ හිටියා කියලා මට සීයට සීයක් විශ්වාසයි.... දිගට ම ලියන්න....... හැම බ්ලොගයක් පැත්තෙම යන්න.... මේක තමයි දෙන්නට හැකි උපදේශයනම්...... ජයවේවා...............
Deleteසුබ පැතුම් කුරුටු ගෑ සැමට. ලක්ෂය කෝටියක් දක්වා අරගෙන යන්න හැකියාව ලැබේවා කියල පතනව.
ReplyDeleteකෝ මේ මෙන්ඩ. අඹ ගහට ගල් ගහල සමරන් වරෙන්.
ප්‍රසා..................
Deleteමේ බොක්කෙන් දෙන සුභ පැතුම් අපි හදවතින් ම පිළිගන්නවා..... ස්තූතියි මචං...
මෙන්ඩා නිෂ්පාදනයක් අස්සේ හිරවෙලාලු....
තවත් ලියන්න "නෑදෑ හිතවත්" සෙට් එකටම සුබපැතුම්.
ReplyDeleteස්තූතියි රාජ්.................. හම්බුණ වෙලාවක දෙන්න තෑග්ගක් තියෙනවා... පස්සේ දෙන්නම්
Deleteජය ෙව්වා.. සිංහල අවුල්.. පසුව ඒන්නං
ReplyDeletetfykx fouf<ka odyx
Deletewehs bx.srsishfka nerso????
Deleteදේශෝ මගෙත් ඔය අවුල අාවා.... මං ඒකට හැකි ක්‍රමයක් පුරුදු වුණා... ඒත් මචං කසුනා කිව්වා ඒහෙම ලියුවා ම කසුනාට කියවගන්න බැහැ කියලා... ඒ නිසා ක්‍රමයක් හොයා ගත්තොත් මටත් කියාපල්ලා
Deleteகடனம கழர,ன
Deleteහත්තිලව්වයි...................
Deleteஸொக் ஹிோது ஐசோசீ தஏபதி்ோ தாகோடடடடடடட ைஹோஹஸ் ஹிோத கஹோ .ி்நேகோ லிோீ .கோகர் லி்ீௌகிோதயயயயய
හා නැද්ද හොදයි?????
மொனவத அர தேஷகய லியல தியென்னெ
DeleteWU,d okak ofu<''''' okak isxy,fka ,shyx nx'''''
Delete'දමෙල' නං දන්නෑ තමයි බං. ඔය උඩ එක ලියල තියෙන්නෙ සිංමල වලන්.
Deleteමොනවද අර දේශකයා ලියලා තියෙන්නේ.... අන්න අපි හොයා ගත්තා... මචං දෙමළ කතා කරන්න බැරි වුණාට... ලියන්න කියවන්න හැකියි...... පට්ට ක්‍රමය... ජයවේවා
Deleteඋඹල ලඟ හිටියනම් සිංහල මකල හරි දෙන්න තිබුනා. තුශාරයො, අපි ලඟදි ඔය පැත්තෙ එන්න ඉන්නෙ. ආවොත් හම්බෙමු. එතකොට සිංහල මකමු.
Deleteකනවිකාවෙකබකඩඉමමරැරසටමසබසඅුඉසඅමැසමාවාවයාාදාමෙහැහැසසෙබොවෙ
අනිවා............. අනිවා........
Deleteඒනවානං ටික දවසකට කලියෙන් අැමතුමක් දීහල්ලා.... නැත්තං මගේ මයිලක්වත් රැකියා ස්ථානයෙන් ඒළියට ඒවන්නෑ...... දැන් නං සුපිරියි.... වහිනවා හෝ ගාලා... සීතලයි නහුතෙට.....
රැයිකා ඉස්තානෙ උඹේ මයිලුත් ගලෝනවද?
Deleteඋන් මයිලුත් සල්ලි වලට අරං බං......
Deleteහෑ ...එලියට එන්න දෙන්නෙ නෑ ? මට ලොක්කගෙ නොම්බරේ දියං , හදල දෙන්නම් එලියට යන්ඩ එක call එකෙන් ..
Deleteඅන්න කොල්ලෝ................ ඔය ප්‍රසා.. විදානේ කෑ ගැහුවිට ඔහොම උදව්වක් කරන්න හිටියේ උඹ විතරයි... මචං උඩු කය ඡායාරූපයක් ඒහෙම ගහලා තියලා වරෙන් උදව් කරන්න...... අපි බලාන ඉන්නවා හරිය....
Deleteඋඔලටත් බොහොම ස්තූතියි මචංලා........අපි වෙනුවෙන් ලියනවට
ReplyDeleteඑල ද බ්‍රා
අනේ මෙන්ඩෝ අැයි මේ දුක හිතෙන කමෙන්ටුවක්...
Deleteසුභ පැතුම්
ReplyDeleteස්තූතියි ට්‍රාන්ස්....................... ජයවේවා
Deleteකුරුටු ළමයින්ගෙ ලක්ෂයට සුබ පැතුම්.ලක්ෂයේ අගට තව බිංදුවක් එකතුවෙන දිනය ඉක්මනටම උදාවේවා!!
ReplyDeleteස්තූතියි හැලප සහෝ....................
Deleteකවදත් මේ විදිහට අපිත් ඒක්ක ඉන්නවාටත් ස්තූතියි හොදේ......
ඔන්න එහෙනම් සුබ පැතුම එක් කලා ලක්ශ දෙක ඉක්මනට එන්නට....
ReplyDeleteඅනිවා අනිවා........... මේ හයිය තමා ඉතින් සතුට... ජයවේවා
Deleteදෙවෙනි පනස් දාහ දින 300ක් වගේ ඇතුළත.. පේනවා නේද ජනප්‍රියත්වය.. හැක හැක..
ReplyDeleteපනස් දාහට 'කොඩිය දාපු' වෙලෙත් කියුවේ මේකමයි.. කුරුටු පවුල දිගු කල් දිනේවා! ජය ශ්‍රී!
ඔව් කමියා..............
Deleteමං හිතන්නේ අපේ පළවෙනි පෝස්ටු 8කට ම ඒකම ඒක කමෙන්ටුවයි හම්බුණේ..... පළවෙනි හිට්ස් දාහ පනින්ම ලොකු කාලයක් ගියා... ඒත් දාහක් අාවා කියලා හිතුවාම සතුටු හිතුණා.... පන්දාහ දහදාහ තාමත් මතකයි..... විසිපස්දාහ ඒන්න ගිය කාලය ගොඩක් විශාලයි..... පනස් දාහ අාවාම අපි කවුද කියලා විස්තරත් ඒක්කම කිව්වා..... හැත්තෑ පන්දාහ ඉක්මනට අාවා.... ඒදා අපි කුරුටු සින්ඩිය විවෘත කරා..... දැන් ලක්ෂය......
බ්ලොග් කෙරුවාවෙන් ලැබෙන සතුට මේක තමා... අපි දාන නිර්මාණයක් උඹලා හැමෝම රස විදලා ඒ ගැන කතා කරන ඒකයි වැදගත් ම ..... අපි ලියන කියන දේවල් වල හරි වැරදි තියෙන්න පුළුවන්... ඒවා ගැන හොද සංවාදයක් අැති වෙනවා දැක්කා ම ලොකු සතුටක් දැනෙනවා..... බ්ලොග් ලිවිල්ලෙන් අපි ඊට ඒහා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ කමියා...... මේක දැන් ජීවිතේ කොටසක්..... ස්තූතියි
ජයෙන් ජයම වේවා
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
ස්තූතියි ලලිත්................. ඔබටත් ලොකු ගමනක් ප්‍රාර්ථනා කරනවා...
Deleteමගෙනුත් සුභ පැතුම් කට්ටියටම.
ReplyDeleteලොකු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
තැන්කූ................ තැන්කූ...................
Deleteජය වේවා !
ReplyDeleteස්තූතියි සාරිකා.......................
Deleteමචං කියන එකේ ස්ත්‍රී ලිංගික පදයක් තියනව නං ස්තුතිය අපටත් අදාල කරගන්න තිබුණ. මචං කියල අපි අපිත් කතා කළාට ඇඟට දැනෙන්නේ ඒක පුරුෂ ලිංග පදයක් අපි ණයට ගත්තා වගේ හැඟීමක්.
ReplyDeleteමචී
Deleteමෙහෙමයි සාරිකා...............
Deleteඉස්සර අපි ඉගෙන ගන්න කාලේ.... අපේ බැච් ඒකේ හිටිය ගැහැණු පිරිමි හැමෝට ම කියන්නේ මචං කියලා.... පිරිමින්ටනං ඉතින් කොහොමත් මචංනේ... ඒත් ගොඩක් සමීප මිතුරියන්ටත් ඒකම කියනවා... ඒ කියන්නේ සාරිකෝ මේ බ්ලොග් ලෝකයේ ඉන්න කාන්තාවේ සෙට් ඒකත් අපිට දැනෙන්නේ ඒහෙමමයි........
ප්‍රසාගේ වචනෙත් නරකම නැහැ... ඔය ස්ත්‍රී ලිංග පද ගැන ප්‍රසා හොදට දන්නවා........ නැද්ද හොදයි////
මචෝ....
ReplyDeleteඑන්න පරක්කු උනාට සොරි....
ලක්ෂෙට මගේන් උණුසුම් සුභ පැතුම්...
කියන්න දෙයක් නෑ... බොක්කෙන්ම සතුටුයි....
ජ ය වේ වා !!!
හත්තිලව්වයි විදානේ අැවින්................
Deleteමචං හැමදාම අැවිත් මොනවා හරි ලියලා යනවාට තුති..... අපි ඉතින් බැන ගත්තාට, අනං මනං වලි දාගත්තාට, කතා කියා ගත්තාට ඉතින් සහෝදරයෝ වගේනේ...... උඹ අාවේ නැත්තං පෝස්ට් ඒක වුණත් මාර පාලුයි බං......
(උඹ දාලා තියෙන කොමෙන්ටුව දැක්කා ම මොකුත් කියන්න හිතෙන්නෙත් නැහැ..... ඒ නිසා ම අායෙම අපි අර ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන කියලා උඹට විහිලු නොකර ඉන්නම්කෝ..... )
සමපෝෂ.... මට මතක නෑ.
Delete-විදානේ-
ඒ ප්‍රසා..............
Deleteඅද අපේ අධිකරණ අැමතිතුමානෝ මාර අාතල් කතාවක් කිව්වා..... ෆීල්ඩ් මාෂල් ඒක්ක මේ දවස් වල සුපිරි වලියක් යනවානේ... ඒ නිසා ඒතුමා ෆීල්ඩ් මාෂල් කියන ඒකේ සිංහල අර්ථය පැහැදිලි කරා...
ෆීල්ඩ් = වෙල
මාෂල් = විදානේ
ෆීල්ඩ් මාෂල් = වෙල් විදානේ...
අම්මපා අපි ළග ම ෆීල්ඩ් මාෂල් කෙනෙක් ඉදලානේ... අපි මේකව ගනන් ගත්තේ නැතුවාට මාර පොරක්නේ.... විදානේ අද සිට ඔබට අපි අතිශයින් ම ගරු කරන්නෙමු.... අපෙන් වරදක් වූවා නම් සමාවන්න..... අනේ අපිට දඩුවම් නොකරන්න...... ෆීල්ඩ් මාෂල් තුමනි ඔබතුමාට අපේ උත්තමාචාරය.......
කුරුටු පවුලේ සාමාජිකයෝ...... සමග ප්‍රසා...
උණුසුම් සුභ පැතුම් මුළු ගී පවුරටම.. සුදු කොඩියක් දැම්මෙ යටත් වෙනව කියලද? :D
ReplyDeleteස්තූතියි අශාන්...............
Deleteසුදු කොඩිය දැම්මේ වෙන කිසිම කොඩියක් හරියන්නැතු නිසා.... ඔ්කම අැහුවා සාජ්ජත්... උඹත් උගේ වර්ගේ වගේ......
උඹලැ පවුලේ ව්‍යපාරයට සුබ පැතුම් තවත් චිරාත් කාලයක් සයිබරේ හැඩ කරන්න පුළුවන් වේවා ...!!
ReplyDeleteඅැගිලි හෙල්ලෙනකල් බ්ලොග් ටයිප් කොරනවා...
Deleteජයවේවා මනෝජ්............
ලක්ෂය දෙකක් වෙලා හතරක් වෙන්න දිගටම ලියමු! ජය වේවා!
ReplyDeleteතැන්කූ අගහරුවෝ............... තැන්කූ.......................
Deleteඉදිරි ගමනට හදවතින්ම සුබපැතුම් ! කලින් ලිපි ඔක්කොම බැලුවා.හැම ලිපියක්ම උසස් මට්ටමින් තියෙනවා.තව තවත් නිර්මාණ කරන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබෙිවා ...!
ReplyDeleteබොහොම ස්තූතියි..................
Deleteලක්ෂයට සුභ පතන්න අාවාට තුති..... කැළණියේ නේද???? අපිත් කිහිප දෙනෙක් ම කැළණියේ සහෝදරත්වය තමා..... ජයවේවා
/* කවි වලින් විතරක් */
ReplyDeleteThat says a lot. ජයවේවා!
අැත්ත රසිකයියේ..................
Deleteකවි වලින් මේ විදිහට ගමනක් ඒනවා කියන ඒක ලොකු අමාරු වැඩක්...... ඔබලා වැනි සහෘදයන් නැත්තං මෙහෙම ගමනක් කොහොමත් නැහැ.... ජයවේවා
කවි හින්ද වෙන්ඩ ඇති මට උඹලව මිස් වෙලා මචංලා .. ...( මට කවි තේරුම් ගන්ඩ අමාරුයි ) , අවුලක් නෑ හිටහල්ලකො ඊලග පෝස්ට් එකේ ඉදං වත් තේරුම් ගන්ඩ උත්සාහ කරන්ඩ.
ReplyDeleteලක්ෂෙට කොඩි දැමූ කුරුට්ටන්ට ජය වේවා !!!!
අා............. කම්....
Deleteඅපිට ඉතින් කවි කියන්නේ කම්මලේ බල්ලන්ට වගේ නැතුව ම බැරි දෙයක් වෙලා බොලං.... තේරුම් ගන්න දගලන්න ඒපා .... නිකං කියවලා බලාපං.. ඒ අැති..... ඊට පස්සේ තේරෙන විදිහකට තේරුම් ගත්තා ම හරි....
ඩෙනිමක දවටා දෙන උණුසුම් සුභ පැතුම් පිළිගනු මැනව!
ReplyDeleteඅනිවා අනිවා....................
Deleteඅපේ සහෘදයන්ගේ සුභ පැතුම් භාර නොගෙන කොහොමෙයි...... ඩූඩ් මචෝ තැන්කූ....
ෆලෝවර්ස් ගණනින් එකෙකු වී මෙතෙක් කල් කුරුටු කවි කියවූ සතුට වැඩි වැඩියෙන් දැන් සමරමි.කුරුට්ටෝ සැමටම මගෙන් සුබපැතුම් :) :) :)
ReplyDeleteස්තූතියි හංසි..................... පුලු පුලුවං හැම වෙලාවෙම අපි ලියන දේවල් කියවලා අපිව දිරිගන්වන්න කමෙන්ටුවක් දාලා යනවාට.....
Deleteඅම්මේ එන්න පරක්කු වුනො සමාවෙයෝ , මම ආවෝ .. සුබ පැතුම් වේවා , දසලක්ෂයට මග හෙළිවේවා , අසංකයා ට සහ තුශාරයාට කෙලවේවා .. හැක
ReplyDeleteතරහයි තරහයි........ තරහාම තරහයි.....
Deleteබොහොම සන්තොසයි.,
ReplyDeleteහිට් සංවත්සරයට උණුසුම් සුබ පැතුම්...
තෑන්ක්ස් විභී.................. මේවා සමරන්න වටින දේවල් නොවැ.... ජයවේවා
Delete