අදුරු බිම ඇහැරවන හිරු කිරණ
තණපත් මතට වැටී යළි යළිත් සිහි කරදෙයි
වන රොදට අයිති කොළ පාට............................
තුෂාර විතාරණ
සටහන - අපි හැමෝට ම ජීවිතේ ඒකාකාරී වෙලා, අපි ඒකට ම පුරුදු වෙලා. වෙලාවකට අපේ ජීවිත වල පාට අපිට ම අමතක වෙනවා. ඒත් අලුත් එළියක් වැටුණාම ජීවිතේ ආයෙම අලුත් වෙනවා විතරක් නෙමෙයි අපිට අපේ ජීවිත වල පාට මතක් වෙනවා. ඒ වෙලාවට අපිට ජීවත් වෙනවා කියලා දැනෙනවා. අපි හිතනවා අපි ගොඩක් දෙනෙක් අගේට ජීවත් වෙනවා කියලා. ඒත් ඇත්තට ම බැලුවොත් අපි අතර ඉන්න බොහොමයක් දෙනා මැරිච්ච මිනිස්සු........
.
ලස්සනට ලියලා තියෙනවා කුරුටු...
ReplyDeleteස්තූතියි වාසිත මචං..............
Deleteහයිකු ගතිය තියෙනවා. කෙටියි. අර්ථවත්.
ReplyDeleteස්තූතියි හෙන්රි අයියේ............. හයිකු ගැන පොඩි අධ්‍යයනයක් කරා. බ්ලොග් කෙරුවාව නිසා ම ඒ ගැන හොයලා බලන්න අවස්ථාව ලැබුණා.....
Deleteහරි ලස්සනයි තුෂාර අයියේ....!
ReplyDeleteස්තූතියි රොහාන් මචං.... කොම්පියුටරේ එහෙම වැඩද දැන්...... හැක්
Deleteඅපූරුයි...
ReplyDeleteස්තූතියි ඉන්දරේ.............
Deleteවන රොදට අයිති කොළ පාට විතරමද ?
ReplyDeleteකොළ පාටත් අමතක වෙලා කොට අනික් පාටවල් ගැන මොන කතාද මනෝජ්.........
Deleteඇයි මිනිස්සු පණ පිටින් මැරෙන්නේ හැබෑට....
ReplyDeleteඅඳුරු හිස
ReplyDeleteඅඳුරෙන් මුදන
කවි කුසුම්.. :))
// අපි අතර ඉන්න බොහොමයක් දෙනා මැරිච්ච මිනිස්සු........ //
ReplyDeleteහිත් මැරුණු ගත නොමැරුණු මිනිස්සු .. කාටවත් නොපෙන්නා හිනා වෙන අපූරුව..
හ්ම්ම් ඒක ඇත්ත.... හැමෝම හිනාවෙනවා
Deleteලස්සනයි කුරුටු.....
ReplyDeleteසෑහෙන කාලෙකින්. අදුරු ද අඳුරු ද? අර්ථය නම් පැහැදිලියි. හොඳයි
ReplyDeleteගිම්හානයේ දූලි
ReplyDeleteතැවරි ගස මුල පතිත
වියළි තුරු පතක ඇත
බිඳුණු සුසුමක පැහැය
හරිම ලස්සන හයිකුවක්. හිතට ආපු පද ටිකක් මාත් ඔහේ කෙටුවා .