නිරීක්ෂණ - ලැප් එකේ අරවා තිබීම
ෆේස් බුක් ෆොටෝ තිබීම
නිගමනය - කොල්ලා සැක පිට අත්අඩංගුවට ගැනීම
ක්‍රියාමාර්ග- එල්ලා පහර දී ප්‍රශ්ණ කිරීම
උගත්පාඩම - ළගපාත අපරාධයක් සිදුවුවහොත් ලැප් ෆෝමැට් කිරීම
පුද්ගලයා - එක් දරු පියා
නිරීක්ෂණ - කොණ්ඩය කැපීම
රැවුල බෑම
නිගමනය - පියා සැක පිට අත්අඩංගුවට ගැනීම
ක්‍රියාමාර්ග- එල්ලා පහර දී ප්‍රශ්ණ කිරීම
උගත්පාඩම - රැවුල සහ කොණ්ඩය එකවර නොකැපීම
පුද්ගලයා - මහබැංකු අධිපති
නිරීක්ෂණ - මහජන මුදල් කොල්ලකෑම
මූල්‍ය වංචා සිදු කිරීම
නිගමනය - අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග- දන්නෑ වගේ සිටීම (සිටීමට සිදුවීම)
උගත්පාඩම - මහබැංකුව අනික් බැංකු වගේ නොවේ..
පුද්ගලයා - කුමරන් පද්මනාදන්
නිරීක්ෂණ - ත්‍රස්තවාදීන්ට මුදල් රැස් කිරීම
ත්‍රස්තවාදීන්ට අවි අායුධ ලබා දීම
ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියා කිරීම
නිගමනය - අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග- නැත
උගත්පාඩම - ත්‍රස්තවාදී ක්‍රියා කරාට කම් නැත
පුද්ගලයා - සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්
නිරීක්ෂණ - මහජනතාව මරා දැමීම, කොල්ලකෑම
නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කිරීම
නිගමනය - අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග- හරි නැති නිසා වෙන දෙයක් පෙන්නා රදවා ගැනීම
උගත්පාඩම - ලොකු වැරදි සගවා පොඩි වැරැද්දකට හසුවීම
පුද්ගලයා - කරුණා අම්මාන්
නිරීක්ෂණ - මහජනතාව මරා දැමීම, කොල්ලකෑම
ත්‍රස්තවාදී නායකයෙකු ලෙස ක්‍රියාකිරීම
නිගමනය - අත්අඩංගුවට ගැනීමට තරම් සැකයක් නැත
ක්‍රියාමාර්ග- අත්අඩංගුවට ගැනීම අමතක කර දැමීම
උගත්පාඩම - වැරදි කළ හොත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු යෑම
කසුප් අනුරාධ
.
පුද්ගලයා - කසුප් අනුරාධ
ReplyDeleteනිරීක්ෂණය - වෙනස් ආරකට ලියැවුණු කාලීන සමාජමය පැදිපෙළකි
නිගමනය - පැදිපෙළ කදිමයි
ක්‍රියාමාර්ගය - ජයවේවායි පැතීම
උගත්පාඩම - මෙවන් කවි ලියැවෙන ගී පවුරට නිතර ගොඩවැදිය යුතුය
මටත් කියන්න තියෙන්නෙ මෙන්න මේ ටික
Deleteයකාේ අපේ ලිවීමට වඩා මේ කමෙන්ටු පට්ට ක්‍රියේටිව් නෙවැ... ස්තූතියි ස්තූතියි
Delete++++++++++++++++++
Delete- - - - - - - - - - - - - - -
Delete+++++++++++++++++
Delete- - - - - - - - - - - - - - - -
Deleteඑල අනුරාධයා නිසා හොඳයි තුශාරය ලිව්වනම් සත පහක් වටින්නේ නෑ , ඕ යේස්
Deleteතැන්ක්ස් ඉවාන්................... ඒත් තුෂාර මස්සිනා මේක දකීද දන්නෑ..... දැක්කොත් ඉතින් ඉවාන් අයියා ඉවරයි තමයි..... තුෂාර දරුණු මුනියා....
Deleteඋගත් පාඩම් කොමිශන් සභාවට යවනවා මචෝ විමර්ශණේ කොරන්න.....
ReplyDeleteමේක අම්මට සිරි ලංකාව කියන්නෙ නිකන්යැ...
කියලා වැඩක් නැහැ... දැන් මේකයි අවුල මචං.... අපි කරුණා අමතක කරලා.... පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කාලය අමතක කරලා..... කේපීගේ සිද්ධි අපේ රජයේ අායතන ටිකටත් අමතක වෙලා.... ඒත් පොඩි පොඩි සිද්ධි වුණ ගමන් කොහේවත් නැති අහිංසකයෝ අල්ලන් යනවා..... මේක විකාරයක් නේද?????
Deleteලංකාවෙ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මචෝ... ඒ හින්දා පුදුම වෙන්න දෙයක් නෑ.
Deleteනෑ මචං............ දැන් අපි හොයපු, දේදුණු විප්ලවයක් කරලා හොයාගත්තු යහපාලනය මේකද ???????
Deleteනියමයි :D
ReplyDeleteතැන්කූ
Deleteඑල
ReplyDeleteරාජ් මචං................
Deleteනීතියට සැකකරුවන් පැමිණවීම කියන තැන ලොකු අවුලක් තියෙනවා... අැයි ජනතාවට මේ ගැන ප්‍රශ්ණ කරන්නට බැරි........... මෙතැන අවුලක් තියෙනවා නේද???
පිල්ලෙයාන් පරරාජසිංහම්ව මැරීම පොඩි වරදක් ද?
ReplyDeleteපිල්ලෙයාන් කොරලා තියෙන ඒවායේ හැටියට පොඩි වරදකි..............
Deleteහී ලස්සනයි කුරුට්ටෝ........
ReplyDeleteඋගත්පාඩම - මෙවන් කවි ලියැවෙන ගී පවුරට නිතර ගොඩවැදිය යුතුය
(මේ ටික හොරෙන් ගත්තේ වර්ණගෙන් ඉතුරු ටික ගත්තේ නැතෝ.....නැත්නම් වර්ණ මාවත් මානව හිමිකම් ගෙනියයි..)
උඹලා ඒකට හිටියාට (ඒකට බ්ලොග් ලියුවාට) පරිස්සමින් වැඩ කරන ඒක හොදයි...... හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මචං... ඔය මානව හිමිකම් යනවා කියන ඒකත් ට්‍රෙන්ඩ් ඒකක් විතරයි.... මාධ්‍ය වලින් පෙන්නනවා විතරයි... වෙන නම් මුකුත් වෙන්නෑ......
Deleteඅපේ වර්ණ හොදයි කුරුට්ටෝ......
Deleteඒහෙනං කමක් නැහැ........ නෑ ඉතින් අපි කිව්වේ මේ කාලේ විශ්වාස නැති නිසා..... පේනවානේ වෙන දේවල්.....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනිර්මාණයෙන් හා කොමන්ටු සියල්ල සමස්තයක් හැටියට ගත්තම උගත් පාඩම :- අපි සේරම මේ ඉන්නෙ අම්මට සිරි ලංකාවේ
ReplyDeleteඅන්න වචනේ............ අම්මට සිරි ලංකාව.....
Deleteනියමයි ඈ...
ReplyDeleteමොක උනත් උඩ රැවුලයි යට රැවුලයි දෙකම එකපාර බාන්න එපා.
ඒකත් අැත්ත.................
Deleteහැබැයි උඩ රැවුල බෑවාම පොලෝසියෙන් යට රැවුල බාවනවා නේද??????
පුද්ගලයා - 2015 ජනවාරි අටට පෙර සිටි අකමැතිතුමා හෙවත් රටේ දෙවන
ReplyDeleteපුරවැසි
නිරීක්ෂණ - කුඩු කන්ටේනර් නිදහස් කිරිමට ලියවිලි සකස් කරදීම
නිගමනය - නොදන්නා කමින් සිදුවූවකි.
ක්‍රියාමාර්ග- ලේකම්ට වරද පැටවීම
උගත්පාඩම - තවම මේ ගැන ඉගෙන ගනිමින් සිටි
පුද්ගලයා - ඩී සිල්වා මහතා
නිරීක්ෂණ - එලිපිට මිනිමැරුම,නීතිවිරෝධි ව්‍යාපාර
නිගමනය - අමතකවීමෙන් සිදුවූ අත්වැරදීම්ය,මොළය නැත
ක්‍රියාමාර්ග- ක්‍රියාමාර්ග ලනු ලබන්නේ එතුමා විසින්මය
උගත්පාඩම - මතක ශක්තිය හැමවිටම අවශය නැති බව
පුද්ගලයා - 2015 ජනවාරි අටට පෙර සිටි අකමැතිතුමා හෙවත් රටේ දෙවන
Deleteපුරවැසි
නිරීක්ෂණ - කුඩු කන්ටේනර් නිදහස් කිරිමට ලියවිලි සකස් කරදීම
නිගමනය - නොදන්නා කමින් සිදුවූවකි.
ක්‍රියාමාර්ග- ලේකම්ට වරද පැටවීම සහ පුතාට අැමතිකමක් දීම
උගත්පාඩම - තාත්තා වැරදි කරනා විට දරුවන් අැමතිකම් ලබයි
පුද්ගලයා - ඩී සිල්වා මහතා
නිරීක්ෂණ - එලිපිට මිනිමැරුම,නීතිවිරෝධි ව්‍යාපාර
නිගමනය - අමතකවීමෙන් සිදුවූ අත්වැරදීම්ය,මොළය නැත
ක්‍රියාමාර්ග- ටික කලකට පාර්ලිමේන්තුවෙන් ඒළියේ තැබීම
උගත්පාඩම - මොළය නැති බව ඔප්පු කිරීමෙන් අැති තරම් මිනීමැරිය හැක
පොඩි වෙනස්කම් දෙකක් තුනක් කරා... තරහා නෑනේ මනෝ.........
දැන්නේ හරියටම ඇවිත් තියෙන්නේ කුරුටු..නියමයි
Deleteමේ ලිස්ට් ඒක තව තවත් දිගු කරත අැහැකි නේද????
Deleteක්‍රියේටිව් තින්කිං.... නියමයි
ReplyDeleteතැන්කූ............ තැන්කූ................
Deleteකෙටියි. රහයි.
ReplyDeleteඉස්තූතියි.... ඉස්තූතියි
Deleteඅපි අනිත් ජාතින්ට වඩා වෙනස්නේ..
ReplyDeleteඒ වෙනසට අපි ගරු කරන්න ඕන. :p
අනිවා රාජා.............. අපි ටිකක් අමුතුම ජාතියක්නේ..... අපේ ජාති මාරයි නේද???
Deleteවෙන මොන කතාද..!!
Deleteමේ පැත්තට අාවේ අලුතෙන් වෙන්ටෑ...... රාජා ලියන බ්ලොගය මොකක්දෑ....??????? පොඩි විස්තරයකුත් කියන්ටකෝ
Deleteමම හිතන්නේ උඹලා නිවැරදි ට්‍රැක් එකට වැටිලය කියලා...
ReplyDeleteඅපි විතරක් නෙමෙයි මාතා................ අර අාණ්ඩුව මාරු වුණාම කාර් ගන්න හිතාගෙන හිටපු කපල් ටිකත් දැන් හරි පාරට වැටිලා...........
Deleteවෙනස්ම විදියේ ලිවීමක් මැක්සා බං.
ReplyDeleteජයවේවා.... කසුන් අනුරාධ
කුරුටු ගෑ ගී පවුර ජයවේවා.....!
තැන්කූ........................ අසෙනි........
Deleteසුසුදු සුදු වෑන් රථයක් ලගපාතම එනු පෙනේ!!!!
ReplyDeleteජ ය වේ වා !!!
විදානේ-
ඒහෙනං අයින් වෙයන්................. නැත්තං උඹව යට කරන් යයි...... අැඹිලිපිටිය පැත්තේ බීමත් ව සිටි තිදරු පියෙක් මරුට කියලා පත්තරේ යයි බං.....
Deleteමමත් කීපයක් උපකල්පනය කළා. බුදු ආ.....ම්මෝ.....................මේ පෝස්ට් එකටත් වඩා දිගයි. ඒ නිසා මේ ලියලා තියෙන ටිකෙන්, නොලියවුණු ගොඩ, තේරුම් ගම්මු.
ReplyDeleteඒක අැත්ත විචාරකතුමෝ........... වෙච්ච හරිය කෙසේ වෙතත් ඉදිරියට තව තව සුන්දර දේවල් වෙන්න නියමිතයි වගේ...... අායෙම අයවැයෙන් කොත්තමල්ලි ඒහෙම අඩු කරයිනේ.... අපි ඉතින් පට්ට සතුටෙන් ඉම්මු...
Deleteඅඩේ.... නියමයි... තව දාස් ගානක් මේකට දමන්න පුළුවන්...
ReplyDeleteඅනිවා අනිවා............... ඉදිරියට ඒන ඒවත් කෝටි ගාණක් තියෙයි බණ්ඩේ......
Deleteසුපිරි...............
ReplyDeleteතැන්කුස්
Deleteඇයි බන් දුක හිතෙන එව්වම ලියන්නේ හැබෑටම.. මුතු ඇටයම ෆොර්මැට් කරලා අලුතෙන් OS දාන්න විදිහක් හිතමුද කට්ටියම එක්ක එකතුවෙලා..
ReplyDeleteදුක හිතෙන ඒවා ලියන්නේ අැඩෙන ඒවා ඒන්න කලින් කස්ටිය සූජානං කොරන්න අම්බලං........ මුතු අැටය නෙමෙයි මේක අමුතු අැටය නෙවැ
Deleteඑල මචං .... කුරුටු ස්පෙෂල්
ReplyDeleteතැන්කූ මචං................... ඉවාන් හෙල්පස්.......
Deleteඋගත්පාඩම් පාඩම් ලිස්ට් එක දවසින් දවස වැඩිවෙනව..නියමයි වෙනස්ම සිතිවිල්ලක්
ReplyDeleteඔව් හංසි..................
Deleteඅපි ඉතින් ඉගෙන ගන්න ජාතියක්නේ...... උගත් පාඩම් කොමිසමක්ම කොරානේ පහුගිය කාලේ
ඇත්ත. මේ පාඩම් හැමෝම උගත් බවනම් පේනව. පහුගිය කාලෙ සෑහෙන පිරිසක් ලැප් ෆෝමැට් කළ නිසා. නමුත් මේ රටේ ලොක්කන්ටයි පොඩ්ඩන්ටයි දෙවිදියකට සළකන එක ගැන නම් පාඩම ඉගෙන ගෙන නෑ. ලොක්කන්ට හිරිහැරයක් වුනොත් පොඩ්ඩන්ටත් දැනෙනව වැඩියි. නමුත් ලොක්කන් පොඩ්ඩන් ව දකින්නෙ කුරාකුහුඹුවන් වගෙ
ReplyDeleteඒක තමා ම.ම නූතන කුලවාදය කියන්නේ...... ඒවා ඒහෙම තමා...... කොහොමත් ලොක්කන්ට පොඩ්ඩෝ මතක් වෙන්නේ මනාපය ගන්න විතරනේ....
Deleteඅපි උගත යුතු පාඩම.
ReplyDeleteමේක මේ රටේ සාමාන්‍ය තත්වය බව මතක තබා ගැනීම.
ඒකත් අැත්ත මනෝජ්.......................
Deleteනියමයි.. මේ පාඩම් ටික හරි නම් පාසල් විශය නිර්දේශයටත් ඇතුලත් කරන්න ඕනෙ.
ReplyDeleteඅර උඩ කට්ටිය කිව්වත් වගෙ අපි ජීවත් වෙන අම්මට සිරි ලංකාව වෙනවා වගේම තාම ඉගෙනගන්න ළමයි උනත් සමාජගත වෙද්දි අම්මටසිරි ලංකාව මේ විදියම වෙයිද කියල කියන්න දන්නෙ නැනේ.
ලියවිල්ලයි අදහසයි නම් නියමා..යි
ස්තූතියි නිදහසේ........................ අපි සිද්ධි වලින් පාඩම් ඉගෙනගත යුතුයි කියනවානේ..........
Deleteඑලද බ්‍රා
ReplyDeleteමචං බ්‍රා........... ඊයේ විදානයාගෙන් කරදරයක් වුණේ නැද්ද
Deleteතුෂාර
ඉගෙන නොගත් පාඩම් මොනවද කියල ලියුවානම් මේක හුඟක් දිග වෙනවා..
ReplyDeleteඅන්න තවත් සුපිරි චින්තනයක්......
Deleteතාම උගත් පාඩං කොමිසමේ වාර්තාව කිවල නෑ වගේ.
ReplyDeleteඅද රෑට ලැපත් ලෑස්ති කොරන් ඉන්නව හොදයි
කොටදෙණියාව පත්තෙ ගිහිං එන්න පුලුවං
(කොමෙන්ටුවට සාදර දායකත්වය කොටදෙණියාව ඕඅයිසී)
පට්ටය් මචෝ. ලොවෙත් නැත
ඉස්කුරුට්................ ඉස්කුරුට්.........
Deleteකාෙටදෙණියාව යංතං කොණ්ඩයාගේ අයියාගේ කෙස් ගහට පිං සිද්ධ වෙන්න ගොඩගියා..... තව ඩිංගෙං බඩුම තමා....
හිටු... හූඇම්පී රජයක් ආවම මේ ඔක්කොම සෙල්ලම් ඉවරයි.. හ්ම්ම්..!
ReplyDeleteජයවේවා..!!
ඔය අාවේ....................... ඉස්සර මීට හොදද කියලත් කල්පනා කරන්න හිතෙන තරම්..
Delete