ඒ අපේ පළවෙනි ම දේශනය
පොත් පෑන් අමෝරං දැනුම පිපාසාවෙන්
අැදුරුතුමා එනතුරු මගබලා සිටි
ඒ ලෙවල් ඉවර කරපු ගමන් අා
ටියුට්ස් එකතු කරලා පුරුදු
නෝට්ස් කඩපාඩම් කරන ගිරා රැළක්...................................
සුදුම සුදු කොන්ඩයක් අැති
කට පැත්තකින් හිනාවක් පිරි
හරිම සරළ අැදුමක් අඟලාගත්
දැක්කා ම ප්‍රියජනක මුහුණක්
ටයිම් ටේබල් එකට අනුව නම් මේ
මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්නයන්.............................
හ්ම්... අලුත් ම කට්ටිය නේද.....
කියනවල්ලාකෝ බලන්න
වට් ඊස් පීස්.....................................?
වචන තුනකින් අහපු දේට
බරවචන ලෝකයකින් අාපු උත්තර
මහාචාර්යවරයා කරකවලා අතඅැරියා..................................
ඔව් ඔව් ඒ ඔක්කොම හරි
ඒත් සරළවම කියනවානං
පීස් කියන්නේ ...ඒ.......ඒ...........ඒ.............
වයිට් බෝඩ් එක පැත්තට හැරුණු
ජයන්ත සර් බෝඩ් එක පුරාවට ලියුවා
LOVE + CARE ..................................
කොහොමද මේකෙන් උත්තරයක් ලියන්නේ
එදා අපිට ගැටළුවක් වුණා තමා
ඒත් අදවෙනකල් ජීවිතයේ
වැරදියි කියලා ඔප්පු කරන්න බැරිවුණ
අතිශය නිවැරදි ම ඉගැන්වීම
වට් ඊස් පීස්..............? LOVE + CARE
තුෂාර විතාරණ - කාංචනා චන්ද්‍රසේකර
පසු සටහන - ජයන්ත සර්. හෙට තියෙන සර්ගේ ෆෙයාවෙල් එකට අපි දෙන්නට එන්න විදිහක් නැත්තේ මේ පණිවිඩය මේ මොහොත වෙනකල් නොදැන සිටීම නිසයි. ඒත් හදවතින් ම කියන්න දෙයක් තියෙනවා. අපේ ජීවිතයේ හමුවුණ සුන්දරම ගුරුවරයෙක් අායෙම දකින්න අපි හරිම අාසාවෙන් ඉන්නවා. ඉක්මනට ම සර්ව බලලා යන්න එනවා.
මීට
පීස් බැච් එකේ ගහපු පළවෙනි ම කොක්ක.
තුෂාර-කාංචනා
ඕං 1st කොමෙන්ටුව මගෙන් ආයුබොවන්ඩ.බ්ලොග් එකට මං අලුත් උනාට කොමෙන්තටුවක් දාන්නම හිත් උනා මරු post එක නිසා..post එකට මං නම් මාර like
ReplyDeleteබොස්....................
Deleteඅදම තමයි දැක්කේ....... බ්ලොයක් තියෙනවානං විස්තර කියන්න... මොනවා වුණත් පළවෙනියටම අාපු ඒකට සහ අලුතෙන් ම අාපු ඒකට සතුටුයි....ජයවේවා.....
http://thebosssmileyjoejoe.blogspot.com/ මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක..වෙලාවක ලොක්කගෙ පැල්පතට ගොඩ වෙලා යන්ට
Deleteදබොස් කියන්නේ කවුද
Deleteලොක්කෝ............. ඒ පැත්තට ගියා... බ්ලොගය නියමයි... පොඩි ගෙදර වැඩ ටිකකුත් දුන්නා...කොරමුකෝ බලන්න.... හැක්
Deleteඅනිවාර්‍යෙන් home work කරන්නම්..බෝම ස්තූතියි....
Deleteඒ කියන්නත් කලින් උඹ උත්තර දෙනවානේ......... මාරයි
DeleteWhat is piece?=කෑල්ල යනු කවරේද?
ReplyDeleteLove+care = ලව්කර කරේයාම
සංපූර්ණ ඇත්ත
උඹේ නිර්වචනයනුත් උඹ වගේම තමා......... පට්ට මචං.....
Deleteටකේ කරේ
DeleteTake care
Deleteබේබි කරේ
Deleteවී කරේ
Deleteවටිනා පාඩමක්.. :) පාඩම හරියට ඉගෙන ගත්ත බව පේනවා පලවෙනි කොක්ක ගහලා තාම ඇදගෙන යන එකෙන්ම.. :)
ReplyDeleteඅනිවා කමියා..................
Deleteඅපි තමා ලංකාවේ මේ උපාධිය කරපු දෙවැනි බැච් ඒක ඒ වගේ ම ලංකාවේ පළවෙනි ම පීස්+පීස් කොක්කත් අපි..... ඒ කාලෙත් සර් අපිට ෆුල් සපෝට් ඒක දුන්නා.......
ගුරු පලවෙන කොක්ක නම් නියෙමට හදලා තියෙනවා.
ReplyDeleteකාගේ හරි නැණස පෑදූ ගුරුබවතාට මගේ උපහාරය.......
අැත්තට ම නියම ගුරුවරයෙක්....... මේක කවදා හරි ඒතුමාට පෙන්නද්දි සිංහයා ගැනත් කියන්නම්....
Deleteකොක්ක ගැහුවද...කොක්ක වැටුණද....කොහොම නමුත් ඇදගෙන යනව කියන්නෙ නියමෙට කොක්කෙ පැටලිලා.
ReplyDeletelove+care නේ....එහෙම තමයි වෙන්න ඕනේ....
කොක්ක ගැහුවද...කොක්ක වැටුණද....කොහොම නමුත් ඇදගෙන යනව කියන්නෙ නියමෙට කොක්කෙ පැටලිලා.
ReplyDeletelove+care නේ....එහෙම තමයි වෙන්න ඕනේ....
අනිවා.......... අදටත් ෆලෝ කරන උපදේශයන් තමා ඔ්වා....... ස්තූතියි හෙන්රි සහෝ
Delete"ලව්" කියන්නේ මොකක්ද කියලා කියා දුන්නේ නැතෙයි...
ReplyDeleteප්‍රසිද්ධ පොරක්නේ හිටං
ප්‍රසිද්ධයි........... ඒත් ඒක් පිරිසක් අතර විතරයි. පහුගිය කාලේ ගොඩක් දුරට සද්ද නැතුව හිටපු කෙනෙක්..... සර්ගේ දර්ශනය ඒක්ක අපි ඒ කාලෙත් සමහර සමහර වෙලාවට පැටලුණා..... ඒත් අපි දිහා බැලුවේ තාත්තා කෙනෙක් දරුවෝ දිහා බලනවා වගේ තමා...... අැත්තට ම දැන් තේරෙනවා මාතා... අපි පොඩි උන්.....
Deleteනිර්මාණයත් ලස්සනයි ..!
ReplyDeleteඉගෙන ගත්ත , අත්දැකීමෙන්ම සත්‍ය බව දන්න දෙය්ක් නොවැ කියාදෙන්නේ ....
පසු සටහනේ Signature එකටත් ගොඩාක් මනාපයි ..!
ස්තූතියි සදරුවෝ...................
DeleteSignature ඒක ඔය විදිහට දැම්මේ නැත්තං අපි ව හරියට අදුරගන්නේ නැහැ......
Love = care ..
ReplyDeleteනෑ ලලිතෝ ඔය දෙක දෙකක්.... හැබැයි වෙන්කරන ඉර පෙන්නන්න බැහැ.. දෙකම ඒකතු වුණාම තමා සම්පූර්ණ වෙන්නේ... හැක්
Deleteවටිනා පාඩමක්...
ReplyDeleteඔව් ඉන්දරේ................. අැත්ත කතාව
Deleteප්‍රොෆෙසර් කියල දීපු පාඩම මේ දෙන්න ප්‍රායෝගිකවම ක්‍රියාවට නගල තියෙනව. අන්න එහෙමයි ගෝලයො ඉන්න ඕන. හැක්...
ReplyDeleteඅන්න ප්‍රොපාලා.. අන්න ගෝලයෝ.............. මෙන්න ප්‍රසාලා....... හැක්
Deleteහොඳ ගෝලයො දෙන්නෙක්.
ReplyDeleteඅනිවා අනිවා...................
Deleteසර් වුණත් කියයි හෙට යා ගන්න විදිහක් තිබුණානං........ ස්තූතියි කසුනෝ....
අනේ මංද බං මක්ක කියන්නද කියල.
ReplyDeleteමුනිවත හොදයිකියන්න දෙයක් නොතේරෙන හන්දා
මං මාරු
අනේ මංද බං මක්ක කියන්නද කියල.
ReplyDeleteමුනිවත හොදයිකියන්න දෙයක් නොතේරෙන හන්දා
මං මාරු
ඒකත් හොද ප්‍රතිචාරයක් තමා මහේෂ්........ ස්තූතියි
Deleteඋගතමනා සල්පයමයි මතු රැකෙනා.
ReplyDeleteඋගන්නපු ගුරුවරුන්ටත් මේකේ ලොකු කොටසක් ලැබිය යුතුයි නේද??????
Deleteමෙන්න මේ වගේ දෙයක් සරලව සුන්දරව කියල දෙන්න පුළුවන් අයට තමා නියම ගුරුවරු කියන්නේ. ගුරුවරයෙක් වෙන්න දැනුම විතරක් තිබ්බට මදි. හොඳ දැක්මක් වගේම තමන්ගේ දැනුම එලියට දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
ReplyDeleteඔව් අගහරුවෝ..........
Deleteතව දෙයක් තමා අපිට සර් ලොකු දේවල් ඉගැන්නුවේ නැහැ.. ඒ නිසා ම අපි ඒවා ගැන හොයලා බැලුවා... නැත්තං අපි දෙන දේ පාඩම් කරගෙන ගිරව් වගේ ලියනවා..... අනික් අතට අැත්තම කිව්වොත් අපි ඒ දේවල් තාමත් ඉගෙනගන්නවා... කවදාවත් ජීවිතයේ ඉගෙන ගෙන ඉවර වෙන්නෑ කියලා සර් අපිට ප්‍රායෝගික ව ම පෙන්නුවා......
පාඩම හොදට ඉගෙන ගෙන පළවෙනි කොක්ක ගැහුවා කියන්නේ ඉතින් හොදම ගෝලයෙක් වෙලා කියන එකනේ.
ReplyDeleteඅපි ඒහෙමයි.. තාම ගුරුගරුත්වය තියලා වැඩේ කරගෙන යනවා.....හැක්
Deleteපළමු කොක්ක.. මරු..
ReplyDeleteඅාය .............. සර්ට ඔ්ක කියපු ගමන් දන්නවා..... හැක්
Deleteගුරුතුමාට මගෙත් උපහාර
ReplyDeleteගුරුවරයෙක් වුණ ඔබතුමාට ඔ්වා අලුතෙන් කියන්න දේවල් යෑ නේද????
Deleteහෙනහුරා පාත් උනා...
ReplyDeleteකවුද ඒ....???? නම නං සුපිරියි....
Deleteයකෝ උබලටත් අදුරගන්න බැරි උනායැ. මම අදුරන යකෙක් බ්ලොග් ලෝකේ කරක් ගහන හින්නදා.. මාත් අන්වර්ථ නාමයක් දාගත්තා. හැක්.
Deleteයකා කියන්න ඒපා බං.... අපි දැන් යක්කුන්ට බයයි.....
Deleteහයිබ්‍රිඩ් පොස්ට් එකක් වගේ.
ReplyDeleteඅාය.............. අයා..............
Deleteසරල සුගම පාඩමක්. මේ වගේ ගුරුවරයෙක් ළඟ සොම්නසින් අකුරු කළ දෙදෙනෙක් දිගටම කවි ලිය ලියා එකටම ඉන්නවා කිව්වම හරිම සතුටක් දැනෙනවා
ReplyDeleteස්තූතියි තිලක අයියා.................... මේ වෙනකොටත් වැඩේට යන්න හැකි වුණ අය ගියා කිව්වා.... සර්ට දුරකථනයෙන් කතා කරා.... මේ ලින්කුවත් දුන්නා... දකින්න අැති... අපේ බ්ලොග් සෙට් ඒකම කියපුවා සර් දකින්න අැති....ජයවේවා
Deleteහදවතින් නොමැකෙන්න හිතට දැනෙන බොහෝම සුලු දෙයක් උනත් ප්‍ර්මාණවත්...
ReplyDeleteඅනිවා මහේෂ්.................... තාම හිතේ තියෙනවා.......
Deleteසර් ගැන නම් දන්නේ නෑ මචං හැබැයි සරල මිනිහෙක් වග නම් තේරෙනවා පොස්ටුව පංකාදුයි
ReplyDeleteඔව් තලා................
Deleteකිසිම දෙයක් බරපතලව අරං කලබල නොවන.... සුන්දර හිනාවකින් හැමදේම විසදන..... සුන්දර මිනිහෙක්.....
Love + Care පට්ට පාඩමක්.. උගන්නල ඉවරෙකුත් නෑ ඉගෙන ගෙන ඉවරෙකුත් නෑ
ReplyDeleteජයවේ...
මැරෙනකල් ම ඉගෙන ගන්නවා...... හැක්
Deleteඅඩේ... ඕක මම හිතේ ලියල තියාගන්නව.. අපූරු පාඩමක්.... ඔහුට නිදුක් නිරෝගි සම්පත් පතනවා..
ReplyDeleteජීවිතේ හැම තැනකදී ම වැදගත් වෙන පාඩමක් බං....... ස්තූතියි
Deleteඅනේමන්දා උඹලා චික් විතරක්..
ReplyDeleteගුරුතුමාට ජය වේව ා ර්‍ර්!!!
යකෝ ඒක තමා ගුරුගෞරවය කියන්නේ........ උඹ ඉතින් ඔ්වා දන්න ඒකක් යෑ........
Deleteඒක ඇත්ත.
ReplyDeleteඅනිවා.............. හැක්
DeleteThushaa, I think its a good present for professor.
ReplyDeleteYes, most probably Senerath Saho....
Deleteකංචනාට වෙන එකෙක් බැජ් එකේ හිට්යේම නැද්ද මුට අහු උනේ ?
ReplyDeleteසර්ට ජයවේවා
යකෝ ඔය ප්‍රශ්ණය අහන්න ඔ්නේ අනික් පැත්තටනේ...... හැක්
Deleteහැබෑම පාඩමක්...මුළු ජීවිතේටම...
ReplyDeleteගුරුතුමාගේ අනාගතයට අපෙනුත් සුබ පැතුම්....
විභී.............. සර් මේවා කියවන්න අැති.. ජය
Deleteකුරුට්ටෝ ඔය ගුරුවරු අපිට කියාදෙන පොඩි සරල පාඩම් වල කොච්චර ලොකු ගැඹුරක් තියෙනවද කියල පහුවෙද්දී තමා තේරෙන්නෙ මටත් ඒ වගේ අත්දැකිම් ගොඩක් තියනව :)
ReplyDeleteජීවිතය උගන්නනවා කියන්නේ ඒකට වෙන්ටෑ නේද හංසියෝ..........
Deleteජයන්ත සර්ගෙන් මම ඉගෙන ගෙන නෑ. හැබැයි සම්මුඛ සාකච්ඡා නම් කීපයක්ම කරලා තිබෙනවා. බොහෝම ලෙන්ගතු මිත්‍රශීලී මනුස්සයෙක්. හැබැයි අපි මෙච්චර කල් කතා කළ සියලු තියරි මෙහෙම වචන දෙකකට මුහු කිරීම නම් අපූර්ව දෙයක්. දැන් නම් වට් ඉස් පීස් කියලා දෙන්න ගම් තුලානෙ ඇවිදිනව කියලයි ආරංචිය..
ReplyDelete