ඔය නරියම නේද කපුටා ගේ කේජු කෑල්ල වංචාවෙන් ගත්තේ?
ඔව් ඔව් ඒ නරියම තමා.....ස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන
ගමරාළගේ කුකුල්ලු හොරකම් කෙරුවෙත්, නිල් තීන්ත භාජනේට වැටිලා කැලේ රජ වෙන්න ගියෙත්, එතකොට හාවගේ ලබු කිරිබත් ටික කාල දැම්මේත් මේ නරියම තමයි නේද ?ජයවේවා!!!
https://en.wikipedia.org/wiki/Foxes_in_popular_culture
වෙලාව ළංවන විට හැර යන්නටඅත් හරින්න උත්සාහ කරයිනරයාඒත් පමා වැඩියි ඒ වෙනකොට
නරියා ලං කරගන්න එක ඇඟට ගුණයි නරයට වඩා හැම අතින්ම... අපූරු පද පෙළ ලොකු අරුතක්...ඒත් හරිම සරලයි.
නරියාට වඩා කපටිය "නරයා"
නරයාටත් අත අරින්න වෙනකොට නරියාගේ තියරිය තමයි දාන්නේ..වීරසිංහ මහත්තයාවත් මැදිහත් වෙලා කුරුටු පවුර අප්ඩේට් වෙන්න මොනවා හරි ලියන්න.. ජයවේවා!
නරියා කපටි කලේ කතා වලින්
ඉස්පිල්ලක වෙනසක් දැකල ලියු කවියක්. ඒ නිරීක්ෂණයට මම කැමතියි.
ඇයි කියන්න බැරි අපිට නරයාට නරියා...?
හහ් හහ් ඒකත් ඇත්ත තමා......ස්තුතියි ෙරාහාන්
Jayawewa .
අසංකට තුෂාරට නරියා කිව්වා ඒක ගැන අපේ බලවත් මෙව්වා ඒක
ඔය නරියම නේද කපුටා ගේ කේජු කෑල්ල වංචාවෙන් ගත්තේ?
ReplyDeleteඔව් ඔව් ඒ නරියම තමා.....ස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන
Deleteගමරාළගේ කුකුල්ලු හොරකම් කෙරුවෙත්, නිල් තීන්ත භාජනේට වැටිලා කැලේ රජ වෙන්න ගියෙත්, එතකොට හාවගේ ලබු කිරිබත් ටික කාල දැම්මේත් මේ නරියම තමයි නේද ?
ReplyDeleteජයවේවා!!!
https://en.wikipedia.org/wiki/Foxes_in_popular_culture
ReplyDeleteවෙලාව ළංවන විට හැර යන්නට
ReplyDeleteඅත් හරින්න උත්සාහ කරයි
නරයා
ඒත් පමා වැඩියි ඒ වෙනකොට
නරියා ලං කරගන්න එක ඇඟට ගුණයි නරයට වඩා හැම අතින්ම... අපූරු පද පෙළ ලොකු අරුතක්...ඒත් හරිම සරලයි.
ReplyDeleteනරියාට වඩා කපටිය "නරයා"
ReplyDeleteනරයාටත් අත අරින්න වෙනකොට නරියාගේ තියරිය තමයි දාන්නේ..
ReplyDeleteවීරසිංහ මහත්තයාවත් මැදිහත් වෙලා කුරුටු පවුර අප්ඩේට් වෙන්න මොනවා හරි ලියන්න.. ජයවේවා!
නරියා කපටි කලේ කතා වලින්
ReplyDeleteඉස්පිල්ලක වෙනසක් දැකල ලියු කවියක්. ඒ නිරීක්ෂණයට මම කැමතියි.
ReplyDeleteඇයි කියන්න බැරි අපිට නරයාට නරියා...?
ReplyDeleteහහ් හහ් ඒකත් ඇත්ත තමා......ස්තුතියි ෙරාහාන්
DeleteJayawewa
ReplyDelete.
අසංකට තුෂාරට නරියා කිව්වා ඒක ගැන අපේ බලවත් මෙව්වා ඒක
ReplyDelete