වැසි නැති හෙණද ඇතිවිය හැක
ඒක කියන්න විතරක් අමතක වෙලා......
වෙන්න තියන හැමදේම?
දැන් මෙහෙමනේ අලියෝ........... ඔයිට වඩා දෙයක් වෙන්න බෑනේ....
ඉතින් හොදයිනේ
හා මොකක්ද හොද කියහංකෝ....... වහීද නැද්ද????
ඇති නොවීමටද හැක..හැක හැක.....
ඕනේ ම දෙයක් විය හැක.... ඕකට ආය අනාවැකි ඕන යෑ...
අනාගත් වැකි........ ඇඟ බේරාගෙන අනාවැකි කීමජයවේවා!ඉසූ
ඔව් ඉසුරි.............අර අනාවැකි කියන්න ගිහින් ඇනගත්තු කට්ටියත් මෙහෙම කිව්වානං ඉවරයිනේ නේද????
අම්මෝ එලියට එහෙම බහින්නැතුව ඉන්ඩ ඕනෙ....හෙනයක් පාත් උනොත් එහෙම...
ඒවා කියලා නෑනේ බං.... ඒවා ආවත් අපිට කලින් එන්නේ උන්ටමයි ... මේ කියන බොරුවල හැටියට...
හා..
අන්න සුපිරිම උත්තරේ...... හා කියලා නිකං සිටීම..
කුඩයක් තියාගන්න වෙයිද?
කුඩයක් කෝකටත් තියාගන්න එක හොදයි....... හදිස්සියකට හරි ගත හැකිනේ...
අනෙක් ප්‍රදේශ වල වළාකුලින් බර අහසක් හෝ පැහැදිලි අහසක් දැකිය හැකිය.ජයවේවා..!!
ඒකත් හරි............ උඹටත් කාළගුණ විද්‍යා එකේ වැඩට යන්න සුදුසුකම් තියෙන හැඩයි..
පට්ට අනාවැකි තමයි ගුණේ කියන්නේ.. කවදාවත් වරදින්නේ නෑ.
ආය මේකේ වරදින්න කිසිම දෙයක් නැහැනේ කමියා...... මොකක් වුණත් හරි.... මේවා තමා අපි උගත්පාඩම් විදිහට ගත යුත්තේ බං......
මේක කියන්න කාලගුණ දෙපර්තුමෙන්ටුවක් ඕනද බන්මේක අනාවැකියක්ද අර නංගි බබා වහිනකන්ද බලාගෙන ඉන්නේ කුකුකු බොලේ
අන්න උඹට තේරුණා....... මං නං හිතුවේ අපේ එකෙක් ඔය ප්‍රශ්ණේ අහයි කියලා.... ඒත් උඹ උත්තරේම දීලානේ.... ඒකනේ කියන්නේ උඹලා හරි දියුණුයි බං..... ඇයි ඇත්තට ම එහෙම හිතුනේ උඹට....???
මං නං හිතුවේ අපේ එකෙක් ඔය ප්‍රශ්ණේ අහයි කියලා//ඇයි මම තොපේ එකෙක් නෙම්යිද
නෑ බොල උඹ කෙලින් ම උත්තරේනේ දීලා තියෙන්නේ....... ඕක ප්‍රශ්ණයක් විදිහට අහයි කියලයි හිතුවේ.... ඕකනේ කියන්නේ උඹලත් අර පාර්ලිමේන්තුවේ ඉන්න උන් වගේ වචන අල්ලං අඩන්න ලෑස්ති වෙනවා කියලා...... අවුරුද්දට බිස්නස් ඇදලා යනවා ඇති නේද?????????
වැසි නොලැබුනොත් වියලි කාලගුණයක් පවතිනු ඇත. වියලි කාලගුණයක් නොතිබුනොත් වසිනු ඇත. සුළඟ අධික වුනොත් වැසි වලාකුළු වෙනත් ප්‍රදේශයකට යනු ඇත. වලාකුළු නොතිබුනොත් සුළඟ නැතත් වැසි නොවසිනු ඇත. වැසි නොවැස්සත් සුළඟ තිබෙන්නට පුළුවන. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වහලයට අකුණු සන්නායක සවිකර ඇති බව කාරුණිකව සලකන්න.
අනිවා විචාමාමේ............ අනිවා.............අම්මපා මේ හරුප කියන්නට ප්‍රවෘත්ති වල වෙලාවකුත් දීලා තියෙනවානේ.... බොරුවට අනාවැකි නොකියා වැස්සට පස්සේ කොච්චරක් වැස්සද කියලා කිව්වනං ඉවරනේ....... අනික් ආතල් ම වැඩේ තමා මුං වහිනවාය කිව්වොත් අම්මා මුත්තා කිව්වත් ෂුවර් වහින්නෑ..... නිකමට වගේ චෙක් කොරලා බලන්නකෝ....
මටත් පාඩං ඒ කවිය.. තව අතුරු කවිත් තියෙනවා හැක්
ඕක ඇත්තට ම නං දේශා.... කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපුටා ගත් කවියක් බං.... ඕකේ අයිතිය අපිට නැහැ.... උන් නඩු දැම්මොත් නං ෂුවර් දිනනවා... මොකද ඕක හැමදාම ප්‍රවෘත්ති වලට කියන්නේ ම උන්නේ...........
"ඔබ තෙමෙයි කියා බයයිවැසි වසියි සුළං තදයිකුඩයට ඔරොත්තු නොදෙයිසාරිය පිට මඩ ඉහෙයි " හැක්
හිතමිතුරු සුළග ළග එන වැහිවළාවට කියන්..........
මහරගමට වහින්නේ නැතුව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතුව ඈ ඇති බස් නැවතුම ලග
මහරගම............ ඉතින් බං වැස්සානං අර කුඩේ අස්සෙන් ම යන්න ඇහැකිනේ..... අනික තමා වැස්ස දවස් වලට අරෙහෙ මෙහෙ යන්නැතුව වෙලාවට බස්හෝල්ට් එකටත් එනවානේ..
Umbeeee
විදානේ..............ගෙදරට යවන්න ගිය එස්එම්එස් එකක් වැරදිලා මෙතනට වැටිලා..... ගෙදරින් බලාගෙන ඇති බං..... (මේ ලියුමක් ලැබුණෙයි......)
යකෝ ඔහොම ප්‍රසිද්දියෙ උම්බෑ ගාන්න එපා. හැක්..
අපිටනං මේ වෙලාවෙ දෙනව හිටගෙන *ක හෝදන්න වැස්සක්.
ඒක තමා මේ පැත්ත හොදට ම කලු කරලා තියෙන්නේ..............දැන් ප්‍රසා අයියා වැඩේට ලෑස්තිද එහෙනං..... කාළගුණ එකට පිං සිද්ධ වෙන්න ඒ වැඩේ හරි කරගන්න හැකියිනේ නේද????????
උම්මා කියලා කියලා තියෙන්නේ
හරක් උම්මා දෙන්නේ ඔහොම තමා බං.... (ඒත් ඉතින් විදානේ කියන්නේ හරකෙක් කියලා කියන එක (හරක්ට) හරිනෑනේ බං...)
පරභාගයේදී වහින එකක් නැද්ද??
පරභාගයවත් පරිස්සම් කරගත්තොත් ලොකු දෙයක් ප්‍රා... ඔය අනාවැකිකාරයේ දැන් පරභාගයත් ඇණගෙන ඉන්නේ......
හරිනේ,“ඉදිරි දින කිහිපය"ඉස්සරහට දවස් කීයක් තියනවාද?? ඒ මොන දවසක හරි වහී.. සරලව කියුවොත් කවද හරි වහී....හික් හික් හික්
ඔව් නිර්මාණී....... (ඔබ කසුනාගේ නිර්මාණී නේද??????)ඕක හැමදාම කිව්වා ම කවදා වැස්සත් ගොඩනේ.... අපි කලින් කිව්වානේ කියලා කියන්න පුළුවන්නේ.....
ඔව් කුරුටු...
ඔබේ පැමිණීම ගැන සතුටුයි....... ඔබේ නිර්මාණත් අගෙයි.... කසුනා වගේ දිගට ම කතා බහ කරමු එහෙනං.... ජයවේවා..
ඇයි "හෝ"දාන්නේ.
එතකොටනේ වෙන්න පුළුවන් හැම දෙයක් ම එක පේලියට කියන්න ඇහැකි මනෝජ්.......... මේ සාස්තරේ දැනගෙන හිටියානං අර දේශපාලන අනාවැකි කිව්ව ලොක්කොත් තාම ඇගබේරා ගෙන ඉන්නවා.... කෝ ඉතින් වැඩිපුර ළකුනු දාගන්න ගියානේ......
කාල ගුණ විද්දියා දෙපාර්තුමේන්තුවට ගන්නකොට තියන එග්සැම් පේපර් එකක් දැක්කා, මීට අවුරුදු කීපයකට කළින්. මාර ඇඩ්වාන්ස්, ඒවගේද මුන්ගේ අනාවැකි....හික් හික්...
මෙහෙමයි ලලිත්...........මේ වගේ ඇඩ්වාන්ස් අනාවැකියක් කියන්න ඉතින් හොද මොළකාරයෝ එපැයි........
අම්මප හීං බණ්ඩෙ මාමා යැව්වනම් ඔය දෙපාර්තමේන්තුවට මිනිස්සුන්ට හරිම අනාවැකි දැනගන්න තිබුනා.
අන්න මනෝෂ්...............අපේ ගමේ හිටපු වයසක මනුස්සයෝ මේවා ගානට කියනවා... උදේ එලියට බැහැලා අද කාළගුණය ගැන කියනවා. දවල්ට ගොරවද්දි ඔය සද්දේ තරම් වැස්ස නෑ කියලා කියනවා..... උදේට මීදුං ගතිය තිබ්බා ම අද මොකද වෙන්නේ කියලා දන්නවා. හරියට වහින දවස් බලලා කුඹුරු වැඩ කරන්න දන්නවා... අහස දිහා බලලා ඒ මිනිස්සු මීට වඩා ගොඩක් දේවල් කියනවා.... ජීවිතය ඒකනේ... ඒත් මුන්ගේ රස්සාව මේක නිසයි මේ බොරු ගොතන්නේ...........
එහෙම තමයි දියුණු රටවල අනාවැකි.. වෙන්ඩ පුලුවන් හැමදේම කියනවා.. හොඳ වෙලාවට භූමි කම්පා එහෙම නැත්තෙ.. නැත්තං කියයි "කඩිං කඩ හෙලවේ" කියලා හි..හී
අඩෝ.......... පට්ට කතාව බං...... සුපිරිම කෑල්ල තමා ඒක -රටේ යම් යම් ස්ථාන කඩින් කඩ සෙලවීමට ඉඩතිබේ-
හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියං.. කියලා තියෙන්නෙත් කාලගුණ වාර්ථාවක් ද බං.
නෑ බං ඒ සින්දුව දැන් දාන්නෑ...... ඇයි හත්තිලව්වේ වහින්නැතුව කරන්ට් කපාගෙන දගලන කාලේ කෑල්ල බලන්න ඕනේ කියලා වහින්න එපා කිව්වොත් හරියයියෑ බං.... වික්ටර්ව හොයාගෙන ගිහින් ගහනවා කුඩු වෙන්න.... හැක්
ඔය මල හෝන්තුව නොබලා පිටරටක එකක් බලහන් හරියටම කියනවා.... ඔය ඉඩම ෆයිව් ඉස්ටාර් හෝටලේකට දීලා.. ඉන්දියාවෙන් ඉන්ෆෝමේසොන් ගත්තා නම්... තවත් ජාතික අපරාධයක් නවත්ත ගන්න පුළුවන්....
ඇත්ත කතාව මාතා................ මුන් ඉන්නේ වැස්ස ගැන මේ විදිහ බොරු කියන්නයි... වැස්සට පස්සේ ඒක උනේ කොහොමද කියලා අනික් දවසේ ප්‍රවෘත්ති වලට සමරියක් දෙන්නයි විතරයි...... අම්මපා මෙහෙම ආයතනයක් රෙද්දට ද මාතේ....... චීනෙට හරි කමක් කෑ දෙනවානං නේද?????????
කොටු පැනලා වයිපරේට මාට්ටුවීගන එන මිනිස්සුත් මේවගේ අනාවැකි කියනවා.
බලහංකෝ කසුට්ටෝ උඹට හිතුණ දේ..... මෙහෙමයි මචං එක එක මනුස්සයා රටේ තොටේ සිදුවන දේවල් තමන්ගේ අත්දැකීම් වලට අනුවලු අර්ථකතනය කරගන්නේ..... ඉතින් උඹ උඹට අනුව අර්ථකතනය කර ගැනීමත් වරදක් නැහැ..... සුපිරියි ඈ......
මහින්දගෙ කාලෙ සුමනදාස කාලගුණ දෙපාර්තමේන්තුවට පත් නොකලෙ මොකද මන්ද
මිනිහා තමා ඔය අනාවැකි කතාවෙන් උපරිම ඇණගත්තේ.... මිනිහා නිකමටවත් (වැස්සකටවත්) කාළගුණ එකට ගොඩවෙලා තිබුණානං ඔය විදිහ නාඩගමක් නටන්නෑ ෂුවර්.... ඒත් මිනිහා පස්සේ කිව්වා නේද සිද්ධිය දැනගෙන හිටියා කියලා........
අනේ එහෙමද ? තැන්කූ හොඳේ නිවුස් එකට....
හා දැන් වහිනවාද නැද්ද?????????
aluth job ekakda?
ඔව් අජිත් අයියා..... කිසිම අවුලක් නැතුව කීයක් හරි හොයාගෙන කාගෙන්වත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඇහැකි රස්සාවක් නෙවැ.... බොරු කිව්වා කියලා පව් සිද්ධ වෙන්නෙත් නැහැ... මොකද මේකට අනුව මොනවා වුණත් බොරුනෙමෙයිනේ.....
Universal අනාවැකි
Universal ජොයින්ට් එක වගේ තමයි
ඕක අගහරුලෝකයට වුණත් ගැලපෙනවා..... නැද්ද හොදයි...??????
කුරුටුවන්ට මතකද දන්නේ නැහැ අපි නොදන්න ලයිව් එකෙත් ඔය ජාතියේ වෙදර් ෆෝකාස්ට් එකක් ගියා.අද උදේට හරි දවල්ට හරි රෑට හරි, ලංකාවේ කොහෙට හරි හයියෙන් හරි හිමින් හරි වහිනවා..--------මේක දැකපු ගමන් මතක් වුනේ අන්න ඒ කෑල්ල තමයි..
වැසි නැති හෙණද ඇතිවිය හැක
ReplyDeleteඒක කියන්න විතරක් අමතක වෙලා......
Deleteවෙන්න තියන හැමදේම?
ReplyDeleteදැන් මෙහෙමනේ අලියෝ........... ඔයිට වඩා දෙයක් වෙන්න බෑනේ....
Deleteඉතින් හොදයිනේ
ReplyDeleteහා මොකක්ද හොද කියහංකෝ....... වහීද නැද්ද????
Deleteඇති නොවීමටද හැක..
ReplyDeleteහැක හැක.....
ඕනේ ම දෙයක් විය හැක.... ඕකට ආය අනාවැකි ඕන යෑ...
Deleteඅනාගත් වැකි........ ඇඟ බේරාගෙන අනාවැකි කීම
ReplyDeleteජයවේවා!
ඉසූ
ඔව් ඉසුරි.............
Deleteඅර අනාවැකි කියන්න ගිහින් ඇනගත්තු කට්ටියත් මෙහෙම කිව්වානං ඉවරයිනේ නේද????
අම්මෝ එලියට එහෙම බහින්නැතුව ඉන්ඩ ඕනෙ....හෙනයක් පාත් උනොත් එහෙම...
ReplyDeleteඒවා කියලා නෑනේ බං.... ඒවා ආවත් අපිට කලින් එන්නේ උන්ටමයි ... මේ කියන බොරුවල හැටියට...
Deleteහා..
ReplyDeleteඅන්න සුපිරිම උත්තරේ...... හා කියලා නිකං සිටීම..
Deleteකුඩයක් තියාගන්න වෙයිද?
ReplyDeleteකුඩයක් කෝකටත් තියාගන්න එක හොදයි....... හදිස්සියකට හරි ගත හැකිනේ...
Deleteඅනෙක් ප්‍රදේශ වල වළාකුලින් බර අහසක් හෝ පැහැදිලි අහසක් දැකිය හැකිය.
ReplyDeleteජයවේවා..!!
ඒකත් හරි............ උඹටත් කාළගුණ විද්‍යා එකේ වැඩට යන්න සුදුසුකම් තියෙන හැඩයි..
Deleteපට්ට අනාවැකි තමයි ගුණේ කියන්නේ.. කවදාවත් වරදින්නේ නෑ.
ReplyDeleteආය මේකේ වරදින්න කිසිම දෙයක් නැහැනේ කමියා...... මොකක් වුණත් හරි.... මේවා තමා අපි උගත්පාඩම් විදිහට ගත යුත්තේ බං......
Deleteමේක කියන්න කාලගුණ දෙපර්තුමෙන්ටුවක් ඕනද බන්
ReplyDeleteමේක අනාවැකියක්ද
අර නංගි බබා වහිනකන්ද බලාගෙන ඉන්නේ
කුකුකු බොලේ
අන්න උඹට තේරුණා....... මං නං හිතුවේ අපේ එකෙක් ඔය ප්‍රශ්ණේ අහයි කියලා.... ඒත් උඹ උත්තරේම දීලානේ.... ඒකනේ කියන්නේ උඹලා හරි දියුණුයි බං..... ඇයි ඇත්තට ම එහෙම හිතුනේ උඹට....???
Deleteමං නං හිතුවේ අපේ එකෙක් ඔය ප්‍රශ්ණේ අහයි කියලා//
Deleteඇයි මම තොපේ එකෙක් නෙම්යිද
නෑ බොල උඹ කෙලින් ම උත්තරේනේ දීලා තියෙන්නේ....... ඕක ප්‍රශ්ණයක් විදිහට අහයි කියලයි හිතුවේ.... ඕකනේ කියන්නේ උඹලත් අර පාර්ලිමේන්තුවේ ඉන්න උන් වගේ වචන අල්ලං අඩන්න ලෑස්ති වෙනවා කියලා...... අවුරුද්දට බිස්නස් ඇදලා යනවා ඇති නේද?????????
Deleteවැසි නොලැබුනොත් වියලි කාලගුණයක් පවතිනු ඇත. වියලි කාලගුණයක් නොතිබුනොත් වසිනු ඇත. සුළඟ අධික වුනොත් වැසි වලාකුළු වෙනත් ප්‍රදේශයකට යනු ඇත. වලාකුළු නොතිබුනොත් සුළඟ නැතත් වැසි නොවසිනු ඇත. වැසි නොවැස්සත් සුළඟ තිබෙන්නට පුළුවන. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වහලයට අකුණු සන්නායක සවිකර ඇති බව කාරුණිකව සලකන්න.
ReplyDeleteඅනිවා විචාමාමේ............ අනිවා.............
Deleteඅම්මපා මේ හරුප කියන්නට ප්‍රවෘත්ති වල වෙලාවකුත් දීලා තියෙනවානේ.... බොරුවට අනාවැකි නොකියා වැස්සට පස්සේ කොච්චරක් වැස්සද කියලා කිව්වනං ඉවරනේ....... අනික් ආතල් ම වැඩේ තමා මුං වහිනවාය කිව්වොත් අම්මා මුත්තා කිව්වත් ෂුවර් වහින්නෑ..... නිකමට වගේ චෙක් කොරලා බලන්නකෝ....
මටත් පාඩං ඒ කවිය.. තව අතුරු කවිත් තියෙනවා හැක්
ReplyDeleteඕක ඇත්තට ම නං දේශා.... කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපුටා ගත් කවියක් බං.... ඕකේ අයිතිය අපිට නැහැ.... උන් නඩු දැම්මොත් නං ෂුවර් දිනනවා... මොකද ඕක හැමදාම ප්‍රවෘත්ති වලට කියන්නේ ම උන්නේ...........
Delete"ඔබ තෙමෙයි කියා බයයි
ReplyDeleteවැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි " හැක්
හිතමිතුරු සුළග ළග එන වැහිවළාවට කියන්..........
Deleteමහරගමට වහින්නේ නැතුව වහින්න ඕනෑ තැනකට
Deleteකුඩයක්වත් අතේ නැතුව ඈ ඇති බස් නැවතුම ලග
මහරගම............ ඉතින් බං වැස්සානං අර කුඩේ අස්සෙන් ම යන්න ඇහැකිනේ..... අනික තමා වැස්ස දවස් වලට අරෙහෙ මෙහෙ යන්නැතුව වෙලාවට බස්හෝල්ට් එකටත් එනවානේ..
DeleteUmbeeee
ReplyDeleteවිදානේ..............
Deleteගෙදරට යවන්න ගිය එස්එම්එස් එකක් වැරදිලා මෙතනට වැටිලා..... ගෙදරින් බලාගෙන ඇති බං..... (මේ ලියුමක් ලැබුණෙයි......)
Umbeeee
ReplyDeleteයකෝ ඔහොම ප්‍රසිද්දියෙ උම්බෑ ගාන්න එපා. හැක්..
Deleteඅපිටනං මේ වෙලාවෙ දෙනව හිටගෙන *ක හෝදන්න වැස්සක්.
Deleteඒක තමා මේ පැත්ත හොදට ම කලු කරලා තියෙන්නේ..............
Deleteදැන් ප්‍රසා අයියා වැඩේට ලෑස්තිද එහෙනං..... කාළගුණ එකට පිං සිද්ධ වෙන්න ඒ වැඩේ හරි කරගන්න හැකියිනේ නේද????????
උම්මා කියලා කියලා තියෙන්නේ
Deleteහරක් උම්මා දෙන්නේ ඔහොම තමා බං.... (ඒත් ඉතින් විදානේ කියන්නේ හරකෙක් කියලා කියන එක (හරක්ට) හරිනෑනේ බං...)
Deleteපරභාගයේදී වහින එකක් නැද්ද??
ReplyDeleteපරභාගයවත් පරිස්සම් කරගත්තොත් ලොකු දෙයක් ප්‍රා... ඔය අනාවැකිකාරයේ දැන් පරභාගයත් ඇණගෙන ඉන්නේ......
Deleteහරිනේ,
ReplyDelete“ඉදිරි දින කිහිපය"
ඉස්සරහට දවස් කීයක් තියනවාද?? ඒ මොන දවසක හරි වහී.. සරලව කියුවොත් කවද හරි වහී....
හික් හික් හික්
ඔව් නිර්මාණී....... (ඔබ කසුනාගේ නිර්මාණී නේද??????)
Deleteඕක හැමදාම කිව්වා ම කවදා වැස්සත් ගොඩනේ.... අපි කලින් කිව්වානේ කියලා කියන්න පුළුවන්නේ.....
ඔව් කුරුටු...
Deleteඔබේ පැමිණීම ගැන සතුටුයි....... ඔබේ නිර්මාණත් අගෙයි.... කසුනා වගේ දිගට ම කතා බහ කරමු එහෙනං.... ජයවේවා..
Deleteඇයි "හෝ"දාන්නේ.
ReplyDeleteඑතකොටනේ වෙන්න පුළුවන් හැම දෙයක් ම එක පේලියට කියන්න ඇහැකි මනෝජ්.......... මේ සාස්තරේ දැනගෙන හිටියානං අර දේශපාලන අනාවැකි කිව්ව ලොක්කොත් තාම ඇගබේරා ගෙන ඉන්නවා.... කෝ ඉතින් වැඩිපුර ළකුනු දාගන්න ගියානේ......
Deleteකාල ගුණ විද්දියා දෙපාර්තුමේන්තුවට ගන්නකොට තියන එග්සැම් පේපර් එකක් දැක්කා, මීට අවුරුදු කීපයකට කළින්. මාර ඇඩ්වාන්ස්, ඒවගේද මුන්ගේ අනාවැකි....හික් හික්...
ReplyDeleteමෙහෙමයි ලලිත්...........
Deleteමේ වගේ ඇඩ්වාන්ස් අනාවැකියක් කියන්න ඉතින් හොද මොළකාරයෝ එපැයි........
අම්මප හීං බණ්ඩෙ මාමා යැව්වනම් ඔය දෙපාර්තමේන්තුවට මිනිස්සුන්ට හරිම අනාවැකි දැනගන්න තිබුනා.
ReplyDeleteඅන්න මනෝෂ්...............
Deleteඅපේ ගමේ හිටපු වයසක මනුස්සයෝ මේවා ගානට කියනවා... උදේ එලියට බැහැලා අද කාළගුණය ගැන කියනවා. දවල්ට ගොරවද්දි ඔය සද්දේ තරම් වැස්ස නෑ කියලා කියනවා..... උදේට මීදුං ගතිය තිබ්බා ම අද මොකද වෙන්නේ කියලා දන්නවා. හරියට වහින දවස් බලලා කුඹුරු වැඩ කරන්න දන්නවා... අහස දිහා බලලා ඒ මිනිස්සු මීට වඩා ගොඩක් දේවල් කියනවා.... ජීවිතය ඒකනේ... ඒත් මුන්ගේ රස්සාව මේක නිසයි මේ බොරු ගොතන්නේ...........
එහෙම තමයි දියුණු රටවල අනාවැකි.. වෙන්ඩ පුලුවන් හැමදේම කියනවා.. හොඳ වෙලාවට භූමි කම්පා එහෙම නැත්තෙ.. නැත්තං කියයි "කඩිං කඩ හෙලවේ" කියලා හි..හී
ReplyDeleteඅඩෝ.......... පට්ට කතාව බං...... සුපිරිම කෑල්ල තමා ඒක
Delete-රටේ යම් යම් ස්ථාන කඩින් කඩ සෙලවීමට ඉඩතිබේ-
හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියං.. කියලා තියෙන්නෙත් කාලගුණ වාර්ථාවක් ද බං.
ReplyDeleteනෑ බං ඒ සින්දුව දැන් දාන්නෑ...... ඇයි හත්තිලව්වේ වහින්නැතුව කරන්ට් කපාගෙන දගලන කාලේ කෑල්ල බලන්න ඕනේ කියලා වහින්න එපා කිව්වොත් හරියයියෑ බං.... වික්ටර්ව හොයාගෙන ගිහින් ගහනවා කුඩු වෙන්න.... හැක්
Deleteඔය මල හෝන්තුව නොබලා පිටරටක එකක් බලහන් හරියටම කියනවා.... ඔය ඉඩම ෆයිව් ඉස්ටාර් හෝටලේකට දීලා.. ඉන්දියාවෙන් ඉන්ෆෝමේසොන් ගත්තා නම්... තවත් ජාතික අපරාධයක් නවත්ත ගන්න පුළුවන්....
ReplyDeleteඇත්ත කතාව මාතා................ මුන් ඉන්නේ වැස්ස ගැන මේ විදිහ බොරු කියන්නයි... වැස්සට පස්සේ ඒක උනේ කොහොමද කියලා අනික් දවසේ ප්‍රවෘත්ති වලට සමරියක් දෙන්නයි විතරයි...... අම්මපා මෙහෙම ආයතනයක් රෙද්දට ද මාතේ....... චීනෙට හරි කමක් කෑ දෙනවානං නේද?????????
Deleteකොටු පැනලා වයිපරේට මාට්ටුවීගන එන මිනිස්සුත් මේවගේ අනාවැකි කියනවා.
ReplyDeleteබලහංකෝ කසුට්ටෝ උඹට හිතුණ දේ..... මෙහෙමයි මචං එක එක මනුස්සයා රටේ තොටේ සිදුවන දේවල් තමන්ගේ අත්දැකීම් වලට අනුවලු අර්ථකතනය කරගන්නේ..... ඉතින් උඹ උඹට අනුව අර්ථකතනය කර ගැනීමත් වරදක් නැහැ..... සුපිරියි ඈ......
Deleteමහින්දගෙ කාලෙ සුමනදාස කාලගුණ දෙපාර්තමේන්තුවට පත් නොකලෙ මොකද මන්ද
ReplyDeleteමිනිහා තමා ඔය අනාවැකි කතාවෙන් උපරිම ඇණගත්තේ.... මිනිහා නිකමටවත් (වැස්සකටවත්) කාළගුණ එකට ගොඩවෙලා තිබුණානං ඔය විදිහ නාඩගමක් නටන්නෑ ෂුවර්.... ඒත් මිනිහා පස්සේ කිව්වා නේද සිද්ධිය දැනගෙන හිටියා කියලා........
Deleteඅනේ එහෙමද ? තැන්කූ හොඳේ නිවුස් එකට....
ReplyDeleteහා දැන් වහිනවාද නැද්ද?????????
Deletealuth job ekakda?
ReplyDeleteඔව් අජිත් අයියා..... කිසිම අවුලක් නැතුව කීයක් හරි හොයාගෙන කාගෙන්වත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න ඇහැකි රස්සාවක් නෙවැ.... බොරු කිව්වා කියලා පව් සිද්ධ වෙන්නෙත් නැහැ... මොකද මේකට අනුව මොනවා වුණත් බොරුනෙමෙයිනේ.....
DeleteUniversal අනාවැකි
ReplyDeleteUniversal ජොයින්ට් එක වගේ තමයි
Deleteඕක අගහරුලෝකයට වුණත් ගැලපෙනවා..... නැද්ද හොදයි...??????
Deleteකුරුටුවන්ට මතකද දන්නේ නැහැ අපි නොදන්න ලයිව් එකෙත් ඔය ජාතියේ වෙදර් ෆෝකාස්ට් එකක් ගියා.
ReplyDeleteඅද උදේට හරි දවල්ට හරි රෑට හරි, ලංකාවේ කොහෙට හරි හයියෙන් හරි හිමින් හරි වහිනවා..
--------
මේක දැකපු ගමන් මතක් වුනේ අන්න ඒ කෑල්ල තමයි..