විටක නුඔ
නිසසලයි
සැහැල්ලුවෙන් බලා හිදී......
විටක නුඔ
සිත්තරෙකි
සිත්සේ රූ රටා මවන......
එකවිටම
සසල වී නුඔ සැනින්
වසාගෙන කලු අදුරු ගතින්
මර සෙන් මෙන්
කඩු කිනිසි අමෝරා
මවයි ගිනි පුළිගු
ගුගුරමින්...............
මෙහොතකින් නුඔ
පියවි උතුරු සලුව
ඇග ලා ගත් උපාසකයෙකු මෙනි.........
හසිත හර්ෂණ
මේ වූ කලී සමස්ථ ලෝකයේ ම ස්වාභාවය යි. ඔහුගේ සියලු ආකාරයන් අප නිදහසේ දකින බැවින් අප එය විචාරන්නෙමු. නමුත් සැබෑ ලෝකයට නොපෙනෙන සැගවුණු ලෝකයක විවිධ වූ වෙස්ගන්නා දැවැන්ත පෞරැෂයන් ගැන මෙසේ විමසන්නේ කවුරැන් ද ? ඒ අයිතිය පවා ඔවුන් අපෙන් උදාරාගනී.
ReplyDelete