කාර් වැඩිවුණා තමයි
ඒකට කමක් නැහැ
සල්ලිකාරයන්ටනේ වදින්නේ
අරක්කු සිගරට් වැඩිවුණා තමයි
ඒකටත් කමක් නැහැ
බීලා මැරෙන්න හදන උන්ටනේ වදින්නේ
සීනි තෙල් වැඩි කරයි තමයි
ඒකටත් කමක් නැහැ
ඒවා නිසානේ මිනිස්සු ලෙඩ වෙන්නේ
බඩු මිල වැඩි වෙනවා තමයි
ඒකට කමක් නැහැ
අවධමනය රටකට හොදම නැහැනේ
ඔය මොනවා වැඩි වුණත්
බජට් එක අාවාම බලන්නකෝ
කොත්තමල්ලි, පල්මානික්කම් එහෙම
හිටු කියලා මිල බස්සනවා ෂුවර්..................... අම්මපා.....
කසුප් අනුරාධ
.
රූපය - ලංකාදීපයෙනි....
.
1
ReplyDeleteමගේ සුභපැතුම් මචං.......................
Deleteහා හා අරන් වරෙන්කෝ බජට් එක
ReplyDeleteඅපුවාම බලමුකෝ...
ජයවේවා කසුප්!
අාවාම බලන්නකෝ...... කොත්තමල්ලි, සූදුරු, උදු වගේ භාණ්ඩ වල මිල රුපියලට බස්සනවා අපි...........
Deleteමේ පාර බජට් එක මිල අඩු වැඩි කරන එකක් නෙමෙයි කසුප්. මේපාර එන්නේ නියම බජට් එකක්. එකෙන් කියයි කොහොමද උසස් අධ්‍යාපන ප්‍රශ්ණෙ විසඳන විදිහ, රස්සාවල් යම් ප්‍රමාණයක් ඇතිකරණ විදිහ. කෘශිකර්මාන්තය, සුළු කර්මාන්ත පැත්ත වැඩිදියුණු කරණ විදිහ. ආණ්ඩුවේ ඉතිරි අවුරුදු පහේම සැලැස්ම ඒකේ තියෙයි. ඒඅතර පල්මානික්කම් අඩු උනොත් ඔන්න ඔය ඒකෙන් මොනව හරි කරන්න බලමු.
ReplyDeleteඅවුරුදු 5 ක් යන්න හරියට මාස 5 ක් කරලා ඉන්න ඒපැයි.............. කවුරු මොනවා කිව්වත් පල්මානික්කම් නං බස්සනවා ෂුවර්.....
Deleteපල්මානික්කම් දාලා අරක්කු පෙරන්න බැරිද?
Deleteපෙරන්න බැහැ .... කල්තියාගන්න අැහැකි.... කරමුද සෙට් වෙලා..........
Deleteකොත්තමල්ලි පල්මානික්කම් , ගෙන්දගම් වගෙ ඒවගෙ මිල බස්සයි තමා. යූඇන්පී ආන්ඩුවක් ආවම ආර්ථිකය පිබිදෙනව කීවට ආයෙ සිරිම බන්ඩක්ක යුගයට යයිද මන්ද .
ReplyDeleteපිබිදෙයි පිබිදෙයි................... දැන් දැන් පිබිදීගෙන ඒනවා මචං..... මටත් ළගකදී ඉදලා පිබිදෙන බවක් දැනෙනවා...... ඔය වගේ ම ගතියක් රාජපස්ස මහත්තයැයිගේ අන්තිම කාලෙත් දැනුණා.... අනේ මන්දා.................
Deleteනරකද වස බෝතල් වල ගානත් ගොඩක් අඩු කලොත්.නැත්තම් නොමිලේ දුන්නත් කමක්නැ..
ReplyDeleteඅපිට බොන්ඩ නෙවෙයි.මේ මඤ්ඤං පාලකයන්ට පොවන්න......
අැයි අර ඡන්දේ කාලේ බදුල්ලේ දෙන්නා වස බෝතල් සහ බැරල් බෙදා ගත්තේ...... දැන් යස අගේට ඒකම අැමතිමණ්ඩලයේ ඉන්නේ. දැන් දෙන්නා ඒකතු වෙලා අපිට වහ පොවයි........ අන්න චරිත....
Deleteපල්මානික්කම් මිල අඩු නොකර බැහැ. තාප්ප වැහෙන්න පෝස්ටර් ගහන්න හදන පාප්ප නරක් නොවී තියාගන්න පල්මානික්කම් දානවා. ඉතිං පෝස්ටර් නතුව කොහොමද අපේ රට පාලනය කරන්නේ?
ReplyDeleteපල්මානික්කම් විතරක් නෙමේ විචාතුමෝ...............
Deleteසූදුරු, කුරුදු, කටුවැල් බටු වගේ ඒවත් අඩු කොරයි.. කොහාම හරි ජීවිතේට අහලා නැති බඩු විස්සක් විතර මේ පාරත් අඩු කරාවි.... අපේ යහපාලන අාණ්ඩුවනේ..........
අලුත් ආණ්ඩුවෙන් ගත්ත කාර් එහෙම ඔහෙ තියෙනවදෝ?!
ReplyDeleteඅර අාණ්ඩු මාරු වෙනකල් කාර් ගන්න හිටපු ජෝඩු පව් නේද????? තිබ්බ බයික් ඒකත් උකස් තියලා කාර් ගන්න දීලා.... කාර් ඒක ඒන්නත් කලියෙන්ම ලක්ෂ ගානක් බදු වැදිලා.... අන්න දහඅතේ කල්පනා කරනවා.....
Deleteකොත්තමල්ලි, පල්මානික්කම් ?????????????????????
ReplyDeleteඅැයි උදු, සූදුරු, තිබ්බටු,............... .තව මුදල් අැමතිතුමා ඒදාට කියයි....
Deleteකොත්තමල්ලි අයෙත් බස්සන්නේ නෑ....... ඕනෙනම් වෙනිවැල්ගැට බස්සයි.
ReplyDeleteඅනිවා බණ්ඩෝ............ වෙනිවැල් ගැට නං බස්සන්නම වෙනවා.... කොහොමත් හෙට අනිද්දාම ජනතාවට ඒවා ඔ්නේ වෙනවා..
Deleteමේ පාර ඔය මොකක්වත් නෙවී බවර් එකටයි සිඅයි සී එකටයි ගහල තියෙන බදු අඩු කරනව.. චන්දෙ දුන්න ජනතාවගේ සුබ සිද්දිය තකා...
ReplyDeleteපව්නෙ මිනි පෙට්ටි මුදලාලිලත් බිසිනොස් කරගන්න එපැයි
ඒතකොට අර බහුජාතික සමාගම්.............................
Deleteසාම්බ්‍රානී, හඳුන්කූරූ, පාන්තිර, මැටි පහන් වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල අඩු කරයි සෑහෙන්න...
ReplyDeleteඅඩු කරපු ගමන් මම ඔය ඔක්කෝම දාලා මැල්ලුමක් හදාගෙන කනවා...
මචං මාතා............
Deleteසතුටටත් ඒක්ක අපි දාමු පාටියක්.... කොත්තමල්ලි බිබී, හදුන්කූරු පත්තුකරගෙන, සාම්බ්‍රානි දුම් අල්ල අල්ල, සූදුරු හප හප දාමු පාටියක්.. අම්මපා යහපාලනේනේ මේක...... පට්ටයි අෑ
මීපාසානං අඩු කරන එකක් නැද්ද?
ReplyDeleteඋඔට අඩුවට හම්බ වුනොත් අර තුෂාරයටයි අසංගයටයිත් යවපන්
Deleteමී පාසානං ඉතරක් නෙමේ කරදමුංගුත් හොදටම අඩු කරනවාලු...............
Deleteඅැයි මෙන්ඩෝ අර අහිංසකයෝ ඩබලත් ඒක්ක මෙච්චර මල...
මේක ඒසේ මේසේ වෛරයක් නෙමෙයි කල්ප කලාන්තරයක ඉදලා එන වලියක්..
Deleteමෙච්චර අහිංසක කොලු පැටව් දෙකක් ඒක්ක................. මොකක් දෑ ඒ අාත්මගත වෙෙරය... මොන අාත්මෙද ඒක වුණේ... ඒ කාලේ ඔයාලා මොනවාද කර කර හිටියේ.....
Deleteබ්‍රා එකක් එක්ක සෙල්ලං කර කර හිටියලු.
Deleteමුන් දෙන්නා වැද්දියෝ වෙලා හිටියා..කොල අතු ඇදගෙන හිටියා..බ්‍රා පෑන්ටි ඇන්දෙ නෑ..ඉතිං මම තරහයි..
Deleteඒ වුණාට උඹේ ජොබ දැනගත්දා ඉදලා දැන් නං උන් දෙන්නා ඒ දෙකම අදිනවා.................. අැත්තමයි.....
Deleteමේ දවස්වල උන් දෙන්නා දකින්න නැත්තෙ ඒ දෙකම හෝදලා වේලෙන්න දාලාද කසුපෝ?
Deleteබලාගෙන ඉමු...අවුරුදු 67ක් කරපු දේනෙ...
ReplyDeleteඅනිවා....... මෙච්චර බලාන හිටපු ඒක ඔ්ක මොකක්ද?????
Deleteලැබ්බෝගනියක් කියක් වුනත් කමක් නෑ මම ගන්නවා..අරගෙන ඉයනයාගේ වාහනේ පිටිපස්සෙන් නවත්තනවා...
ReplyDeleteසීනි තෙල් වැඩි කරාට අවුලක් නෑ බං..අපි දළ කාරයෝනේ
අන්න ඒහෙම හිතන්න ඔ්නේ... දියුණු වෙන සමාජයක් කියන්නේ ඔ්කට... බඩු මිල වාහන මිල තෙල්මිල වැඩි වුණාට අාණ්ඩුවට නොබැන අපිම දරාගෙන ජයගන්න ඔ්නේ.... උඹ ගැලපෙන්නේ ලංකාවට නෙමෙයි අැමරිකාවට බං...
Deleteඅපේ එවුනුත් නිතරම උඔ වගේම මාව අගය කරනවා..අපේ අම්මවත් මතක් කරනවා.
Delete“උඔ වගේ ගෝතයෙක් හරියන්නෙ කැකිරාවට“ කියලා..
ඒ කැකිරාව ඒච්චර ම දියුණුද බං දැං.......????
Deleteමචෝ තාප්පවල මිල වැඩිකරල නැද්ද?
Deleteතාප්ප.................... මොකක්ද බං ඒ................????
Deleteඇපල්-බුලත් විට දෙකම එකට ගන්නවා නම් මිල වැඩියිලු
Deleteඅැයි ඒ දෙකම හපන ඒවා හින්දාද????
Deleteනෑ බං රතු කොළ අන්ධතාවය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිමය ගැටළුවක් ඕක.
Deleteපත්තරයාලාගේ ගෙදර පාටියට ගිහින් එනකොට මු විටක් කකා අවා..පොඩි මෙන්ඩා ඇපල් කෑල්ලක් දුන්නා මු ඒකත් කෑවා..
Deleteකොත්තමල්ලි තව අඩු කරන එක හොඳයි.රටටම උණ ගැනිලා තියෙන්නේ දැන් නම්.
ReplyDeleteතාම පටං ගත්තා විතරයි මනෝජ් සහෝ.............. ඔය පොඩි පොඩි උණවල් උණසන්නිපාතයන් වෙන්න තව ටික දවසක් යයි...... ඔහොම යමුකෝ කියලා තමා කියන්න තියෙන්නේ....
Deleteකොත්ත මල්ලි ආයෙ අඩු කරන එකක් නෑ මං හිතන්නෙ. පල්මානික්කන්, උදු සූදුරු තිත්බටු එහෙම අඩු කරාම, එව්ව තම්බගෙන කාල කොත්තමල්ලි කෝප්පයක් බීල ඉන්න බැරියෑ..
ReplyDeleteඅනිවා නිදහස්...................
Deleteකොහොමත් ඉස්සරහට ඒන කාලේ ගැන මේ සිද්ධ වෙන දේවල් වලින් මාර දේවල් පේනවා.... අනේ මන්දා අායේ හැරිලා බලන්නත් ලැජ්ජා හිතෙනවා... මොනවා කරන්නද මන්දා///////////////
ඒ ඉතින් මේවා අහල උණ හැදුනම බොන්නනේ කුරුට්ටෝ
ReplyDeleteඔව් සබරේ සහෝ.............
Deleteදැන් උණ ගැනෙන්න පටාං ගන්න කාලේ තමා.............
පල් මානික්කම් ඔය තරමටම පල් කරන්න එපල්ල . පල්මානික්ක් පව් අප්පා
ReplyDeleteනෑ ඉතින් අපි පල්මානික්කම් වලට වැරැද්දක් කරන්න හිතුවේ නැහැ..... පල්මානික්කම් කොත්තමල්ලි- උදු වගේ දේවල් වලට සමාන කරන්නයි හිතුවේ...
Deleteමහින්ද මහත්තයට ජය වේවා!!
ReplyDeleteමහින්ද (සමරසිංහ) මහත්තයාට ජයවේවා.........
Deleteවිදානේ පදිංචිය කලුතරට මාරු කරාද?????
මහින්ද මහත්තයා ඇඔිලිපිටියට මාරැ වෙලා
Deleteඅැඹිලිපිටියේ ගිහිං බීලා පිච්චු කෙලලාලු................
Deleteඅපි බිපු දවසට මු ෆෝන් එක ඔෆ් කරලා
Deleteඅය වැය කියන්නෙ මොකක්ද....?
ReplyDeleteඅන්න ප්‍රශ්ණය................ යකෝ කවියට වැඩිය සුපිරියි බං ඒ කතාව.......
Deleteyashyantha.srinath@gmail.com මේකට මේලක් දානවද කුරුටු?
Deleteබලමු බලමු අපිත් ආසාවෙන් ඉන්නේ බජට් එක එනකල්
ReplyDeleteකෝච්චිත් අඩු වෙයිද දන්නෑ.......................
Deleteෂුවර්..................... අම්මපා.....
ReplyDeleteඅනිවා බලන්නකෝ..................
Deleteකළුනික සහනාධාරයක් දෙනවලු
ReplyDeleteඅන්න දෙනවානම් දේවල්........... ජයවේවා
Deleteකොත්තමල්ලි මිල බස්සන්නේ ළඟදීම රටටම උණ ගැනෙන හින්දානෙ බං. හනේ! ඕකවත් තේරනේනැති හැටි මේ ගොං ටොයියන්ට.
ReplyDeleteදැන් කෝ මේ ටොයියොයි බයියොයි..................
Deleteකොත්තමල්ලි, පල්මානික්කම් අඩුකරලා නැවතුනොත් ලොකුදෙයක්....
ReplyDeleteඒකත් හරි විභී........................
Delete