Tuesday, March 31, 2015

මහාචාර්ය ( බුද්ධිමතුන්ගේ ඛේදවාචකය)



"ඇසූ විට හිනැහුණා ඔහු 
තවම තනිකඩයැයි කියා............"


හසිත හර්ෂණ

45 comments:

  1. හැබැයි ඒ මිනිස්සු සතුටින් ඇති..

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව දිනේෂ්....................

      Delete
  2. ඒ මටත් ඔය සෙතේම තමා....වෙනසකට තියෙන්නේ මහාචාර්ය පට්ටමයි බුද්ධිමත් කෝට් එකයි නැති එක...

    ReplyDelete
    Replies
    1. අනේ ඔය කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් අපේ රූපෙ ගැන බැලුවනම්..
      අගනුවර නුදුරු , බොදු ගොවි.....
      කෑම කඩයක් හෝ බේකරියක අයිතිකාරිනියක් විය යුතුය

      Delete
    2. ඒ මක්කෙයි රූපේ නොකා නොබී ද ඉන්නේ?????? මොනවද රූපේ මේ කියන්නේ

      Delete
  3. බුද්ධිමත් කියන්නෙ ඒකනෙ බොල හැක් ...
    - දේශක -

    ඒ දවස් වල මට ඔය මොලේ තිබුනෙ නැහැ, මං මහචාර්ය උනේ බැන්ඳට පස්සෙ ..
    - මාතලන් -

    මැරුනහම සොහොන් කොතේ මෙහෙම ලියතෑහැකි.
    " විවෘත නොකරම ආපසු එවන ලදි "
    - මදාවි ( මධුමාධවි ) -

    ..........................................................................................................

    තම තම නැණ පමණින් ... නේ
    මහාචාර්ය කියලා හැමදේම දන්නව කියලයෑ .. හි .. හී
    - සඳරු -

    ReplyDelete
    Replies
    1. අතිශයින්ම විහිළුවක් පමණි. උපහාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. පට්ට කොමෙන්ට් එක බං...

      Delete
    3. හැක්... හැක්...

      Delete
    4. අඩේ පට්ට කොමෙන්ටුව

      Delete
    5. අඩේ සදරුවා අන්න කමෙන්ටු......... පට්ටයි........ හරියට ම කියලා... මොකක් ද අර මාතා බැන්දට පස්සේ දැනගත්තයි කියන්නේ

      Delete
  4. නරියත් මිදි තිත්තයි කිව්වලු.

    ReplyDelete
  5. ළෝකයේ දියුණු රටවල ප්‍රශ්ණයක්.. මෙහෙත් එහෙම වෙයි වගේ.. එක් අතකට ජනගහන වර්ධනය ප්‍රශ්ණයක් වෙලා තියෙන කාළේ, ඒකට සොලියුෂන් එකක් කියලත් කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. මාතා.............. පාඩම් කර කර ඉදලා අනික් වැඩ අමතක වෙලා.......

      Delete
  6. එක ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ඔවැනි පැනයකට දුන්න පිළිතුරු වුණේ...

    පාන් කන්න බේකරියක් දාන්න ඕනැමද කියලා

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි............. කඩෙන් කතහැකිනේ

      Delete
  7. දන්නව වැඩි උනාම ඔහොම වෙනවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. අඩේ...එතකොට උඹ කියන්නේ මම දන්නවා වැඩියි කියලද?

      Delete
    2. හැහ්..ගස් ලබ්බ ගැනද කිව්වෙ?

      Delete
    3. @ කමියා..... ඒකත් අැත්ත

      @ කසුට්ටා...... උඹත් දැන් මහාචාර්යද???????

      @ සාජ්ජා..... අලුත් රූපය පට්ට

      @ මහේෂ්....... දැන් කොහොමද මෙතැන්ට ගස් අදාල වුනේ

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අර සඳරුගේ කමෙන්ට් එකේ දේශකයා කිවුවා වගේ බුද්ධිමත්කම කියන්නේ ඕක තමයි බං.බොරුනම් අහපන් කමියගෙන්.

    ReplyDelete
    Replies
    1. කසුට්ටා....................

      දැන් බැලුවා ම හැමෝම මහාචාර්යලානේ බොල...... මදාවිටත් මහාචාර්යකමක් ලැබිලා.... සම්මානිත මහාචාර්යකමක්..... වල්කතා වලට

      Delete
  10. ඇත්තට ඔය සීන් එක හරි තමයි.බැඳපු උනුත් බොහොම විරසකයි.. හැමෝටම පිස්සු.. මහාචාර්ය ලාට පිස්සු ඩබල්...!

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි ගස් මිනිහා අැත්තට ම උගතෙක්... ඒකනේ බැදලා නැත්තේ

      Delete
  11. Replies
    1. නිමෝ දැන්නම් අර සයිට් ඒකේ තිබුණ අවුල හරිවගේ....

      Delete
  12. උස්සල පොලොවෙ ගැහුව වගේ. පට්ට බං.

    ReplyDelete
    Replies
    1. තැන්කූ.......... තැන්කූ

      Delete
  13. සංසාර දුක තේරුම් ගත්තු වියත්තු.

    ReplyDelete
    Replies
    1. අනිවා මදාවි.................... අන්න වැදගත් අදහසක්.

      Delete
  14. දැන් ඔය මෙතන ඉන්න කවුරුහරි මටත් මහාචාර්ය පට්ටමක් දියල්ලකො...

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට උඹට හම්බවෙයි... තව ටිකක් නාහෙන් අඬපං අර කටුස්ස වගේ..

      Delete
    2. අයි යකෝ තොපිලට අඬන එකෙක් දැක්කහම මාවම මතක් වෙන්නේ.....????

      Delete
    3. හැහ්..මම හිතුව අර අඬන පෝස්ට් එක දාද්දි මේ වගේ කට කැඩිච්ච කතා අහගන්න වෙයි කියල..

      Delete
    4. ඉතින් කසුට්ටා අැඩුවේ කසුට්ටාගේ කසුටු මල්ලි ෂීප් ඒකට අහුවෙච්ච දවසෙනේ................. ඒදාද මහාචාර්ය වුනේ

      Delete
  15. ඔය ගැන සිංදුවල පවා කියවිලා තියනව. ලක්ෂ්මන් විජේසේකර මහත්තය කිව්වෙ,
    "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද්දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    පොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සු
    කරුමෙ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු"

    කියල. බලපල්ලා ඔය වඳ වෙන සීන් එක කියන්නෙ බඳින්නෙ නෑ කියන එක ( විහිළුවක් හොඳේ.. මං ආසම සිංදුවක් මේක.)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාජ්ජේ.... අදුරන්නත් බැහැ අලුත් රූපේ නිසා.... කලින් ඒකේ නම් මාර විදග්ධ බවක් තිබුණා.. මේක මොඩ් නේද????

      Delete
    2. මගුලක් කතාකරනවා.. කලින් එක විදග්ධයිලු... ඒකට අනිත් උන් නාකිය ලු.. දැන් එක මොඩ්ලු. අනේ මන්ද බං...

      Delete
  16. ඔය තොප්පියයි ලෝගුවයි මහන්න කීයක් විතර යනවැයි ළමයෝ?

    ReplyDelete
    Replies
    1. අම්මපා මට හිතුනේ නැහැනේ ඔහොම.................

      Delete
  17. ඇඩෙනවා හික් හික් :-)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...