රූපය 01
රූපය 02
මෙය මහා තරගයකි තෑගි ගන්නට අැහැකි
නමුත් ලේසියක් නැති දරුණු අභියෝගයකි
අැහැක් නම් කරනු රිසි ලියන්නට අැති දෙයකි
ඉහත රූපයන් හට නමක් දෙනු මැනැවි සකි........
කුරුට්ටන්ගේ යෝජනාව
රූපය 01 - බුදුහාමුදුරුවෝ දැක්කොත් මේවා...........
රූපය 02 - බන්ධනාගාර බල සේනා................
රූප 01 හා 02 - http://www.lankadeepa.lk/
.
රූපය 01 - එර්දි ප්‍රාතිහාර්යය
ReplyDeleteරූපය 02 - බන්ධ සේනාව
කමෝන් ප්‍රසා අයියා කමෝන්...........
Deleteතව යෝජනා තියෙනවානං දෙන්න අැහැකි..... අපි අන්තිමට නොමිනීස්ලා පහක් තෝරනවා...... බලමු ප්‍රසා අයියාටත් සම්මානයක් ලැබෙයිද කියලා...... ජයවේවා
ප්‍රසාට වගේ අපේ ඔලුවට එන්නේ නෑනේ. මේ වගේ යෝජනා..
Deleteප්‍රසන්න අයියා ඒක්ස්පර්ට් ගොයියා මේවාට.......
Deleteචිත්‍රපටි නම් ඔට්ටු නැද්ද මෙන්න මේ වගේ
ReplyDelete1 ඔක්කොම කනපිට
2 කවට අන්දරේ
මනෝ................
Deleteකනපිට කියන්නේ ඔලුවෙන් හිටං බලනවා වගේ...... අන්දරේ තරහා වෙයිද දන්නෑ දෙවැනි කතාවට.... මොනවා වුණත් අපි බලමු ඔබේ වාසනාව කොහොම වෙයිද කියලා.......
1.නානසාර මහරහතන් වහන්සේ දැකගන්න පොරකන සාමාන්‍ය හිමිවරු
ReplyDelete2.නානසාර මහරතන් වහන්සේ බොඩිගාට්ලා සමග ඉදිරියටම
ඔය නමේ අදහස සරුසාරෙට නානවා කියන ඒකද බං.......
Deleteකොහමත් මට අනිත් විදියට ඕක ලියා ගන්න බෑ..
Deleteකොහොමත් නාන සාර මේ දවස් ටිකේනම් ඇදගෙනම නෑවනේ.
කැකිරි ලියනවා වගේද??????
Delete01. අපේ හාදුරුවෝ වැඩ්ඩ වැඩිල්ල
ReplyDelete02. යන එන ගමන්
වැඩ්ඩ වැඩිල්ලට සිවුර වෙලේ කිව්වලු නේද?????? බලමු අපේ ලලිත් සහෝට සම්මානයක් ලැබෙයි ද කියලා... අපේ සුභපැතුම් හරිය....
Delete1 ක්‍රෝධාරාමයේ මහනායක තේරීමේ ඡන්දය.
ReplyDelete2. ඔන්න බලහං මම ඒර්දියෙන් යන හැටි.
ඉයන් වර්ෂන් ඔව් බල සේනා..............
Delete1. එර්දියෙන් වැඩිල්ල
ReplyDelete2. අහෝ සිදුහත් "නොදුටු" මොක්පුර
යකෝ සිදුහත් ද දෙව්දත් ද????????
Deleteමෙතන නානෙ දකින මොක් පුර සිදුහත්ට බලන්න බැරි උනා හිටං.
Deleteඒකත් හරි නේද මචං....... මේ අබුද්දස්ස කාලේනේ බං....
DeleteX සහෝ කැළණියේ කිව්වා නේද??????? අවුරුද්දත් කිව්වානං..... අපි දන්නවාද බලන්න......
93 මචං..(වි.කො.ස)
Deleteවි.කො.ස. = විකනකොට කොස් ඇට සද්දෙයි
Deleteහත්තිලව්වයි.............. X සහෝ කිව්වට අවුලක් නැද්ද දන්නෑ....
Deleteඅපේ බ්ලොගයේ ඉන්න තුෂාර සහ කාන්චනා 2005 කැළණියට ගියේ.. අපේ බ්ලොගයේ ඉන්න වැඩිහිටියා වෙන ඩබ්.ටී වීරසිංහ (මේ වන විට රෝගාතුරව රෝහල්ගතව සිටී) 83 කලබල වෙලාවේ යාපනය වි.වි ඉදලා කැළණියට අාපු පිරිසෙන් කෙනෙක්... මොනවා වුණත් කැළණියේ කෙනෙක් හදුනා ගැනීමට ලැබීම සතුටක්....... තෙල්බැම්ම, හිල්ටන් ඒක, තරුව, ඒහෙම තාම මතකයි නේද???????
ප්‍රසා අයියා, වි.කො.අැ.ස නෙමෙයි බොල..........
Delete(තාම බිස්නස්ද??????)
එහෙනං කොස්සැට කියල දාගමු.
Deleteබිස්නස්... මොනවද?
විකනකොට කොස් සද්දයි
Deleteවිකාර කොරන සංගමය
විස්තර කොරන්න සත්තලං
විදානේ කොලුවා සතූවෙලා.............
අන්න ඒවා කොහොමද???
මතකයි මතකයි.. එහෙම අතමක වෙනවද... ඒත් තෙල් බැම්ම ගැනනං එච්චර සුපසන් මතකයක් නෙවෙයි තියෙන්නෙ... සිසුන්ට විස කවල දෙකට බෙදල ඔලු ගෙඩි පලා ගන්න සලස්වපු තැනක් නිසා..X porter නැත්තං සරලවම මචං කියහං බං ඔය බලෙන් ආරෝපනය කරගත්ත සහෝදර කෑල්ලට වඩා ඒක හෘදයාංගමයි.....
Deleteඅඩ්ඩෝව් දෙමලනයන්න ගෝල්පේස් එකේ තම්බපු කොස් ඇටේ බිසිනොස් එකක් කොරාද...?
ආහ්.. අහන්න බැරි උනා... ඔයැයි මොන අවුරුද්දෙද...?
Deleteකැලනියෙ තව එක්කෙනෙක් ලියනව නිලූක කදුරුගමුව ..පරිවර්තන බ්ලොග් එක ලියන්නෙ...
Deletehttp://nilukakadurugamuwa.blogspot.ae/
උඩින් කිව්වේ............ ඒක තමා... අපි තාම පොඩි උන් ඒක්ස්...... අපි 2005 ගියේ...... ඒත් අපේ බ්ලොගයේ ඉන්න වැඩිමලා 80 ගණන් වල කැම්පස් හිටියේ......... කැළණියේ.......
Deleteපරිවර්තන පැත්තේ යනවා.... ඒත් කැළණියේ කියලා දන්නේ දැන් තමා.......
සහෝ කෑල්ලට අවුලක් දැම්මේ අැයි,,,?????????????????
වැඩිය හිතන්නෙපා මචං
Deleteඒකත් අැත්ත....................
Deleteවීරසිංහ මත්මයාගේ අසනීප තත්වය කොහොමද?
Deleteවීරසිංහ මත්මයාගේ අසනීප තත්වය කොහොමද?
Deleteකසුට්ටෝ...............
Deleteතාම රෝහල් ගත කරලා දැන් සති දෙකකටත් ළගයි. හැමෝම ලොකු මහන්සියක් ගන්නවා. රෝහලේ අැදකට වෙලා ලොකු මාමා ඉන්නවා දැක්කා ම හිතට හරිම දුකයි කසුට්ටෝ........
ගෝල්ෆේස් නෙමෙයි ගොඩකවෙල බාර් එක ඉස්සරහ තමයි බිස්නස් කලේ.
Delete1. බල(පිය) බොදු සේනා..
ReplyDelete2. බලු (වුනු) බොදු සේනා..
බොදු කියන වචනය භාවිතය අයින් කරානං හොදයි කියලත් හිතෙනවා බං........
Deleteඔහේගේ දෙවැනි කවිය අපි අායෙම ප්‍රසිද්ධ කරා දැක්කද??????
http://kurutugegeepawra1.blogspot.com/
1. පිස්සෝ
ReplyDelete2. බල්ලා අත් අඩංගුවට
පිස්සෝ කිව්වේ මාතා බිම ඉදගෙන බලාගෙන ඉන්න උන්ටද????????
Delete1. වැඩ්ඩොත් වඩින්නේ වැටටත් උඩින්..
ReplyDelete2. වැඩලා එන්නම්කෝ ඈ..
යකෝ පොඩියි කිව්වාට කටනං මහඒකෙක්ගේ වගේ නේද??????
Deleteඕකගෙ මොකක්ද පොඩි.
Deleteඅා............... අගහරුවෝ දීපංකෝ දැන් උත්තර........ කෝච්චියට බෙල්ල තියන්න හිතෙයිද දන්නෑ උෟට.....
Deleteපොඩියි පොඩියි කියල හැමදාම කට වහගෙන ඉඳලත් බෑ නේ..
Deleteඒක හරි........... මුන් ඒනවා කරේ නගින්න නේද අගහරුවෝ.......
Deleteමටත් සම්මානයක් ලැබෙයිද. කවුරුත් දෙන්නැති එකේ.
ReplyDelete1. දෙව්දත් බුදු රජුන් කරනු.
2. අපි දෙව්දතුන් සරණ යමු.
අනිවා අජිත් අයියා................
Deleteඅපිට කොහෙන්ද බූල් බල්ලෝ කියලා හිතහදාගන්න.... අපි ගානේ හරි සම්මානයක් දෙන්නම්...... ඒක නෙමෙයි මාතෘකා දෙකනං අගෙයි......
1. බුදුන් සංකස්සපුර ඉණිමගෙන් වැඩිකලෙක මෙන් රුක් දෙවි රජෙකු උදෙසා බන දෙසනු රිසියෙන් හිමිනමන් ගසක් බඩගා වැදෑරීම ..
ReplyDeleteදෙවැනි එක ගැන නං ලොකුවට එකක් එන්නෙ නෑ..
2. ගෙදරයන ගමන් / එන්නං මචං..
ගෙදර යන ගමන් නෙමෙයි බං...... බන්ධනාගාර රෝහලට යන ගමන්... ඔය සිද්ධිය වෙච්චි වෙලාවේ පිටත වැඩහිටපු නමක් කියනවා අපි බන්ධනාගාර රෝහලට යමු කියලා. ඒ වෙලාවේ ලොක්කා හිතට අාවේගේ අරගෙන කිව්වා අැයි අපි රෝහලට යන්නේ....??? මං යනවා බන්ධනාගාරයට කියලා.... හත්තිලව්වයි හවස බලද්දි ලොක්කත් ලෙඩ වෙලා....
Delete1. වර්තමාන දේවදත්තයෝ තාප්පෙට උඩින් වඩිති
ReplyDelete2. කුජීතයි නානේ අම්මපා කුජීතයි
දෙකනං පට්ට.................. විචාමාමේ දෙක රෝහල්ගත වෙලා..... දැන් තමා ලෙඩ කියලා දැනගෙන තියෙන්නේ... අපි නං ඒ කාලෙම දැනගත්තා ලෙඩෙක් කියලා... හැක්
Deleteawit giya
ReplyDeleteයකෝ උඹ ඒනවා යනවානේ...... කවුද මෙන්ඩාගේ අන්තර්ජාල ගමනට බාධා කරන අායතන ප්‍රධානියා.... අඩෝ............ හවස් වෙලාවක පොලීසියේ කොස්තාපල් කෙනෙක් දාලා බයික් ඒක්කින් හප්පලා දානවා හරිද????????????
Deleteහෙලා දකිමු.
Deleteඅාය දන්නවානේ ප්‍රසා අයියා........... ඒක්කෝ තට්ටු දෙකේ බිල්ඩිමකට ගෙනියලා තල්ලුවක් දාමු.... නැත්තං බයික් ඒකකට බීපු පොරක් දාලා හප්පං යමු.... තවත් ක්‍රම තියෙනවා... අර ඩිෆෙන්ඩර් වැඩ ඒහෙම ..... මේ වගේ පොඩි දේකට ඒවා ලොකු වැඩියි නේද??????????
Delete1. pissu hadenawa.
ReplyDelete2. ediriye balu wenawa.
(Kasuph please check your privies post.)
දැන්ම බලමි.........
Delete1,2 "මෙලොව ඇතිවුන යමක් ඇතිද ඒ සියල්ලම නැතිවනසුළුය. බුදුදහමටද ඒ අනිත්‍යතාවය පොදුය "
ReplyDeleteඒක හරි දැන් මේ චීවරධාරීන්ගේ මහණකමත් නැතිවෙලානේ......
Deleteනේද ,,,,,,,?????
1. මමයි ලොක්කා.
ReplyDelete2. ඔක්කොම කනපිට.
ඒක දෙක මාරු කරත් ගැලපෙනවා නේද???????
Delete1) සඟ ගණ (අ) සොබනා
ReplyDelete2) අහෝ ඥානේ නොදුටු මොක් පුර
සුපර්................... ජයවේවා.........
Deleteකල්ප කාලයක් නිවන්මගේ වඩින අපිට තාප්ප වැඩක්ද %ත්තෝ
ReplyDeleteටිකක් හිටහල්ලා ඇප දීලා එලියට එනකං
අායි අැතුළට යන්නද?????????
Deleteඅටමා මොකැයි කාලෙකට අතුරුදහන් වෙන්නේ.... මැෂිම තෙල් නැතුව හිරවෙනවැයි.......?????????
1 කෝ විනය පිටකය
ReplyDelete2 අා මං අරං එන්නං
1) සිවුර මත තියා නීතියේ ක්‍යාවගේ ඇඟ මත නැගගෙන ඇය ප්‍රසිද්ධියේ කෙළෙසීම.
ReplyDelete2) නීතියේ කන්‍යාව කෙළෙසූ දූෂකයා බන්ධනාගාරයට ගෙන යමින්.