Wednesday, September 11, 2013

හුදෙකලාව ............................



මේඝයක් සේ ඇදී විත් සිත් අඹර හළු කළා
විශ්වාසය ........................

ගව්ගණනක් දුර හා හැර දමා ඔබ ගියා
බලාපොරොත්තුව ..........................

ආත්ම ගණනක් පුරා දුටු හීන බොද කළා
ආදරය .......................

වගවලසුන්ට හසු ව සිදී බිදී විසිර ගියා
රැකවරණය ...................

නොකා නොබී නිදිවරාගෙන සොයා ඇවිද්දා
ජීවිතය .....................

සියල්ල සැඩ සුළගකට හසු ව ඔබ විතරක් ම ඉතිරි වුණා
හුදෙකලාව .......................


කාංචනා චන්ද්‍රසේකර

.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...