හිටපු ජනාධිපතිවරු මහින්ද්‍යෝදය හැදූ බවද දනිමි.
නමුත්
මහින්ද්‍යෝදය මකා දමා මෙෙත්‍රී සෙවනක් නොහදනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.
ඔබතුමා ජනවාරි 8 වෙනිදා රට භාරගත් බව දනිමි.
හිටපු ජනාධිපතිවරු පදවි ප්‍රාප්තිය සැමරූ බව ද දනිමි.
නමුත්
ඔබතුමා අනුන් ලවා බෝධිපූජා, උත්සව නොකර ගනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.
ඔබතුමාට පුතෙක් අැති බව දැන සිටියෙමි.
හිටපු පුතුන් මෙතෙක් නැටූ විගඩම් දැන සිටියෙමි.
නමුත්
ඔබේ දරුවන් ඒ නාඩගම් තේරුම්ගෙන අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.................................
ඔබතුමාට සහෝදරයින් අැති බව දැන සිටියෙමි.
හිටපු සහෝදරවරු මහපුටු රත්කළ බව ද සිටියෙමි.
නමුත්
ඔබේ සහෝදරවරු ලොකු පුටු වල නොනටනු අැතැයි
උදෙක් ම බලාපොරොත්තු වුණෙමි.................................
ඔබතුමා ජනාධිපති බව වූ බව දනිමි.
හිටපු ජනාධිපතිවරු රජ වූ බව ද දනිමි.
නමුත්
ඔබ රජෙක් නොවනු අැතැයි
තව දුරටත් හදපතුලෙන් ම මම බලාපොරොත්තු වන්නෙමි................................
කසුප් අනුරාධ
.
තව දුරටත් මිත්‍යාවන් පසු පස හබායෑම් නොහොඹි අනුරාධ.. මාර්කටින් මාර්කටින්.. දේසපාලනය = ජනතාව ඇන්දවීමේ කලාව කියන්නේ නිකංයැ.. හැබැයි දැන්නං යහපාලන ලොක්කා ඉවරයි.
ReplyDelete//හැබැයි දැන්නං යහපාලන ලොක්කා ඉවරයි.//
Deleteඋඩ බලාගෙන කෙළ ගහගන්නවා උන්නැහේ.........
මටත් ඔය බලාපොරොත්තුවම තිබුණා බන්.
ReplyDeleteඅපි මෙහෙම කරන්නෑ අරෙහෙම කරන්නෑ කියලත් කරනකොට තමයි දුක.
ඒතකොට අපි හැමෝම බලාපොරොත්තු කඩ වුණා නේද??????
DeleteMe balaporoththu atha hereemata kalayai.
ReplyDeleteකෝ යකෝ දෙමළ...
Deleteඅනේ අපේ ප්‍රසා අයියා...........
Deleteඅයියෝ ගහක් ගලක් වගේ හිටපු මිනිහා.... කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා දෙයියනේ..............!!!!!
බයවෙන්න එපා බොල. අපේ දෙමළ එහෙම නැතිවෙන්නෙ නෑ.
Deleteඊයෙ මැසිම ෆෝමැට් කළා. ඒකයි මේ අවුල.
අා.................... ඒක මිසක්....
Deleteඅපි හිතුවා මොකවත් වෙලා කියලා......
The final last bit of hope....he he..
ReplyDeleteyap ANO,
Deletewhat to do. we can see and discuss. that's all.
හරිම ලස්සනයි............
ReplyDeleteඔබ නිරෝධ ද සමාධි ද???????
Deleteමොනවා වුණත් ඔබ අාපු පාර දිගේ බ්ලොගයට ගියා... අගෙයි.... අලුත් ම බ්ලොගයක්... දිගට ම ලියමු......... ජයවේවා
ඩෙෆෙන්ඩර් ආපුදෙන්
ReplyDeleteටෙලිකොම් මල්ලිට ගියදෙන්
ඉරිසියාව තනපටේ ගියාදෙන්
හොර රජ පවුල නැත්නං
අපි පවුලක් ගෙදර යවලා පවුල් කීපයක් ගත්තා වගේ ද කියලත් හිතෙනවා....
Deleteකියලා වැඩක් නෑ කුරුටු ළමයි. අපි හිතපු වෙනස කවදාවත් අපේ රටේ වෙන්නේ නෑ. කොයි එකා ආවත් අන්තිමට අපි එතනමයි. ඒත් අපි එක එකාට බැන බැන ඉන්නවා. රටක් විදියට අපි කවද්ද ඉස්සරහට යන්නේ මමත්වයෙන් තොරව.
ReplyDeleteසිරිසේන මහත්තයා ගැන අයියෝ සිරිසේන තමයි දැන් නම්...
මෙතුමා තමන් විසින් ම ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිත් දැන් දැන් වෙනස් කරගෙන යනවා..... අඩුම අාපු කාරණාවවත් මතක තියාගෙන වැඩ කරගෙන යනවා නං හොදයි.......
Deleteකාටද කුරුටු මේ කියන්නේ...වෙනස් උනේ පුද්ගලයා විතරයි ක්‍රමය තවමත් එහෙමමයි පොඩි අයිසින් පාරක් දාලා විතරයි.
ReplyDeleteඒකත් හරි සබරේ.............
Deleteපුද්ගලයා වෙනස් වුණා ම ක්‍රමය වෙනස් කිරීම ඒ පුද්ගලයාගේ වැඩක් මිසක් ඒකත් අපේ වැඩක් නෙමෙයිනේ...... කතාව නං හරි සබරේ.....
බාලාපොරොත්තුවෙමි කියලා හිටං මදි. බලාපොරොත්තු කඩකළොත් මොකෑ වෙන්නේ කියලත් කියා දුන්නා නම හොඳයි.
ReplyDeleteඒකත් හරි............ ඒවා ඉතින් විචාමාමලාගේ ඒහෙම වැඩ තමා.... කීකරු පුරවැසියන් හැටියට උත්තර සෙවිය යුතුයි...
Deleteමමත් හිතාගෙන හිටියෙ ඔය ටිකමයි.
ReplyDeleteඅපි හැමා්ම ඒකවගේ තමා නේද?????? තව මොනවා මොනවා වෙයිද බලමුකෝ..............
Delete"රටට කලක් යයි නො දනිම්
ReplyDeleteරටට කලක් යයි නො දනිම්
වැජඹෙන මේ අපි උතුමන්
මන්තිරි නම්
වන්නම මේ ලෙස නටනෙම්
වන්නම සුදනනි දැන ගම්"
https://www.youtube.com/watch?v=JbYYPlEqMZs
ඔව් සින්දුවෝ මේවා වන්නම්ම තමා............
Deleteහොරකං කරගන්න බැරි උන කීපදෙනෙකුට නිදහසේ හොරකමක් කරගන්න ගහපු ගැටේකට අපි අහු උනාදෝ.....
ReplyDeleteජයවේවා...!!
පැත්ත මාරු වුණා.............. සියල්ල ඒහෙමමයි.........
Deleteඔබතුමා කුරුදුවත්තේ පොෂ් කෙල්ලෙක්ගේ අහවල් එකක් ගැන
ReplyDeleteකථා පැවැත් වූ බව දනිමි,
මෝඩ උපදේසකයන්ගේ බස් අසා හුදී ජනයන්ගේ උපහාසයට නැවත ලක් නොවෙතැයි
උදක්ම බලා පොරොත්තු වෙමි.
අනේ මන්දා.................
Deletex වල ඉඳල එක සැරේම yවලට යන්න කාට හරි හිතුනත් අනික් අය ඒකට සහයෝගය දුන්නත් එයාට y වලට යන්න පුළුවන් ඒත් y වලට අදාළ වැඩ ටික හරියට කරන බැහැ කියල මට නම් හිතුනා. නියම ක්‍රමය වන්නේ x1,x2 ,x1\3,x4 ,......x අනන්තය දක්වා ගොස් y- අනන්තයට පැමිණ ඉන්පසු ක්‍රමයෙන් - අගයන් අඩුකර y තත්වයට පැමිණීම බවයි මට දැනුනෙ. ඒ නිසා මම නම් පසුගිය කාලයේ හංසයාට x ඉඳලා y තත්වයට යන්න කැමැත්ත දුන්නේ නැහැ. අනික හංසයා තම වගකීම් යටතේ තිබු සෞඛ්‍ය අමාත්‍යාංශය හරියට කලෙත් නැහැනෙ. ඒ තීරණය නිවැරදි බව දැන් පෙනුනත් සතුටක් හෝ දුකක් නම් නැහැ.
ReplyDeleteඔබතුමා කියන කතාවේ අැත්තක් තියෙනවා..... අනික මේ අාණ්ඩුව කියන්නේ කලින් අාණ්ඩුවේ ම බහුතරයක් ඉන්න තැනක්..... දැන් ක්‍රිකට් අායතනය බලන්නකෝ..... අර්ජුන පරදිනවා... තිලංග දිනලා අර්ජුනට නඩු දානවා කියලා තගත් දානවා.... අැමතිත් අපරාදේ කියන්න බැහැ ඒ ජයග්‍රහණය අගය කරනවා..... ඒ කියන්නේ ක්‍රිකට් අායතනයවත් අාණ්ඩුවට පාලනය කරගන්න බැහැ... සමහරු මේක හොද අතටත් දකිනවා.... බලන්න අාණ්ඩුව මේවාට බලපෑම් කරන්නැහැ කියලා ඔවුන් කියනවා.... ඒත් අැත්ත තමා පරණ කට්ටිය තාම හොල්මන් කරනවා.....
Deleteඔබතුමා කියනවා වගේ ම රටේ ජනතාව වෙනසක් කරලා මේ අාණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වුණ දෙයක් තියෙනවා.... ඒත් ඒ වෙලාවේ බලය ගන්න ජනප්‍රිය කරගෙන භාවිතා කරපු දේවල් මේ අාණ්ඩුවත් දැන් කරනවා..... කලින් අාණ්ඩුවේ වැරදි කියලා පෙන්නපු දේවල් මේ කට්ටියත් කරනවා අපි දකිනවා.... ඒවා ඒ තැනම විවේචනය කිරීම අවදියෙන් ඉන්න පුරවැසියන්ගේ යුතුකම්..... රටේ ජනතාව ඡන්දය දීලා අාණ්ඩුවක් ගෙනාවේ ඔවුන්ට හැමදේම භාරදීලා ගෙදරට වෙලා නිදා ගන්න නෙමෙයි.
අනේ මංදා හිටං...කවදා කලක් යාවිද මංදා හිටං...විල්පත්තු බෝඩ් එකේ බ්‍රා එල්ලලා තියෙනවානං දැක්කා.
ReplyDeleteයකෝ දැන් තහනම් වචනය බ්‍රා...............
Deleteඅපිටත් තිබුනා ඔය වගේ හීනයක්...
ReplyDeleteඅපි හැමෝම හීන දකින මිනිස්සුනේ..................... ඒ හීන සමහර විට හැබෑ වෙන්නත් බැරි නැහැ....
Deleteමගේ නම් දේශපාලනය ගැන කිසිම බලාපොරොත්තුවක් නැත. දේශපාලුවන් ගැනත් කිසිම බලාපොරොත්තුවක් නැත. ඔය ඔක්කොම එකය. මම ජන්දය වත් දෙන්නට නොගියේ අවසානයේ වෙන දේ දැන සිටි බැවින්ය.
ReplyDeleteඒත් අගහරුවෝ.......... ඡන්දය කියන්නේ අපේ අයිතිය.... අපිට තියෙන බලය අපි නැතිකරගත යුතු නැහැ...... දේශපාලනයට අපි කැමති නැහැ කියලා ඒක මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන්න ඒපා..... තමන් හොදට හිතලා සුදුසුම තැනට ඡන්දය භාවිතා කරන්න.... ඊට පස්සේ ඒක විවේචනය කිරීම හෝ සහය දීම ඔබේ වැඩක්..... සක්‍රීය පුරවැසියෙක් විදිහට පස්සේ ඔබතේරූ හෝ නොතෝරා අාණ්ඩු බලය ගත් අයව නිසිපාරේ ගෙන යෑමට ඔබට ජනමාධ්‍ය හෝ මහපාරට බැහැලා වුණත් අදහස් දැක්විය හැකියි...... ඒක තමා දේශපාලනය..............
Deleteඅපිත් හරියට බිජ්ජ දැන් වැටෙයි දැන් වැටෙයි කියල හිතාගෙන එළුව පස්සෙන් යන බල්ලා වගේ කුරුටු. අන්තිමේ වැටෙන බිජ්ජක් නෑ.
ReplyDeleteඅන්න දවසේ කතාව.................
Deleteදේශපාලකයෝ ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියා ගන්න එක හොද නෑ.
ReplyDeleteඒක හරි............. අපි අායෙමත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට ගියානං හරි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා නේද,,,,,????
Deleteදේශපාලනයේ ඔව්වා සුළු දේවල්.........
ReplyDeleteකතා නොකර හිටියොත් මහා දේවල් වෙනවා මේවා........
Deleteරෙද්ද තමා
ReplyDeleteඅර යකා කරන දෙයක් එළිපිටම කලා මේ යකා ඒකෙ අනික වහල ගහනව
අනේ මන්දා...........................
Deleteමඩු වල්ගයක් හොයාගේන උඹේ පුකට උඹම ගහ ගනින්... මම කිව්වේ ඕකයි බුදු හාන්දුරුවෝ ආවත් ඔච්චරයි... මුන් ඔක්කෝම එක සෙට් එකක්.. ආයෙත් මේ රටේ විප්ලවයක් එයි.. ඉක්මනටම ආර්ථිකයට දැණෙන යමක් නූනොත්...
ReplyDeleteජවිපෙ හරි අනික් කට්ටිය ටික හරි විප්ලව කරයිද මාතා...........??????
Deleteහරි කමක් නෑ ඊලග පාරත් රැවටෙමු...
ReplyDeleteඩිපෙන්ඩරයක හඩ යාන්තමින් ඇසේ ..
ජ ය වේ වා !!!
ළගට අාවාම බලාපං ඒක සුදු ද කලුද කියලා............
Deleteදේශපාලනය අත්නොහරින්න.. දේශපාලකයන් ගැන වැඩි විශ්වාසයක් නොතබන්න..
ReplyDeleteදේශපාලනය හරි මාවතට ගන්න ක්‍රියාකිරී වන්න..
Deleteබලං හිටියා අපිත්...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletepathkala janathawama thamai balapàm
ReplyDeletekara ho uparimaya labà gatha yuththe.