Monday, September 22, 2014

කැමති විදිහකට හිස්තැන් පුරවාගන්න......!!!



පිරිමි එකක් - හුදකලාවයි
පිරිමි දෙකක් - සහෝදරකමයි
පිරිමි තුනක් - ජොලියයි
පිරිමි හතරක් - බෝතලයයි
පිරිමි පහක් - සාකච්ජාවයි
පිරිමි හයක් - පාටියයි



ගැහැණු එකක් - හුදකලාවයි
ගැහැණු දෙකක් - .................
ගැහැණු තුනක් - ..................
ගැහැණු හතරක් - ................
ගැහැණු පහක් - ...................
ගැහැණු හයක් - ...................



( මෙය විහිළුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න...අනවශ්‍යය වගන්ති සම්පූර්ණ කරගෙන මා සමග අමනාප නොවන්න )

අසංක ගයාන් අබේසිංහ

50 comments:

  1. අපෝ ඔය හිස්තැන් මට හිතෙන විදියට පුරවන්න ගියොත් ගුටි කාල මැරෙන්න වෙන්නෙ..
    මම නං මේ පොස්ට් එක දැක්කෙ වත් නෑ ඔන්න

    ReplyDelete
    Replies
    1. ෂුවර්ද බං උඹ දැක්කෙම නෑ කියලා...???...හික්ස්...උඹ බයයි නේ ගුටිකන්න...හාපෝ උඹ වගේ එකෙක්...

      Delete
  2. හි හි අසංක අයියා... පරිස්සමින්. ඔයාව ගෙනියන්න සුදු වෑන් එකක් ඒවිද දන් නෑ.
    :D

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් එකේ මාව කුදලගෙන යන්න එන කණ්ඩායමේ නායිකාව දිලිනි නංගියනේ ඉතිං....මම බය නෑ ඒ හින්දා...අපි අපිනේ...නේද...හික්ස්...මට ලොකු දඬුවම් දෙන්න එපා හොඳේ...මම පව්නේ ඉතිං...

      Delete
    2. උඹ බය නොවී හිටින්. ආරක්ෂාවට අපි ඉන්නවා!! හැක්. :D

      Delete
    3. ඔහොම කිව්වට උඹත් බයයිනේ බං...ඒකනේ අවුල...ඉතිං උඹ කොහොමෙයි මාව බේරගන්නේ...හික්ස්...

      Delete
  3. කැමති විදිහටක හිස්තැන් පුරවාගන්න......!!!
    (මෙය කැමති විදිහකට ලෙස නිවැරදි විය යුතුය) :P

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...බොහොම ස්තුතියි...ඔන්න ඒක නිවැරදි කළා... මේ වගේ නංගිලා ඉන්නකම් අපිට වරදින්නේ නෑ...අකුරක් ගානේ පරිස්සමින් බලලා වැරැද්ද පෙන්වා දුන්නට බොහොම ස්තුතියි...

      Delete
  4. අසංකයා තනි ගමනක් යෑමට සැරසේ... ගෑනු දෙකක්. කෙහෙ වැටියයි. ගෑනු තුනක් මරු ජොලියයි. පිරිමි ගොඩේ එකම ගෑනි.. මුළු ලෝකෙම විනාසයි..

    ReplyDelete
    Replies
    1. ගී පවුරේ අනිත් අය එනකං ඉතින් කියන්න බෑ දේශා...එවුන් ආයෙම එද්දි මට තනියම යන්න ඕන වෙන එකක් නෑ...බලමු...බලමු...ඔය ගෑණු ගැන කියපු ඉතුරු ටිකට නම් මම උත්තර දෙන්නෙ නෑ ඕං...වෙරි ඩේන්ජරස්...හික්ස්...

      Delete
  5. ඔක්කොම පුරෝලා ගුටි කන්න බෑ. අන්තිම එකට නම් අනිවාර්‍යෙන්ම එන්නෙ මේක.

    ගැහැණු හයක් - ලෝක විනාශය.

    අති විශේෂයි ---------
    මෙය විහිළුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
    ***** අනේ මම අහිංසක දරු පවුල් කාරයෙකි *****

    :D :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔය මං කිව්වේ...උඹ කොච්චර බයද හත්තිලව්වේ...හික්ස්....

      Delete
    2. ඔය දරු පවුල් කාරයා ඉස්සෙල්ලම ගෙදර මායියා ගෙන් කයි වගේ
      හූ හූ :P

      Delete
    3. කමෝන් දිලිනි...ඕකට ඔහොම කියල මදි...ප්‍රියාගෙ සිතුවිලි ලිවිල්ල නවත්තල මදිවට තම පණ්ඩිතකමුත් කියවන්න එනවා...කමෝන්...කමෝන්...

      Delete
    4. යකෝ ප්‍රියා මං දාන්න ආපු එක උඹ දාලනේ.

      Delete
  6. ගැහැණු දෙකක් FFM
    ගැහැණු තුනක් Group
    ගැහැණු හතරක් Orgy
    ගැහැණු පහක්..........

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි...මරුනෙ...පෝලිමේ ගුටි කෑ හැකි මේවා කිව්වොත් නම්...ඔන්න මමනම් නෑ බුදු අම්මෝ...

      Delete
    2. Gaanu dekak - aappayai

      Delete
    3. +++++++++++++++++++++++++++++++++

      Delete
    4. හුටා... බලන් ගියාම මාතෙ ඩික්ෂනරියක් නෙ... :D

      Delete
    5. මාතෙ ඇවිල්ලා ඩික් එකක් නෙවෙයි විශ්ව කෝෂයක් බං සංචාරකයා...බලපංකො ලියන ලිවිල්ල...අපිට හැරෙන්නවත් බෑ...ඇත්තමයි...

      Delete
  7. gahanu dekak? hukalaa hamaarayi!

    ReplyDelete
  8. පිරිමි එකක් - හුදකලාවයි-එල ද බ්‍රා
    පිරිමි දෙකක් - සහෝදරකමයි-එල ද බ්‍රා
    පිරිමි තුනක් - ජොලියයි-එල ද බ්‍රා
    පිරිමි හතරක් - බෝතලයයි-එල ද බ්‍රා
    පිරිමි පහක් - සාකච්ජාවයි-එල ද බ්‍රා
    පිරිමි හයක් - පාටියයි-එල ද බ්‍රා

    ගැහැණු එකක් - හුදකලාවයි
    ගැහැණු දෙකක් - .................?
    ගැහැණු තුනක් - ..................?
    ගැහැණු හතරක් - ................?
    ගැහැණු පහක් - ...................?
    ගැහැණු හයක් - ...................?

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා....නියමයි මෙන්ඩියා...හරියට හරි...එල ද බ්‍රා...!!!

      Delete
  9. ඕක පුරවන උන්ට ව.හ. එවන්නේ. දැනගනිල්ලා

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං ව.හ. කියන්නේ?...මෙතන කියන්න බැරි දෙයක්ද...මට ටිකක් ටියුබ් ලයිට් වගේ...

      Delete
    2. හත්තිලව්වයි...දැන්නේ බොල තේරුණේ...ව.හ. කියන්නේ 'වනිතා හඬ' කියන පිස්සු හටන නේද...බුදු අම්මෝ...ඒක නම් වහක්ම තමයි...

      Delete
  10. ගෑනු හයක් තුන්වෙනි ලෝක යුද්දෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝෂ්...සමහර විට හයක්ම සෙට් නොවුණත් යුද්දෙ පටන් ගන්න ගණ පූර්ණය ප්‍රමාණවත් වෙන වෙලාවල් ඇත.

      Delete
  11. අනේ මන්දා අප්පා ... අසංක ගෙදරින් එලෙව්වොත් අපේ දිහා වරෙන් ...

    ReplyDelete
    Replies
    1. ඉවාන් මචං...මම තාම නිදහස් ගොවියෙක් බං...කවදක හරි මාව බඳින උන්දැ මේ බ්ලොග් එක දැක්කොත් එදාට මගෙ නම ගී පවුරෙන් හැලෙයි මචංලා...තරහා වෙන්න එපා හොඳේ...ඒත් උඹලගෙ ගෙදර මටත් ඉඩක් තියෙන හින්දා බයකුත් නෑ...පිරිමි දෙකක්- සහෝදරකමයි...ෆිට් තමයි...හික්ස්...

      Delete
  12. ගෑනු එකක් - 64
    ගෑනු දෙකක් -128
    ගෑනු තුනක් - 192
    ගෑනු හතරක් - 256
    ගෑනු පහක් - 320

    පුලුවන්නම් හිතා ගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. ආ...සොමියා...ඔය කියන්නෙ අර මායම් කියන එව්වා ගැන නේදෝ...මම හරි නේදෝ...ඒත් උඹේ සරල ගණිතය මෙතනදී නම් වරදින බවයි මගේ නම් හැඟීම...ඒ කොහොමද කිව්වොත්...

      ගැහැණු එකක් = මායම් 64
      ගැහැණු දෙකක් = මායම් 64x64
      ගැහැණු තුනක් = මායම් 64x64x64
      ..................................... පරිදි විය යුතුයි...තත්ත්වය ඒ තරම් භයානකයි මචෝ...හික්ස්...

      Delete
    2. මේක දැක්කම කතාවක් මතක් වුනා. ඊයෙ පෙරේදා බණ ගෙදරකට ගියා. හාමුදුරුවො මොකක්දෝ එකක් කියන්න ගිහින් ආවා මායම් ගැන කතාවකට.

      හා: ගැහැණු අයට තියනව ලුනේ මායම්. නේද. කීයක් කියලද කියන්නෙ.

      පිරිස: නිහඬයි

      හා: ඈ උපාසක අම්මේ.. මායම් කීයක්ද තියනව කියන්නෙ

      පිරිස: අපැහැදිලි හඬ්ක් දෙකක් නැගෙයි..

      හා: හැට ගාණක් වගෙ.. කීයක්ද හැට.. ඔව් ඔව්.. හැට....

      උපාසිකාවක්: හැට හතරක් තියනව හාමුදුරුවනේ..

      හා: අන්න බලන්න. හැට හතරක් තියනවලු. බොරු වෙන්න බෑ නේද..

      බණ ගෙදර තදින් සිනා....

      Delete
    3. අන්න මරු...ඔය පිලිඅරගෙන තියෙන්නෙ ඒගොල්ලොම අපූරුවට...හික්ස්...

      Delete
  13. උඹ බදුල්ලේද......
    මම හරිය ගැන දන්නව .....
    පහ ..හයක් නෙමේ බං .......
    100 ක් හරි ....උස්සල දෙනවනම් ...මම තාමත් එයාලගෙ 64 M ගැන ......නොසිතමි....හෙක්.....හෙක්.....

    ReplyDelete
    Replies
    1. ආ.......මෙය විහිළුවක් බව කියන්න අමතක වුනා......මචෝ.....

      Delete
    2. අඩෙ අප්පා...කෙන්ජියාත් ඇවිල්ලා නේ...උඹට ඉතින් මොන මායම්ද...උඹේ මායම් වලට ගෑණු රැවටෙන එකේ...හෙක්...හෙක්...

      ආ...මෙය විහිළුවක් බව කියන්න අමතක වුණා මචෝ....හෙක්...හෙක්....

      Delete
  14. ගෑණු දාහක් විතර නම් අන්තඃපුර එකයි... පහක් හයක් ඔහොම නම් ඒක කොහොම තියන්න ඇද්ද නෙහ් ? :D

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතන්න පුළුවන් තමයි චන්දනයා...ඒත් ඒ කාලෙ ඒව ඒගොල්ලො රජාට කීකරුව අපූරුවට හිටියා... මම කියන්නෙ නෑ රජා සාධාරණයි කියලා...ඒත් අද කාලෙ මාර වෙනස්නෙ...ඔය පේන්නෙ නැද්ද ව.හ. එහෙම...මෙලෝ තේරුමක් ඇතුවද ලේ පුච්චගන්නේ...අපූරුවට තියන දේවලුත් අවුල් කරන්න හදන්නේ බොරු පුස් පාට් දාලා...අන්තිමේදී නිකම් කයිය විතරයි...තුන් ලෝකෙටම වැඩක් නෑ...

      Delete
  15. හි.හි.. ඒකත් එහෙමද ...

    ReplyDelete
    Replies
    1. හි...හි...තුශානිලා එහෙම දන්නවා නැතෑ ඉතින අපිට වඩා හොඳට නේ...හික්ස්...

      Delete
  16. ගැහැණු හයක්? හිතුවද මේක ස්වාසිලන්තේ කියලා.

    ReplyDelete
    Replies
    1. හුහ්...ස්වාසිලන්තේ නොවුණට ඊට වඩා හපන් වැඩ මෙහෙ වෙතේ...විචාරකතුමා දන්නවා ඇතිනේ ඉතින් අපිට වඩා හොඳට රට ගැන...

      Delete
  17. මෙන්න හතක්ම ඉන්නවා ...

    උන්මාදනී හැන්ඟුණා – අනුරාග දෑසින් බලා
    සොදුරුයි සුපෙම් ලෝචනා – නෑසෙයි නුඹේ ගායනා
    දෙනුවන් සෙවූ අංජනා – රාධා මගේ අංගනා

    මල් මී සුගන්දේ නැලවී වෙලී
    මල් වැල් ගොතන්නී – වෘන්දා වනේ
    නිල් විල් තලාවේ කිමිදී මිදී – කොයිදැයි විදින්නේ සැන්දා සුවේ
    රන්මිනි මෙවුල් දම් විදිනා වෙලේ
    කො කොයිද රාධා උන්මාදනී



    ගෝපි ලියන් හා යමුනා තෙරේ – අවුදින් මුළා වූ රාධා මගේ
    වස්සානයේ හා මේ කුළුවලින් – සංතාපයේ මා පොද වෑහුණේ
    රන්මිනි මෙවුල් දම් විදිනා වෙලේ
    කො කොයිද රාධා උන්මාදනී

    සංගීතය – භාතිය හා සන්තුශ්
    ගායනය – භාතිය හා සන්තුශ්

    ReplyDelete
    Replies
    1. නියමයි සින්දුවෝ...හැබැයි ඉතින් ඔය සින්දුවේ හතක් හිටියට උන් සෙට් එක ඇත්තටම එකට ඉද්දී නම් සින්දු කියලා බේරන්න බැරි වෙයි නේ...

      Delete
  18. පිරිමි හැමොටම හරියන්න සුත්තර හැදුවට ගැනුන්ට එහෙම කොරන්න බැ බන්.ඔකුන් ඇවිල්ල මාර විෂමයි විසමයි

    ReplyDelete
    Replies
    1. ඔව් බං...ගෑණු කියන්නෙ මහ පුදුමාකාර ජාතියක්...කවදාවත් තේරුම් ගන්න බෑ...තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා...ඉතිං මොන සූත්තරද...හරිම සංකීර්ණයි....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...