Thursday, May 7, 2015

දැන් අපිට අවුරුදු දෙකයි...... උපන්දින තෑග්ග - කුරුටු සින්ඩිය





දැන් අපිට අවුරුදු දෙකයි.
බ්ලොග් සහෘදයන්ට දෙන්න තෑග්ගක් ගෙනාවා.
අවුරුද්දක් තිස්සේ ගොඩනගපු තෑග්ගක් මේක.
හැම අලුත් බ්ලොගයක් ම, දිගට ම  ලියන බ්ලොගයක් ම,
හැම තැනම අැවිදලා අහුලා ගත්තා........

මීට අවුරුදු දෙකකට උඩදි දවසක
හසිත තමයි බ්ලොගයට අත තිබ්බේ.
ඒත් කාලෙන් කාලෙට පවුලේ උදවිය 
මේ පවුලටත් ඒකතු වුණා
ක ක්කෙනා බර අරන් බ්ලොගය අැද්දා
සමහර කාල වලට සමහරු පේන්නම නැති වුණා
ඒත් අනික් අය බ්ලොගය දිගට ම අැද්දා.........
(උඹලා අැති වෙනකල් ඒකට බැන්නා)

දැන් බ්ලොග් ලියන අතර ම 

බ්ලොග් සහෘදයන් වෙත තවත් දෙයක් කරන්න
කාලය හරි කියලා හිතෙනවා.
අපිටත් දැන් බ්ලොග් ලෝකයේ පය ගහලා
නැගිටින්න හැකිය කියලා හිතෙනවා.
ඒ හැගීම වෙනුවෙන් පළමු පියවර තමයි
අපේ අලුත් ම සින්ඩිය.........

අතින් වියදම් කරගෙන ඩොන්ගලේට කාඩ් දාගෙන

අනික් වැඩ වලට තියෙන කාලය වැය කරලා
අනික් අය වගේම බාධා මැද කරන බ්ලොගයක් තමයි
ඒත් ඒ තුළින් ලැබෙන දැනුම, විනෝදය සහ අාශ්වාදය
තව තවත් අපිව උසිගන්නනවා බ්ලොග් කෙරුවාවට
ඒකයි අපිට අැති කම සතුට.... වින්දනය

පළවෙනි ම පෝස්ටු වලට කමෙන්ටු, හිට්ස් නැතත්

ක්‍රමයෙන් උඹලා අපිට කමෙන්ටු දැම්මා
නිතර අැවිත් බ්ලොගයේ පාලු මකලා දැම්මා
වැරදි වුණාම අපිට බැන්නා
හරි දේවල් ලිව්වා ම ඒවා උස්සං ගිහිං
හැම තැනම දාලා අපිව ඔසවා තැබුවා
සිරීයස් කමෙන්ටු දැම්මා.. විහිලු කරා.... 
විසම්මුතික මතයන් අාවාම වරු ගණන් 
බැණ ගත්තා...... කෑ ගැහුවා.....
අපිට තිබුණ ඒකම හයිය ඒච්චරයි...........

උඹලා හැමෝට ම ස්තූතියි...

අපිට කියන්න පුළුවනුත් මෙච්චරයි.
හැමදාම අපිත් ක්ක ඉන්න හැකිනම් 
අපිට ඕනෙත් ච්චරයි...

හෙනම් මෙන්න අපේ උපන්දින තෑග්ග

කුරුටු සින්ඩිය........

http://kurutugegeepawra1.blogspot.com/


කුගෑගීප සහෘද කැළ


70 comments:

  1. Replies
    1. ස්තූථියි ගුණසිංහ මහත්තයා.... අපි ළගදී දවසක හමුවෙමුකෝ.....

      Delete
  2. සුභ උපන්දිනයක් කුරුටු ගෑ ගී පවුරට. ඉතාමත් හොඳ වටිනා තෑග්ගක්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා....... අවුරුදු දෙකක් අාවා කියලා හිතට ලොකු සතුටක් දැනෙනවා...... ස්තූතියි

      Delete
  3. සුභ උපන්දිනයක් වේවා කුරු‍ටු ගෑ ගී පවුරට.... ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...............

      ඔබේ මේ වදන් තමා අපිව සතුටු කරන්නේ..... අපිට පාර පෙන්නන්නේ... අපිට හයියක් වෙන්නේ.... ස්තූතියි

      Delete
  4. 2013 වෙනකොටත් සිංහල බ්ලොග් ඒතරම් ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. කමෙන්ට්ස් නැතිව උනත් මුල ඉඳලා නොකඩවා ලියලා තියෙනවා අත හරින්නෙ නැතිව. මේ තරම් විශාල ටීම් එකක් දැක්කමයි. ඒකෙත් තියෙනවා හරි අපූර්වත්වයක්. එක්කෙනෙකුට නැත්නම් තව කෙනෙකුට කවි සිතිවිලි පහල වෙනවානෙ. ඒකයි ඔබලා ගොඩක් සාර්ථක.

    හිට්ස් ලක්ෂය ඉක්මනින් පනීවා!
    පෝස්ට් තුන්සීය අද හෙටම පනීවා!
    දෑවුරුද්දට විසි දෑවුරුද්දක් පවතීවා!
    අලුත් සින්ඩියටත් එසේම වේවා!
    කුරුටු ගෑ ගී පවුර දිනේවා!

    ReplyDelete
    Replies
    1. අැත්තට ම මාධවී අවුරුදු දෙකක් තුළ ලොකු කැපකිරීම් කරා..... අපි කතා කරොත් කතා කරන්නේ මේ ගැන..... ඒ තරම් බ්ලොගය දැන් අපේ පවුලේ කොටසක් වෙලා....

      ඔබේ පැතුම් ටිකට පිං....... පළවෙනි දෙකනම් ළගදීම වෙයි වගේ....

      Delete
  5. කුරුටු ගෑ ගී පවුරට ජයෙන් ජය පතමි!
    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ....... මේ වචන වල හයිය තමා අපිට තියෙන්නේ..... ඔබත් හොද ගමනක් අැති නිර්මාණකරුවෙක්..... දිගට ම රැදෙන්න....

      Delete
    2. අා................ කියන්න අමතක වුණානේ...

      සින්ඩිය හදුන්වා දෙන්න කාලෙකට කලින් වර්ණ තමා මේක හොයාගත්තේ...... මටත් තාම පුදුමයි මේක කොහොමද හොයාගත්තේ කියලා.... අැත්තට ම කොහොමද????

      Delete
  6. Cheers කුරුට්ටන්ට..

    ReplyDelete
  7. සුභ උපන්දිනයක්.. වටිනාම වටිනා තෑග්ගක්.. කුරුටු පවුල දිනේවා!

    ReplyDelete
    Replies
    1. කමියාටත් ජයවේවා.........

      Delete
  8. අවුරුදු දෙකයි කිව්වට හොඳ තරුණයෙක් වගේ ඇවිදනවා කතා කරනවා නේ ! හරවත් රසවත් පෝස්ටු එවන රසික හවුලට සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාරිකා............

      තාම තරුණ වෙන්න හදනවා....

      Delete
  9. එළකිරි... උඹලා වගේ උන් ඉන්න එක හින්ගල බ්ලොක් ළෝකෙට හෙන හයියක්..

    ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතා........

      පාර පෙන්නපු උඹගේ වචන වලට ස්තූතියි.....

      Delete
  10. අවුරුදු දෙකකුත් වුනා.
    සුබ පැතුම් හදවතින්ම!

    ReplyDelete
    Replies
    1. ඒක තමා මනෝජ්.....

      මුල ඉදලාම මේ පැත්තට අාපු නෑයා... මිත්‍රයා... සහෝදරයා.... ස්තූතියි

      Delete
  11. දිලාගේ ලෝකයෙනුත් ආදරණිය පවුරට හදපිරි සුභාශිංශන පිරිනමනවා !! දිගින් දිගටම බ්ලොග් අඹරේ වැජඹෙන්නට ලැබේවා සින්ඩියටත් ජය වේවා!! සුබ උපන් දිනක් වේවා!! කෝ හැබෑට මේ අසංක අයියා..?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිළිණි........

      ඔය පැතුම් ලොකු හයියක්..... අාපු හැමවෙලාවෙම වචනයක් කියලා ගියාට තුති......

      Delete
    2. ආ...මේ ඉන්නේ මම...ලොහ්...ලොහ්...ලොහ්...අපි දැන් වයසයිනේ නංගියෝ...ඒ හින්දා ඉතිං ඔහේ විටක් හපාගෙන පැත්තක් ගහලා ඉන්නවා...මේ...මේ ඔයා ඔහොම මගෙ නම කියලා කෝ කියලා අහන්න එපා (අර තුෂාරයා මහ ඉරිසියාකාරයා...හැක්...හැක්...)

      අසංක

      Delete
  12. සුභ උපන් දිනයක් කුරුට්ටෝ්........
    ඔයාලා හැමෝම ලස්සනට ලියනවා.......

    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබරේ අැනෝ..... අපි කිව්ව දේ ගැන ටිකක් හිතලා බැලුවොත් මොකද ?????

      Delete
    2. ජ ය වේ වා !!!

      Delete
    3. අඩේ මේ උඹද ??????

      Delete
  13. සුබ උපන්දිනයක් වේවා !
    ඉදිරි ගමනට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රසන්න ලාෙක්කා.................. අපිට දෙන හයියටත් තෑන්කූ.........

      Delete
  14. සුභ උපන්දිනයක් වේවා කුරුටු පවුලට !

    මාත් තාම blog L board , මගේ blog එකට හා හා පුරා කියල comment එකක් දාපු ( මගේ යාලුවෝ ඇරුනම ) පලවෙනි හෝ දෙවෙනි එක්කෙනා උඹලා. නවකයන්ට අත දෙනවට ආචාරය !

    ජය වේවා , bigger better stronger !

    ReplyDelete
    Replies
    1. ගැබා................. හැම පටන් ගැනීමක ම මුල හරිය කටුකයි තමා.... ඒත් යම් විදීමක් තියෙනවා.. ඉතින් දිගට ම ලියන්න..... අැත්තට ම අලුතෙන් බ්ලොගයක් ලියන කෙනෙකුට කමෙන්ටුවක වටිනාකම අපි හොදට දන්නවා.... හිට්ස් වල වටිනාකම අපි දන්නවා..... ඒකයි හැම අලුත් බ්ලොගයකටම ගිහින් කොහොම හරි වචනයක් වත් කොටලා ඒන්නේ..... නවකයන්ට අත දෙන මිනිස්සු ඉස්සරත් හිටපු නිසා තමයි අපි අද මෙතැන ඉන්නේ......

      ස්තූතියි ගැබා දාපු ෆිට් ඒකට....

      Delete
  15. අවුරුදු දෙකකුත් ගියාද.. අද ඊයේ වගේ නිකන්..

    සුබ පැතුම් මචංන්ස්ලා.. දිගටම ලියපන්.. අනිවර්‍යෙන්ම මේ පැත්තට ඔළුවා දානවා හැමදාම..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...................

      දන්න දවසේ ඉදලා ඔබ අපිට දිරියක් වුණා තාමත් මතකයි.. ඔබේ කමෙන්ටුවක් කොටා නැති පෝස්ටු කීපයයි අැත්තේ...... ස්තූතියි මේ හයියට

      Delete
  16. Replies
    1. ස්තූතියි ලලිත්..............

      Delete
  17. සුභම සුභ උපන් දිනයක් කුරු‍ටු ගෑ ගී පවුරට ...!

    ඔය කවි පවුලට තව තවත් කවිකාරයෝ / කවිකාරියෝ එකතු වෙලා, " කුරු‍ටු ගෑ ගී පවුර " තව තවත් ඉදිරියටම ගෙනියන්න හැකිවේවා.

    ඒ තියරියත් හොඳයි නේ ? මං කිව්වේ, උපන් දිනේ හිමිකරු තෑගි දෙන එක ..

    ReplyDelete
    Replies
    1. අපි නම් ඒහෙමයි සදරු.......

      මේක කාලයක් තිස්සේ අපේ පහසුවට කරපු සින්ඩියක්... ඒත් ඒක නැගලා යද්දි කට්ටියට ම පෙන්නන්න හිතුවා....

      සදරු ඔබත් අපිට ලොකු හයියක්...

      Delete
  18. මගෙ බ්ලොග් ගමනේ පහන් ටැඹක් වෙලා එලිය දුන්නු ගී පවුරේ... සුබම සුබ උපන්දිනයක් වේවා.

    ඒ වගේම අලුත් වැඩේනම් ඉස්තරම්. ඒක අපිට නියම බර්ත්ඩේ කේක් කෑල්ලක්.

    ජයෙන් ජයම වේවා ගී පවුරේ.. තව කප් සුවහස්කල් කාලයකටම...

    ReplyDelete
    Replies
    1. මනාේෂ්...................

      වචනයෙන් තමා ඔබට හයියක් වුනේ... ඔබ ඒක කවදත් අපිට කියනවා.... ස්තූතියි ඒක මතක තබා ගැනීම ගැන... ඔබගේ වචන අපිට ලොකු හයියක් වුණා... දැන් දැන් ටිකක් බිසී වුණාට කොහොම හරි බ්ලොග් ලෝකයට ඒන්න කියලයි අපි අාරාධනා කරන්නේ..... ඔබ නැතුව පාලුයි මනෝෂ්....

      ජයවේවා

      Delete
    2. ආ... ගුරුතුමා කාලෙකින් ඇවිත් තියෙන්නේ.

      Delete
    3. ශිෂ්‍ය ගුරා......................

      Delete
  19. සුබ පැතුම් කුරුටු. ඒ වගේම සින්ඩියටත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් සහෝදරයා........

      ඔබ දක්වන සහයෝගයටත් ස්තූතියි

      Delete
  20. "ඔබේ උපන්දිනේ අදයි ඔබේ උපන්දිනේ
    මේ පැතුම් මගෙන් ආදරේ - දිගු කල් යෙහෙන් සැරඳේ"

    ජයවේවා කුරුට්ටෝ ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවෝ........................

      සින්දුවකින් ම කියලා තියෙන්නේ කතාව....

      Delete
  21. අවුරුදු දෙකක් බ්ලොග් එකක් ඇදගෙන යනවා කියන්නේ ලේසි ගේමක් නෙවෙයි..
    .....
    කියන්න දෙයක් නෑ..
    උනුසුම් සුභ පැතුම්...

    (මතකද පලවෙනි අවුරුද්ද සමරලා දීපු තෑග්ග_

    ජ ය වේ වා !!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ මුල ඉදලා ම දුන්න සහයට..... ඒවා වචනයෙන් කියලා ඉවර කරන්න බැහැ තමා..... (සිරාවට)

      පළවෙනි අවුරුද්දක් තිබුණද??? අපිට මතක නැහැනේ........

      Delete
  22. තොපේ උපන්දිනයට මෙන්න මගේ සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබම සුබ
    සුබ පැතුම්....

    --------
    සින්ඩියටත් එලෙසමයි...

    ReplyDelete
    Replies
    1. උඹලා බ්ලොග් ලෝකේ මට හම්බුවුණු බොහොම හොඳ යාළුවො සැට් එකක්...එක තමයි අච්චර කොට සුබ පැතුමක් දැම්මේ...ok?

      Delete
    2. යකෝ.............. විභී සහෝ..........

      ඒක තමා අපිට හම්බෙලා තියෙන දිගම සුභ පැතුම වගේ ම දිගම කමෙන්ටුව...... උඹ ගිනස් වාර්තාවක් තිබ්බා....ජයවේවා

      Delete
    3. යකෝ එකෙ දිග! ස්වාසෙනෙගර්ටවත් නෑ එච්චර දිග එකක්!

      Delete
    4. මාධවියෝ........ අානෝල්ඩ් සුභසිංහගේ ඒක දැක්කෙයි?????

      Delete
    5. වාසගම බං...

      Delete
  23. සුභ උපන් දිනයක් වේවා
    බ්ලොග් ලොව දිගු කළක් වැජඹේවා

    ReplyDelete
    Replies
    1. ම.ම (යකා)

      යකා කියනවාට අවුල් ද දන්නෑ..... මොනවා වුණත් ඔබ හැමදාම මේ පැත්තට අාවා ගියා.... ඒකග වුණත් නැතත් ඔබ ඒ බව කෙලින් ම කිව්වා..... අපි බැන ගත්තා.... විරුද්ධ මත ඔස්සේ දිගට ම ගියා.... සමහර සංවාදයන් ගොඩක් දුර ගියා..... ඒත් ඒ හැම දෙයකින් ම ඔබ අපිට හිතන්න දෙයක් දුන්නා..... අපිට නොපෙනුණ පැතිත් පෙන්නුවා.... හරිම වටිනවා ම.ම....... මේ දුන්නු ශක්තියට ස්තූතියි කියලා බැහැ තමා...... ඉතින් දිගට ම අපි කතා කරමු.... ජයවේවා

      Delete
  24. එල ද බ්‍රා
    වචන වලින් නොකිව්වට උඔලා දන්නවනේ මම උඔලාට බොක්කෙන් කැමති.
    බෝතලයක් කඩමු.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා බ්‍රා....................

      උඹ අපිට දෙන ශක්තිය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔ්නේ නැහැ..... ඔය කොටලා යන වචන හරි වටිනවා බං....
      ස්තූතියි සුභ පැතීමට...

      බෝතල් කඩලා බැහැ බං බෝතල්කටු අැණුනොත්.....

      Delete
    2. බැහැ කියලා බැහැ දැන් බොන වයස

      Delete
    3. යකෝ අවුරුදු දෙකයි කියන්නේ කිරි බොන වයස..... තාම කටේ කිරි සුවදවත් ගිහින් නැහැ......

      Delete
  25. හැපි බර්ත්ඩේ කුරු‍ටු....!
    //හැම පටන් ගැනීමක ම මුල හරිය කටුකයි තමා.... ඒත් යම් විදීමක් තියෙනවා.. ඉතින් දිගට ම ලියන්න// මම බ්ලොග් එක ලියන්න පටන් ගත්ත කාලෙත් ඔහොමම තමා. කමෙන්ට් එකක් හොයාගන්නවත් නෑ. ඒත් ඔහේ ලිව්වා. බලන එකෙක් බලන්නැතෑ කියලා. මාත් එක්කම පටන් ගත්තු අනෙක් එකා වැඩේ අතහැරියා (ඌ තාමත් හොඳ ටෙම්ප්ලෙට් එකක් හොයනවා...!)
    අපේ රටේ බ්ලොග් එකමුතුව ගැන මම පට්ට සතුටෙන් ඉන්නෙ... අපි වගේ ආධුනිකයන්ට ගන්න අදහස් ගොඩක් කුරු‍ටු වගේ බ්ලොග් වල තියෙනවා. ඒ වගේම හැන්ගිලා තියෙන බ්ලොග් උඩට ගන්න සින්ඩිකේටර් දෙන සප් එක කියල නිම කරන්න බෑ. දිගටම පෝස්ට් ලියන්න වැඩිපුර ඩේටා හා අදහස් ටෙරාබයිට් ගනන් ලැබේවා!
    ජයෙන් ජයම වේවා....!

    ReplyDelete
    Replies
    1. ඔබේ බ්ලොගය පැත්තෙත් ඊයේ ගියා....... වැදගත් වෙන්නේ ලියන ඒකයි.... ඔබ කියනවා වගේ ටෙම්ප්ලේට් හොය හොය නැකැත් බල බල හිටියාට වැඩක් වෙන්නේ නැහැ.... සතුටුයි අලුතෙන් ඒන අයට අතහිත දෙන්න ලැබෙන ඒකට..... මුල් කාලේ විදපු දුක අපි දන්නවානේ... ඒත් අැත්තට ම දැන් අලුත් කෙනෙක්ට බ්ලොග් ලෝකය තුළ ලැබෙන සහය බොහොමයි.... ඉතින් අපිත් දකින දේ තමා මේක ඒක විදිහක සහෝදරයින් ඉන්න තැනක්.... අපිට වෙනස් මත තියෙන්න පුළුවනි.... ඒත් අපි අනුන්ට ගරු කරන ඒකතුවක්....

      උපන්දිනේට සුභ පැතුවාට ස්තූතියි.... සතුටුයි හදුනාගන්න ලැබුණාට.... දිගට ම ලියමු...... අපි හැමදාම කියන්නේ ඒකයි....

      Delete
  26. අපෙනුත් සුබ පැතුම් ඔන්න . සුබ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නව....................

      මේ පැත්තේ නිතර යන ඒන ඔබත් අපිට ලොකු ශක්තියක්

      Delete
  27. කුරුට්ටන්ට හැපි බර්ත්ඩේ කිව්වා....කාලේ යන ඉක්මනනේ....!
    සිංඩියට ජය....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චෙෆ්...................

      අවුරුදු දෙකක් දැනුනෙම නැතුව ගියා.... හැබැයි කරපු කියපු දේවල් ගැන සතුටක් තියෙනවා... ඒක තමා අපිට ලැබෙන දේ.... ස්තූතියි ඔබ දක්වන සහයට

      Delete
  28. උණුසුම් සුබ පැතුම්.... වටිනාම වටිනා තෑග්ගක්.

    සුබ පතන්න එන්න ටිකක් ප්‍රමාද වුනාට සමාවෙන්න හොඳද ...

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ .................

      තුශානි කොහොමත් ඒනවා කියලා අපි දන්නවානේ.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...