Tuesday, July 30, 2013

ජීවිතය ..................... ලැබූවෙමි.



පේ‍්‍රමය
සරා සඳක් සේ නැගුණි දිවි අඹරට ..............

කැපකිරීම
සතයක් නැතිව දන්දුනිමි පරාර්ථයට ..............

අහිමිවීම
නැවතත් නොවන්නට වගබලාගත්තෙමි හැබෑට ..............

සතුට
අතොරක් නැතිව ලැබූවෙමි සිත් මංසලට ..............

නිදහස
දැන දැනම මැරෙන බව පැන්නෙමි මහවැලියට ..............

ඒත් ..............   අවසානයේ දී

ජීවිතය
ලැබූවෙමි කැපකිරීම්, අහිමිවීම්, නිදහස සහ සතුට පරයා නැගුණ තරමට  ..............


තුෂාර විතාරණ

.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...