රස්සාවක් හොයන් කන්න ගෙදරට බර නොදී ඉන්න
දවසක් දා සිරිපාලට හිතක් පෑදුනා
දන්නෙ එකම රස්සාවයි පොල් ගස් නැගගන්න තමයි
ඒකෙන් ගොඩයන්න පොටක් කොල්ලා හිතුවා
කුරුණෑගල ටවුමට ගොස් ගමකට යන බසයක් දැක
පොල් ගස් වැඩි පැත්තක් වෙත ටිකට් ඉල්ලුවා
පොල් වත්තක් මැදට අැවිත් කොන්දොස්තර තග දාලා
සිරිපාලයා බස්සාලා බසය අැද්දුවා
ළගම තිබුණ ලොකු ගෙදරට ගොහිං තට්ටු කරපු ටිකට
යකෙක් වගේ මහත්තයෙක් කඩාන අාවා
මොකෑ මොකෑ දොර කඩන්නේ මොනවාදැයි උඹට ඕන
කියලා ලොක්කා සද්දෙ දමා කොලුට අැමතුවා
දොරවල් නොව මං කඩන්නෙ ගස් නැගලා පොල් කඩන්නෙ
දවසට ගස් සීයක් මුත් මට කම් නැතුවා
ඉන්න කන්නට ටිකක් දීලා වත්ත පැත්තේ යැව්වා නම්
පොල් කඩලා මම ඔහේව පුදුම කරනවා
කොලුවා පරදන්න හිතා ලොක්කා තරමක් හිතලා
දන්නවාද පොල් ඔයන්න කියලා අැහුවා
දන්නෑ කියලත් හරි නෑ. මේ ගැන මං දන්නෙත් නෑ
සිරිපාලයා බේරෙන්නට ක්‍රමයක් හිතුවා
ඉහ නිකටත් අතගාලා කට කොනකින් හිනාවෙලා
කටට අාපු උත්තරයක් කොලුවා දුන්නා
පොල් ඔ යන්න දැකලා නැතත් අඹ බ යන්න දන්නවා මං
ඕනමනං පෙන්නන්නං පොතකත් ලියලා .................
තුෂාර විතාරණ
.
හැක හැක හක, තුශාරයා ඔය ලියලා තියෙන්නේ ඌට වෙච්ච් සීන් එක සහ සුද්දෙන්ම් එදා මට කියද්දී උඹ කිව්වේ මේක කාටවත් කියන්න එපා කියලා එහෙනම්
ReplyDeleteඔව් බං මං හිතුවේ නැහැ උඹ යකෙක් වගේ පොරක් කියලා.... මේ කතාව කාටවත් කියන්න ඒපා කිව්වේ උඹේ හැටිත් කට්ටියට කියන්න වෙන නිසා.....
Deleteනියමයි. පොල් ඔයන්න තියෙන්නෙ අපේ ප්‍රාන්තෙ.
ReplyDeleteඅන්න පැත්තට ගැලපෙන කතාවක් නේද රාජ්......?????
Deleteඔයි ප්‍රාන්තේ ඔයනු ගොඩයි, දොඩම් ඔයන්නකුත් තියනව නේද?
Deleteදොඩන්නැත්තේ අැයි කියලාලු අහන්නේ..... මේ ඉතිං අවාරෙනේ අයියා කියනවාලු
Deleteකුරුට්ටෝ අපි අලුතින් පොල් ඔ යන්නක් හදමුකෝ
ReplyDeleteසබරේ ඇනෝ
අා............ සබරෙ සහෝදරයා..... තාම අැනෝ පැත්තෙන් තමා නේද ඒන්නේ??? බ්ලොග් කට්ටක් ඒහෙම අටවා ගන්න අදහසක් නැතෙයි???
Deleteහපොයි නෑ ලියන බ්ලොග් කියවන්නත් කට්ටියක් ඉන්න එපැයි
Deleteතාමත් සහෝදරයා ගැන හිතාගන්න බැහැ... කව්ද කියලා කියන ඒකක් යෑ???
Deleteසිරා අලුත් සිංහල හෝඩිය ඉගෙනගෙන නෑ වගෙයි.
ReplyDeleteඔව් බං ඔය අඹ බ යන්න... ගයනු ශ යන්න.... පයනු ෂ යන්න වගේ තියෙනවානේ... අඹ බ යන්න කියලත් තිබ්බම මක්කැයි නේද හිටං
Deleteපට්ටයි බං... කියලා වැඩක් නැත... පොල් ඔයන්නේ දකුණේ කස්ටිය...
ReplyDeleteපොල් ලෙලි ගහන එක නම් ගොඩක් අය කරනවා... පොල් වැවෙන්නේ නැති රටවල හිටං..
මං හිතුවා උඹේ කැඩිච්ච කට මේ වගේ කතාවක් පතබායි කියලා....... ස්තූතියි
Deleteපොල් ඔයන හාමුදුරු කෙනෙක් එක පාරක් අපේ මාරයටත් හම්බ වෙලා තිබුනේ..
ReplyDeleteපොල් ඔයන හාමුදුරු කෙනෙක්
Deleteමාරයාට?????
Deleteවිස්තර කරහංකෝ
ඔය ඉතිං... පොල් කිව්වම වලවල් හාරපු උනුත් එනවා නේ..
Deleteඇයි ඔය දාල තියෙන්නෙ ලිංක් එක.
Deleteමොකක් ද ප්‍රසා වලවල් කතාව... දේශකයා බොරුවක්වත් කිව්වද???
Deleteහැක් හැක්....
Deleteඌ ඔය දවල් වැටිච්ච වලේ රෑත් වැටිලනෙ.
අපි පැදුරු වියද්දි සමහරු බත් වියනවා.. හැබෑට පොල් ඔයන්න කියලා තඩි පොල් ගෙඩියක් විතර ඔ යන්නක් ලියල පෙන්නන්න තිබ්බනේ.. පට්ට..
ReplyDeleteකොල්ලා ඒහෙම තමා ලියන්න සෙට් වෙලා තියෙන්නේ
Deleteපට්ට කතාව. මිනිහ හරි ඉහල තැනකට යයි!!!!
ReplyDeleteඔව් ඔව් පොල්ගස්නේ නගින්නේ... ඉහළට ම යයිවගේ
Deleteහරි, සඤ්ඤක දයන්න දන්නවද කියලා ඇහුවනම්, ඕකා අනිවාර්යයෙන්....................පෙන්නනවා.
ReplyDeleteමහප්‍රාණ ම යන්න වගේ තමා නේද????
Deleteමට මිටර් නෑ
ReplyDeleteපොල් ඔ යන්න?
උඹ ඉතින් දන්නේ වෙන වෙන පොල්නේ....... අනේ මගේ කට???
Deleteකියලා දිපියෝ
Deleteඅර පොල්.....................////
Deleteමෙන්ඩා,............ මෙන්න මේක ගැන කියන්නේ.
Deletehttp://blog.trekurious.com/wp-content/uploads/2013/12/IMG_2825.jpg
කමනේට් වලින් පොල් 'ඔ' යන්න ගොඩ දා ගත්තේ හිටං.
ReplyDeleteමොකා?????
Deleteමරු...
ReplyDeleteතැන්කූ
Deleteඇහැක් විදියට කණක් ඇන්ද එකේ අනික...
ReplyDeleteඇහැක්නං ගහන්න බලන්න කිව්වලු.
Deleteමාධවීගේ වර්ගයේ නිර්මාණයක් හින්දා අවුලක් හිතයිද දන්නෑ නේද සාජ්ජා????
Deleteඅත්දැකීමක්දෝ.....
ReplyDeleteනැතෝ.................????
Deleteතමන්ට උන දේවල් අනුන්ට උනාවගේ කියන්න පුළුවන් වෙන කාටද අර පඩත්තල තුශාරයට මිස මේ විදිහට......
ReplyDeleteඅඩෝ............. කසුට්ටා................
Deleteවරෙන් ගේම නං ගේම...
තුශාර අයියෙ මොනාද මේ රට්‍ටු කියන කතා??
ReplyDeleteඅම්මපා මං රටට ලෝකෙට බයේ ජීවත් වෙන ඒකෙක් නෙමෙයි මලයා....
Deleteඇයි බං කොස් තලන්නෙ සමහරු.
ReplyDeleteනියම කතාව. හැබැයි මගේ අනභිබවනීය ඉට්ටැයිල් එක කොපි කලාට මොකක්ද එක පතුලෙන් නැගෙන මොකක්ද එක.
අම්මපා................. මේක පුරා නොකියපු කතාව ඔ්ක තමා... මේකේ තාලයේ අයිතිය මාධවීට තමා.... අපි ඉතින් යොලුවොනෝ........... හැක්
Deleteහිකි හිකිස් පට්ටස් සහෝ
ReplyDelete