මචං සිරා...
උඹට මතකද දවසක්...
අපි ට්‍රිප් එකක් ගියා...කෝච්චියේ...
මරු නේ...මාර ආතල් බං...
එදා විතර ජොලියක් මට නම් කවදාවත් දැනුණේ නෑ...
අපි දෙන්නා හිටියේ ජනේලයක් ගාව...
අපිට නිකමට හිතුණා එළියේ ඉන්න එවුන්ට කෝචොක් එකක් කරන්න...
ඉතිං අපි මොකද කළේ...මතකයි නේද උඹට...
උඹ උඹේ මූණත්තහඩුව ජනේලෙන් එළියට දාලා විරිත්තගෙන ගියා...
මම මගේ පශ්චාත් භාගය ජනේලෙන් එළියට දාලා පෙන්නගෙන ගියා...
ඒක දැකපු මග දිගට හිටපු මිනිස්සු කෑගැහුව හැටි උඹට මතකද...
ඒයි...ඒයි...අන්න නිඹුල්ලු දෙන්නෙක් යනවා...අන්න නිඹුල්ලු දෙන්නෙක් යනවා...!!!
( ඇසූ කතාවකි. මෙහි චරිත සඳහා කැමති ආදේශකයන් යොදාගත හැක. අපේ බ්ලොග් සගයන් එකිනෙකාට ආදේශ කර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි )
අසංක ගයාන් අබේසිංහ
උඹයි තුසාරයි නං ගාව ගත්තේ නෑ...
ReplyDeleteහැ ක් හැක්
ජ ය වේ වා!!!
අඩේ විදානේ.............................
Deleteතුෂාර දැන් ලංකාවේ නැහැ..මේක පෝස්ට් කරපු ගමන් තුෂාර වෙන රටකට ගියා... පව් අහිංසක කොල්ලා....
මීට තුෂාර විතාරණගේ මිතුරෙක්..
මම කියන්න ආපු එක විදානේ කියලා
Deleteඒයි විදානයා, ඉවානයා, ඇත්ත කතාව දැනගන්න ඕනනම් උඹල දෙන්නම පහළ කමෙන්ට් බලපංකෝ...ඒ කමෙන්ට් එකක මම ඇත්ත කතාව දානවා...හිකිස්...
Deleteගී පවුරේ...තුෂාර ගැන ඔය සිරාවටමද කිව්වේ?
Deleteමමත් හරියටම දන්නෙ නෑ බං...ඒත් ඉතිං මේ විදානයා එහෙම කරන අඩන්තේට්ටම් වල හැටියට මිනිහෙකුට රටේ ඉන්න පුළුවනෑ...නේද...
Deleteමමත් කියන්න ආවේ ඕකමයි බොලවු! මුන් දෙන්නාම තමා ඔය. :D
Deleteඔව්...ඔව්...මෙන්න මුන් දෙන්න තමයි...විදානෙයි...ප්‍රි...හිහි...
Deleteඑක කැම්පස් එකේ නේහ්!!!
Deleteහාපෝ...කට...කට...මේව්ව වැඩිය පොරසිද්ද කරන්න එපා මනෝෂ්...කොච්චර වුණත් පව්නේ...
Deleteයකෝ මම ගියෙ කැළණි කැම්පස්!
Deleteඒ ගියෙත් ඒකේ ඉන්න කෙල්ලො බලන්න. ඉගෙන ගන්න නම් ගිහින් නෑ බොලවු. :D
ඹව් ඹව් ඉවානුයි මායි තමයි..
Deleteමම තමයි පස්ස එලියට දාගෙන ගියේ..
හැක් හැක් හැක් හ්...
@ ප්‍රියා...
Deleteඔන්න ඇත්ත කතාව...ඉගෙන ගන්න කවුද බං කැම්පස් යන්නේ දැන්...මම ගියෙත් ජපුරෙ...ඒත් ඉතිං ඉගෙන ගත්තෙ ඉගෙන නොගන්න ඕන කොහොමද කියන එක තමයි හරියටම...කැම්පස් එකට තේරුණු ජොලියට මෝඩකමට එකපාරින්ම ගියේ අනාගතේ ගැන ටිකක්වත් නොහිතා... ඒක හොඳටම තේරුණේ එළියට ඇවිත් ජොබ් වලට ඉන්ටර්වීව් යද්දී...අපි මොනවද කළේ කියන එක...
@ විදානේ...
මොනවා වුණත් ඇත්ත පිළිගැනීමට උඹට තියන හැකියාවට ගරු නමස්කාර කරමි...
@ විදානේ... ප්‍රියා.... මනෝෂ්..... ඉවාන්..... සහ අසංක.....
Deleteදැන් ලංකාවේ මට එරෙහිව ක්‍රියාත්මක වන මඩ ප්‍රචාරයන් අඩු බැවින් මේ දැන් ආයෙම ලංකාවට ආව බව කරුණාවෙන් සලකන්න... හැක් හැක් හෑ..............................
උඹලා දන්නවාද මං ගිය රට....... මචං ඒ රජරට.......
තුෂාර විතාරණ
මං දන්නවා උඹ ගිය රට!!!
Delete@ විදානේ - එතකොට කෝච්චියේ ඇතුලේ හිටපු උනුත් ඔය කතාවම කියලා
Deleteහෙහ් හෙහ්.. දැන් එතකොට ඔය දෙකේම දත් තිබුණ ද ??? වැඩිය සිරියාවන්ත කොයි එක ද ? :D :D :D
ReplyDeleteදත්...???...හිහ්...හිහ්...මම හිතන්නෙ දෙකම ලොඹු කටවල් මචං...
Deleteහයියූ හයියූ අසංක අයියත් කියන ඒවා... :D
ReplyDeleteඔන්න නංගියෝ...ඔයාට තමයි මම මේකෙ ඇත්ත කතාව කියන්න යන්නේ...මේක රහසක්...කාටවත් කියන්න නම් එපා...හරි නෑනේ...
Deleteඅපේ විදානයා තමයි ඔය මූණ එළියට දාගෙන ගියපු එකා...ඒත් අර අනිත් එක එළියට දාගෙන ගියපු එකා නම් ඉවානයා හරි ප්‍රියා හරි...ම්හු...මට හරියටම ඒක නම් මතක නෑ...සමාවෙන්න ඕන...කොහොම හරි මේ මුන් තුන්දෙනාගෙන් දෙන්නෙක් නම් මේකට අනිවාර්යයෙන්ම සම්බන්ධයි...ඒක නම් ෂුවර් ඔන්න...හිකිස්...
අනිච්චේ දුක්කේ සංසාරේ කිව්වලු
Deleteඒකනේ...ඒකනේ...නංගෝ...මුන් මේ උඩදාගෙන කෑ ගැහුවට ඔන්න ඕකයි හැබෑව...
Deleteයකෝ අපි විතරක් දැනන් හිටිය කතාව මෙච්චර ලීක් කලාට මෙ අසංකයව තියන්න වටින්නෑ!!! :p :p
Deleteඋඹල කරන තව තව දේවල් මම දන්නවා...ඒ හින්දා පරිස්සමින් හිටපිය...ඔය විදානයත් එක්ක පංගාර්තු වෙලා කඩප්පුලි වැඩ කොරන්න ආවොතින් මම ඒ සේරොම හෙළිකොරනව ඕං...තේරුණැයි බොට...එතකොට ඉතිං ඉන්න වෙයි බුකවගෙන අර මොකාද එකා වගේ...
Deleteමොක කීවත් මචෝ අරක නම් කියන්න එපා!! *ක විකාගෙන මැරෙන්න වෙන්නෙ. :D
Deleteඅඩෝව්....
Deleteමං තමයි *ක එලියට දාගෙන ගියේ.. ලඟ හිටපු එකාගෙන් බේරගන්න බැරුව..
@ ප්‍රියා...
Deleteඅරක නේ...හරි හරි...කියන්නෙ නෑ...බය වෙන්න එපා මචං...අපි අපිනෙ...
@ විදානේ...
යකෝ ළඟ හිටපු ඉවානයා ඒ තරම් දරුණු පොරක්ද...මමනං ඩිංගිත්තක්වත් හිතුවෙ නෑ බං ඉවානයා එහෙම එකෙක් කියලා...හිකිස්...
හැක හැක හක ඊට පස්සේ තමා විදනේයා නිට්ටඹු ගිහිං හැංගුනේ
Deleteනොකියමි, කියවමි, කොටමි, නැවතත් එමි,
ReplyDeleteනැවතත් එමි...??? එහෙනම් බොහොම ස්තුතියි...
Deleteඅර කම්මුල් දෙකට කිස් එකක් දුන්න කතාව මතක් උනා..
ReplyDeleteමොකක්ද මාතෙ ඒ කතාව...?
Deleteඅම්මපා එළියේ උන්නු උන් කියපු කතාව ඇත්ත
ReplyDeleteඔව්...ඔව්...එහෙනං...ඉවානයා...ඇත්තම ඇත්ත...ඉහළ කමෙන්ට් එකක බලපංකෝ කවුද ඕවට සම්බන්ධ කියලා...හිහි...
Deleteආච්චි කෙනෙකුත් ඕම විකාර වැඩක් කොලාලු නේහ්...
ReplyDeleteමූන නම් ලස්සනයි හම්මෝ කටේ ගද කීවලු...
ඔහැක් ඔහැක්...
පට්ටයි මචෝ ජයවේවා
ඒක ඊට ආතල් කතාවක්ද කොහෙද...මමනම් දන්නෙ නෑ බං කතාව හරියටම...බැරිවෙයිද දන්නෙ නෑ ඒක මෙතන කියන්න නේ...
Deleteඅපේ රාජ්ලා ඩබල තමයි මතක් උනේ. ඒ වුනාට ඉතිම් ආදේශ කරගන්න එපාලුනේ..!!
ReplyDeleteඒකනේ...ඒකනේ...අපේ මනෝෂ් ඉතිං එපා කියන දේවල් කරන්න දන්නෙම නෑනේ...හිකිස්...
Deleteහෙක් හෙක් බොලත් ලියන කතා
ReplyDeleteපුතේ උඹේ මූණ කලින්ට වැඩිය සිරියාවන්තයිනේ, මට හරි ආඩම්බරයි දැන්.
(මවක් අනතුරකින් පසු සම බද්ද කරණ ලද පුතෙකුගේ මුහුණ ඉම්බිමින් කීහ)
නද්දම්මේ උඹ ඉම්බින්නේ මගේ *ක නේ, මට උඹට වැඩිය ආඩම්බරයි බන්
(ලේලිය අතින් කට වසා ගනිමින් හිනාහව නවතා ගත නොහැකිව සිතූහ)
හෙක් හෙක්. :D
හත්තිලව්වේ සොමියා...උඹත් කියන කතා...මටත් නවතාගත නොහැකිව සිනා පහළ වූහ...
Deleteකවුද බන් ඒ නස්කූනිය .....
ReplyDeleteමොන නස්කූනියද බං...?
Delete"කට වට කර වැට බැන්දත් - *ක වට කර වැට බදින්න බෑ" කියනවනෙ. කවුරුත් නෙමේ, මමයි කිවුවෙ ඕන්! :p
ReplyDeleteසිරාවටම කවුද බන් ඕකුන් දෙන්නා.? :D
අනේ යකෝ ප්‍රියා...ලැජ්ජා නැතුව අහන හැටි විතරක්...දන්නෙම නෑ නේද...ඔන්න ඇත්ත කතාව උඩ කමෙන්ට් එකක දාලා ඇති...උන් දෙන්න ගැන...හිකිස්...
Deleteඅයවැය කියපු එක වෙනම දෙයක්. ඒ වුනාට වටින්නෙ නැහැනේ උන්නැහෙටයි උන්නැහේ මලයගේ පස්ස පැත්තටයි අරවා මෙව්වා කියන්න.
ReplyDeleteමට හිතෙන්නෙ ඔබතුමාට නම් යමක් අවබෝධ වෙලා වගේ...
Delete