දැන් ඔය කියන විදිහට රට වල්වැදිලානං
හැම එකාම බීලා ලයිසන් නැතුව යනවානං
කනේ ගෑවෙන්වන වමෙන් ඉස්සර කරනවානං
ගහපියකෝ ලක්ෂ දෙකහමාරක්ම............. ඉවරයිනේ.
තගදාලා බය කරාම ඔය තරංම හැදෙනවානං
නීතිය නහයට උඩින් ගලද්දි රට බබළනවානං
දඩ ගගහා උසාවි ගානේ දක්කද්දි තොපිට මාරයිනං
දීපියකෝ ජීවිතාන්තය දක්වා ම................. ඉවරයිනේ.
මහඋන්ට පඩි වැඩි වෙලා කාර් පර්මිට් හම්බෙනවානං
මහබැංකුවෙන් අරහෙන් මෙහෙන් ගතමනාවත් ලැබේනං
ඡන්දෙ දුන්න උන් ටිකෙන් ටික නංපචං ගානවානං
දීපියකෝ මරණ දඩුවමම....................... ඉවරයිනේ.
කසුප් අනුරාධ
.
இதඉවරයි..
ReplyDeleteජ ය වේ වා !!
ගල්බාගේ මේසේ යට උඹ අද එනවාද
Delete-ප්‍රසனන-
කෝ හල්කිරීම??
Deleteඋඹටත් දැන් හල්කිරීම තමා ඕනේ නේද???????
Deleteඑළ...
ReplyDeleteකවිය එළ වුණාට ලොක්කෝ ජීවිතේ නං අනාත වේගන යන්නේ.........
Deleteකවුද ඩෝ පොලිස්පතිට වගේ පොලිස් වාහන වලටත් නීතිය නවන්න බෑ කියන්නේ? අල්ලලා නවලා බුබුලේ බූ කරනවා හරිය?
ReplyDeleteසර් කිව්වොත් ඉතින් අපි අහවල් එක වුණත් දෙනවා....... කීයටවත් ඇරස් කරන්නෑ සර්.........
Deleteඅපිට පිස්සු කසුප්........
ReplyDeleteඅපිට 2020දි වත් ආයෙම පිස්සු හැදෙන එකක් නැහැ මයේ හිතේ........
Deleteඑදාට මීට වඩා පිස්සු ඩබල්වෙලා තියෙයි. රැවටෙන එක නවත්තන්න වෙන්නේ වෙන ක්‍රමේකින් වගේ.
Deleteමොනවා................... එහෙම එකක් වෙයිද????
Deleteදඬවමට එරෙහිව
ReplyDeleteදඩයමට එරෙහිව...........
Deleteනීතිය ඉදිරියේ මහ උන් ගොඩක් සමානයි...
ReplyDeleteමහ හොරු ඩීල් දාල කියන එක අපුරුවට ඔප්පුවෙනවා.
ජහ පාලනේට අබ සරණයි...
ලලිත්...
සිංහල බ්ලොග්ගල...
දැන් දැන් ආණ්ඩුව රෝන්ග් යන්නේ ලලිත්..............
Deleteලයිසන් චන්ඩි මචෝ...
ReplyDeleteඅපි අයින් වෙලා යමු
අපි අයින් වෙලා පයින් යමු මලේ...................
Deleteඅනිවා...
ReplyDeleteඅනිවා තමයි මචං.........
Deleteදඩේ නම් වැඩියි මචං.හැබැයි එහෙමයි කියලා උන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න හොඳ නැහැ තමයි.
ReplyDeleteකියලා වැඩක් නැහැ මචං........
Deleteකසුප්, කවුරුහරි තමන්ව යටපත් කරන්න හදන කොට යන්න එපා තවත් සෘන පැත්තට.. කවියෙන් හරි යන්න බලන්න උඩට
ReplyDeleteරටම යටපත් කරන්න යන්නේ..............
Deletehttp://www.get-in-love.com/?subid=16120508_16_42551_58451d66e2fd6f&utm_source=a42551s42472
ReplyDeletegoing to site...from ur blog Kasup
එහෙමද?????????? අවුලක් තියෙන වග අරූත් කිව්වා............ කවුරු හරි උදව්වට ගන්න වනවා නේද?????
Deleteමට මතක් වෙන්නේ නන්දා මාලනීගේ සින්දුවක්. “නීතිය උන්ගේ හිරබත අපේ උන්ගේ...“.
ReplyDeleteාර්ලිමේන්තුවේ කැන්ටිමේ පුන්නක්කු දෙන්න පටන් ගන්න ඕන පලමුවෙන්ම..ගහටන් ගත්තනම් නෙ හොද
ReplyDeleteමම සති දෙකකට කලින් කටුනායක එද්දී 15 වත්වක් වමෙන් ඉස්සර කලා. නැතිව බැහැ කියලනේ කියන්නේ. දෙන්නෙක් ඉදිරියෙන් වාහන එන පාරේ ගිය. ඒ පැය එකහමාරක් ඇතුලත. කසුප් මල්ලියේ නවත්වන්න වෙන අදහසක් වත් කියන්න.
ReplyDeleteබඩුත් හාන්දුරුවන්ගේ නඩුත් හාන්දුරුවන්ගේ කිව්වලු...
ReplyDelete