Sunday, November 13, 2016

අපිට නං ඒක අහපු වෙලාවේ ඉඳලා නින්දක් නෑ.................



මේ තරම් බය හිතෙන්න
හොල්මන් කතාවක් කියද්දිත්
ඔහොම නිදාගන්නේ කොහොමෙයි..........?
අපිට නං ඒ කතාව අහපු වෙලාවේ ඉඳලා
හරිහමං නින්දක් නෑ...... රෑටවත්.............


කසුප් අනුරාධ



රූපය - http://www.gettyimages.ie/photos/lankan-minister?excludenudity=true&sort=mostpopular&mediatype=photography&phrase=lankan%20minister


.



40 comments:

  1. හුඟ දෙනෙක්ට නින්දක් නැහැ බොල..
    පට්ට හොල්මන් කතාවක් නේ කියෙව්වේ හිටං...හින්ගලෙනුයි, ඉන්ගිරිසියෙනුයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මචං අපේ ලොක්කාගේ ඉංග්‍රීසි වලින් කිව්වාම තේරෙන්නේ රටේ කීපයකට විතරයි. අර වැදගත් ම ටික එතුමාගේ සිංහලෙන් කිව්වා ම ඒක කාටවත් ම තේරෙන්නේ නැහැනේ......... ඉතින් අපි කොහොමත් හොල්මන්......

      Delete
  2. උබලා කුමන්ත්නය්කට අහුවෙලා ...මොනතරම් ප්‍රශ්න තිබුනත් අර බලහන් පින්තුරේ ඉන්න උත්තමයා නිදා ගෙන ඉන්න හැටි

    ReplyDelete
    Replies
    1. කම්මලේ බල්ලන්ට මොන සද්ද ආවත් අගේට නින්ද යනවාලු බං..........

      Delete
  3. ඇහෙනවාට තමයි කණේ ඇබ ගහන් ඉන්නෙ. රටේ මිනිස්සුන්ගෙ කනෙත් ඒ ඒ ඇබ ජාති ගහන එක ඇර වෙන වැඩකුත් නෑ නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කනේ විතරක් නෙමෙයි බං මුං අපේ හැම තැනම ඇබ ගහලා හරි ඡන්ද ටික නං බා ගනීවි......

      Delete
  4. අයියෝ කසුප් ඔබට තේරිලා නැනේ.. මෙතන ඉන්න සහ මෙගොල්ලෝ වටේ ඉන්න කිසි කෙනෙකුට මේ ගැන බය වෙන්න දෙයක් නැනේ.. තවත් සැපට නිදාගන්න පුලුවන් දේවල් ලැබෙන දෙයක් ගැන කතා කරනකොට ඔබ බය වෙනවද....:)

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ වෙන්නේ....... ඡන්දේ ගත්ත දවසේ ඉදලා ආයෙම ඡන්දයක් එනකල් උන් පාඩුවේ නිදියනවා. ඡන්දය ආපු ගමන් අපි නිදාගෙන වගේ ඇස් වහගෙන ගිහින් කතිරේ ගහලා එනවා..... ඡන්දෙ දවස් ටිකට නැගිටලා දුක් විදින අපේක්ෂකයෝ ඡන්දය ඉවර වුණ ගමන් ආයෙම පාර්ලිමේන්තුවට ගිහින් හොදට කාලා නිදා ගන්නවා......... මේකත් මාර ප්‍රජාතන්ත්‍රවාදයක් නේද........?????

      Delete
  5. මාත් තාම හොල්මන්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ එයාලා කලින් ම කිව්වේ මේක අපි හොල්මන් වෙන අයවැයක් කියලා........ මේකෙන් ඉස්සල්ලා ම බය වෙන්න ඕන කෝකට ද කියලා මං තාම කල්පනා කරනවා බං.....

      Delete
  6. නියමයි කසුප්......

    ඇයි මේ බ්ලොග් එක වෙන වෙබ්සයිට් එකකට රිඩිරෙක්ට් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අරූ............ ඇත්තට ම මොකක් හරි තාක්ෂණික සහයක් ගන්න වෙයිද????

      Delete
    2. කෝ මේ අපේ ආදරනීය අටමා..

      Delete
    3. අටං ගෙන් අහන්නද?????? 

      Delete
    4. ඔව්... ඌ පොලවේ ඉන්න එකෙක්.

      Delete
    5. හරි............. අටංට ආරාධනා කරමු..............

      Delete
    6. එහෙම දෙයක් වෙන්නෙ නෑ.

      Delete
    7. එහෙනං අර අරූ කියන්නේ.... මට ඔය සිද්ධිය දැනිලා තියෙන්නේ අපේ සින්ඩියේදි තමා.....

      Delete
  7. මටත් නිකං කොයිල් වගේ..
    සුවල්ප සහනයක්ද සැලසිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම තමා හුදෙකලා.......... ඔබේ බ්ලොගය පැත්තටත් ගියා...........

      Delete
  8. ඔව් හොඳම හොල්මන් කතාවට සාහිත්‍යය පිළිබඳ නොබෙල් තෑග්ගටත් රවි නම් කෙරිලාලු මේ පාර.
    රටට මොන තරම් ගෞරවයක්ද.

    ReplyDelete
    Replies
    1. අම්මපා............. ගෞරවය ආණ්ඩුවට පට්ට සහයක් දෙන පාටයි නේද???????

      Delete
    2. අදයි ඔබේ බ්ලොගය පැත්තටත් ගියේ නයනේ........... සින්ඩි ගත කරගත්තා..... ජයවේවා.......

      Delete
  9. ඕව මට කොහොමත් කොයිල් වගේ

    ReplyDelete
    Replies
    1. මේවා ඇහුවා ම කොයිල් නැතත් කොයිල් වෙනවා ගිම්මි...........

      Delete
  10. මක්කද බං වෙලා කියුවේ මේ තියෙන්නෙ යසට

    ReplyDelete
    Replies
    1. උබගේ බ්ලොග් ඒක බලපන් ඉස්සර වෙලා එකේ ලෙඩක් ඇවිත්

      Delete
    2. අටමෝ,

      අරූ තමා විස්තරේ කිව්වේ...... අපේ බ්ලොගය වෙන වෙබ් එකකට රීඩිරෙක්ට් වෙනවා ය කියලා තමා අරූ කිව්වේ............. මට ඕක හරියට ම දැනිලා තියෙන්නේ අපේ සින්ඩියේ දී තමා.... ඒකට මොකද බං කරන්නට ඇහැකි...

      Delete
    3. කුරුට්ස්....මම මේකට ගියා මම දාපු කමෙන්ට් එකක් හොයාගන්න. එතකොටත් මේක යනවා මොකක්ද බ්‍රිටිශ් වෙබ් එකකට. ඒ ගියේ සින්ඩියෙන් නෙමේ. හයිකු පෝස්ට් එක තියෙන තැන ක්ලික් කරපුවාම. මට මේවා පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැනේ බං.

      Delete
    4. යනවා යනවා... මොකද්දෝ මඟුලක් ලෝඩ් වෙනවා.බ්ලොග් එක අළුත් ටැබ් එකක ඕපන් වෙනකොට අපි හිටපු ටැබ් එකේ වෙන සයිට් එකක් ලෝඩ් වෙනවා.

      Delete
    5. මොකුත් වෙන්නෑ බං ඔය තියෙන්නෙ යස අගේට. ඔය ලබ්බට තියෙන කේස් එක මටත් පහුගිය දවස්වල තිබුණ. බ්ලොගර් ඩෑෂ්බෝඩ් එක ඕපන් කරල තියෙන ටැබ් එකේ වෙන සයිට් එකක් ලෝඩ් වෙනව.

      Delete
    6. මං දැන් පැය කිහිපයක් ම බැලුවා..... මට නං එහෙම දෙයක් පේන්නැහැනේ..... ඇත්තට ම මේක වෙනවානං අපිට කරන්න ඇහැකි මොකක්ද බොලව්...... කාගෙන් ද සහයක් ගත හැකි වෙන්නේ.........

      අරූ අයියේ.... දැන් ඒක ගැල බලනවා... .ඒක දිගට ම වෙනවාද???????

      අපි සයිට් එකේ අලුත් ම පෝස්ට් එකේ ඒ ගැන සහයක් පතලා විස්තර දාන්නම්....... ආයෙම වෙනවානං කියන්න.....

      Delete
  11. මම හිතන්නේ ඔය කනට දාන එක දීලා තියෙන්නේ වටපිට සද්ද ඇහෙන එක අඩුකරන්න බං. නැත්තන් ඉතින් මොන්ටිසෝරියක් ඇතුලේ නිදාගන්න පුළුවන් මොකාටද...

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයි මල් වගේනේ බං............. දැන් ඔතන ඉන්න කවුද බං මල්.........????

      Delete
  12. කිවුවත් වගේ මෙහෙමත් නිදියනවද අප්පා....

    ReplyDelete
    Replies
    1. මේකනං මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කරාපු වැඩක් ද කොහෙද?????

      Delete
  13. මේ ගොල්ල උදේ ඉඳල රෑ දෙගොඩහරියක් වෙනකල් ජනතා සේවයට කැපවෙන හැටියට නිදාගන්න තියෙන්නෙ ඔතනට ගියාට පස්සෙ විතරයි බං. ඒකටත් උඹල එක එක කුණු කතා කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා කඩේට ගිහිල්ලා නිදා ගත්තොත් යසට හිටී නේද??????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...