Monday, November 23, 2015

පුතා පාස් කරලා බැහැ පුතා................



න්තිමයි කියවීම නං
ම්තම්වත් ගැටගහගන්න බැරි හැටි
වැරදි කරනකොට මේ තරං
වලා කොහොම ද උඩ පන්තියට.....????



පසු සටහන - මුදල් අැමති අසලින් ම අමුතු විදිහට බලාගෙන සිටින්නේ අධ්‍යාපන අැමතිතුමන්ය.


කසුප් අනුරාධ


.

80 comments:

  1. පට්ට නිර්මාණශිලී කයියක්..

    අනේ රවියෝ ඕක දීපන් පොඩි එකෙකුට..

    ReplyDelete
    Replies
    1. පාස් කරන්න බැහැ නේද මචං??????

      Delete
    2. පුංචි පහේ මං උන් මීට වඩා හොඳට කතා කරනවා.. මම නම් කියන්නේ ඕක ඊ ගාව පාරවත් ළමයෙකුට දෙන්න කියලා.. (හැබයි ඊ ළඟ එක ඉදිරිපත් කොරයිද කියන එක නම් ෂුවර් නෑ.)

      Delete
    3. අන්න ඒක නං අැත්ත......... මේ අාණ්ඩුවට දැන් වෙලා තියෙන්නේ මොවුන් පත්කරන්න යම් සහයෝගයක් දුන්න පිරිසම දැනටමත් මේක විවේචනය කරන්න පටං අරන් තිබීමයි....

      මාතා අර වැස්සට තෙමෙන ගමන් යූඒන්පී අාණ්ඩුවක් අාවාම කාර් ඒකක් ගන්න හිටපු නංගිටයි මල්ලිටයි මොකද දන්නෑ නේද බං වුණේ.....???

      Delete
  2. අධ්‍යාපනය දියවන්නාවට වලංගු නැත

    ReplyDelete
    Replies
    1. අදාළ වුණා නං ඉතින් ඔය කවුරුවත් ඔතන නැහැනේ නේද???

      Delete
  3. පාඩම් කරලා නෑ
    ගෙදර වැඩ කරලා නෑ
    උනන්දුව හොදටම මදි
    බුරිය බල බල හිටපිය තව අවුරැද්දක් මේ පංතියේම

    එල ද බ්‍ර නිර්මානයක්

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මෙන්ඩෝ....
      දැන් ඉතින් කලිසම් රෙදිත් නැහැ
      හිටහංකෝ හෙළුවෙන් ම ............

      Delete
  4. (සු)රුවමට වචන කැටිකොට
    (පි)ට හරහට පාරක්
    (රි)දෙන්න ගහපු අපූරුව..

    ReplyDelete
    Replies
    1. තැන්කූ කමියා.................

      ඒත් මේ පොඩි කවියෙන් අයවැය අැතුළේ තියෙන කාරණාවන් මතු නොකළාට ඒ ගැනත් නැවත නැවතත් සිතිය යුතුයි නේද???

      Delete
  5. නියම කවිය..
    මුන් නම් කොහොමහරි පාස් වෙයි. අපි තමයි ෆේල් වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ ..... තැන්කූ...........

      Delete
  6. දැං කොයි කුරුට්ටද ඔය කතාව කියන පින්සිබොල්....

    ඔය කිවුවට කොපියක් වත් ගහල පනී අනේ....

    ReplyDelete
    Replies
    1. බෑනේ............. පිටපත් ලිවීම හොද වුණාට කියවීමට ළකුණු බිංදුවයි....

      Delete
  7. ඇමරිකන් හරි එංගලන්ත හරි පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට කතා කරන්න වෙලාවේ සීමාවක් දෙන්නේ නෑ... ඇති තරම් කතා කරන්න පුලුවන්!! අපේ රයියව ඒ වගේ පාර්ලිමේන්තුවකට ගිහින් දැම්මනං ලෝක දේශපාලනේ හොල්ලන්න තිබ්බ

    ReplyDelete
    Replies
    1. උඩුවෝ.............

      අපේ සීමාවක් දාලා අැත්තෙම ඒකයි.... අපේ කට්ටියට දිගට ම කතා කරන්න පුළුවන් නම් පැය ගාණක් රැස්වීමුත් තියයි ඔ්කේ..... අම්මේ තාත්තේ වෙනුවට කතා නායකතුමනි කියලා දායි....... පට්ට අෑ

      Delete
  8. අයවැය තමා මේ ටිකේ හැම තැනම කතාව නෙහ්.. මම විතරද කොහෙද මේ ගැන ලිව්වේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. මෙහෙම ලියමු අගහරු....

      කෝච්චියක යන ගමන් අයවැය ගැන අැහුණා කියලා මැක්කා සිස්ටම් ඒකට පටාං ගමු.......................

      Delete
    2. ඒක ඇත්ත කතාවක් වෙනවනේ එතකොට..

      Delete
    3. ඒකත් හැබැයි....................

      Delete
  9. බෑ බෑ රවියව පාස් කරන්න කොහොමටත් බෑ. මහින්ද මාමා ප්‍රජාතන්ත්‍රවාදය වැරදියට කිව්වට හොඳට කිව්වනෙ. මූනම් ජීවිතේට පොතක් පතක් කියවලා නෑ!

    ReplyDelete
    Replies
    1. කසුනාේ............. මේක අස්සේ තියෙන අපි නොදකින පැත්තක් තියෙනවා... සිංහල කියවන්න අපහසු වීම කියන්නේ සිංහල මහපොළවත් ඒක්ක සම්බන්ධ වීමේ අඩුවක් ගැන මිම්මක්..... ඒහෙම පිරිසක් විසින් හදන අයවැය සහ රටේ බිම්මට්ටම ඒක්ක මේක ක්‍රියාත්මක කිරීමට යෑම කියන්නේ ලොකු අනතුරක ලක්ෂණයක්...... මේක රවීගේ විතරක් ප්‍රශ්ණයක් නෙමෙයි....

      Delete
    2. එතකොට ඉංගිරිසියත් බැරි උනේ ඇයි බං. මූට මොකුත් බැරිද කොහෙද.

      Delete
    3. අා................... ඉංගිරිසිත් බැරිද අෑ................?????

      Delete
  10. අයවැය.... ඒ මෙකක්ද බං.

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කමෙන්ටුව.......

      දාහං පහක්.......

      මට මතක නෑනේ කියන කෑල්ල කියන්නැද්ද බං...

      Delete
  11. Replies
    1. ස්තූතියි ඉන්දරේ............

      Delete
  12. අයියෝ අධ්‍යාපනේ කියලා හිතෙනවා ඇති අධ්‍යාපන ඇමට්ටට....

    ReplyDelete
    Replies
    1. ඔව් දැන්වත් තේරෙයි බුරි වැහිල්ල පැත්තකින් තියලා කොරන්න වැඩ ඒමටයි කියලා....

      Delete
  13. අන්තිමයි නේන්නං
    අජිත් මාන්නප්පෙරුමත්
    අඹගෙඩියක් ගිළින්න වගේ
    අමු අමුවෙ කට ඇරං හිටියා දැක්කා

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියෝ..........

      ඒ ඉස්සර අයවැය කියවද්දි අාණ්ඩු පක්ෂයේ අැමැට්ටන්ට ලැබෙන වරප්‍රසාද මේ පාරත් ලැබෙයි කියලා බැලුවාට නැති නිසා උඩින්වත් කටට පාත් වෙයිද කියලයි බැලුවේ....... කොහොමත් දැන් කටට පාත් වෙන්න ළගයි ඒයාලට....

      Delete
  14. අපි පව් මල්ලියේ,
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද අයියේ...................... අපි හොදට ම පව්....

      Delete
  15. සුපිරි කවියක්නේ බං.

    මේ සෙට් එකත් පිස්සු කෙලිනවා වැඩි වගේ.අංගොඩයි පාර්ලිමෙන්තුවෙයි වෙනසක් නෑ දැන්.හැබැයි අංගොඩ ඉන්න අයට මුන්ට වඩා මොළේ තියනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපේ පාර්ලිමේන්තු යවපු කට්ටිය බැලුවා ම ඡන්ද අයිතිය තිබ්බේ අංගොඩට විතරද කියලා හිතෙන ඒක සාධාරණයි.....

      Delete
  16. කවිය මරු ...ඔළුව අතගාලා ටොක්කක් ඇනලා වගේ...

    ReplyDelete
    Replies
    1. අනුත්තරා.........

      අැත්තට ම මේක කියවන වෙලාවේ අඛිල විරාජ් කාරියසම් නොහොත් ලංකාවේ අධ්‍යපන අැමතිතුමා තමා ඒතැන අනික් පුටුවේ හිටියේ.... ඔහු නිතර ම රවී අැමතිතුමා දිහා බලනවා මං දැක්කා..... ඒක හරියට මේ කවියේ කිව්වා වගේ දේකට බැලුවා කියලමයි මට නිතරම හිතුනේ..... ඒ නිසයි මේ රූපය හොයලා මේ කවිය කුරුටු ගෑවේ....

      Delete
  17. Replies
    1. ඇයි දෙමළෙක් උනාම අවුල්ද ?

      රවීගේ ජාතිය නෙමේ වැදගත් වෙන්නේ රවීගේ කාර්‍යභාරයයි වැදගත් වෙන්නේ.විවේචනය කරන්න රවීගේ ඕනෑ තරම් අඩුපාඩු තියෙද්දී මේ වගේ ජාතිකත්වය අල්ලන් විවේචනය කිරීම විහිළුවක්.

      Delete
    2. මනෝජ් ඒක්ක ඒකගයි....... අපි මේ කවිය කුරුටු ගාද්දි වුණත් දෙපාරක් හිතුවා... මේක විවේචනය කරන්න අවශ්‍ය දෙයක් ද කියලා... මොනවා වුණත් අපේ තර්කය තියෙන්නේ මේ තරම් භාෂාව අතින් දුර්වල වුණා කියන්නේ මහපොළවේ යථාර්තය සමග ගණුදෙනු කිරීම පිළිබද යම් ඉගියක් ඒයින් දෙනවා කියන ඒකයි..... ඒ මිසක් අපි ඔහුගේ ජාතියට හෝ (ද්‍රවිඩ ද යන්න අැත්තට ම නොදනිමි) ඔහු සතුව අැති සැබෑ දේශපාලන දර්ශනයට හෝ ඔහු තුළ අැති සාපේක්ෂව හොද දේශපාලකයාට හෝ මෙමගින් කිසිදු හානියක් කිරීමට අපි අදහස් නොකළ බව ද මෙහිදී කිව යුතුමයි....

      Delete
    3. මනෝඡ් එක්ක එකගයි
      කුරැට්ටෝ
      එල ද බ්‍රා

      Delete
    4. අන්න සහයට ඉන්න සහෘදයෝ....

      Delete
    5. රවී දෙමළ වීම ගැටළුවක් විය යුතු නැති බව තමයි මගෙත් අදහස...
      නමුත් ඔහු නම අනුව සිංහලයෙක්, එසේ තිබියදී මේ තරම් අසිංහල වීම කුරුටු කිව්වා වගේ ලොකු කතාවක් කියන බව මටත් හිතෙනවා...

      Delete
    6. අපේ සාකච්ඡාව ගොණු වෙන්න ඔ්නේ ඒතනටයි ලොකූ....... නමුත් අපි නොකරන්නෙත් ඒ සාකච්ඡාව තමයි...

      Delete
  18. මේක සිරා කුරුටු!

    ReplyDelete
    Replies
    1. තැන්කූ බස්සි............... තැන්කූ.........

      Delete
  19. හනිච්චේ.... පොශ් ඈයො එහෙම තමයි හරිය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ පොෂ්.......

      පෝෂ් ද පුස්ද බං...????

      Delete
  20. හික් හික්..
    මගේ පපු කැනැත්ත දාල ගියා ඩා..
    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අා.................. උඹටත් ඒකක් තියෙනවාද???

      Delete

  21. අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
    අනාදිමත් කලක් ලියූ.............

    අ..
    අප රට අර බල
    ආ..
    ආන්තරාවක
    ඇ..
    ඇදී ඇදී යත
    ඈ..
    ඈතින් ඈතට
    ඉ..
    ඉහමොල මද නැති
    ඊ..
    ඊලඟ පරපුර
    උ..
    උන්ගේ ලෝකයෙ
    ඌ..
    ඌරන් වූ හැටි

    අප රට අර බල
    ආන්තරාවක
    ඇදී ඇදී යත
    ඈතින් ඈතට
    ඉහමොල මද නැති
    ඊලඟ පරපුර
    උන්ගේ ලෝකයෙ
    ඌරන් වූ හැටි

    ක ඛ ජ ට ද න ත ධ
    පැන පැන යනවිට
    ය ර ල ව සරලව
    පරලොව යන රඟ
    උන්ගේ අං මැද
    අපටයි අඃ අන්තිමේ

    නා‍ට්‍ය‍ය‍ -ගු‍රු‍ ත‍රු‍ව‍

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවෝ...................

      //ඉහමොල මද නැති
      ඊ..
      ඊලඟ පරපුර
      උ..
      උන්ගේ ලෝකයෙ
      ඌ..
      ඌරන් වූ හැටි//

      මේකනං අැත්තම නේන්නං......

      Delete
  22. රවී තුමාට හරියට අවයව පෙන්නගන්න බැරිවුණා. හලී................ධුඛයි අප්ඵා

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි ඒවත් පෙන්නන්න හිටියාද????

      Delete
  23. Replies
    1. ස්තූතියි ලොකූ....................

      Delete
  24. කෙටි පද පේලි හතරකිං දීලා තියෙනවා රිදෙංට.
    //එතුමා බූමිතෙලුත් බස්සලා. අන්න එව්වානං බස්සන එකමයි කාරිය. දැං මේ ආණ්ඩුවත් යන විදිහ බැලුවම, මේ රටේ මිනිස්සුත් ස්වයං ආදාහනේ කොරගංට ලාබ දායී කරමයක් හොයනවා ඇතිනෙ.//

    ReplyDelete
    Replies
    1. අනිවා මධුවෝ...........

      දැන් අායෙම පාරක් හිතන්න කාලේ ඒනවා වගේ නේද????

      Delete
  25. මැක්සා මචෝ..................

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අසෙනි...............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...