පට්ට නිර්මාණශිලී කයියක්..අනේ රවියෝ ඕක දීපන් පොඩි එකෙකුට..
පාස් කරන්න බැහැ නේද මචං??????
පුංචි පහේ මං උන් මීට වඩා හොඳට කතා කරනවා.. මම නම් කියන්නේ ඕක ඊ ගාව පාරවත් ළමයෙකුට දෙන්න කියලා.. (හැබයි ඊ ළඟ එක ඉදිරිපත් කොරයිද කියන එක නම් ෂුවර් නෑ.)
අන්න ඒක නං අැත්ත......... මේ අාණ්ඩුවට දැන් වෙලා තියෙන්නේ මොවුන් පත්කරන්න යම් සහයෝගයක් දුන්න පිරිසම දැනටමත් මේක විවේචනය කරන්න පටං අරන් තිබීමයි....මාතා අර වැස්සට තෙමෙන ගමන් යූඒන්පී අාණ්ඩුවක් අාවාම කාර් ඒකක් ගන්න හිටපු නංගිටයි මල්ලිටයි මොකද දන්නෑ නේද බං වුණේ.....???
අධ්‍යාපනය දියවන්නාවට වලංගු නැත
අදාළ වුණා නං ඉතින් ඔය කවුරුවත් ඔතන නැහැනේ නේද???
පාඩම් කරලා නෑගෙදර වැඩ කරලා නෑඋනන්දුව හොදටම මදිබුරිය බල බල හිටපිය තව අවුරැද්දක් මේ පංතියේමඑල ද බ්‍ර නිර්මානයක්
කියලා වැඩක් නැහැ මෙන්ඩෝ....දැන් ඉතින් කලිසම් රෙදිත් නැහැහිටහංකෝ හෙළුවෙන් ම ............
(සු)රුවමට වචන කැටිකොට (පි)ට හරහට පාරක්(රි)දෙන්න ගහපු අපූරුව..
තැන්කූ කමියා.................ඒත් මේ පොඩි කවියෙන් අයවැය අැතුළේ තියෙන කාරණාවන් මතු නොකළාට ඒ ගැනත් නැවත නැවතත් සිතිය යුතුයි නේද???
නියම කවිය..මුන් නම් කොහොමහරි පාස් වෙයි. අපි තමයි ෆේල් වෙන්නෙ..
තැන්කූ ..... තැන්කූ...........
මරු...
තැන්කූ..............
බොරු...
අතිගරු............
හොරු
සරු ..............
මෙරු
සොදුරැ
කබරු
බඹරු
බූරූ
අැඹරු
කරු
(කරු) කුරු
තරු
කෝ මේ පුරු පුරු?
අම්බරු....
දැං කොයි කුරුට්ටද ඔය කතාව කියන පින්සිබොල්....ඔය කිවුවට කොපියක් වත් ගහල පනී අනේ....
බෑනේ............. පිටපත් ලිවීම හොද වුණාට කියවීමට ළකුණු බිංදුවයි....
ඇමරිකන් හරි එංගලන්ත හරි පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට කතා කරන්න වෙලාවේ සීමාවක් දෙන්නේ නෑ... ඇති තරම් කතා කරන්න පුලුවන්!! අපේ රයියව ඒ වගේ පාර්ලිමේන්තුවකට ගිහින් දැම්මනං ලෝක දේශපාලනේ හොල්ලන්න තිබ්බ
උඩුවෝ.............අපේ සීමාවක් දාලා අැත්තෙම ඒකයි.... අපේ කට්ටියට දිගට ම කතා කරන්න පුළුවන් නම් පැය ගාණක් රැස්වීමුත් තියයි ඔ්කේ..... අම්මේ තාත්තේ වෙනුවට කතා නායකතුමනි කියලා දායි....... පට්ට අෑ
අයවැය තමා මේ ටිකේ හැම තැනම කතාව නෙහ්.. මම විතරද කොහෙද මේ ගැන ලිව්වේ නැත්තේ..
මෙහෙම ලියමු අගහරු....කෝච්චියක යන ගමන් අයවැය ගැන අැහුණා කියලා මැක්කා සිස්ටම් ඒකට පටාං ගමු.......................
ඒක ඇත්ත කතාවක් වෙනවනේ එතකොට..
ඒකත් හැබැයි....................
බෑ බෑ රවියව පාස් කරන්න කොහොමටත් බෑ. මහින්ද මාමා ප්‍රජාතන්ත්‍රවාදය වැරදියට කිව්වට හොඳට කිව්වනෙ. මූනම් ජීවිතේට පොතක් පතක් කියවලා නෑ!
කසුනාේ............. මේක අස්සේ තියෙන අපි නොදකින පැත්තක් තියෙනවා... සිංහල කියවන්න අපහසු වීම කියන්නේ සිංහල මහපොළවත් ඒක්ක සම්බන්ධ වීමේ අඩුවක් ගැන මිම්මක්..... ඒහෙම පිරිසක් විසින් හදන අයවැය සහ රටේ බිම්මට්ටම ඒක්ක මේක ක්‍රියාත්මක කිරීමට යෑම කියන්නේ ලොකු අනතුරක ලක්ෂණයක්...... මේක රවීගේ විතරක් ප්‍රශ්ණයක් නෙමෙයි....
එතකොට ඉංගිරිසියත් බැරි උනේ ඇයි බං. මූට මොකුත් බැරිද කොහෙද.
අා................... ඉංගිරිසිත් බැරිද අෑ................?????
අයවැය.... ඒ මෙකක්ද බං.
අන්න දවසේ කමෙන්ටුව.......දාහං පහක්....... මට මතක නෑනේ කියන කෑල්ල කියන්නැද්ද බං...
එල!
තැන්කුස්.....................
මරු කවිය ...
ස්තූතියි ඉන්දරේ............
අයියෝ අධ්‍යාපනේ කියලා හිතෙනවා ඇති අධ්‍යාපන ඇමට්ටට....
ඔව් දැන්වත් තේරෙයි බුරි වැහිල්ල පැත්තකින් තියලා කොරන්න වැඩ ඒමටයි කියලා....
අන්තිමයි නේන්නංඅජිත් මාන්නප්පෙරුමත්අඹගෙඩියක් ගිළින්න වගේඅමු අමුවෙ කට ඇරං හිටියා දැක්කා
ඩ්‍රැකියෝ..........ඒ ඉස්සර අයවැය කියවද්දි අාණ්ඩු පක්ෂයේ අැමැට්ටන්ට ලැබෙන වරප්‍රසාද මේ පාරත් ලැබෙයි කියලා බැලුවාට නැති නිසා උඩින්වත් කටට පාත් වෙයිද කියලයි බැලුවේ....... කොහොමත් දැන් කටට පාත් වෙන්න ළගයි ඒයාලට....
අපි පව් මල්ලියේ, සිංහල බ්ලොග්ගල.
මොනවා කරන්නද අයියේ...................... අපි හොදට ම පව්....
සුපිරි කවියක්නේ බං.මේ සෙට් එකත් පිස්සු කෙලිනවා වැඩි වගේ.අංගොඩයි පාර්ලිමෙන්තුවෙයි වෙනසක් නෑ දැන්.හැබැයි අංගොඩ ඉන්න අයට මුන්ට වඩා මොළේ තියනවා.
කොහොමත් අපේ පාර්ලිමේන්තු යවපු කට්ටිය බැලුවා ම ඡන්ද අයිතිය තිබ්බේ අංගොඩට විතරද කියලා හිතෙන ඒක සාධාරණයි.....
කවිය මරු ...ඔළුව අතගාලා ටොක්කක් ඇනලා වගේ...
අනුත්තරා......... අැත්තට ම මේක කියවන වෙලාවේ අඛිල විරාජ් කාරියසම් නොහොත් ලංකාවේ අධ්‍යපන අැමතිතුමා තමා ඒතැන අනික් පුටුවේ හිටියේ.... ඔහු නිතර ම රවී අැමතිතුමා දිහා බලනවා මං දැක්කා..... ඒක හරියට මේ කවියේ කිව්වා වගේ දේකට බැලුවා කියලමයි මට නිතරම හිතුනේ..... ඒ නිසයි මේ රූපය හොයලා මේ කවිය කුරුටු ගෑවේ....
ඕක දෙමළෙක් ඩෝ !
ඇයි දෙමළෙක් උනාම අවුල්ද ?රවීගේ ජාතිය නෙමේ වැදගත් වෙන්නේ රවීගේ කාර්‍යභාරයයි වැදගත් වෙන්නේ.විවේචනය කරන්න රවීගේ ඕනෑ තරම් අඩුපාඩු තියෙද්දී මේ වගේ ජාතිකත්වය අල්ලන් විවේචනය කිරීම විහිළුවක්.
මනෝජ් ඒක්ක ඒකගයි....... අපි මේ කවිය කුරුටු ගාද්දි වුණත් දෙපාරක් හිතුවා... මේක විවේචනය කරන්න අවශ්‍ය දෙයක් ද කියලා... මොනවා වුණත් අපේ තර්කය තියෙන්නේ මේ තරම් භාෂාව අතින් දුර්වල වුණා කියන්නේ මහපොළවේ යථාර්තය සමග ගණුදෙනු කිරීම පිළිබද යම් ඉගියක් ඒයින් දෙනවා කියන ඒකයි..... ඒ මිසක් අපි ඔහුගේ ජාතියට හෝ (ද්‍රවිඩ ද යන්න අැත්තට ම නොදනිමි) ඔහු සතුව අැති සැබෑ දේශපාලන දර්ශනයට හෝ ඔහු තුළ අැති සාපේක්ෂව හොද දේශපාලකයාට හෝ මෙමගින් කිසිදු හානියක් කිරීමට අපි අදහස් නොකළ බව ද මෙහිදී කිව යුතුමයි....
මනෝඡ් එක්ක එකගයිකුරැට්ටෝඑල ද බ්‍රා
අන්න සහයට ඉන්න සහෘදයෝ....
රවී දෙමළ වීම ගැටළුවක් විය යුතු නැති බව තමයි මගෙත් අදහස...නමුත් ඔහු නම අනුව සිංහලයෙක්, එසේ තිබියදී මේ තරම් අසිංහල වීම කුරුටු කිව්වා වගේ ලොකු කතාවක් කියන බව මටත් හිතෙනවා...
අපේ සාකච්ඡාව ගොණු වෙන්න ඔ්නේ ඒතනටයි ලොකූ....... නමුත් අපි නොකරන්නෙත් ඒ සාකච්ඡාව තමයි...
මේක සිරා කුරුටු!
තැන්කූ බස්සි............... තැන්කූ.........
හනිච්චේ.... පොශ් ඈයො එහෙම තමයි හරිය..ජයවේවා..!!
අන්න වචනේ පොෂ්.......පෝෂ් ද පුස්ද බං...????
හික් හික්..මගේ පපු කැනැත්ත දාල ගියා ඩා..ජ ය වේ වා !!!
අා.................. උඹටත් ඒකක් තියෙනවාද???
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌඅනාදිමත් කලක් ලියූ.............අ..අප රට අර බලආ..ආන්තරාවකඇ..ඇදී ඇදී යතඈ..ඈතින් ඈතටඉ..ඉහමොල මද නැතිඊ..ඊලඟ පරපුරඋ..උන්ගේ ලෝකයෙඌ..ඌරන් වූ හැටිඅප රට අර බලආන්තරාවකඇදී ඇදී යතඈතින් ඈතටඉහමොල මද නැතිඊලඟ පරපුරඋන්ගේ ලෝකයෙඌරන් වූ හැටික ඛ ජ ට ද න ත ධපැන පැන යනවිටය ර ල ව සරලවපරලොව යන රඟඋන්ගේ අං මැදඅපටයි අඃ අන්තිමේනාට්යය -ගුරු තරුව
ස්තූතියි සින්දුවෝ...................//ඉහමොල මද නැතිඊ..ඊලඟ පරපුරඋ..උන්ගේ ලෝකයෙඌ..ඌරන් වූ හැටි// මේකනං අැත්තම නේන්නං......
රවී තුමාට හරියට අවයව පෙන්නගන්න බැරිවුණා. හලී................ධුඛයි අප්ඵා
හත්තිලව්වයි ඒවත් පෙන්නන්න හිටියාද????
හොඳ නිර්මාණයක්...
ස්තූතියි ලොකූ....................
කෙටි පද පේලි හතරකිං දීලා තියෙනවා රිදෙංට.//එතුමා බූමිතෙලුත් බස්සලා. අන්න එව්වානං බස්සන එකමයි කාරිය. දැං මේ ආණ්ඩුවත් යන විදිහ බැලුවම, මේ රටේ මිනිස්සුත් ස්වයං ආදාහනේ කොරගංට ලාබ දායී කරමයක් හොයනවා ඇතිනෙ.//
අනිවා මධුවෝ...........දැන් අායෙම පාරක් හිතන්න කාලේ ඒනවා වගේ නේද????
මැක්සා මචෝ..................
තෑන්ක්ස් අසෙනි...............
පට්ට නිර්මාණශිලී කයියක්..
ReplyDeleteඅනේ රවියෝ ඕක දීපන් පොඩි එකෙකුට..
පාස් කරන්න බැහැ නේද මචං??????
Deleteපුංචි පහේ මං උන් මීට වඩා හොඳට කතා කරනවා.. මම නම් කියන්නේ ඕක ඊ ගාව පාරවත් ළමයෙකුට දෙන්න කියලා.. (හැබයි ඊ ළඟ එක ඉදිරිපත් කොරයිද කියන එක නම් ෂුවර් නෑ.)
Deleteඅන්න ඒක නං අැත්ත......... මේ අාණ්ඩුවට දැන් වෙලා තියෙන්නේ මොවුන් පත්කරන්න යම් සහයෝගයක් දුන්න පිරිසම දැනටමත් මේක විවේචනය කරන්න පටං අරන් තිබීමයි....
Deleteමාතා අර වැස්සට තෙමෙන ගමන් යූඒන්පී අාණ්ඩුවක් අාවාම කාර් ඒකක් ගන්න හිටපු නංගිටයි මල්ලිටයි මොකද දන්නෑ නේද බං වුණේ.....???
අධ්‍යාපනය දියවන්නාවට වලංගු නැත
ReplyDeleteඅදාළ වුණා නං ඉතින් ඔය කවුරුවත් ඔතන නැහැනේ නේද???
Deleteපාඩම් කරලා නෑ
ReplyDeleteගෙදර වැඩ කරලා නෑ
උනන්දුව හොදටම මදි
බුරිය බල බල හිටපිය තව අවුරැද්දක් මේ පංතියේම
එල ද බ්‍ර නිර්මානයක්
කියලා වැඩක් නැහැ මෙන්ඩෝ....
Deleteදැන් ඉතින් කලිසම් රෙදිත් නැහැ
හිටහංකෝ හෙළුවෙන් ම ............
(සු)රුවමට වචන කැටිකොට
ReplyDelete(පි)ට හරහට පාරක්
(රි)දෙන්න ගහපු අපූරුව..
තැන්කූ කමියා.................
Deleteඒත් මේ පොඩි කවියෙන් අයවැය අැතුළේ තියෙන කාරණාවන් මතු නොකළාට ඒ ගැනත් නැවත නැවතත් සිතිය යුතුයි නේද???
නියම කවිය..
ReplyDeleteමුන් නම් කොහොමහරි පාස් වෙයි. අපි තමයි ෆේල් වෙන්නෙ..
තැන්කූ ..... තැන්කූ...........
Deleteමරු...
ReplyDeleteතැන්කූ..............
Deleteබොරු...
Deleteඅතිගරු............
Deleteහොරු
Deleteසරු ..............
Deleteමෙරු
Deleteසොදුරැ
Deleteකබරු
Deleteබඹරු
Deleteබූරූ
Deleteඅැඹරු
Deleteකරු
Delete(කරු) කුරු
Deleteතරු
Deleteකෝ මේ පුරු පුරු?
Deleteඅම්බරු....
Deleteදැං කොයි කුරුට්ටද ඔය කතාව කියන පින්සිබොල්....
ReplyDeleteඔය කිවුවට කොපියක් වත් ගහල පනී අනේ....
බෑනේ............. පිටපත් ලිවීම හොද වුණාට කියවීමට ළකුණු බිංදුවයි....
Deleteඇමරිකන් හරි එංගලන්ත හරි පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට කතා කරන්න වෙලාවේ සීමාවක් දෙන්නේ නෑ... ඇති තරම් කතා කරන්න පුලුවන්!! අපේ රයියව ඒ වගේ පාර්ලිමේන්තුවකට ගිහින් දැම්මනං ලෝක දේශපාලනේ හොල්ලන්න තිබ්බ
ReplyDeleteඋඩුවෝ.............
Deleteඅපේ සීමාවක් දාලා අැත්තෙම ඒකයි.... අපේ කට්ටියට දිගට ම කතා කරන්න පුළුවන් නම් පැය ගාණක් රැස්වීමුත් තියයි ඔ්කේ..... අම්මේ තාත්තේ වෙනුවට කතා නායකතුමනි කියලා දායි....... පට්ට අෑ
අයවැය තමා මේ ටිකේ හැම තැනම කතාව නෙහ්.. මම විතරද කොහෙද මේ ගැන ලිව්වේ නැත්තේ..
ReplyDeleteමෙහෙම ලියමු අගහරු....
Deleteකෝච්චියක යන ගමන් අයවැය ගැන අැහුණා කියලා මැක්කා සිස්ටම් ඒකට පටාං ගමු.......................
ඒක ඇත්ත කතාවක් වෙනවනේ එතකොට..
Deleteඒකත් හැබැයි....................
Deleteබෑ බෑ රවියව පාස් කරන්න කොහොමටත් බෑ. මහින්ද මාමා ප්‍රජාතන්ත්‍රවාදය වැරදියට කිව්වට හොඳට කිව්වනෙ. මූනම් ජීවිතේට පොතක් පතක් කියවලා නෑ!
ReplyDeleteකසුනාේ............. මේක අස්සේ තියෙන අපි නොදකින පැත්තක් තියෙනවා... සිංහල කියවන්න අපහසු වීම කියන්නේ සිංහල මහපොළවත් ඒක්ක සම්බන්ධ වීමේ අඩුවක් ගැන මිම්මක්..... ඒහෙම පිරිසක් විසින් හදන අයවැය සහ රටේ බිම්මට්ටම ඒක්ක මේක ක්‍රියාත්මක කිරීමට යෑම කියන්නේ ලොකු අනතුරක ලක්ෂණයක්...... මේක රවීගේ විතරක් ප්‍රශ්ණයක් නෙමෙයි....
Deleteඑතකොට ඉංගිරිසියත් බැරි උනේ ඇයි බං. මූට මොකුත් බැරිද කොහෙද.
Deleteඅා................... ඉංගිරිසිත් බැරිද අෑ................?????
Deleteඅයවැය.... ඒ මෙකක්ද බං.
ReplyDeleteඅන්න දවසේ කමෙන්ටුව.......
Deleteදාහං පහක්.......
මට මතක නෑනේ කියන කෑල්ල කියන්නැද්ද බං...
එල!
ReplyDeleteතැන්කුස්.....................
Deleteමරු කවිය ...
ReplyDeleteස්තූතියි ඉන්දරේ............
Deleteඅයියෝ අධ්‍යාපනේ කියලා හිතෙනවා ඇති අධ්‍යාපන ඇමට්ටට....
ReplyDeleteඔව් දැන්වත් තේරෙයි බුරි වැහිල්ල පැත්තකින් තියලා කොරන්න වැඩ ඒමටයි කියලා....
Deleteඅන්තිමයි නේන්නං
ReplyDeleteඅජිත් මාන්නප්පෙරුමත්
අඹගෙඩියක් ගිළින්න වගේ
අමු අමුවෙ කට ඇරං හිටියා දැක්කා
ඩ්‍රැකියෝ..........
Deleteඒ ඉස්සර අයවැය කියවද්දි අාණ්ඩු පක්ෂයේ අැමැට්ටන්ට ලැබෙන වරප්‍රසාද මේ පාරත් ලැබෙයි කියලා බැලුවාට නැති නිසා උඩින්වත් කටට පාත් වෙයිද කියලයි බැලුවේ....... කොහොමත් දැන් කටට පාත් වෙන්න ළගයි ඒයාලට....
අපි පව් මල්ලියේ,
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
මොනවා කරන්නද අයියේ...................... අපි හොදට ම පව්....
Deleteසුපිරි කවියක්නේ බං.
ReplyDeleteමේ සෙට් එකත් පිස්සු කෙලිනවා වැඩි වගේ.අංගොඩයි පාර්ලිමෙන්තුවෙයි වෙනසක් නෑ දැන්.හැබැයි අංගොඩ ඉන්න අයට මුන්ට වඩා මොළේ තියනවා.
කොහොමත් අපේ පාර්ලිමේන්තු යවපු කට්ටිය බැලුවා ම ඡන්ද අයිතිය තිබ්බේ අංගොඩට විතරද කියලා හිතෙන ඒක සාධාරණයි.....
Deleteකවිය මරු ...ඔළුව අතගාලා ටොක්කක් ඇනලා වගේ...
ReplyDeleteඅනුත්තරා.........
Deleteඅැත්තට ම මේක කියවන වෙලාවේ අඛිල විරාජ් කාරියසම් නොහොත් ලංකාවේ අධ්‍යපන අැමතිතුමා තමා ඒතැන අනික් පුටුවේ හිටියේ.... ඔහු නිතර ම රවී අැමතිතුමා දිහා බලනවා මං දැක්කා..... ඒක හරියට මේ කවියේ කිව්වා වගේ දේකට බැලුවා කියලමයි මට නිතරම හිතුනේ..... ඒ නිසයි මේ රූපය හොයලා මේ කවිය කුරුටු ගෑවේ....
ඕක දෙමළෙක් ඩෝ !
ReplyDeleteඇයි දෙමළෙක් උනාම අවුල්ද ?
Deleteරවීගේ ජාතිය නෙමේ වැදගත් වෙන්නේ රවීගේ කාර්‍යභාරයයි වැදගත් වෙන්නේ.විවේචනය කරන්න රවීගේ ඕනෑ තරම් අඩුපාඩු තියෙද්දී මේ වගේ ජාතිකත්වය අල්ලන් විවේචනය කිරීම විහිළුවක්.
මනෝජ් ඒක්ක ඒකගයි....... අපි මේ කවිය කුරුටු ගාද්දි වුණත් දෙපාරක් හිතුවා... මේක විවේචනය කරන්න අවශ්‍ය දෙයක් ද කියලා... මොනවා වුණත් අපේ තර්කය තියෙන්නේ මේ තරම් භාෂාව අතින් දුර්වල වුණා කියන්නේ මහපොළවේ යථාර්තය සමග ගණුදෙනු කිරීම පිළිබද යම් ඉගියක් ඒයින් දෙනවා කියන ඒකයි..... ඒ මිසක් අපි ඔහුගේ ජාතියට හෝ (ද්‍රවිඩ ද යන්න අැත්තට ම නොදනිමි) ඔහු සතුව අැති සැබෑ දේශපාලන දර්ශනයට හෝ ඔහු තුළ අැති සාපේක්ෂව හොද දේශපාලකයාට හෝ මෙමගින් කිසිදු හානියක් කිරීමට අපි අදහස් නොකළ බව ද මෙහිදී කිව යුතුමයි....
Deleteමනෝඡ් එක්ක එකගයි
Deleteකුරැට්ටෝ
එල ද බ්‍රා
අන්න සහයට ඉන්න සහෘදයෝ....
Deleteරවී දෙමළ වීම ගැටළුවක් විය යුතු නැති බව තමයි මගෙත් අදහස...
Deleteනමුත් ඔහු නම අනුව සිංහලයෙක්, එසේ තිබියදී මේ තරම් අසිංහල වීම කුරුටු කිව්වා වගේ ලොකු කතාවක් කියන බව මටත් හිතෙනවා...
අපේ සාකච්ඡාව ගොණු වෙන්න ඔ්නේ ඒතනටයි ලොකූ....... නමුත් අපි නොකරන්නෙත් ඒ සාකච්ඡාව තමයි...
Deleteමේක සිරා කුරුටු!
ReplyDeleteතැන්කූ බස්සි............... තැන්කූ.........
Deleteහනිච්චේ.... පොශ් ඈයො එහෙම තමයි හරිය..
ReplyDeleteජයවේවා..!!
අන්න වචනේ පොෂ්.......
Deleteපෝෂ් ද පුස්ද බං...????
හික් හික්..
ReplyDeleteමගේ පපු කැනැත්ත දාල ගියා ඩා..
ජ ය වේ වා !!!
අා.................. උඹටත් ඒකක් තියෙනවාද???
Delete
ReplyDeleteඅ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් ලියූ.............
අ..
අප රට අර බල
ආ..
ආන්තරාවක
ඇ..
ඇදී ඇදී යත
ඈ..
ඈතින් ඈතට
ඉ..
ඉහමොල මද නැති
ඊ..
ඊලඟ පරපුර
උ..
උන්ගේ ලෝකයෙ
ඌ..
ඌරන් වූ හැටි
අප රට අර බල
ආන්තරාවක
ඇදී ඇදී යත
ඈතින් ඈතට
ඉහමොල මද නැති
ඊලඟ පරපුර
උන්ගේ ලෝකයෙ
ඌරන් වූ හැටි
ක ඛ ජ ට ද න ත ධ
පැන පැන යනවිට
ය ර ල ව සරලව
පරලොව යන රඟ
උන්ගේ අං මැද
අපටයි අඃ අන්තිමේ
නාට්‍යය -ගුරු තරුව
ස්තූතියි සින්දුවෝ...................
Delete//ඉහමොල මද නැති
ඊ..
ඊලඟ පරපුර
උ..
උන්ගේ ලෝකයෙ
ඌ..
ඌරන් වූ හැටි//
මේකනං අැත්තම නේන්නං......
රවී තුමාට හරියට අවයව පෙන්නගන්න බැරිවුණා. හලී................ධුඛයි අප්ඵා
ReplyDeleteහත්තිලව්වයි ඒවත් පෙන්නන්න හිටියාද????
Deleteහොඳ නිර්මාණයක්...
ReplyDeleteස්තූතියි ලොකූ....................
Deleteකෙටි පද පේලි හතරකිං දීලා තියෙනවා රිදෙංට.
ReplyDelete//එතුමා බූමිතෙලුත් බස්සලා. අන්න එව්වානං බස්සන එකමයි කාරිය. දැං මේ ආණ්ඩුවත් යන විදිහ බැලුවම, මේ රටේ මිනිස්සුත් ස්වයං ආදාහනේ කොරගංට ලාබ දායී කරමයක් හොයනවා ඇතිනෙ.//
අනිවා මධුවෝ...........
Deleteදැන් අායෙම පාරක් හිතන්න කාලේ ඒනවා වගේ නේද????
මැක්සා මචෝ..................
ReplyDeleteතෑන්ක්ස් අසෙනි...............
Delete