වෙනස්ම කවියක්ය. අගනේය
ස්තුතිය...
මාර කවියක්!
නෑ...නෑ...මාල කවියක්...
දරුණුයි..
ඔව් ඔව් උඹනම් දරුණුයි කියල දන්නවා...හැහ්...
ආයෙත් බලන්න පුළුවන් වේවි.කලබල නොවී කාලයට ඉඩ දෙන්න.
ඇත්තටම කාලය තමා කෝකටත් තෛලය...
ලිව්වා නේද කවියක් එක්වෙලා කුරුටුලා ගී පවුරේ කෙළවරක ඉඳගෙන රවුමට කැරකි කැරකි යන අපුරුව නිසාම හිතුනා කියවන්න
ආවා නේද උඹකාලෙකට පස්සෙ අද කියලා යන්න කවියක්
එදාඅැස්වල නොතිබුණුකණ්නාඩි දෙක ගැලෙව්වොත්පෙනේවි හැඟුම්බර කමඑදා මෙන් තිබෙනඅදහැක්..
අම්මපාමට දෙන්නහිතයි උඹට දෙකක්ඇස් නිලංකාරවෙන්න
වෙනස් විදිහක නිර්මාණයක්අපූරුයි...
ස්තුතියි නිර්මාණි...
ගොඩක් ලස්සනයි අයියා... මාල කවිය...ජය!!
ස්තුතියි රොහාන් මලේ...ජයවේවා...
එදත්, අදත්, හෙටත්, ඒ බැඳීම නොබිඳේවා!
විචා සීයටත් ආච්චිටත් එසේම වේවා...හැක් හැක්...
මාල කවිය.. මාරයි කුරුටු
ස්තුතියි නිදහස්...
පුළුවන් වේවිද ඒ ලෙසටම බලන්න අද එදා මෙන්
එදාටත් වැඩිය හොඳින් වැව්...
ආදරේ...හැක් හැක්...
හැක්...හැක්...ආදරේ...
එහෙම කියන්න පුළුවන් අය අල්පයි... ඊයේ වෙනස්වෙනවා අද ! හෙට තවත් වෙනසක් ! අගෙයි කුරුටු ගෑ ගී පවුර !
වෙනස් වීම තමා හැටි...බොහොම ස්තුතියි...
අපූරු කවිය ...
ස්තුතියි ඉන්දරේ...
ඒක පාර්ශවික ප්‍රේමය ලස්සනයි.
ඔව් බං ඒකෙ ප්‍රශ්න නෑනේ...තියෙන්නෙ හඳ එළිය, මද පවන, සිනා කිංකිණි, ලස්සන කොළ පාට, සුදු වැලි පාර වගේ දේවල් විතරමයි...හැක්...හැක්...
Jජයව්ව්වේවා
ජයවේවා...ජයවේවා...
මූ ඊයෙ රෑ වෙනකල් වැඩකරල ගියපු පාර දෙක වෙන්න දාලද කොහෙද. හැක්..
ඊයේ රාත්‍රී දහයයි හතලිස් පහ වන විට විදානේ හොද සිහියෙන් නොසිටි බව මනාව පෙනී යයි.....තුෂාර
එදා හඳමයි අදත් යෞවනයේ..එහෙත් අප දෙදෙනා..
බලන් කැඩපත සොඳුරියේ...මනෝෂ් ගොඩක් කාලෙකින්...දැන් කොල්ල හුඟක් බිසි වගේ...
ඒ තිබ්බ ආදරේදැන් ඇති මැකී ගොස්නුඹ හටත් අමතකවවතුරෙ දාලා පාට ගත්තත්රත්තරන් මාලයේආදරයක් හැකිවෙදඅලුත් කරන්නටමිය ගියපු පෙර දිනේ(ඔව් ඔව් ඉතිං ජරාම රිප්ලයිකවියක් තමා ඒත් මේ කවිය කියෙව්වට පස්සෙ හිතුණ දේ ලියන්නම හිතුණ..:)කවිය නං ලස්සනයි කුරුටු... ජයවේවා
උඹත් මාර කවියෙක් නේ...දැන් අවන්හල වහල වගේ නේ...අපිට ප්ලේන්ටියක්වත් බොන්න ඒක ඇරපන් ආයෙ...
එදාඅපි මැවු හීන අද ඔයා බොඳ කලා මගේ රැවටුනු හිතට ඔය ආදරේ තරම මෙදා කඳුලක් විනානැහැ නෙත් හැඟුම්එදා
වාව්...මේ වගේ ඒව වචනෙන් දෙකෙන් කිව්වම වදිනව වැඩි තුශානි...මරු...
ශෝප් එකෙන් අතටදියමන්ති මාලයගත් විටගැලූආදරය..හෙහ් ජයවේවා..!!
අම්මට හුඩු...ගස්ලබු කවි...
වචන පොඩ්ඩක් වෙනස් කරලා "ටයර් මාල කව්" කියලා එකක් ලියන්නත් පුලුවන්. එදා සහ අද........
ටයර් එකේ තමා යන්න වෙන්නේ ආදරේ හරියට නොකළොත්...
වෙනස් විදියක කවියක්! හිතට ඇල්ලුවා හැබැයි.. :D
ස්තුතියි හැබැයි...
මං හිතන්නෙ ආදරය කියන හැඟිම නෙමෙ වෙනස් වෙන්නෙ දෙදෙනාගෙ ආකල්ප තමා වෙනස් වෙන්නෙ..අනිත් ඔක්කොම ටිකකට අයින් කරන්න පුලුවන් නම් අදත් එදා වගෙම ආදරේ පිරුනු හැඟිම්බර ඇස් වලින් බලන්න පුලුවන් උනත් ගොඩක් වෙලාට උනු දේවල් නිසා මුණවත් බලන්නෙ නැති ගානට එනව... මේ වගේම "මාලයක්" ගැන කතාවක් ලියවෙනවා... ලඟදිම....
වෙනස්ම කවියක්ය. අගනේය
ReplyDeleteස්තුතිය...
Deleteමාර කවියක්!
ReplyDeleteනෑ...නෑ...මාල කවියක්...
Deleteදරුණුයි..
ReplyDeleteඔව් ඔව් උඹනම් දරුණුයි කියල දන්නවා...හැහ්...
Deleteආයෙත් බලන්න පුළුවන් වේවි.කලබල නොවී කාලයට ඉඩ දෙන්න.
ReplyDeleteඇත්තටම කාලය තමා කෝකටත් තෛලය...
Deleteලිව්වා නේද
ReplyDeleteකවියක් එක්වෙලා
කුරුටුලා
ගී පවුරේ කෙළවරක
ඉඳගෙන රවුමට
කැරකි කැරකි
යන අපුරුව
නිසාම
හිතුනා කියවන්න
ආවා
Deleteනේද උඹ
කාලෙකට පස්සෙ අද
කියලා යන්න
කවියක්
එදා
ReplyDeleteඅැස්වල නොතිබුණු
කණ්නාඩි දෙක ගැලෙව්වොත්
පෙනේවි හැඟුම්බර කම
එදා මෙන් තිබෙන
අද
හැක්..
අම්මපා
Deleteමට දෙන්න
හිතයි උඹට දෙකක්
ඇස් නිලංකාර
වෙන්න
වෙනස් විදිහක නිර්මාණයක්
ReplyDeleteඅපූරුයි...
ස්තුතියි නිර්මාණි...
Deleteගොඩක් ලස්සනයි අයියා... මාල කවිය...
ReplyDeleteජය!!
ස්තුතියි රොහාන් මලේ...ජයවේවා...
Deleteඑදත්, අදත්, හෙටත්, ඒ බැඳීම නොබිඳේවා!
ReplyDeleteවිචා සීයටත් ආච්චිටත් එසේම වේවා...හැක් හැක්...
Deleteමාල කවිය.. මාරයි කුරුටු
ReplyDeleteස්තුතියි නිදහස්...
Deleteපුළුවන් වේවිද ඒ ලෙසටම බලන්න අද එදා මෙන්
ReplyDeleteඑදාටත් වැඩිය හොඳින් වැව්...
Deleteආදරේ...හැක් හැක්...
ReplyDeleteහැක්...හැක්...ආදරේ...
Deleteඑහෙම කියන්න පුළුවන් අය අල්පයි... ඊයේ වෙනස්වෙනවා අද ! හෙට තවත් වෙනසක් ! අගෙයි කුරුටු ගෑ ගී පවුර !
ReplyDeleteවෙනස් වීම තමා හැටි...බොහොම ස්තුතියි...
Deleteඅපූරු කවිය ...
ReplyDeleteස්තුතියි ඉන්දරේ...
Deleteඒක පාර්ශවික ප්‍රේමය ලස්සනයි.
ReplyDeleteඔව් බං ඒකෙ ප්‍රශ්න නෑනේ...තියෙන්නෙ හඳ එළිය, මද පවන, සිනා කිංකිණි, ලස්සන කොළ පාට, සුදු වැලි පාර වගේ දේවල් විතරමයි...හැක්...හැක්...
DeleteJජයව්ව්වේවා
ReplyDeleteජයවේවා...ජයවේවා...
Deleteමූ ඊයෙ රෑ වෙනකල් වැඩකරල ගියපු පාර දෙක වෙන්න දාලද කොහෙද. හැක්..
Deleteඊයේ රාත්‍රී දහයයි හතලිස් පහ වන විට විදානේ හොද සිහියෙන් නොසිටි බව මනාව පෙනී යයි.....
Deleteතුෂාර
එදා හඳමයි අදත් යෞවනයේ..
ReplyDeleteඑහෙත් අප දෙදෙනා..
බලන් කැඩපත සොඳුරියේ...
Deleteමනෝෂ් ගොඩක් කාලෙකින්...දැන් කොල්ල හුඟක් බිසි වගේ...
ඒ තිබ්බ ආදරේ
ReplyDeleteදැන් ඇති මැකී ගොස්
නුඹ හටත් අමතකව
වතුරෙ දාලා පාට ගත්තත්
රත්තරන් මාලයේ
ආදරයක් හැකිවෙද
අලුත් කරන්නට
මිය ගියපු පෙර දිනේ
(ඔව් ඔව් ඉතිං ජරාම රිප්ලයිකවියක් තමා ඒත් මේ කවිය කියෙව්වට පස්සෙ හිතුණ දේ ලියන්නම හිතුණ..:)
කවිය නං ලස්සනයි කුරුටු... ජයවේවා
උඹත් මාර කවියෙක් නේ...දැන් අවන්හල වහල වගේ නේ...අපිට ප්ලේන්ටියක්වත් බොන්න ඒක ඇරපන් ආයෙ...
Deleteඑදා
ReplyDeleteඅපි මැවු හීන
අද
ඔයා බොඳ කලා
මගේ
රැවටුනු හිතට
ඔය
ආදරේ තරම
මෙදා
කඳුලක් විනා
නැහැ නෙත් හැඟුම්
එදා
වාව්...මේ වගේ ඒව වචනෙන් දෙකෙන් කිව්වම වදිනව වැඩි තුශානි...මරු...
Deleteශෝප් එකෙන්
ReplyDeleteඅතට
දියමන්ති මාලය
ගත් විට
ගැලූ
ආදරය..
හෙහ්
ජයවේවා..!!
අම්මට හුඩු...ගස්ලබු කවි...
Deleteවචන පොඩ්ඩක් වෙනස් කරලා "ටයර් මාල කව්" කියලා එකක් ලියන්නත් පුලුවන්. එදා සහ අද........
ReplyDeleteටයර් එකේ තමා යන්න වෙන්නේ ආදරේ හරියට නොකළොත්...
Deleteවෙනස් විදියක කවියක්! හිතට ඇල්ලුවා හැබැයි.. :D
ReplyDeleteස්තුතියි හැබැයි...
Deleteමං හිතන්නෙ ආදරය කියන හැඟිම නෙමෙ වෙනස් වෙන්නෙ දෙදෙනාගෙ ආකල්ප තමා වෙනස් වෙන්නෙ..අනිත් ඔක්කොම ටිකකට අයින් කරන්න පුලුවන් නම් අදත් එදා වගෙම ආදරේ පිරුනු හැඟිම්බර ඇස් වලින් බලන්න පුලුවන් උනත් ගොඩක් වෙලාට උනු දේවල් නිසා මුණවත් බලන්නෙ නැති ගානට එනව... මේ වගේම "මාලයක්" ගැන කතාවක් ලියවෙනවා... ලඟදිම....
ReplyDelete