Tuesday, October 15, 2013

ගිවිසුම .....................



සහකරු සහ සහකාරිය
වෙන්නට  දිවුරා
සාක්ෂි සහිතව
අත්සන් තැබුමුත්
ගිවිසුම
තාරපාරක ස්වේත රේඛා
දෙකක් වෙමු අද 
දූ පුතුන් නම්
මගී මාරුවෙ දී
දොඩමළු.

ඩබ්.ටී වීරසිංහ
.

5 comments:

  1. ඇයි බං ඒ?ග්‍රීන් ලයිට් එකේදිවත් කතා කරපන්. ආපහු රෙඩ් වැටුනොත් ලෙඩේ.

    ReplyDelete
    Replies
    1. හ........හහ්..............හා
      නියම අදහස අරූ...................

      Delete
  2. අපේ කොච්චරක් නම් පවුල් තියෙනවද ළමයි නිසාම රැකිලා තියෙන. දරුවො නැත්නම් ඒ පවුලුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් පවුල් අවුල් නොවී ඉන්නෙත් ළමයි වෙනුවෙන්ම තමයි ,

      Delete
  3. ඇත්ත චමී,

    අපි විවාහ වුණ අරමුණ මිනිස්සු අමතක කරනවා. විවාහ වෙන වෙලාවේ තිබුණු ආදරය ටිකෙන් ටික අයින් වෙනවා. ඊට පස්සේ විවාහය කරදරයක් කර ගන්නවා. ළමයි වෙනුවෙන් විතරක් ඉන්නවා වගේ ම ළමයිනුත් ඒකෙන් ලොකු පීඩනයකට ලක් වෙනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...