අපි නං කවදාවත් ම
හොරුන්ට තක්කඩියන්ට තනතුරු දෙන්නෑ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු පහුගිය කාලේ
ඔය තක්කඩියන්ට යට වෙලා බයෙන් හිටියේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................
අපි නං කවදාවත් ම
මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු හරිම අමාරුවෙන්
කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................
අපි නං කවදාවත් ම
මාධ්‍ය මර්ධනය කරලා තර්ජන කරන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
පහුගිය කාලේ මාධ්‍ය බය වෙලා හිටියේ
කිසි දෙයක් කට අැරලා කිව්වේ නැහැ
නැතුව නැතුව - නැතුව නැතුව ...................
අපි නං කවදාවත් ම
මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
මේ රටේ මිනිස්සු හරිම අමාරුවෙන්
පහුගිය කාලේ පණ ගැටගහගත්තේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................
අපි නං කවදාවත් ම
අධ්‍යාපන අයිතීනි උදුර ගන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
පහුගිය කාලේ අපේ දරුවන්ට
කදුළු ගෑස් ගහලා පන්නා ගත්තේ
නැතුව නැතුව - නැතුව නැතුව ...................
අපි නං කවදාවත් ම
ජනතා සල්ලි වලින් රජමාලිගා හදන්නේ නැහැ
අනේ ඔව් මහත්තයෝ
කලින් හිටපු රජවරු මාලිගා වගේ
වැසිකිලා හදාගත්තෙත් අපේ සල්ලි වලින්
නැතුව නැතුව - නැතුව නැතුව ...................
කසුප් අනුරාධ
.
අපි නං කවදාවත් මොකුත් කියන්නෙ නෑ...
ReplyDeleteකට බලියං ම ඉන්නව වෙන දෙයක් වෙද්දෙන්ය කියල
ඊට පස්සෙං කියෝනව පොට යනකං
බයින්න අපි හරි මනාපයි නෙව
නැතුව නැතුව නැතුව නැතුව
නැතුව නැතුව - නැතුව නැතුව
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteනැතුව නැතුව
ReplyDeleteනැතුව නැතුව
Deleteඅපිනම් කවදාවත් කලිසම ගලවන්නේ නෑ හොරු තක්කඩි ආවම. අපි කලිසම ඇඳගෙනමයි උන්ට පස්ස හරවලා දෙකට නැවෙන්නේ.
ReplyDeleteනැතුව නැතුව - නැතුව නැතුව
Deleteඔහේ සුදුවෑන් එකක ගිහින් නැතුව ඇතිතතත
ReplyDeleteයකෝ සුදු වෑන් තිබුණේ කලින් අාණ්ඩුවේනේ....... දැන් ඒවායේ පාට ළගදීම දැනගත හැකියි... මේ යන විදිහට වැඩි කාලයක් යන ඒකක් නැහැ..... හෙට අනිද්දා ම වැඩ පටාං ගනියි.....
Deleteඉදිරියේදි සුදු වෑන් එන්නැ මචං........
Deleteවෑන් එනකොට අපි සුදු වෙන විදියට තමයි වැඩ සිද්ද වෙන්නේ
නැතුව නැතුව..............
Deleteපව් බන් අපේ මිනිස්සු.. මාරුවෙන් මාරුවට රෑ වැටුන වලේ දවල් සහ දවල් වැටුන වලේ රෑ වැටෙනවා.
ReplyDeleteනැතුව නැතුව - නැතුව නැතුව
Deleteමුන්ට කිසිම ජනබලයක් නෑ.මුන් මේ මීඩියා වලින් පිම්බෙන එවුන්. මුන්ට සමාජයෙ පෙරගමන්කරුවන් වෙන්න කිසිම සුදුසුකමක් නෑ. සිවිල් සමාජ ක්‍රියාකාරියො කියන්නෙ එන් ජී ඕ කාරයො.
ReplyDeleteයහපාලනය කියන්නෙ සුරංගනා කතාවක්ය කියල අපි නම් මුල ඉදලම දැනගෙන් හිටිය.
ම.ම .................
Deleteඅැත්තට ම මේ රූපය දැම්මට දාන්න ඔ්නේ හරි නං අපේ ලොක්කෝ සෙට් ඒකේ රූපයක් තමා... ඒත් මෙයාලගේ රූපයක් දැම්මේ මෙයාලා ඒ කාලේ කෑ ගහපු විදිහට අපි හිතුවේ සත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා කියලානේ..... දැන් මෙයාලට දූෂණය, වංචාව, අසාධාරණය, මානව හිමිකම් කියන ඒවා අමතක වෙලා..... අනේ මෙහෙමත් ජාතියක්... දැන් ඉතින් අපි අලුතෙන් ම සිවිල් සමාජයක් හදා ගන්න ඒපැයි නේද?????
ආන් අන්තරේ උන්ගේ ඔළු කුඩු කරලා... මොළේ තියෙනවද කියලා චැක් කොරනවා ඇති..
ReplyDeleteපට්ට යහපාලනේ ඕයි...
නැතුව නැතුව මාතේ.................... නැතුව නැතුව
Deleteඅපි නම් කවදාවත්
ReplyDeleteඔය එකෙක්ට වත් ජන්දේ දෙන්නේ නෑ..
නැතුව නැතුව.................
Deleteමට මොනවත් මතක් නෑනේ
ReplyDeleteනැතුව නැතුව
Deleteමට තවම මේ වගේ වීරයෝ,දේශප්‍රෙමියෝ,ජනතාහිතකාමියෝ.....මුනගැහිලා තියෙන්නේ සැලෝලයිඩ් ලෝකයේ විතරයි....
ReplyDeleteනැතුව නැතුව
Deleteනැතුව නැතුව
ReplyDeleteඅනේ මන්දා දැන් මේකට දෙන උත්තරේ මොකක්ද???
Deleteවෙනස වෙනස් කරන්න වෙයිද?
ReplyDeleteනැතුව නැතුව..............සෑමෝ නැතුව නැතුව
Deleteකවුරුත් එකයි...
ReplyDeleteනැතුව නැතුව.........................
Deleteඅනුරාද, මොනවද මේ ලියන කවි? ඔය අපහාස කරන්නෙ අපේ දෙවිවරු වගේ ඉන්න උත්තමයන්ට නේද බොල? හිටහං කලු වෑන් එකක් එවන්න.
ReplyDeleteඅනේ රෙද්දෙ පාලනේ අපේ බල්ලත් ඔහොමනම් ආන්ඩු කරයි.
අහසින්ද එවන්නෙ.
Deleteඅඩෝ ප්‍රසා, අහසෙන්නම් අහසෙන්, බිමින්නම් බිමින්, මුහුදෙන්නම් මුහුදෙන්. උඹටත් එවන්නද?
Deleteකොහොමත් ප්‍රසා.... කසුනෝ...
Deleteහෙට අනිද්දා ම මෙයාලා අපිව අහසිනුත් යවයි වගේ නේද?????
මං නං මොකවත්ම කියන්නෑ.....
ReplyDeleteකියලා බෑනේ නේද සබරේ.................
Deleteකියන්න දෙයක් හිතාගන්න බෑ............
ReplyDeleteකියලා වැඩක් නැහැ නේද අවංක...............
Deleteකෝ කෝ කොහෙද කොතනද
ReplyDeleteකාගේ හරි සාක්කුවකද
මාගේ ලඟත් යන්තම් තිබුනා
මතකයි
මෝදු වී ගෙනා ආ හීන් සිහිනයක්
වාසිටි සමයේ උගුර ලේ රහ
වෙන තුරා හඬ නගපු
සාදාරන සමාජ ක්‍රමයක්
මතකයි ඒ ක්‍රමේ උන් විත්
පැලූ හැටි හිස් මුදුනත
සිහිනයත් යතාර්තයත්
දෙකක් බව පසක් කොට
එත් ආසයි බන් සිහිනයේම
මියෙන්නට
කෝ කෝ කොහෙද
මගේ ඒ සිහිනය
කිසිම කලෙකදී
යතාර්ථයක් නම් නොවූ
කොහේද කොතනද
ඔව් සොමී..................
Deleteකෝ කෝ ඒ හීනය...
ඒක හීනයක්මද????
හැමදාම දැකපු ඒ හීනයේ
හිටපු මූණු වෙනස් වුණා මිසක්
හීනය වෙනස් වෙලාම නැහැ.....
අනේ අපි පව් අෆ්ෆා............................
එල ද බ්‍රා
ReplyDeleteමුන් නෙමෙයි උඔගේ පොස්ට් එක
උනුත් ඒළ බං....
Deleteඋඩ පැන ගෙන කෑ ගහපු ඒකට
මේ විදිහට සලකන උන් කොච්චර හොදද බං...
අම්මපා මාර සෙට් ඒකක්
උන් අපිට ඉගැන්නුවා පාඩමක්
ඉස්කෝලේ ටීචර් කියලා දුන්නාට වඩා හොදට
ඔ්ක තමා බං ප්‍රැක්ටිකල් ඒඩියුකේෂන් කියන්නේ....
නැතුව... නැතුව...
ReplyDeleteඅනේ මට මතක නෑ ඕයි.
මතක නම් තමා අවුල ප්‍රසා... මතක නැත්තං කිසිම අවුලක් නැහැ.... අපි ඉතිං අතිඋත්කෘෂ්ට ඉලංකාවේ පොරවල්නේ බං....
Deleteඅනේ මන්ද බං .. ටැපලෙනවා... මුන් ඔක්කොම
ReplyDeleteඅපි ඔක්කොම රජවරුනේ බං
Deletecool...
ReplyDeleteමේ දවස් වලනං කූල් තමා... ලලිත් සහෝ
Deleteඡන්ද ගන්න කල් තමයි හැමෝම බබාලා වගේ ඉන්නෙ... ඊට පස්සේ රටේ මිනිසුන්ව විතරක් නෙමෙයි තමුංගෙ අම්මා තාත්තාවත් අමතක කරලා දමයි.
ReplyDeleteඅන්න කතාව පියුමී...............
Deleteමෙහෙම අය නම් හොයාගන්න නැතුවා
ReplyDeleteනැතුව නැතුව................ නැතුව නැතුව
Deleteමේක ඇවිත් මේ බොලේ පාස් කරන තියරිය තියෙන්නේ.
ReplyDeleteඅපි නම් එහෙම කලේ නැහැ කියලා කිව්වාත් කරන තරමක් කරලා තියෙන්නේ උන්මයි.
තවත් තියරියක් තියනවා. “ඇයි උනුත් එහෙම කළේ අපි නං කොලේ මෙච්චරයි“ කියන එක
Deleteඅපි නං වැල යන පැත්තට මැස්ස ගහනව
ReplyDeleteඑහෙම කරල බේරිලා ඉන්නව
විතරක් නෙමෙයි
තව.ව දේවල් ගන්නව
ඉස්සරත් කළේ එහෙම නේ
හෑ......ආච්චිටත්?
ReplyDeleteමේ යන විදිටය නම් නැතුවම තමා අපිටත් යන්න වෙන්නෙ.
ReplyDelete