Tuesday, April 14, 2015

සුරා මතින් තොර සුබ නව වසරක මිහිර විදිමු අප සැම මිතුරේ .......



මීන රාශියෙන් මේෂ රාශියට නෑ ගම් යන මේ නව                           වසරේ
දොර දොර සුපිපෙන සතුටු සිනා මැද සිරි සුබ නැකතින් කිරි             ඉතිරේ
නැවුම් පැතුම් හදවත් තුල පිබිදී සාමය සමගිය ලොව                       පැතිරේ
සුරා මතින් තොර සුබ නව වසරක මිහිර විදිමු අප සැම                    මිතුරේ


ඉසුරිකා චූලරත්න 


ඔබ සැමට සුභම සුභ නව වරසක් වේවා යැයි කුරුටු ගෑ ගී පවුරේ අප සැම ප්‍රාර්ථනා කරන්නෙමු....


.

39 comments:

  1. තව එකක් දෙකක් මගෙනුත්.. රතිඥ්ඥා ගිණිකෙලි අනතුරු හා මාර්ග අනතුරු නැති සුභම සුභ වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඒසේ ම වේවා කමියා... අවුරුද්ද සුභද????

      Delete
  2. පතනා පැතුම් ඒ අයුරින් ඉටුවේවා...!!!
    මේ නව වසර කිරි පැණියෙන් ඉතිරේවා...!!!
    බෝතල් දෙකක් බීවත් මත් නොවේවා....!!!
    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ වසන්තය වෙනුවෙන්වත් අර මලදානෙ ලියන්නෙ නැද්ද?

      Delete
    2. ඒකට වසන්තය අැවිත් නෑ ප්‍රසා..........

      Delete
  3. සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඒසේ ම වේවා.... සුභම සුභ වේවා

      Delete
  4. සියලු දෙනාගේම සියලු පැතුම් ඉටුවන් සුභ නව වසරක් වේවා ...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා

      Delete
  5. කිරි බතුත් ඕන නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. යකෝ......... ඒතකොට අවුරුදු නෑ වගේනේ....

      Delete
  6. කුරුට්ටො සෙට් එකටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!
    කුරුට්ටො කිව්වෙ ආදරේට හොඳේ...

    ReplyDelete
    Replies
    1. මහේෂ්ටත් සුභම සුභ නවවසරක් පතනවා අපි හැමෝම..... ඔය නම දැන් අපිට සින්නක්කරම දීලා තියෙන්නේ.......

      Delete
  7. ඒ පැතුම මෙන්ම සියළු සුභ ප්‍රාර්ථනා ඉ‍ටුවෙන , වාසනාවන්ත සුභ නව වසරක් වේවා,
    කුරු‍ටු ගෑ ගී පවුරේ ( පවුලේ ) සියළුම සහෘදයන්ට ...!!

    - සඳරු -

    ReplyDelete
    Replies
    1. සදරු............... ඔබටත් සුභම සුභ නවවසරක් වේවා... පවුලේ සැමටත් සුභ නව වසරක් පැතුවා යැයි කියන්න......

      Delete
  8. ගී පවුරෙ දයාබර ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්.............. ඔබටත් පවුල් හැමටත් සුභ නවවසරක් වේවා

      Delete
  9. කුරුටු සෙට් එකේ සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනාටත් ඒසේම වේවා.... අලුත් අවුරුද්දේ තව තවත් සුපිරි වැඩ කරන්න ලැබේවා....

      Delete
  10. කුරුටුගෑ ගී පවුරට / පවුලට සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අපි පවුලක් කියලා උඹලා හැමෝම දැන් දන්නවානේ....

      යකා.... මේ අවුරුද්දෙත් අපි හැමෝට ම බැන ගන්න.... කතා කරන්න.. ඒකග වෙන්න වගේම ඒකග නොවෙන්නත් ලැබේවා කියලා අපිත් පතනවා... ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා

      Delete
  11. ඔබ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රසා......... දිගට ම බ්ලොග් ලියැවෙන සුභ නව වසරක් වේවා

      Delete
  12. සියලු දොනටම; ඒ කියන්නේ ඔබටත් කුරුටු ගෑ ගී පවුරේ ඔබේ ආදරනීයයන් සියලු දෙනාටමත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් ඒසේ ම වේවා........ අලුත්නුවර අවුරුදු ගැන ඉතින් අලුතෙන් කියන්න අවශ්‍ය නැහැනේ... සුභ නව වසරක් වේවා

      Delete
  13. කුරුටු ළමයින්ටත් සියලු සිතුම් පැතුම් ඉටුවන අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හැලප මාමාටත් නැන්දාටත් පවුලේ පොඩි උන් සැට් ඒකටත් සුභ නවවසරක් වේවා

      Delete
  14. ඔබ සැමට සුභ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබුටත් මේ අවුරුද්ද කිරියෙන පැණියෙන් ඉතිරේවා...........

      Delete
  15. ක්‍රික‍ට් ටීම් එකටත් ගෑවුණු ගෑවුණු හැමතැනටමත් තව තවත් කවි සිතිවිලි පහල වෙන සුබම සුබ නව වසරක් වේවා!
    (අපිට අදාල නැති එව්වා අපි බලන්නැතෝ!)

    ReplyDelete
    Replies
    1. අා.......... 11 ක් ඉන්නවානේ.... මාධවීලා පවුලටත් කතා උතුරන සුභම සුභ නවවසරක් වේවා..

      Delete
  16. ඔබ සැමටත් සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. තුශානිටත් ලස්සන කතා ලියැවෙන සුභම සුභ නවවසරක් වේවා

      Delete
  17. පවුරේ සැමටත් එසේම වේවා!

    ReplyDelete
    Replies
    1. මනෝජ්ටත් හිතන හිතන හැම දේම ලැබෙන සුභම සුභ නවවසරක් වේවා

      Delete
  18. ලස්සන කවි නිරතුරු තව ලියවෙන්නයි
    කවි ලියන පිරිස තව තව මෙහි වැඩි වෙන්නයි
    ලැබු නව වසර ඔබ සැමටම සුබ වෙන්නයි
    මගෙ මේ පැතුම කුරුටු ගෑ ගී පවුර සැමදා පවතින්නයි..... :) :) :)

    ReplyDelete
    Replies
    1. චෑම්ස්.........................

      අපේ පැතුමත් චෑම්ස්ලාගේ බ්ලොග් ලිපි තව තව ලියැවේවා කියලා ම තමා..... මොනවා වුණත් ලස්සන කවි පද ටික..... ඔය තියෙන්නේ ඉතින් හැකියාව තමා..... ජයවේවා

      Delete
  19. සුබ අලුත් අවුරුද්දක් වේවා! :) :)

    ReplyDelete
    Replies
    1. හොරා..................

      ඔබටත් ජයවේවා.. සැමට ම සුභ නව වසරක් වේවා කියලා අපි පැතුවාය කියන්න

      Delete

Related Posts Plugin for WordPress, Blogger...