Monday, July 29, 2013

ආදරියේ ......................



සිතුවිලි අවදියි.
හදවත නිසලයි.
ඔබේ රුව ම නෙත් පුරා සොයයි............

හදවත අවදියි.
සිතුවිලි නිසලයි.
ඔබේ සුවඳ හැම දෙසින් දැනෙයි...............

ලා හිරු නැග එයි.
ගහකොළ පිබිදෙයි.
මද පවනේ ඔබේ හඬම ඇසෙයි................

සැඟවුණු තැනකින් තුරුළට එනු මැන,
කින්නරාවියේ ලොවට හොරෙන්.................


- අසංක -

.

1 comment:

  1. විරහව කියන්නේ විද ගැනීමට අමාරැ හැගීමක්. ඒක කාටත් එ‍හෙමම තමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...